Exclusive : ඇමති සජිත් එජාප මැති ඇමති පිරිසක් සමග ජනාධිපති නිවසට පැමිණේ.. අගමැතිකමට හා එජාප නායකත්වයට සූදානම් බව දන්වයි..

March 31, 2018 at 10:50 pm | lanka C news
Exclusive : ඇමති සජිත් එජාප මැති ඇමති පිරිසක් සමග ජනාධිපති නිවසට පැමිණේ.. අගමැතිකමට හා එජාප නායකත්වයට සූදානම් බව දන්වයි..

ඇමති සජිත් පේ‍්‍රමදාස රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසක් අද දහවල් කාලයේදී ජනාධිපතිවරයා හමු වී විශේෂ සාකච්චාවක් කර ඇත.

මෙම විශේෂ සාකච්චාව සිදු කර ඇත්තේ කොළඹ පැජට් පාරේ ජනාධිපති නිල නිවසේදීය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති විශ්වාස බංග යෝජනාව සම්බන්ධයෙන් එම පිරිස ජනාධිපතිවරයා සමග සාකච්චා කර ඇති අතර යම් ලෙසකින් විශ්වාස බංගය බරාජය වුවහොත් කුමක් කරන්නේදැයි ජනාධිපතිවරයා එම පිරිසගෙන් විමසීමක් කර ඇත.

එසේ වුවහොත් වෙනත් නායකයෙක් සමග අගමැති ධුරය සමගින් ආණ්ඩුවක් පිහිටුවා ඉදිරි කාලයද ආණ්ඩු කරන බව එම පිරිසගේ පිලිතුර විය.

එහිදී ජනාධිපතිවරයා නැවත වරක් විමසා ඇත්තේ එසේ නම් ඉදිරියේදී තමන් සමග වැඩ කරන අගමැතිවරයා කවුරුන් විය හැකිද කියාය.

පිලිතුරු ලෙස එජාප කණ්ඩායම දන්වා ඇත්තේ තම නායකයා හා අගමැතිවරයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා පත් කර ගන්නා බවය.

මෙම සාකච්චාව සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් අට දෙනකු පැමිණ ඇති බව ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී.

35,543 Viewers

36 Comments to “Exclusive : ඇමති සජිත් එජාප මැති ඇමති පිරිසක් සමග ජනාධිපති නිවසට පැමිණේ.. අගමැතිකමට හා එජාප නායකත්වයට සූදානම් බව දන්වයි..”

  1. rambanda says:

    කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගෙ වෙයි. මුන් දෙන්නටම මොකක්ද තියෙන සැලැස්ම රට ඉදිරියට ගෙනියන්න. රනිලට අඩුගානෙ වත් තියනව. මෙයාට මොනවද තියෙන්නෙ හැබෑට. එකක් තියෙන්නෙ කවුරු හරි ඕනැ කරන්නෙ මාස 18 කට විතරනෙ. නැද්ද.

    • neela says:

      බලා හිටහන් ….සජිතා කියන්නේ නොම්බර එකේ CIA කාරයෙක්…ඕකා දැන්ම රනිල්ට කෙලින්නේ නෑ……කොටන්නේ නෑ….

      • නැවුම් මාවත says:

        ඔය දැන් තියෙන ඇමතිකම ට ඉසරවෙලා සජිත් අඩුගානේ මරණාධාර සමිතිය්කවත් සබාපති වෙලා හිටියේ නෑ.ඔහුට කිසිම පළපුරුද්දක් අත්දැකීමක් නෑඇමතිකම් අගමැතිකම් ගන්න .සජිත්ට වෙන්නේ වටේ පිටේ ඉන්න තක්කඩින් ගේ උපදෙස් මත ආණ්ඩුව කරන්න .අන්තිමේ රට තවත් පිරිහිලා යාවි .අද රටට අවශ්‍ය බුද්දිමත් උගත් අගමැති කෙනෙක් .රටේ ඉතාම භාරදුර ඇමතිකම් ඉතාම සාර්ථකව දරා සේවයක් කල පාඨලී චම්පික රණවක එන්ජිනේරුවෙක් ඒවගේම ආණ්ඩු කිහිපයකම ඇමතිකම් දරා හොඳ ප්‍රතිපල පෙන්වපු කෙනෙක් .රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේම මයිත්රිපාල සිරිසේන මහතා චම්පිකට ඉතාම ලැදියි .ඒවගේම චම්පික දෙපැත්තේම දේශපාලනඥයන් සමග හොඳ සම්බන්ධතාවක් තිබෙනවා එනිසා සජිත්ට වඩා චම්පික අගමැති කමට සුදුසුයි .එජාප පාකිෂකයන්ගේ පැතුමද චම්පිකයි

        • Asitha says:

          Obata Mongal da???

        • ලොජික් s says:

          ඔව් ඔව් පචය දෙපත්ටේම දේශපාලකයෝ එක්ක සම්බන්ද දෙපත් නයෙක් දෂ්ට කරන්නේ නොදැනෙන්න

        • නැවුම් මාවතේ අපි. says:

          මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.මෙයට සහාය දක්වන සියල්ලන් වෙනුවෙන් පැනමා රාජ්‍යයේ ඇති තැන්පතුවලින් අරමුදල් සපයන බැව් ඉතා සතුටින් දැනුම් දෙමු.

        • Dushantha says:

          නෑත්තන් නෑත්තන් මේ දවස් වල රට පුරා හූ ඈම් පී කාරයො ඉල්ලන්නෙ පච රණවකයාම තමයි. ඔය රෑට පොඩ්ඩක් අවලමේ ගියාටයි පච කිව්වටයි ඌ අගමැති කමට සුදුසුයි.

        • Samuvel says:

          යකෝ තොගේ ඇරියස් ගාස්තුව අරන් ඔය පචාට කහින කොන්ත්‍රත් එක නවත්වපන්. කැහි ගෑනී වෙනුවට හොටු ගෑනිත් එපා, කොහොමටවත් කක්ක ගෑනිත් එපා

  2. rambanda says:

    කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගෙ වෙයි. මුන් දෙන්නටම මොකක්ද තියෙන සැලැස්ම රට ඉදිරියට ගෙනියන්න. රනිලට අඩුගානෙ LLb වත් තියනව. මෙයාට මොනවද තියෙන්නෙ හැබෑට. එකක් තියෙන්නෙ කවුරු හරි ඕනැ කරන්නෙ මාස 18 කට විතරනෙ. නැද්ද.

    • victor says:

      LLb eken ratata karapu hariya sapada ?

    • Dushantha says:

      සජිත් ඉතිරි වෙලා තියන චුට්ට්ත්තත් නෑත්තටම නෑති කරලා දාන වෑඩේ නන් කරයි.

    • ExUnper says:

      What is panils LLB ? Leda Labba Behela ?

  3. Sujatha Senaratne says:

    බුදු අම්මෝ මෙයාටද අගමැටි කම දෙන්න යන්නෙ.

  4. Hitan@hutan.com says:

    ඔන්න කරනව නම් නියම වැඩේ.ජාඩියට මූඩිය වගේ.උස නම් සිකියුරිටි,මිටි නම් කම්කරු.ඒ දෙකම බැරි නම් එක්කෙනෙක් ජනාධිපති,අනිකා අගමැති.

    • Asaranaya says:

      ඩෝබියෙක් සරුන්ගලයක් වගේ උඩ යන තරම, නූල කැඩුනොත් ජබුශ් තමයි, ගලේ ගහන්න ඉතිරිවෙන එකකුත් නැතිවෙයි

  5. Thummulle wimale says:

    Banda putu genaawada?

  6. Sirisena Yatawara says:

    UNP has lost vision of our nation future. We want man of political vision not that from Kelwattha of that bunch of political lumpen from UNP’s. MS has to realized that policies of UNP will never change even Sajith come to power . Do no apply policy of proverb of English terms.
    2600 years nation cannot run by bunch of lumpens

  7. Matale Banda says:

    මහ බැංකු හොරා අයින් කරල නිදන් හොරෙක් ගන්ඩ ඕනෙ කාටද?

  8. CHANDA says:

    සජිත් ප්‍රේමදාස යටි පැටිකිරිය ඉන්දියන් රෝ එකේ අංක එකේ දේශීය ඒජන්තයෙක්..

  9. Hoo N P Kaaraya says:

    Ooro kekuna thalanakota haban kukulanta magul kiwuwalu!
    Mung hadanne boradiye maalu baannai!
    Ara miniha rawula gini arang innakota mung hadanne suruttu paththu karagannai!

  10. අලිඩොන් says:

    රටම ඉවරයි. බබිත්සුන්.බබිගෙ අම්මත් සුන්.

  11. Open mind says:

    හොඳ යි. රැට….රැට හොරෙන් යන්නේ නැති ව දවල් කාලයේ ගිය එක හොඳයි

  12. සීගිරි says:

    ආණ්ඩුවේ අතීසාරෙට සජිත් තවත් අම්බුඩයක් විතරයි…..

  13. Nim says:

    PIYAGE ADIPAREAMA GIHIN
    MAHAMAGA OLU GEDI
    DAKAGATHA HAKIWEWEDA?

  14. Sunny says:

    රජ පරම්පරාවේ සිහිනය බොඳවන ලකුණු පහලවේ. සිංහල බහුතරය ඇතැත් නැතත් සුළුතර අති බහුතරය සජිත් ප්‍රේමදාස මහතා සමග බව මනාව තහවුරු වේ. ජනාධිපති වරණය නිසි කාලයට පෙර පවත්වා කර දේශපාලගොන් තීරණය හා සමාන ඊටත් වඩා ගොන් තකතීරු තීරණයකි රනිල්ට එරෙහි විශ්වාස භංගය.

    විස්වාශ භංගය දිනුවත් මහින්ද පරාදයි . පරාද වුනත් මහින්ද පරාදයි.

    • කනිෂ්ක මහාසේන says:

      මචාහං සනි අපි කොල්ලා කාලේ unp මිටීමක් ලඟින්වත් ගියේ නෑ හේතුව unp කාරයෝ මෝඩයෝ කියල ඒකාලේ ජනතාව අතර තිබුණු මතය නිසා .මිටීම ලඟින් ගියොත් අඳුනන කෙනෙක් අපිත් මිටිමට ආව කියල හිතාවී අපිත් මෝඩ unp කාරයෝ කියල ප්‍රසිද්ද වේවි කියලයි එහෙම නොගියේ .
      වැඩේ තියෙන්නේ මචන් මේ දශක ගණනාවක් ගිහිල්ලත් තාමත් unp කාරයෝ පෙරසේම මෝඩම මෝඩ පොරවල් කියල උඹේ කතාවෙන් බොහොම පැහැදිලි වෙනවා .දැන් මචන් අපි හොයන්නේ මෝඩ නිසා unp වෙනවද unp නිසා මෝඩ වෙනවද කියන එක .පෙන විදියට unp කාරයෙක් වීම මෝඩ කමේ ජාන එක්ක බැඳිලා තියෙන දෙයක්

  15. bandu says:

    Its no matter who will b the PM. It should be a headless man like Wijetunga or Jayaratna. Prez should be a brainy man and not a man like MR a killer/rouge anyway.

  16. Lapaya says:

    Mu awoth ratatama Lawariya thamayi.

  17. මාතලේ බණ්ඩා says:

    වර්තමානයේ ලංකාවෙි නැගීඑන තරැණ දේශපාලන නායකයා සජිත්. සමහර පිරිස් භූමිතෙල් වැදුන ගැරඬින් ලෙස දගලන්නේ ඒකයි.සජිත් මෙිරටෙි නායකයා වීම ස්ථිරයි.

    • කනිෂ්ක මහාසේන says:

      කට අරිනකම් අන්ත මොඩයාත් ප්‍රාඥයෙකි කියල කියමනක් අහල තියෙනවද ?
      අන්න ඒ කියමන ඉතාම හොන්දට ගැලපෙන කෙනෙක් තමයි සජිත් කියන්නේ .
      සජිත් අගමැතිඋනොත් රටට පවු මොකද මිනිහාට වැඩකරන්න බෑ වැඩ කරවන්නත් බෑ
      කතා කලොත් මොනවා හරි විකාරයක් කලොත් මොනවහරි පිස්සුවක් සජිත්ට unp එකේ ඉන්න මොඩයෝ කැමති ඇති එත් ඉතින් පොඩ්ඩක් හරි බුද්දියක් තියෙන කිසිම කෙනෙක් සජිත්ට චන්දෙ දෙන්නේ නෑ

    • පොඩිපුතා says:

      එතකොටමොමේ තරුණයාගේ වයස් සීමාව කියේ ඉදලා කීයටද කියහන්කො.

    • පොඩිපුතා says:

      එතකොට මාමේ තරුණයාගේ වයස් සීමාව කියේ ඉදලා කීයටද කියහන්කො.

  18. NIHAL ANANDA says:

    TODAY APRIL 1ST APRIL FOOL DAY

  19. David Milli-banda says:

    Sajith, stand up for what is right.
    Kick this CB looter out. Get appointed as PM and then dissolve the Parliament. Have you the guts to do it?

Main News