Exclusive : ‘ආචාර්ය රනිල් වික‍්‍රමසිංහ’ වෙන කිසි තැනක භාවිත කරනු බෑ.. ඕස්ටේ‍්‍රලියානු ඩේකින් සරසවිය කියයි..

February 16, 2017 at 10:44 pm | lanka C news | ලංකා සී නිවුස්
Exclusive : ‘ආචාර්ය රනිල් වික‍්‍රමසිංහ’ වෙන කිසි තැනක භාවිත කරනු බෑ..  ඕස්ටේ‍්‍රලියානු ඩේකින් සරසවිය කියයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඔස්ටේ‍්‍රලියානු ඩෙකින් විශ්ව විද්‍යාලය විසින් පිරිනමන ලද ආචාර්ය උපාධිය එම විශ්ව විද්‍යාලයේ කටයුතු සදහා පමණක් භාවිතා කල යුතු බව එම විශ්ව විද්‍යාලය අවධාරණය කරයි.

අදාල ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් වූ නිල පැහැදිලි කිරීම එම විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙසේය. යොමුව මෙතනින්

එම සරසවිය විසින් අගමැතිවරයාට මෙම උපාධිය පිරිනමනු ලැබුවේ දේශපාලඥයෙකු ලෙස මෙරටට කල සේවාව, ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් යන ක්ෂේත්‍රයන් ශ‍්‍රී ලංකාව ඉහළට ඔසවා තැබීම වෙනුවෙනි.

කෙසේ වෙතත් අගමැතිවරයා උපධිය ලබා ගැනීමෙන් පසු දන්වා තිබුනේ එම තනතුර තම කටයුතු සදහා භාවිතයට නොගන්නා ලෙසයි.

56,913 Viewers

39 Comments to “Exclusive : ‘ආචාර්ය රනිල් වික‍්‍රමසිංහ’ වෙන කිසි තැනක භාවිත කරනු බෑ.. ඕස්ටේ‍්‍රලියානු ඩේකින් සරසවිය කියයි..”

  1. dingiri menika says:

    pawu appaa…..

    • suji says:

      ම්බුව මේ ඩොක්ටරේට් එනකන් ඇති වැඩේ මොකක්ද අගමැති තුමෝ. ඕක ආපසු බාර දීල ගෙදර එන්න

    • somapala says:

      සර් ඔබතුමාව මෙදාපාර නං පඹයෙකුට අන්දල නේද. මෙහෙමත් නාඩගං. නමුත් කල්පනා කරල බැලුවම අර ඔබාමා කියන හාදයටත් නොබෙල් පට්ටමක් ලැබුනනෙ පත්වෙලා සති දෙකෙන් මොන බංබුවකටද. ඔබ තුමා නං අඩුගානෙ මහ බැංකුවවත් හිස් කලාහෙ

      • maraya says:

        නැතුව නැතුව එක තමයි කරලා තියෙන්නේ …. ‘ආචාර්ය රනිල් වික‍්‍රමසිංහ’ වෙන කිසි තැනක භාවිත කරනු බෑ…..මේ ඉල්ලන් කන joke එකක් ..ගොනාට අන්දනවා …අනේ පව්

  2. Champa says:

    පව් අනේ, වික්කමසිංහ!

    • Champa says:

      Quote:
      “I have two College Degrees, four Honorary Doctorate Degrees and am in three Halls of Fame and the only thing I know how to do is teach ‘tall’ people how to put a ball in a hole.” Unquote — by “Red” Auerbach (a Basketball Coach)

  3. shantha dissanayake KURU says:

    his conscious knows he is not worthy for dr hi hi

  4. පොඩිMAN says:

    Sin aney. Dr.Batalanda.

    • SARA says:

      Deakin University in Geelong is Waterfront Campus was founded in 1994 Deakin in Australia has been under Indian influence since it started, One of the Senior lecturers in humanities was an Indian colonial parasite from Fiji. He supported Indian terrorists of the island nation and was a close friend of god father of Indian terrorists who himself was a professor and an Indian colonial parasite from Ceylon.
      Sometimes, a truth isn’t what it appears to be. What is this false Dr dream?
      .Batalanda . receive doctorate award for what ?That torture and killing Sinhalese ( 60,000+ Buddhists)

    • asaranaya says:

      අපේ ගම් පැත්තෙ මූදු යන මිනිස්සු ඔයවගෙ රතු තොප්පි දාගෙන මූදු යන්නෙ. මම ඔවුන්ට රතු ලෝගු ටිකක් අරන් දෙන්නම් සූදානම, එහි පිටුපස පින්ගුත්තර ලෝගුව යනුවෙන් ස්ටිකර් අලවා ඔහුන් පාවිච්චිකරනවා ඇති

      • Alapaluwa says:

        ලාංජනය සමග ග්‍රාමසේවක සහතිකයක්වත් ගන්න උන්දැත් අසාවෙන් ඉන්නේ යන්න.යාවි ලස්සණට සරම් කොටයකුත් ගහගෙන ඉන්දියාඅපොයි ඇලරික්ස් අයිස්ක්‍රීම් මාමේ මදැයි තටමලා තටමලා බේට්ට බරවෙලා වගේ ගත්ත ෆොටෝ එකෙවත් වටිනා කමක් නැතිවුනානේ.හරි හරි අපිට දැනුණා හොරේ මොකක්ද කියලා ඒකතමයි මාමා කලින්ම කිවේ මට ආචාර්ය කියලා ආමන්ත්‍රණය කරන්න එපා කියලා. ඒ කියන්නේ මාමේ මාමාට දිලා තිබෙන්නේ ​Duplicate ආචාර්ය post එකක්ද? කමක් නැ මාමේ ඒ ගමට ගියාම බැරියැ නැවත ඔය සුට් එක පාවිචිචිකරන්න.මාමෙ යවන්නකෝ ඔය සිරාවත් අඩුතරමින් ඉංග්‍රීසියෙන් ලියපු ඔස්ට්රිලියාවේ මුද්දීරීතවේ මෝධී වගේ කබයකුත් ඇඳගෙන මාමේ ඔයවගේ සහාතික පට්ටම් තව ගන්න තිබෙනවද?

        • john says:

          රතු තොප්පිය දාගත්තට වඩා අං තට්ටුවක් දැම්මානම් ලස්සනයි නේද ?

      • sayumi says:

        පෙරහැරේ සාරවිට විකුණන්න යන්න කියාපු ඇඳුම ! පව් අප්පා බැංකු හොරා ….

        • ගිරවා says:

          ඕක දීලා තියෙන්නේ දෙමල ඩයස් පෝරාවෙන් අපේ හමුදාවට කල අපකීර්තිය පාවාදීම වෙනුවෙන්
          ..රතු පාටින් පෙන්වන්නේ බටලන්දේ බිහිසුණු අපරාධවල සංකේතය රටජාතියට කල විනාශය

  5. බකලදාස says:

    මොන බොරැද?
    ඕව බයියො තරහට කියන කතා.
    ඕක ඕන තැනක ඔට්ටුයි , අර මැර්වින් තුමාගේ ඩොට්ටරේට් එක වගේමයි!

    ☺️

  6. kolitha says:

    රතු මල්ලිලට කොල තොප්පි මෙහෙදී දැම්ම …එහෙදි කොළ තොප්පි දාපු කෙනාට රතු තොප්පියක් දැම්ම …පින්තුරවල තිබුනෙ තොප්පිය බරට බරේ තියෙනව වගේ …අන්තිමේදී නිකං කොස්කොල ඔටුන්නක් වගේ වෙලානෙ ….

  7. Saradiel says:

    We know who is behind the award of this doctorate: Tamil EELAMISTS and other foreign neocolonialists trying to remake Sri Lanka in their own sullied image! PM is one of the GREATEST DISASTERS to befall Sri Lanka!

  8. Boo says:

    Bloody thief ! Return all the money you robbed from the country, or go to jail.

  9. shantha dissanayake KURU says:

    dr central bank

  10. Homosex King says:

    They have realized different between BURUWA, BULL AND BACKSIDE KING after this discussed by the peoples

  11. simion says:

    මාර අපහාසයක්…පව් බං….දීලා ආපහු ඉල්ලා ගත්තා වගෙයි නේද?…

  12. UNP BATH GOTTA says:

    IS THIS LOWER THAN MERVIN SILVA’S GEGREE?

  13. UNP BATH GOTTA says:

    IS THIS LOWER THAN MERVIN SILVA’S DEGREE?

  14. NAK says:

    Looks more like a carnival clown than a doctor!!!

  15. ඔරුව මොටද ගගුලේ පැද යන්න බැරි.
    සයුර මොටද තිබහට පැන් බොන්න බැරි.
    දෑස මොටද රිසිසේ දැක ගන්න බැරි
    ඩොක්ට්‍රෙට් මොටද කෙනෙකුට පෙන්නන්න බැරි..

    • CAT says:

      මේකත් හරියට පිං අගමැති කම වගේ පින් ආචාර්ය උපාධියක්…හික්…හික්….
      බැංකු හොරාට ලැබුණු තෑග්ග දෙමල ඩයස් පෝරාවෙන්

  16. pasan says:

    Etin oka Ape Mahindata hamubanam oka mulu ratema every 100 m board dala “acharya” mahinda kiyala dai. Ranil kiwweth uni eken dala tiyena de. eka kiwwe oka misuse karana epa kiyala. owage me site ene mahindata kade yana gonnu wage newi.

    • Janidu says:

      Mahinda lokkatat mokakda oya wage kehelmalak laibuna habai yako mahinda lokka ehema board gahala pora talk dunne nai ubalage loll nayakaya wage.. paw appa ubalage lolla. Maha lokuwata kiya kiya aran thiyenne marvin silvatat wada charter doctrate ekak ne.. anthimata suddo ranilwa allala nitama jokarayekutat ainduwa.. !!!!

  17. Donjuan says:

    I don’t know why this offered him I guessing that it for his jokes

  18. Sanipa says:

    The world over it is the practice to restrict the use of ” Dr” in awarding a honorary doctorate.This is nothing new but in Sri Lanka they use the prefix “Dr” when you get the honoris causa.
    Similarly using Professor after you leave a university is not right. It is a title when in university. Unless you get Professor Emeritus when you leave.

    These are vanity issues in Sr Lanka. This letter or doctorate by Deakin is no big deal.

  19. susantha says:

    මොනවා නැතත් සූට් එක ඉල්ලගෙන වරෙන් රනිලෝ

  20. Deepal says:

    PERERA PERERA. උඹ කොහේද ? මොකක්ද උඹලගෙ උඹම කියන සුදුපියතුම් රනිල් උතුමානණ්ද මොකාද එකාට වුනේ

  21. Niru says:

    I am certain you spend our money to go there to this good for nothing doctorate.

    You are not the only person being insulted by Deakin but also the whole Sri Lankan nation by this since you represented us !!

  22. anndy says:

    ශ්රී ලංකා මහ බැංකුව හොරකම් කළ පුද්ගලයාට ආචාර්ය උපාධිය ලබා දී ඇත.

    ශ්රී ලාංකිකයන්ට මූල්ය අපරාධ බිහිසුනුකම තේරුම් ගත හැකි වෙන්නේ නැහැ.
    එය එන්න වසර 30 කට හෝ ඊට වැඩි කාලයක් යම් බලපෑමක් ඇතිවිය ඇත. ඔහු කපටි හා අප්රසන්න කෙනෙක්.

  23. singha says:

    ගොනාට අන්දවනවා කියන එකේ නියම අරුත හුවා දක්වන සුන්දරමොහොතක්.ඒකයැ මේකට මහජන මුදල් වියදම් කරපඑකයි දුක.

  24. Nawoda says:

    ME mona wili lajjawakda? Mama nam ka ekkawath kiyannwath naha.Niyama wade karala thiyenne.

Main News