ජනපති හෝ අගමැති වෙන්න රන්ජන්ට බෑ.. හේතුව අනූෂා හෙලි කරයි..

March 12, 2017 at 1:20 pm | lanka C news | ලංකා සී නිවුස්
ජනපති හෝ අගමැති වෙන්න රන්ජන්ට බෑ.. හේතුව අනූෂා හෙලි කරයි..

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට කිසිදා මෙරට ජනාධිපති හෝ අගමැති විය නොහැකි බව රංගන ශිල්පිනී අනුෂා දමයන්ති පවසයි.

ඊට හේතුව ලෙස ඇය පෙන්වා දෙන්නේ නියෝජ්‍ය ඇමතිවරයා අවිවාහකයෙකු වීමයි.

30,357 Viewers

5 Comments to “ජනපති හෝ අගමැති වෙන්න රන්ජන්ට බෑ.. හේතුව අනූෂා හෙලි කරයි..”

  1. Kamal says:

    මම හිතන්නෙ මෙතුමියත් ව්‍යවස්තා විශාරද වෙන්න ඕන. ගම්වල ඉන්න අංගො මංගො ආච්චිලත් මේවගේ කතා කියනවා ව්‍යවස්තාව ගැන.

    • Sherlock Holmes says:

      ඇයි බං උඹ මේ වගේ ශත පනහේ එවුන්ට මෙතුමිය කියලා කියන්නේ…

  2. Sha says:

    ඇයි ආගම පුදුම රටක්

  3. CAT says:

    රටේ කොතරම් ප්‍රශ්න තියනවද සමාජය දැනගතයුතු ? මොකද්ද මේ නිළියන්ගේ බහුබූත කතා ..මොකද්ද මේ කථාවෙන් සමාජයට ඇති ප්‍රයෝජනය රන්ජන්ගෙන් රටට ඇති සේවය කුමක්ද ?
    අද අපේ රටම අනතුරේ …

    • Sherlock Holmes says:

      අනිවා…දැන් මේ වගේ ශත පනහේ ගොන් චරිත තමයි රටේ දේශපාලනය ගැන කථා කරන්නේ..දන්න මඟුලකුත් නෑ…මං හිතන්නේ මුං 8 වසරටත් ඉස්කෝලේ ගිහිල්ලා නෑ…මාධ්‍ය තමයි මේ වගේ ශත පනහේ එවුන් පුම්බන්නේ…මේ රටේ අනාගතය ගැන Worry වෙන්න උගත්තු බුද්ධිමත්තු ඕනි තරම් ඉන්නවා…උඹලා නිකං දෙන්න යන්න ඕනි නෑ…

Main News