වැලිකඩ සිට ආ විජිත් රෝහණ යලි කට අරී.. ආන්දෝලනාත්මක කතාවක් යලි කියයි..

February 7, 2017 at 12:26 am | lanka C news
වැලිකඩ සිට ආ විජිත් රෝහණ යලි කට අරී.. ආන්දෝලනාත්මක කතාවක් යලි කියයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනවාරි 26 වන දිනට පෙර මිය යන්නේ යයි වැරදි අනාවැකියක් කීම හේතුවෙන් රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල පසු රිමාන්ඞ් කරනු ලැබූ ජ්‍යෙතිෂවේදී විජිත් රෝහන විජේමුණි නැවත වතාවක් වීඩියෝවක් නිකුත් කර ඇත.

90,212 Viewers

20 Comments to “වැලිකඩ සිට ආ විජිත් රෝහණ යලි කට අරී.. ආන්දෝලනාත්මක කතාවක් යලි කියයි..”

  1. jee says:

    Playan gon buruwo minissunwa thawath rawattanne nathuwa…
    minissunwa andawana eke iwarayak thiyenna one..
    umbala wage ewnwa ella maranna one..
    niyamai…
    jothishya hariyata karanawa man manussayek marei kiyaida…
    thamuseta pissu oi
    dan gona wage thappulanna epa

    • Gamarala ge putha says:

      ඔය වචන සෙට් එක ගැලපෙනව මේ යම පාලන රජයේ ලොක්කන්ටත්.

      Playan gon buruwo minissunwa thawath rawattanne nathuwa…
      minissunwa andawana eke iwarayak thiyenna one..
      umbala wage ewnwa ella maranna one..
      niyamai…

      • ගුණවර්ධන says:

        අනිවාර්යෙන් ඇත්ත .ඔය jee කියල ලියල තිබෙන මිනිහ අනිවාර්යෙන් ගමරාලගේ මාද්‍ය බලකායේ එකෙක් වෙන්න ඕනා .උන් ඔක්කොම මෝඩ නුගත් ටොයිගමයෝ පුදුම වෙන්න දෙයක් නෑ එක අතකට ඇමෙරිකාවේ බකිංහම් පලස් එකේ රත්තරන් කෙඳි තියෙන අස්සයෝ ඉන්නව් කියල විශ්වාස කරපු කට්ටියේ එකෙක් නේ .
        අනේ මෝඩ නුගත් jee උඹලගේ ලොක්කා ලෝක වාර්තාවක් තිබ්බා අනාවැකි කාරයෙක් අනාවැකියක් කිව්වා කියල ඒ මනුස්සයා උසාවියට/හිරේට දැම්මා .බෝලාගේ ලොක්කෝ මහලොකුවට කතාකරන ඇමෙරිකාවේ ඔය වගේ දෙයක් උනානම් බෝලාගේ ලොක්කට දෝෂාභියෝගයක් උනත් ගෙන්න තිබ්බා .

        මේ රටේ මෙතුවක් කාලෙකට ඔය වගේ දෙයක් වෙලා නෑ .බෝලාගේ ලොක්කා කියන මිනිහගේ හිත මොනතරම් ලාමකද කියල ඔය සිද්දියෙන් පේනවා .ඈ මිනිහෝ රටක් පාලනය කරන්නේ කොහොමද කාගේ හරි අනාවකියකට ඔහොම බය වෙනවනම් .නීති පොතේ නැති වරදකට මිනිහෙක්ව හිරේ දැමීමෙන් බෝලාගේ බොසා සමාන වෙන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ට .
        මේ මනුස්සයට නොවෙයි පිස්සු බෝලාගේ බොසාට නැතිනම් බොලා වගේ නුගත් ,මෝඩ උපදෙස් දෙන බාල හැත්ත උපදේශකයෝ වගේ පත්කර ගනීවිද ?දැන් බෝලාගේ බොසා මේ කරපු විගඩම් වැඩේ ගැන අපි මුළු ලෝකේ පුරාම ප්‍රචාරය යවුවාම මිනිහා රෙද්දක් අන්දගෙන කොහොම un එකට බඩගාවිද .ලෝකේ ඔක්කොම රාජ්‍ය නායකයෝ කියාවි ඔය එන්නේ සාත්තර කාරයෙක් අනාවැකියක් කිව්වා කියල හිරේ දාපු කෙනා කියල .
        උන් පිටුපස්සෙන් බකස් ගාල හිනා වේවි .

        දැන් මිනිහට නම දාන්න ඕනා කිංග් කැකිල්ලේ කියල .මොකද ඔය වගේ වැඩ කලේ කිංග් කැකිල්ලේ තමයි .කොහොමත් ගැලපෙන නම මොකද බලයට අවෙත් අර සුභ සහ යස ක්‍රමයට නේ .

  2. තරුපති says:

    ඔබ නිදොස්කොට නිදහස් කරමි.
    – ජනතාධිකරණය

  3. Critic says:

    Whatever he predicts,he’s one of our heros.Don’t let him down.I think his heroic character was a good example to other spineless people.

  4. Valli Amma says:

    Excusez-moi? I couldn’t recognize this fellow.

    Wasn’t he arrested by the CID? Is this the punishment they gave to him? Forcing him to shave his Van Dyke beard????

    • surin says:

      ආ චම්පා කොහොමද ?මොකෝ දැන් වෙන නමක් දාගෙන ?මොකෝ දැන් දේශප්‍රේමියා විකුනලද ?

      • Valli Amma says:

        Qui est ce gecko ???

        • Surin says:

          Le gecko de votre mère
          එන්ජිඕ කාර තොපි අපේ රණවිරුවන්ට අපහාස කරන්න මේවගේ කොමෙන්ට් දානවා .මොකෝ තොපිට පර බාෂා වලින්ලියන්නේ තොපේ එන්ජිඕ වල සල්ලි ගෙවන සුද්දන්ට පේන්නද ?

          • Valli Amma says:

            1. // එන්ජිඕ කාර තොපි අපේ රණවිරුවන්ට අපහාස කරන්න මේවගේ කොමෙන්ට් දානවා //

            I think you must refer to a proper dictionary. What did you use? Google translate? It hasn’t given the proper meaning of my comment, ‘cos there is no insult in my comment.

            2. // මොකෝ තොපිට පර බාෂා වලින්ලියන්නේ තොපේ එන්ජිඕ වල සල්ලි ගෙවන සුද්දන්ට පේන්නද ? //

            You are scolding your own self. See it was you who said “Le gecko de votre mère”. Meaning your mother is the gecko or gecko is your mother. I pity you man, why did you call your innocent mother a gecko? And under that you said // මොකෝ තොපිට පර බාෂා වලින්ලියන්නේ තොපේ එන්ජිඕ වල සල්ලි ගෙවන සුද්දන්ට පේන්නද ? // As you said in your own words above, are you paid by an NGO? Shame on you, you, son of a gecko.

          • surin says:

            වල්ලි අම්මා .
            සුද්දට අවජාතක වූ සුද්දා ට පස්චාත්බාගය පුදකරන්නා වූ, තමුන්ලා වගේ වරිගේ නසාගත් නමුත් ඒ වරිගේ නසාගැනීම ලොකු කමක් සේ සලකන, ඒ බව හැමෝටම පෙන්න යමක් ලියන විට විවිද බාශාවන් අතනින් මෙතනින් පාවිච්චි කරන ඒ මගින් තමා “පොරක් ” බව පෙන්නන්න හදන දෙකයි පනහේ චරිත ඉන්න බව අපි දන්නවා .
            නමුත් තමුන්ගේ ඒ පර බාෂා පාවිච්චිය පෙන්නුම් කරන්නේ තමුන්ගේ “පොර ” බව නොව තමුන් අනුන්ගේ රටක වැසිකිලි සුද්ද කරන ඒ සංස්කෘතියේ බලපෑමට යටත් වූ ගන්දබ්බ චරිත බවයි .
            අපේ රණවිරුවන්ට අපහාස කරන්න මේ රටේ භුමිපුත්‍රයන්ට අපහාස කරන්න තොපි වගේ හත් කලවන් වෙච්චි පරදේශක්කාර සුද්දගේ බලපෑමට යටත්වූ එන්ජිඕ කාර කාලකන්නිට අප ඉඩදෙන්නේ නෑ .

            උඹ මහා ලොකු “පොරක් ” නම්
            කියපන් බලන්න උඹේ කොමෙන්ටු ලියද්දි කොහෙවත් තිබෙන මේ රටේ කවුරුත් නොදන්නා ප්‍රංශ බාශාව යෙදුවේ ඇයි ?
            ඒ උඹ “පොරක්” බව මිනිසුන්ට ඒත්තු ගන්වන්න නොවේද ?.

            එදා විප්ලවයට පෙර ක්සාර් රුසියාවේ පාලක පංතිය හා දනවත්තු තමුන් සාමාන්‍ය රුසියානු ජාතිකයන්ට වඩා උසස් බව පෙන්වීමට(හීනමානය නිසා ) තමුන් ඔය ප්‍රංශ බාශාව පාවිච්චි කරන ආකාරයටම ප්‍රංශ බාෂාව පාවිච්චි කළා තමනුත් අන්න ඒ දුර්වල හීනමාන චරිතයක් බව පැහැදිලියි .(ඇතැම් විට ප්‍රංශ ගෙදරක මෙහෙකාරකම් කල තමුන්ගේ මෑණියන් ප්‍රංශකාරයකුගේ බලපෑමකට අසුව තමුන් බිහිවුනාදැයි දන්නේ නෑ )
            බාශාවක් හරිහැටි උගත් පුද්ගලයන් උඹ වගේ එම බාෂාව එතනින් මෙතනින් රින්ගවන්නේ නෑ තමුන් ප්‍රංශ බාශාව හරිහැටි නොදන්නා බව පැහැදිලි වන්නේ තමුන්ගේ සිංහල පරිවර්තනයෙන් .

            විජිත් රෝහණ සිංහල විරුවෙක් තමුන් වගේ පිටරටක අනුන්ගේ වැසිකිලි හෝදන වරිගේ නසාගත් කලවන් කෙනෙක් නොවේ
            තමුන් වගේ සුද්දට අවජාතක වූ කොහේ හෝ රටක වර්ග අඩි 500 අපාට්මන්ට් එකක ගාල් වූ චරිතයකට බෑ එවැනි විරුවෙක්ට අපහාස කරන්න .
            තමුන්ලාගේ උත්සාහය අපි දන්නවා තමුන්ලාට අවශ්‍ය විජිත් රෝහණ වගේ චරිතයන්ගෙන් තමුන්ලාගේ වරිගේ නසාගත් කුජිත දේශපාලකයන් ආරක්ෂා කරගන්න එනිසා ඔවුන්ට හෑල්ලු වන ආකාරයට ලියන බව පැහැදිලියි නමුත් දේශප්‍රේමින් ජයගන්නා බවත් වරිගේ නසාගත් සුද්දට අවජාතක වූ සුද්දගේ සංස්කෘතික බලපෑමට යටත්වූ හරි ආකාරයෙන් පැහැදිලි සිංහලෙන් යමක් ලියාගැනීමට කියාගැනීමට බැරි තමුන්ගේ පන්තිය (අගමැතියා ගේ පන්තිය )මේ රටින් අතුගෑවී යන බවත් මතකතබාගනු .
            රටක් ජාතියක් නැති සුද්ද්ද්ගේ රටේ ‘පකිස්’ කෙනෙක් වන මෙරටේ දී කළු සුද්දෙකු වන තමුන් ගැන ඉතාම කනගාටුයි

          • Valli Amma says:

            Surin

            I have a short answer to your comment with full of hatred.

            One need not to go abroad or live abroad to learn different languages. The Alliance Française conducts classes for decades for those who want to learn French. Those who study, work or those who can submit a Colombo address can obtain the membership of the British Council (I am not sure whether this requirement is changed now). Actually speaking, parents who have children on O/L and A/L exam breaks should encourage their children to make use of these facilities. However, I have no idea of their fees.

            Again, one need not to go abroad to learn English, French or any other language. People can make use of the technology. There are many FREE internet tools to learn different languages. One only need the will because there are many ways.

            About Sri Lankans working abroad, I think you represent a generation with 3 to 4 decades back mindset. Majority of Sri Lankans excel in their chosen fields abroad. We are proud of them. You need to enhance your general knowledge. Even in the Google age, general knowledge matters.

            Finally, jealousy won’t get you anywhere. It only makes you a miserable man.

          • surin says:

            වල්ලි අම්මා ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියල කියල කියන කියමන උඹ අහල තියෙනවද ?
            මුලින්ම මිනිහෙක්ට අපහාස කර ඉල්ලන් කා පසුව කෑවෝ කෑවෝ කියා කෑගසන්නේ උඹ නියෝජනය කරන කළුසුද්දන් හා කොටි ප්‍රජාවයි .
            තමා මහා උගතෙක් බවත් අනික් පුද්ගලයන් ලින් මැඩියන් බවත් නිරතුරුවම පුර්ණ උපකල්පන වලට පැමිණෙන්නේ ඔබ නියෝජනය කරන කළුසුද්දන් පැලැන්තියයි (සාමාන්යෙන් ඇතැම් සුද්දන් අතරත් තමන් ආසියාතිකයන්ට වඩා හැම දෙයක් ගැනම දන්නා බව පෙන්වීමට අපට උපදෙස් දෙන්න යොමුවන ගතියක් මා නිරීක්ෂණය කර ඇත.).

            අනේ වල්ලි අම්මේ මම දන්නෙම නෑ කොහෙද අනේ ඔය කවුන්සිලය තියෙන්නේ කොළඹ හන්දියේද ?තැනක් යු තැනක් යු

            යමෙක් තර්කානුකුල යමක් කීවිට හෝ යම් තර්කයකට පිළිතුරු දිගනු නොහැකිවිට බාෂාව ගැන පල් හෑලි ඇද බෑම හෝ අනෙක් පුද්ගලයාගේ ඉංග්‍රීසිය ගැන අවලාද නැගීම උඹලාගේ පන්තියේ පොදු ලක්ෂණයක් බව උඹ දන්නවාද ? බොලාට දැන් ඉතිරිවෙලා තියෙන්නේ එපමණයි .බංකොලොත් යුරෝපයේ බාශාවන් කාටද බන් ඕනා ?දැන් ඇමෙරිකන් කාරයෝ ඉංගිරිසි කාරයොත් ඔය උඹගේ බංකොලොත් ප්‍රංශ බාශාව ඉගෙනගන්නවා වෙනුවට ඉගෙන ගන්නේ චීන බාෂාව .දන්නේ නැතිනම් හොයල බලපන් අම්බරුව .
            බාශාව ගැන උඹේ කාරුණික හදවතෙන් මේ අසරණයා ගැන ඇතිවූ අනුකම්පාවට උපදෙස් ලිවීමට පෙර මගේ සරල ප්‍රශ්නයට උත්තර දීපන්

            “කියපන් බලන්න උඹේ කොමෙන්ටු ලියද්දි කොහෙවත් තිබෙන මේ රටේ කවුරුත් නොදන්නා ප්‍රංශ බාශාව යෙදුවේ ඇයි ?
            ඒ උඹ “පොරක්” බව මිනිසුන්ට ඒත්තු ගන්වන්න නොවේද ?”
            .
            දැන් උඹ කොහෙද යන්නේ මල්ලේ පොල් වෙලා නේද .අපේ රණවිරුවාට අපහාස කරන්න කොමෙන්ට් කොටා දැන් ඉරිසියාව ගැන උපදෙස් දීම විහිළුවක් නේද ?ඇයි මෝලෝ අපිට මේ සුද්දගේ ප්‍රංශ බාෂාව කන්නද උඹ ප්‍රංශ බාශාවෙන් ප්‍රංශ කාරයෝ එක්ක කතා කළා කියල අපි ඉරිසියා වෙන්න උඹ හිතුවද උඹට උන්ව ලොකු උනා කියල අපිටත් එහෙමයි කියලද ?
            මේවගේ ලියන්න ඉස්සරවෙලා තර්ක කරන්න ඉගෙනගනින් උඹ ඒ ගැන මෙලෝ හසරක් දන්නා බවක් පෙන්නේ නෑ .
            මොකද මේ පිටුවල සිංහලෙන් කොමෙන්ට් දාන්නේ උඹල වගේ මෝඩ පන්තියේ මිනිස්සු නෙවෙයි සමහරවිට උඹට වඩා ලෝකය ගැන දන්නා උඹට වඩා උගත් උඹට වඩා වර්ණවත් චරිත වෙන්න පුළුවන් .එනිසා තමුන්ගේ පුංචි ලෝකය ප්‍රසිද්ද ස්ථාන වල ප්‍රදර්ෂණය නොකොට සුද්දෙකුට නැවිගෙන ජිවත් වෙයන් .අපේ රණවිරුවන්ට අපහස කරන්න එන්න එපා

          • Valli Amma says:

            Votre commentaire montre qui vous êtes. Merci de vous exposer.

            Je te plains!

  5. CeyJayDon says:

    He could not even predict his own arrest?????

    • surin says:

      ඩොන් ලා දෝනලා කවුද කියල අපි දන්නවා බෝලාලා අපේ විජිත් රෝහණ ගැන කරදර වෙන්න එපා බෝලාලට ඕන මොනවද කියල අපි දන්නවා .වල් පර කළුසුද්දන්ට ඕනා උන්ගේ කළු සුද්දෝ ටික මේ රට රජකරවන කාලයක් නමුත් බෝලාලගේ කාලේ එක්මනින්ම ඉවරවෙන්ව් බව මතක තබා ගනියවූ .
      පුදුමේ කියන්නේ මේ නිව්ස් අයිටම් එකට විජිත් රෝහණට අපහාස කරන්න එන්ජිඕ කාරයෝ දඟලන දැඟලිල්ල .
      බොලාල එන්ජිඕ එකකින් දාපු උන් බව බොහොම පැහැදිලියි

      • TEXAS says:

        maxa surin..every comment,right at the point.well done

        • surin says:

          ඔබට ස්තුතියි

          • ධනු says:

            මු විතරක් නෙමෙියි මිනිස්සු අන්දන ඉන්දිකයි වාලමි පුරි කාරයයි අසිරි වනිගරත්නයි තව අර සමියයි මන්ජුලයි ඔක්කොම බරපතල වැඩ ඒක්ක හිරේ දන්න ඔනේ

  6. Kamal says:

    oba thuma Rimand karana bawa jothishayata dakke nedda. oba thumaaage haadahanata mokada une. senasura raum gahala lokka jeewathun athara, obathuma athule.

Main News