ETCA ගිවිසුම මේ වසරේ අත්සන් කරනවාමයි..- ඉන්දියාව නිල ලෙස කියයි..

May 18, 2017 at 3:09 am | lanka C news
ETCA ගිවිසුම මේ වසරේ අත්සන් කරනවාමයි..- ඉන්දියාව නිල ලෙස කියයි..

මේ වසර අවසන් වන්නට පෙර ‘එට්කා’ ගිවිසුම අත්සන් කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම් සන්ජේ පාණ්ඩේ උපුටා දක්වමින් ෆයිනෑන්ෂියල් එක්ස්ප්‍රස් වාර්තා කර ඇත.

දෙරට අතර ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා වට හතරක් පවත්වා ඇතැයිද සදහන් කර ඇති ලේකම්වරයා කෙසේ හෝ මේ වසර නිම වන්නට පෙර ගිවිසුම අත්සන් කරන බවද පවසා තිබේ.

5,471 Viewers

3 Comments to “ETCA ගිවිසුම මේ වසරේ අත්සන් කරනවාමයි..- ඉන්දියාව නිල ලෙස කියයි..”

  1. ranjith fernando says:

    එදාට තමයිි මුුුන් ගෙදර යවන්නෙ

  2. රාහුල කොලුවා says:

    නායකයෝ ගිවිසුම් ගහයි…කොමිස් මුදලුත් සාක්කුවට යයි… නමුත් ඔය ගිවිසුම්වලින් ලැබෙන අවාසි භුක්ති විඳින්න වෙන්නේ අපේ රටේ මතු ඉපදෙන දරුවන්ට… ඒ වෙනකොට ඔය ගිවිසුම්වලට ගහන්න සම්මාදම් වෙච්ච උදවිය මැරිච්ච තැන්වල ගසුත් පැළවෙලා තියෙයි… ශ්‍රී ලංකාවේ දේශපාලඥයන්ට වඩා ඔටුවෙකුට ඉඳිකටු සිදුරකින් ස්වර්ග රාඡ්‍යයට ඇතුලු වීම පහසුය.

  3. Wijebahu says:

    I think this sould be done without muck arround. SL is going to get well benefitted by alligning with large economys like india and china. ignore all morans who oppose it.

Main News