A-9 ක් ගත් යාපනේ සිසුවෙක් රිය අනතුරකින් මියයයි..

March 30, 2018 at 8:02 am | lanka C news
A-9 ක් ගත් යාපනේ සිසුවෙක් රිය අනතුරකින් මියයයි..

යාපනය චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේදී පසුගිය 2017 වසරේ දෙසැම්බර් මාසයේ සිදුවූ රිය අනතුරකින් මිය ගිය සිසුවෙකු 2017 සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵලයන්යන්ට අනුව ඒ- සාමාර්ථ 9 ක් ලබාගෙන ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් 28 වනදා සිදුවූ යතුරුපැදි අනතුරකින් කොනේස්වරන් ගාරුසන් නැමති සිසුවා මියගොස් ඇති බවට කොඩිකාමම් පොලීසිය කියා සිටියේයත

කෙසේ වෙතත් මෙවර නිකුත් වූ අධ්‍යාපන පොදුසහතික පත්‍ර (සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලයන්ට අනුව සිසුවා මුහණ දුන් විෂයන් 9ටම ඒ සාමාර්ථ ලබා ඇති බවට ප්‍රතිඵලවලට අනුව පෙනී යයි.

යාපනය මද්දුවිල් කමලාසිනි විදුහලේ ඉගෙනුම ලැබූ මෙම 17 හැවිරිදි මෙම සිසුවාගේ විභාග ප්‍රතිඵල විශිෂ්ඨ අයුරින් පැවතීම හේතුවෙන් දෙමාපියන් ඇතුල ඥාතීන් මෙන්ම ගම්මානයම ඉතා ශෝකාකූලව සිටින බවට කොඩිකාමම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,589 Viewers

3 Comments to “A-9 ක් ගත් යාපනේ සිසුවෙක් රිය අනතුරකින් මියයයි..”

  1. Podi hamuduruwo says:

    Aiyoooo mathu sasare mewan akal maranayak nowewaaaa

  2. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  3. Nimal says:

    We need to address this accident crisis at national level!
    How many sons and daughters of this land is dying on this land daily?
    I urge TV channels to spend 2 mins a day to motivate people to obey traffic laws.
    Gota did this before opening the express way! But today driving in the motor way is also reckless, no seat belt requirement, Vehicles with Old /worn out Tyre, Do not know how to allow a vehicle to enter into the motor way etc

Main News