DIG නාලක සිල්වා අත්අඩංගුවට…?

September 30, 2018 at 10:40 am | lanka C news
DIG නාලක සිල්වා අත්අඩංගුවට…?

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ ඝාතනය කුමන්ත‍්‍රණය කලේ යයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරයි.

සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් විශේෂ පරීක්‍ෂණයක්ද සිදු කරමින් තිබේ.

මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනටමත් සිය රාජකාරියෙන් අනිවාර්ය නිවාඩු යවා සිටී.

12,989 Viewers

11 Comments to “DIG නාලක සිල්වා අත්අඩංගුවට…?”

  1. Alapaluwa says:

    මොවූ විතරක් නොව පුජිත් නොහොත් කුජිතයාවත් අත්අඩංගුවට වහාම ගතයුතුයි.එයින් පසු බොහොකරුණු කරණා ඔවුගෙන් දැනගත යුතුවන්නේය.

  2. Sinhalaya says:

    Hari haman adhyapana sudusu kamak nathi hara sahathika walin usas rakìyawal walata gaththama oya wage dewal wena eka ahannath deyak da.

  3. නාලිකා සිල්වා says:

    අයි ඩෝං නෝ . ලොක්ක ගෙ ඕඩර් තමයි . එයා ව ගන්න . මං අහිංසකයා .

  4. Love nature says:

    මා’වමඤ්ඤේථ පාපස්ස – න මන්තං ආගමිස්සති
    උදබින්දුනිපාතේන – උදකුම්භෝ’පි පූරති
    පූරති බාලෝ පාපස්ස – ථෝකථෝකම්පි ආචිනං
    “ඕක ඉතින් පොඩි පවක් නෙ” කියලා තමන්ට විපාක දෙන්ට තමා කරා එන්නෙ නෑ කියලා ගණන් නොගෙන ඉන්ට එපා. වතුර වුණත් බිංදුව බිංදුව වැටිලා තමයි කලයක් පිරෙන්නෙ. අඥාන පුද්ගලයාත් ටික ටික වුණත් පව් කරන කොට, ඒ පව් එකතුවෙලා අන්තිමේදී ජීවිතය පව් වලින්ම පිරිලා යනවා.

  5. Nim says:

    MAHA MOLA KARU
    ATH ADANGUWATA GENE
    DEKAK ANNA NAM
    SEYALA SOYAGANNA THIBUNA.

  6. Hoo N P Kaaraya says:

    Maha banku mankollaye deweni kotasa. Pradana naluwa ekamai anith sulu charitha witharak wenas.

  7. Hoo N P Kaaraya says:

    Maha banku mankollaye deweni kotasa. Pradana naluwa ekamai, sulu charitha witharak wenas.

  8. Hoo N P Kaaraya says:

    Maha banku mankollaye deweni kotasa, Pradana naluwa ekamai anith sulu charitha witharak wenas.

  9. Hoo N P Kaaraya says:

    Maha banku mankollaye deweni kotasa. Pradana naluwa ekamai sulu charitha witharak wenas.

  10. Hoo N P Kaataya says:

    Maha banku mankollaye deweni kotasa. Pradana naluwa ekaamai sulu charitha withatak wenas.

  11. ඔය කිව්වට මොන හැට්ටේ පල්ලේ ..ණ says:

    දන්නෝත් දනිති නොදන්නොත් දනිති. ඇස් අතෝ දකිති ..නැත්තෝ අතගා ගනිති….කව්රුන්ඔ කොහොම කිව්වත්ය …..අපේ මුත්තා කියන හැටියට….. කිව්වට මොන හැට්ටේ පල්ලේ ..ණ

Main News