ETCA පියා සමන් කැලේගම මියයයි…

June 23, 2017 at 4:40 pm | lanka C news
ETCA පියා සමන් කැලේගම මියයයි…

ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂකවරයා ලෙස කටයුතු කල ආචාර්ය සමන් කැලේගම මහතා තායිලන්තයේදී අභාවප්‍රාප්ත වී ඇති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මිය යන විට 58 වැනි වියේ පසු වූ ඔහු ආර්ථික විශේෂඥයෙකු මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙසද කටයුතු කරනු ලැබීය.

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිතව ඇති එට්කා ගිවිසුම සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඔහු විසින් ඉටු කල අතර එනිසාම විවිධ පාර්ශවයන්ගේ දැඩි විවේචනයටද ලක් විය.

25,645 Viewers

22 Comments to “ETCA පියා සමන් කැලේගම මියයයි…”

  1. kamalsirikuruwita says:

    මේත් රොටියක් නේද ? මයිත්‍රී ට විජේදාස ට අපහාස කරන පිස්සු බාහුගේ රොටිය කාවදා කරවෙයිද අප්පා. ඔය රොටි කරවුණු දාට මේ දේශගුනෙත් වෙනස් වෙයි ඔන් .

    • kaniya says:

      මේකා මලාට මේකා හදපු රට පාවාදෙන ප්‍රතිපත්ති මැරිලා නෑ අන්න ඒවාත් මරා දමන්න එක්රොක් වෙමු
      රටට කෙළින්නට එන උන්ට සිදුවන දේ මෙන්න .දැන් සැප්තැම්බර් මාසේ ලඟයි නේද ?

      • පෙති ජෝන් අයියා says:

        හැක් හැක් හැක් හූ!!!

        බැංකොක් හෝටල් වල රාත්‍රියේ තමා හොඳම අන්තර් ජාතික සමුළු තියන්නෙ. මං වගේ පෙති 2-3ක් ගත්තද දන්නෑ, සමුළුවෙ කටයුතු හොඳින් කරන්න හිතාගෙන.

        • ඉන්දියානු වි‍ය්‍යාග්‍ර(යා) says:

          හ්ම්..හ්ම්.. අපිටත් පේන්නෙ ඒ වගේ තමා.. ඩෝස් එක වැඩි වෙලා වගෙ….

          • Kuruppu says:

            Correct. Even though he is dead there are plenty of betrayers to carry forward his message. The man was a disgrace to his father Dr.Jayantha Kelegama.

      • asaranaya says:

        මෙයත් එක්තරා රොටියක් තමයි, රට ඉන්දියාවට විකුනන්න පිඹුරුපත් හදපු එක රොටියක්, සොබිතත් මිනිහට පණිවිඩයක් එවලා

  2. Gona says:

    niwan suwa lebewa kiyala kiyanne nam ne umbala wage ugathunta ooonn…

  3. rohan says:

    How has he died?

    • මැරුනත් UNP says:

      තායිලන්තේ සුඛුම්විත් සෝඉ කවුබෝයි (sukhumvit soi 23) වලදි අලුත් ආර්ථික ක්‍රමයක් අත් හදා බලන්න ගිහින් වෙන්න ඕන​.

  4. Dickie Bird says:

    ETCA paminimata pera meya marila………………….
    Rata pawa denakota wena weda.

  5. Gamini Abaya says:

    We no need the Hanuman Bridge …..and those who supporting to the ecta……

  6. YAMA DUTHA says:

    God is doing best justice for YAMAPALANA bunch

  7. ULAMA says:

    Muge Kohehari Prathipaththi hirawela.

  8. sumana says:

    It would have been more appropriate if he had Died in an INDIAN Hospital..
    What was he doing in Thailand?

    • Sihala Yaka - සිහල යකා says:

      Addressing a summit on bilateral trade agreements ! . Held on 21-22 June in Bangkok by UN.

      He was found dead in his hotel room next morning. (23 – today )

      • sumana says:

        Anything could happen in a Bangkok hotel room, but we shouldn’t speculate… He might have died of exhaustion… Physical or Mental

  9. ULAMA says:

    Vyawasthathawa Hada Ekatath ….. WEWA.

  10. Rommel says:

    Sara asankeyya kalpa lakshayak aveechi maha narakajiye mari mari ipdia mage ratata karanna hadapu aparadheta.

  11. Sihala Yaka - සිහල යකා says:

    මොහු ජූනි 21-22 දෙදින බැංකොක් හී තිබුන සමුලුවක දේශනා කලේ ද්විපාර්ශ්වික ආර්ථික ගිවිසුම් ගැන​. සමුළුවත් ඒවා ගැන​.
    22 සවස එය අවසන් උනා.
    එදින රාත්‍රියේ ආහාර ගත්තේ කොහේද​, හෝටලයට ඒමට පෙර ගියෙ කොහිද වාර්ථා වී නැත​. පසුදා එනම් අද (23) උදේ හෝටල් කාමරය තුල ඔහු මියගොස් සිට හමුවූ බව විදෙස් වාර්තා කියයි.

  12. Gamini says:

    මේ රට දිහා දෙවිවරුන් බලා සිටිනවා…
    සමන් කැලේගම ආර්ථික ඝාතකයකු ලෙස නම් කරමින් තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් ඉදිරිපත් කළ ලිපිය.
    http://www.sitplanka.org/2017/03/Kelegama.html

  13. Dickie Bird says:

    ETCA ragena wala pallata yayi.

    එදින රාත්‍රියේ ආහාර ගත්තේ කොහේද​, හෝටලයට ඒමට පෙර ගියෙ කොහිද ? Rajapakshe la hamuwenna yanna athi.

    Who is responsible for the death? THe Rajapakshes…………………. Deiyo sakki !!!!!!!!!

  14. Kodi says:

    Jayawewa. Mu vadipura pethi gahala ethi bangkokwala

Main News