‘ETCA’ නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?

July 16, 2017 at 2:34 am | lanka C news
‘ETCA’ නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?

“එට්කා නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?” කෘතිය ජනගත කිරීම ජුලි මස 19 වන බදාදා සමස 4 ට කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

උත්සවය සංවිධානය කරන්නේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසිනි. තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති කපිල පෙරේරා සහ ලේකම් ලසන්ත වික්‍රමසිංහ විසින් රචිත මෙමෙ කෘතිය තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ප්‍රකාශනයකි.

මුලසුන:
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

දෙසුම්:
සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු ආර්ථික විද්‍යා අංශාධිපති මහාචාර්ය සුමනසිරි ලියනගේ
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්
යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග

– ලසන්ත වික්‍රමසිංහ

1,789 Viewers

Leave a Comment

Main News