කුණු කන්දේ විපත ලොව පුරා ප‍්‍රචාරය කරති.. ලංකාවට ලොව වටෙන්ම කොචොක් කරති..

April 16, 2017 at 3:00 pm | lanka C news
කුණු කන්දේ විපත ලොව පුරා ප‍්‍රචාරය කරති.. ලංකාවට ලොව වටෙන්ම කොචොක් කරති..

මීතොටමුල්ලේ කුණු කන්ද නාය යාම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය රැසක වාර්තා පල කර ඇත.

ඒවායෙන් බොහෝමයක කියා ඇත්තේ අවිධිමත් කසල කලමනාකරණය හේතුවෙන් ශ‍්‍රී ලංකාව ලෙඩරෝග බහුල, අපිරිසිදු රටක් බවයි.

කසල ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමක් නොකිරීම සම්බන්දයෙන්ද පුදුමය පල කරමින් වාර්තා ලියා තිබේ.

බොහෝ පුවත් වාර්තාවල ප‍්‍රතිචාර දක්වන්නන් ශ‍්‍රී ලංකාව උපහාසයට ලක් කරමින් විවිධ දේ සටහන් තබා ඇත.

මේ තත්වය මෙරට සංචාරක ව්‍යාපාරයට දැඩ අහිතකර ලෙස බලපානු ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තාවන්හි සදහන්ය.

19,356 Viewers

13 Comments to “කුණු කන්දේ විපත ලොව පුරා ප‍්‍රචාරය කරති.. ලංකාවට ලොව වටෙන්ම කොචොක් කරති..”

  1. Ruwani says:

    රට පාලනය කළ වගේම කරන හැම දේශපාලනඥයන් තිබුණේ තියෙන්නේ
    රථ ගාය විතරයි .

    • jayamal says:

      රුවනි ඔබ හරි. රට පාලනය කරන්න බාර ගන්න හැම දේශපාලනඥයෙක්ම තම වරප්‍රාසද දීමනා සහ තනතුරු වැඩි කරගෙන තමන්ගේම ගොඩ වැඩි කරගන්න උත්සාහ ගන්නෙ නැතුව…..

      මේ පුංචි රටේ කුඩා ඉඩ ප්‍රමාණයක විශාල ජනගහනයක තිබෙන අංක එකේ දැවෙන ප්‍රශ්නයක් ලෙස කවදත් තිබූ සහ දැනටත් තියෙන කුණු කළමනාකරනය විධිමත් කළ යුතුව ඇත. පිටරට වලට අපේ අය යවලා ඒ රටවල ක්‍රම සහ විධි නිරීක්ෂණය කරලා අපේ රටට ගැලපෙන සුදුසු ක්‍රමයක් වහාම ආරම්භ කළ යුතුව ඇත.

      අනිවාර්යයෙන් මේ සිද්ධිය රටේ ආර්ථිකයට නොසෑහෙන්න බලපානවා වසර ගණනාවකට සංචාරකයින් අපේ රට තෝරාගන්න පසුබට වීමෙන්.
      විපතට පත් අයට සහන සලසමින් රජයට මේ රටේ කුණු ප්‍රශ්නය ට යහපත් විසඳුමක් දෙන්න බල කල යුතුව ඇත.

      • jayamal says:

        බලන්න මෙවැනි විශාල කුණු කන්දක් ආශ්‍රිතව මේ කුඩා දරුවන් ඉන්න පවුල් ජීවත් වුනේ කොයිතරම් අවදානමකින් සහ අප්‍රසන්නකමකින් වෙන්න ඕනෙද? අන්තිමට ඒ අයට අත් වූයේ මොන තරම් ඛේදජනක ඉරණමක්ද?මේ ප්‍රශ්නය දෙස සංවේදීව බලා හැකි ඉක්මනින් විසඳන්න රජයට බල කර සිටිය යුතුය. ඒ පවුල් වලට මේ අවාසනාවන්ත සිද්ධියේදී හැකි හැම අයුරකින්ම උදව් අවශ්‍ය බව හැමෝටම සිහිපත් විය යුතුය. සුනාමි වලදී මුලු රටම උදව් දුන් හැටි කෘතවේදීව මතකය අවදි කරයි.

        දේශපාලන අඥානයින්ද සැප කාර් සහ පවුල් පිටින් පිටරට සවාරි වලට යන කෝටි ගණන් වියදම් මඳකට නවතා දුකට පත් අසරණ ජනතාව වෙනුවෙන් විය පැහැදම් කලා නම් වටිනවා.

  2. චතුර- says:

    ගින්දර තියෙන තැන පෙට්‍රල් හලනවද
    කන්දක කුනු ඇති තැන පවුල් හදනවද
    දැනගෙන ගෙවල් හැදුවෙ කොහොමද
    ඔප්පු නැති ඉඩමෙන් හෙටම මුං යනවද

    • සේනාරත්න says:

      පුදුම කවි ලිවීමේ හැකියාවක්….

      • priyan says:

        චතුර කියන මී හරකට කියන්නෙ මේක ගෙවල් තියෙන තැනට කුණු ගිහින් දැම්ම මිසක් කුනු කන්ද ලගට ගෙවල් ආවෙ නෑ…

    • Clem says:

      Nathi. Bari kamata geval. Hadanna. Athi
      Mokada deshapaaluvanta. Vage million 660 car thiyenavada. Ovunata?

  3. Lolla says:

    It’s true
    One of my friends called me from Italy 🇮🇹 and told me the same story

    But most of our ministers including PM now are in those countries VACATION

  4. Kolitha says:

    Mahalokuwata innawa kiyapu yaaluwo tika…wilbarakkayak euwada lakawata.?..okkoma nondiya daanne Mahidatada….?

  5. තාරක says:

    @චතුර
    ගෙවල් තිබුන තැනකට කුණු ගෙනාවා මිසක් කුණු තිබුන තැනකට ගෙවල් ගෙනාවේ නැති බව උගත් කවිකරු දැන ගත මැනවි

  6. john the baptice says:

    මහා රැජින අත් වැසුම ගලවලා අත දුන්නේ

  7. ri dsr kannangara says:

    Sweden TV news walatath pennuwa. Lajjawe be.

  8. yahapaalanaya says:

    චඃ …චඃ,,,me රාජිතගේ පුථා චතුරද බන්? මාර කය්යක්?

Main News