Exclusive : ඇමති බිරිඳ සහ තරුණ දූවරුන් දෙදෙනා කෝටිපති තරුණ ව්‍යයාපාරිකයා සමඟ එකතු වි රාජ්‍ය මුදල් වංචා කිරිම සම්බන්ධව අත් අඩංගුවට ගැනිම අද හෙටම…

November 18, 2017 at 10:02 pm | lanka C news
Exclusive : ඇමති බිරිඳ සහ තරුණ දූවරුන් දෙදෙනා කෝටිපති තරුණ ව්‍යයාපාරිකයා සමඟ එකතු වි රාජ්‍ය මුදල් වංචා කිරිම සම්බන්ධව අත් අඩංගුවට ගැනිම අද හෙටම…

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධව රහස් පොලිසිය විසින් කරගෙන යනු ලබන පරීක්‍ෂණයකට ප්‍රශ්න කිරිම සඳහා යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ගේ රූමත් බිරිඳ ඇතුළු තරුණ දූවරුන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය වාර්තා පිලියෙල කොට ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කාන්තාවෝ තිදෙනා නිතරම ප්‍රශ්නගත ජාවාරම්කාර තරුණ ව්‍යාපාරිකයා සමඟ විදේශීය සංචාරයන් මෙන්ම විශේෂයෙන්ම දියණියන් සමඟ රාත්‍රි සමාජශාලා වල කාලය ගත කොට ඇති බැව් පරීක්ෂණවල දි අනාවරනය කරගෙන ඇත.

මෙහිදී මෙම පුද්ගලයින්ගේ පෞද්ගලික ගිනුම් අතර විශාල වශයෙන් මුදල් හුවමාරු වි ඇති බැව් වාර්තා වන අතර විශේෂයෙන්ම රජයට ලැබිය යුතු ආදායම් හොර පාරෙන් අදාළ ව්‍යාපරිකයා හරහා මෙම ගිනුම් වලට ගොස් ඇද්දයි අනාවරනය කර ගැනීමට තව දුරටත් මෙහෙයුම් ආරම්භ කොට ඇත.

මේ වනවිටත් කිහිපවරක්ම මොහුන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර ඉහළින් නියෝගය අනුමත කල විගස මීට සම්බන්ධ කිහිප දෙනෙකුම අත් අඩංගුවට ගැනීමට නියමිතය.

37,868 Viewers

18 Comments to “Exclusive : ඇමති බිරිඳ සහ තරුණ දූවරුන් දෙදෙනා කෝටිපති තරුණ ව්‍යයාපාරිකයා සමඟ එකතු වි රාජ්‍ය මුදල් වංචා කිරිම සම්බන්ධව අත් අඩංගුවට ගැනිම අද හෙටම…”

  1. Notthischange says:

    Ayyo Ravio….

    • nalaka says:

      Oka Raajapaksha warunta hama madya sakachawaka di ma horu horu kiyala yam matakayak godanaguwa samajaye. oya yahapalanaya minissunta kiyapu botu Rajapaksha pawla gana. Ada ditta mamma wedaniya karmaya un pitipasse avilla. Sri Lankawa hanahi Budubana pawatina ratak. ekai atta.

    • kalum says:

      Bebadu biridai bebadu duwalai night club gane yanawanam etin ahanna deyak nahane. oya tay kot dagattu alugosuwage katanam kohomada. tho hitagan lankawa budubana ahana piliganna ratak bawa. thota ditta damma wedaniya karmaya paladunna bola. thotai bebadu ganitai bebadu duwalatai aba saranai.

    • Tax officer says:

      if this happens, we can turn Sri Lanka back to a great country???

      lets see how reliable this news is.

  2. ආන්ඩවා කඩවලේ ශාමි says:

    පාවොන් අන්නා. පාත්ත සෙයි. පොම්බලේ.කලියානම් වානා.

  3. ආයුපාල says:

    ගහෙන් වැටුණු එකාටම නේද ගොණත් අනින්න හදන්නෙ.

  4. love nature says:

    උණ කැලය උණ කැලයෙන්ම විනාශ වේ:

    උණ කැලයේ ලැව් ගිනි ඇති වූ විට මුලු කැලයමද ගිනි ගනී.තමන්ගේ විනාශය තමන්ගේම අතින් සිදුවන අවස්ථා සම්බන්ධව මෙය යෙදෙයි.

  5. ඇමති වරයාගේ රූමත් දියණිය says:

    ඇයි අපේ තාත්තාට විතරක් මෙහෙම කරන්නෙ?

    • Donald Isuru Wilegoda says:

      Because your father is a corrupt man!

      • AntonK says:

        Because your father is a “THIEF”.

        • ඇමති වරයාගේ රූමත් දියණිය says:

          නෑ, මම අහන්නෙ යහපාලන ආණ්ඩුව මගේ තාත්තට විතරක් මෙහෙම අරියාදු කරන්නෙ ඇයි කියල. එතකොට අර තඹ හොරා,
          සේනසිංහ මිනිහත් කෝල් 62 ක් අරන් තියෙනව නේද?
          ඒ වුනාට තාමත් මිනිහගෙ නියෝජ්‍ය ඇමතිකම යස අඟේට තියෙන්නෙ.  

  6. ජසයා says:

    මෑතකදී එක්කෙනෙක් කියල තිබුණා රටේ ආර්ථිකය විනාශ කරන්නේ මහ බැංකුවයි සී.අයි.ඩී. එකයි කියල. මේ, ඒ ඇත්තො ද?

  7. Samanalee says:

    This man defrauded 3mn USD and with the support of the then DSG Jayantha Jayasuriya, he escaped his charges. Now the supporter is the top man of the attorney general’s department. So, no problem.

  8. Gunaruwan says:

    Sobitha hamuduruwonta kala de wadi kal nogosma pala dennayi yanne.

  9. Sam says:

    Anna Niyamaaaai …Onna Yahapalanaya Horu Alluwooooooooooo

  10. Raawanaa says:

    Ravi neecha welaa.

Main News