අනුර දිසානායකට අයර්ලන්තයේ සැප නිවසක්.. බදු ගෙවන්නැයි එරට ආණ්ඩුව එවූ ලිපිය මෙන්න…

January 24, 2017 at 10:00 am | lanka C news
අනුර දිසානායකට අයර්ලන්තයේ සැප නිවසක්.. බදු ගෙවන්නැයි එරට ආණ්ඩුව එවූ ලිපිය මෙන්න…

අනුර කුමාර දිසානායක මහතා නමින් අයර්ලන්තයේ නිශ්චල දේපලක් ඇති බවට ලිඛිත සාක්‍ෂියක් අන්තර්ජාල වෙබ් අඩවියකින් හෙලි කර තිබේ. Link

අයර්ලන්තයේ ඩබ්ලින්, බ්ලැක්රොක්, සිඩ්නි පෙදෙසේ, අංක 28 දරණ නිවස අනුර කුමාර දිසානායක නමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන් වූ බදු මුදල් ගෙවන ලෙස එරට බදු එකතු කිරීමේ ජනරාල්වරයා විසින් යොමු කර ඇති ලිපියක්ද එහි පල කර ඇත.

මෙම නිවස මිලදී ගනු ලැබුවේ කවදාද.. දැන් එහි ජීවත් වන්නේ කවුදැයි මෙතෙක් හෙලිව නැත. ගූගල් ස්ටී‍්‍රට් මැප්හි අදාල නිවස දැක්වෙන්නේ මෙසේය. Link

අදාල ලිපිය මෙතනින්

81,818 Viewers

24 Comments to “අනුර දිසානායකට අයර්ලන්තයේ සැප නිවසක්.. බදු ගෙවන්නැයි එරට ආණ්ඩුව එවූ ලිපිය මෙන්න…”

  1. Karu Jayasuriya says:

    මුන් මෙරට කනවා. විශ්වවිද්යාල කාලයෙත් අපිව කන්න හෑදුවා. තවමත් ඒ විදිහමඊ.

    • alaya says:

      දිළින්දන්, සාමාජිකයින් …කකුල්වල කරගැට එනකල් ඇවිද ..කැට හොල්ලා හොයපු සල්ලිවලින් නායකයා අයර්ලන්තේ සුපිරි නිවසක් මිලදී ගැනීම යනු ….ශුද්ධවූ නුතන සමාජවාදයයි

    • Champa says:

      විමල්ට අධික රුධිර පීඩනය කියලා බොරුවක් කියපු අනුරට එක දවසෙන් ඩබල් අධික රුධිර පීඩනය හැදෙන, රටට, පක්ෂෙට, සාමාජිකයන්ට මුහුණ දෙන්න බැරි විදියට පල දුන්නා.

      කෝ අදායම් බදු දෙපාර්තුමේන්තුව? පාර්ලිමේන්තුවේ අනුරගේ වත්කම් බැරකම් ප්‍රකාශය අලුත් වෙන්න ඕනේ නේද? මෙහෙම මුදල් හොයා ගත්තේ කොහොමද කියලා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහන්න ඕනේ අනිවාර්යයෙන්ම.

      ජනතා විමුක්ති පෙරමුණ තවදුරටත් වලංගු නැහැ. ජනතා විමුක්ති පෙරමුණ උදාර නායකයෙක් පාවලා දුන්න. ජනතා විමුක්ති පෙරමුණ උදාර විප්ලවයක් පාවලා දුන්න. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ තවදුරටත් සමාජවාදී පක්ෂයක්වත්, වාමාංශික පක්ෂයක්වත්, අධිරාජ්‍ය විරෝධී පක්ෂයක්වත්, ධනවාදයට එරෙහි පක්ෂයක්වත් නෙමෙයි. රතු සාමාජිකත්වය අනුරවත් ජනතා විමුක්ති පෙරමුණත් වහාම ප්‍රතික්ෂේප කල යුතුයි.

      විමල් කවදාවත් තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කලේ නැහැ. හැමදාම පෙනී හිටියේ එකම ප්‍රතිපත්තියක් වෙනුවෙන්. කිසි දවසක බල ලෝභය වෙනුවෙන් තමන්ගේ ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ. ජාතික නිදහස් පෙරමුණ විතරයි අද සක්‍රීය වාමාංශික පක්ෂෙකට තියෙන්නේ. විප්ලවවාදීන් වෙනුවෙන් තියෙන එකම පක්ෂය ජාතික නිදහස් පෙරමුණ.

      මේ ආරාධනය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට.

      ඔබව අමු අමුවේ පාවා දුන්, ඔබේ ප්‍රතිපත්ති කිසි හිරිකිතයක් නැතුව පාවා දුන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වෙන්න දෙපාරක් හිතනන එපා.

      ජාතික නිදහස් පෙරමුණ අළුත් සාමාජිකයන් බඳවා ගන්න මේ වෙලාවේ, විමල්ගේ පක්ෂෙට බැඳෙන්න. ඔබේ ශක්තිය අපතේ යවන්න එපා. රට වෙනුවෙන් නොපසුබට, අසමසම සටනක් කරන, ජයග්‍රහණයෙන් මිස නිමා නොවෙන විමල්ගේ උදාර අරගලට එකතු වෙන්න. රටට ශක්තියක් දෙන්න ඉදිරියට එන්න.

  2. බන්ඩයියා says:

    ලැජ්ජ බය තියනව නම් ලපයෝ, ඉල්ලා අස්වෙයන්.

  3. Asankawlk says:

    Tahike kiwwalu 😂😂😂

  4. janaka says:

    කොහොමද මුගේ වැඩ ?අයර්ලන්තේ සුකොපබෝගී නිවසක් තිබෙන විප්ලවවාදී නායකයා .ලින්ක් එකෙන් පින්තුර බැලුවා සාමාන්යෙන් යුරෝපයේ තනි ගෙවල් සහ ගෙවත්තක් සහිත නිවාස තියෙන්නේ ඉතාම සල්ලිකාරයන්ට .මු මෙච්චර unp එකත් එක්ක යාලු මොකද කියල දැන් තමා තේරෙන්නේ .කනගාටුව මේ ඇස ඉදිරිපිට සත්‍ය පෙන්නුවත් මුන් මුන්ගේ පක්ෂේ ඉන්න තරුණ මෝඩ කොල්ලෝ කෙල්ලන්ව අන්දනවා මේවා අදිරාජය් වාදීන්ගේ කුමන්ත්‍රණ කියල .උන් ඇන්දිලා කැට හොල්ලනව් මු හොරෙන් අයර්ලන්තේ ගිහිල්ල ගෙවල් ගන්නවා .ඔන්න ජවිපෙ අද තත්වය .කනගාටුයි

  5. Aba says:

    Kohomada ape jeppa leaderslage weda kida!
    Anik leaderslage keruwawath ikmanin me heli wewi
    Very fine of [present JVP leadership!
    Ordinary cadres have been taken for a ride!!

  6. SAMAN says:

    THESE ROGUE DEALS SHOULD EXPOSE.

  7. Desapremiya says:

    බඩ ගින්නේ අහිංසක සහෝදර ජනතාව වෙනුවෙන් දහදිය මහන්සියෙන් හම්බ කරු සල්ලි සතේ සතේ එකතු කරලා අනාගතේට ගත්ත පොල් අතු පැල. පක්ෂේ සහෝදර වරු කට හොල්ලල එකතු කරපු සතේ සතේ සහෝදර වරුනි. අනාගතේ පුංචි අම්මත් එක්ක ඉන්න තැනක් තියෙන්නත් එපාය. සත්භාවයෙන් කියන්නේ අම්මප.
    හොද වැඩේ මුන්ගේ පස්සේ යන විශ්ව විද්‍යාල සිසුන්ට. දැන් තේරෙනවද තොපිට මහා විප්ලව වාදියාගේ වැඩ.

  8. සෝමවංස says:

    සහෝදරයා ඕක ගෙවල දාපන් බං, ඕකත් මහා ලොකු ගානක් ද?. යුරෝ 675 නේ. රුපියල් 108,689.18 අවුරුද්දක වාරි පනම් බදු නේ. බැරි නම් පොනියට කියපන් ඌ ගෙවයි. ඕක ගන්න උබ කොච්චරනම් ගිරිය කඩා ගෙන ගොන් සහෝදාර සහෝදරියන්ට බොරු වට කෑ ගහන්න ඇතිද. උන් රට වටේම පක්ෂෙට ආධාර කියල කැට හොල්ලන්න ඇතිද. අපේ ගොන් හරක් සල්ලි දෙන්න ඇතිද. මේවට තමයි කියන්නේ නන්නානේ අනේ හුකේ ලපයෝ කියල.

  9. Critic says:

    Revolution has been done perfectly! I wonder in which country Vijitha Herath and Telvin got their properties!

  10. simion says:

    Why not?. He needs a calm and a cool place to do ‘Digital’ with his punchi amma, after retirement. What else?.

  11. doratupala says:

    Muge punchi ammage radday samajawadaya…!

  12. Investor says:

    Based on the tax amount €675 the value of the property is € 375,000.00 or over Rs. 60,000,000.00

  13. mali says:

    Blackrock is very posh area of Ireland .only ministers and well to do business people live there .Houses are very expensive just like colombo 7 ..If it is true then money may be LTTE funds which were deposited under his name to make a big shout in favour of the new constitution.

  14. NIYAMA SL kaarayoa says:

    Eyaata salli thiyanawaa nam eyaata ganda puluhan …

    Oaka kisi veraddhak novei …

    Ea kattiyata salli thiyanawaa wagea ta geval ganda idam ganda puluhan …

    ANURA KUMAARA …”’,,,
    You will be president or priminister for SRILANKA ….

  15. Ratata adare says:

    That is why former JVP leader Comrade Somawansa Amarasinghe said that Anura Kumara
    has received a mouthful of dollars from Uncle Sam’s country for the regime change in Sri Lanka.

  16. ටින්ටින් සිල්වා says:

    එතකොට අර ලන්ඩන්වල ඉඳල ආපු ජවිපෙ සාමාජිකයා අයර්ලන්තෙ, ඩබ්ලින් airport එකේදි අනුරව හමුවෙලා කථාකරන්ඩ ආපු වෙලාවෙ “පොඩි හදිස්සියක්, ඉක්මනට යන්ඩ ඕනැ” කියල මග ඇරල ගියෙ මේ මාලිගාව ගැන විස්තර ආරංචි වෙයි කියල බයටයි එහෙනම්.

  17. Dickie Bird says:

    Aiyo…………. Has he taken a loan from Mahinda mama?

    This is the reason Late Somawansa distanced himself from the JVP.
    He could not betray the youth of the JVP anymore.

  18. සිරිතේක්කු says:

    මෝඩ ජෙප්පො හතර-පස් දෙනෙක් එකතුකරගෙන, උන්ට රතු කමිස අන්දවල, පිටකොටුවෙ බෝගහ හන්දියට ගෙනත් අත ඇර,ල උන්ගෙ අතට කැට දීල, ඒව හොලව, හොලව ඉන්ඩ කිව්ව නම් ඔය පවුම් 675 ටැක්ස් එකට ගාන ලේසියෙන්ම හොයාගන්ඩ පුලුවන්.

  19. sarath says:

    ලිකිත සාක්කි එක්ක පෙන්නුවහම ඒ ක බොරු .කිසිම සාකියක් නැතුව මහින්දට කියන ඒවා ඇත්ත.අනේ රටකට ගිය කලක්

Main News