Exclusice : ඡන්ද වර්ෂාවෙන් පොහොට්ටුව ජය මාවතේ… ජනරජු මහින්ද ජාතිය අමතයි..

February 10, 2018 at 11:24 pm | lanka C news
Exclusice : ඡන්ද වර්ෂාවෙන් පොහොට්ටුව ජය මාවතේ… ජනරජු මහින්ද ජාතිය අමතයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා ගන්නා ලද ජයග‍්‍රහණය සාමාකාමීව විද ගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමස්ථ රට වාසීන්ගෙන් ඉල්ලා සිටී.

මැතිවරණ ප‍්‍රතිපලය සම්බන්ධයෙන් ලද තොරතුරු මත මාධ්‍ය අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


98,733 Viewers

28 Comments to “Exclusice : ඡන්ද වර්ෂාවෙන් පොහොට්ටුව ජය මාවතේ… ජනරජු මහින්ද ජාතිය අමතයි..”

  1. ppp says:

    2015 di obathumawa dahs sankayath kumanthrana magin obathumawa balahath karaye parajaya kala unta janathawa uthara diatha.

    • susil says:

      Your Excellency (because you are our President from day one)!
      Congratulation!
      Please develop the country again!
      We are with you!

      Susil

  2. චන්දන(හැක්) says:

    අප්පොච්ච දිනුම්. පෙර වැරදි හදාගෙන ඉදිරියට යන්න.

    • Veerasena says:

      Varadi kala kiyala dannawa ehenam

      • කිංකිණි says:

        අපේ හරි වැරදි සියල්ල අපි දැන් දන්න නිසා ඒවා හදා ගන්න පුළුවන් . එත් බෝලාගේ ලොක්කා බැංකු මන්කොල්ලයෙන් රටටම දීපු සුද්දෙ උඹල තාම දන්නේ නෑ. එනිසා ගොන්නු වගේ තාම අලියගෙ පුකේ කතිරේ ගහනවා

  3. ජනතාව says:

    ජයවේවා!!!

    • Asaranaya says:

      පොහෙට්ටුවේ අපේ ජය, ඔබෙ ජයයි මහින්ද රජතුමනි, රටේ ජයයි, ජාතියේ ජයයි,
      පච පාල මහත්තයෝ සර්ව සාදරනයෙන් කියන්නේ වටකරන්න කලියෙන් ජාතියේ නාමයෙන් ඉල්ලා අස්වෙනු! මහා මොලකරු බැන්කු හොරා රනිල යා පන්නා දමනු.

  4. kate says:

    Finally, its’ done. Jayawewa Mage Ratata!! Jayawewa Mahinda Mathithumanta!!

  5. ප්‍රේමලතා says:

    මගේ රටට දළදා හිමි සරණයි…
    මගේ දැයට දළදා හිමි සරණයි…

  6. ජයවේවා රට රැකේවා says:

    අපිත් කිරිබත් කමු. කව්රු කව්රුත් තනි තනියෙම රට වෙනුවෙන් වගකීම ඉටු කලා. සැමට ජය, ඔබේ මතය වෙන්ස් වුනත් අපි එක ගමේ පැටව්. වරෙල්ලා වරෙල්ලා කව්රුත් එක්ක කිරිබත් කාලක් කමු. වාද බේධ පැත්තකට තියලා රට බේරා ගත් සතුට සමරමු. සැමට ජයවේවා. ගම අපේ. නොරටුන්ගේ නොවේ.අපි තරහා නෑ නාටකයේ අනික් ජවනිකාව සතුටින් රගපාමු. මහා බැංකුව වරාය අපේ ඉඩම් බේරා ගනිමු.හුරේ. බුදු සරණයි ජයම වේවා.

  7. subash says:

    Jayawewa!!!!!

  8. gampaha janaya says:

    mage rata dinum newathath.

  9. dula says:

    සිරිසේන මහත්තයෝ, රනිල් මහත්තයෝ දැන් ඉතින් හෙට උදේට ආප්පයක් එහෙම කාලා ගෙදර යන්න සුදානම් වෙන්න.

  10. Trumph says:

    මහින්ද මහත්තයා මෙම සැරෙදි අර ගොං කොල්ලො තුන් දෙනා රට වෙනුවෙන් බැදලා දාන්න. ප්ලීස්….

  11. DB says:

    Pera waradi hdn issrhta ynna.horunta minimaruwnta nm thank denna epa janadipatitumani kochra udaw kla unath.obath ekka hitpu minissunwa atarinna epa !!!
    Congratulations!!!

  12. dutu says:

    ලොවක් මවිත කල
    අපගේ දේශයට ප්‍රානය දුන් ඒ අසහාය නායකයාට කල අපහාස , උපහාස සියල්ලටම දෛවය විසින් පිලිතුරු දෙමින් පවතී

  13. guliya says:

    Ow maha hora aye enna hamba wei..
    mu nikan inne mukuth nokarapu hoda kena wage. .

  14. නුවන් says:

    ජාතියේ අවශ්‍යතාවයට පන දුන් සැමට ජයවේවා !

    බොරුවට ආවිස අඩුයි ලොවේ….. කියන්නෙ මේවට තමයි
    පොහොට්ටුවට ජයවේවා !

  15. Snow White says:

    Congratulations! Our former president Mr. Mahindha Rajapakse is a real statesman.

  16. Saman says:

    Such a exemplary short message despite all the harassment to him and his people by the current regime …

    You are always our true hero!

    Thanks all for your wonderful support to this greatest and heroic leadership of our nation!

  17. හොරා හොරා කියමින් බලයට ආ යහපාලකයන් අන්තිමට අල්ලලපු හොරෙකුත් නෑ..නමුත් ඇවිත් මාසයෙන් මහ බැංකුවට වැඩේ දුන්නා..ජනතාව යලි තීරණය කළා මහින්ද ජනපති කරන්න ඕනා කියා..මහින්ද මහතාට ජය වේවා..

  18. Dushantha says:

    දෑන් ඉතින් පිස්සු හුටන්ගෙ යමපාලන ආන්ඩුව ෂන්හිඳියාව කාලා ගෙදර පලයවි.

  19. Palitha says:

    මොංඟලයා පරාදයි………..!!!

  20. Palitha says:

    තම්මැට්ටා පරාදයි…..!!!

  21. සිංහලේ says:

    දැන් ඉතින් කොල්ලෝ තුන් දෙනයි හාමිනෙයි එකතුවෙලා බජවුව නටන්න දත කට මැදගෙන ඇති ?

    • සිංහල says:

      සිංහල මිනිස්සු වැඩි හැම තැනම පොහොට්ටුව දිනුම්…

  22. නෙලුම් says:

    ජය අපටයි ලංකාවේ… අතන මෙතැන කොතැන ගියත් ලංකාවේ… ජය අපටයි //

  23. Anoma says:

    ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමාට සැමදා ජය ! අප හදවතින් ම ඔබතුමාට සුබ පතමි.

Main News