Exclusive : ඇලෝසියස්ගෙන් වාර්තාගත මුදලක් ගත්ත එජාප ඇමති මාට්ටුයි.. ලයිස්තුව හංගන්නයි ජනපතිට වැද වැටේ..

June 6, 2018 at 10:37 pm | lanka C news
Exclusive : ඇලෝසියස්ගෙන් වාර්තාගත මුදලක් ගත්ත එජාප ඇමති මාට්ටුයි.. ලයිස්තුව හංගන්නයි ජනපතිට වැද වැටේ..

බැදුම්කර වංචාව සම්බන්දයෙන් මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිමිකරු අර්ජුන් අලෝසියස්ගේ හිමිකාරීත්වයෙන් යුත් පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමට සම්බන්ධ ආයතනවලින් මුදල් ලබාගත් නාම ලේඛණය ප‍්‍රසිද්ධ කල යුතුය යන ස්ථාවරයේ එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ආමති මලික් සමරවික‍්‍රම සිටින්නේ යයි වාර්තා පල වෙයි.

මීට හේතුව සේ සැලකෙන්නේ අදාල නාම ලේඛණයේ ඔවුන් දෙදෙනාගේම නම් නොමැති වීම යයිද අන්තර්ජාලයේ මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

එජාප නායකයාගේ මෙම ස්ථාවරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට දන්වා ඇති අතර එහිදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ මෙම නාම ලේඛණය ප‍්‍රසිද්ද නොකරන්නැයි එජාප වෙනත් ප‍්‍රබලයෙක් නිතර තමනට ඇවිටිලි කරන බවයි.

මීට හේතුව වී ඇත්තේ ඇලෝසියස්ගෙන් වැඩිම මුදල් ප‍්‍රමාණය ගෙන ඇත්තේ ‘ගම්මට්ටම් බිම් මට්ටම්’ සමග සිටින මෙම එජාප ප‍්‍රබලයා විසින් යයි මෑතකදී එජාපයේ ඉහල පුටුවකට පත්වූවෙකු සදහන් කර ඇතැයිද සදහන්ය.

46,254 Viewers

13 Comments to “Exclusive : ඇලෝසියස්ගෙන් වාර්තාගත මුදලක් ගත්ත එජාප ඇමති මාට්ටුයි.. ලයිස්තුව හංගන්නයි ජනපතිට වැද වැටේ..”

  1. hitan hutan katin says:

    අර ඇත්ත නැත්ත පොත ලියපු බනානා කාරය වෙන්න ඇති.

    • ගන්ජ බන්ඩා says:

      ලැජ්ජ නැති තඹය අැලෝසියස් බේරන්න පොතකුත් ලියල අරන් තියෙන්නෙ ලක්ෂ 30 ක් වැනි සොච්චමක්. අද ගන්ජ විකුනන උනුත් එක සැරේකට ඔය්ට වඩා කඩා ගන්නවා.

      • අලි බෙටි ලප කුමාර says:

        බනානා කාරයා නෙවේ, හම්බන්තොට සජියා.

        අපේ හාමු තමයි මේ ගේම් එක පිටිපස්සේ ඉන්නේ. නමුත් ඌ කවදාවත් අහුවෙන්න සල්ලි ගන්නේන් නෑ.

  2. Gayantha says:

    Usa nan miti nan ! Lol ! ara casino rajekuth minihata salli denawane.

  3. saman says:

    උස නම් සෙකුරිටි, මිටිනම් කම්කරු තුමා තමයි.

  4. FREE says:

    විජිත පුරේ හෑරූ උන්ට වස් වැදී ඇත​.ජාතික උරුමයන් කොල්ලකන උන්ගේ ජාතකය අවුස්සා පලක් නැත​.උස මිටි න්‍යායට රට හදන්නට වලි කන උන් නීලකාස හොරුන්ගෙන් හිඟා කා ඇත​.සරම ඇඳන් ඔළුවෙන් හිට ගත්තාම වෙන දේ සිදුවී හමාරය​.රටේ ජනතාව දැන් මුන්ගේ දිග පලල ගම් මට්ටමෙනුත් බිම් මට්ටමෙනුත් දැනගෙන හමාරය​.

  5. පොඩි එකා says:

    ගම් මට්ටමේ බිම් මට්ටමේ යන වචන පිට වෙන්නේ අර හම්බන්තොට පැත්තේ ඉන්න නායක තුමාගෙන්…

  6. ලපයා says:

    පිටකොටුවේ කෙසෙල්වත්තේ නොදැනෙන්න නිදන් හාරන, කොට, මුණ පරණ සත පහ වගේ හතරැස් ලැවරිය බුවා තමයි ටක්කෙටම.

  7. reeriyaka says:

    225 denama ratak nowe gamakwath awankawa palana karanna beri hora kalakanni hettak. mun okkomala newak dama muda medata dala upadidaree tharuna daksa 225 thora gamu

  8. raawana says:

    Salli dunne kaatada kiyala dena ganna one nam, ath adanguwe inna deepu ekaagen dena ganna puluwanne.ane mehemath ratak.hariyata wimarshanayak karanna nodanna evun. S-lon prathikarmaya dunna nam nikanma kiyaawi.

  9. omrw says:

    mewa okkoma r…… game. uta kotiganak dila athi docu. nethiwa. me gon sajiya (oka gona kiyala kiwwe ada iye nowe…………..) pasupelama vinasakala thaththathn ekkama

  10. daminda says:

    baluporaya saha balu mass……….

Main News