ඉල්ලා අස්වෙන්න අන්තිම පැය කිහිපය දෙයි.. කැබිනට් මණ්ඩලය විසුරුවා හරින්න ජනපති සුදානම්…

February 18, 2018 at 9:20 am | lanka C news
ඉල්ලා අස්වෙන්න අන්තිම පැය කිහිපය දෙයි.. කැබිනට් මණ්ඩලය විසුරුවා හරින්න ජනපති සුදානම්…

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් නොවන්නේ නම් වහා ඇමැති මණ්‌ඩලය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇතැයි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ ප්‍රකාශ කළේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 46(2) (ආ) වගන්තියට අනුව අගමැතිවරයා ස්‌වකීය ධුරය දරන්නේ ඇමැති මණ්‌ඩලය පවතිනතාක්‌කල් බව සඳහන්වේ. ඒ අනුව ඇමැති මණ්‌ඩලය විසුරුවා හැරි පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය ද අහෝසි වන බව හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ජාතික ආණ්‌ඩුව පවත්වාගෙන යාමේ ගිවිසුම මේ වනවිට අවසන් වී ඇති අතර මෙතෙක්‌ එම ගිවිසුම අලුත් කර නැතැයි ද හෙතෙම කීවේය.

වර්තමාන ඇමැති මණ්‌ඩලය පත්කර තිබෙන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහනවවැනි සංශෝධනයට අනුවය.

දහනවවැනි සංශෝධනය අනුව ජාතික ආණ්‌ඩුවක සිටියයුතු ඇමැතිවරුන් සංඛ්‍යාව සහ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව සඳහන් කර තිබේ.

ජාතික ආණ්‌ඩු ගිවිසුම යළි අලුත්කර නැති නිසා වර්තමානයේ තිබෙන ඇමැති මණ්‌ඩලය ද නීත්‍යනුකූල නොවන බව පැවැසූ හෙතෙම එම නිසා ඇමැති මණ්‌ඩලය විසුරුවා හැරීම සිදුකෙරෙනු ඇතැයි ද කීවේය.

– Divaina

58,809 Viewers

29 Comments to “ඉල්ලා අස්වෙන්න අන්තිම පැය කිහිපය දෙයි.. කැබිනට් මණ්ඩලය විසුරුවා හරින්න ජනපති සුදානම්…”

  1. Asaranaya says:

    යකෝ තොපිලා රටක් වටින මහින්ද මහතා කුමන්ත්‍රනයකින් 2015 ජනවාරි 8 පැරද්දුවා, බලපිය අන්තිම ප්‍රතිපල එන්නත් කලියෙන් නම්බුපිටින් තනතුරුවලින් ඇත්වෙලා ගෙදර ගියා, අන්න මහත්වරු, තොපිලා මහත් හොරු, රානිලයෝ නම්බුපිටින් ඉල්ලා අස්වෙලා පලයන් බන්.

    • ඇත්ත says:

      “දහනවවැනි සංශෝධනය අනුව ජාතික ආණ්‌ඩුවක සිටියයුතු ඇමැතිවරුන් සංඛ්‍යාව සහ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව සඳහන් කර තිබේ.” යනුවෙන් දක්වා තිබීමෙන් ජනතාව නොමග යයි.
      ජාතික ආණ්ඩුවක නොව ආණ්ඩුව එනම් අමාත්‍ය මණ්ඩලයේ සිටිය යුතු ඇමතිවරැ ප්‍රමාණය දක්වා ඇත. ජාතික ආණ්ඩුව ගැන කතා කරන්නේ 46.4 සහ 46.5 ව්‍යවස්ථාවේය…
      46.1 කතා කරන්නේ ඇමතිවරැ 30 සීමාව සහ නියෝජ්‍ය ඇමතිවරැ 4ද සීමාවයි….

    • SUNIL says:

      ගමට ගිහින් ජනේලෙ එල්ලිලා මම මේක පරාජයක් කියල පිලිගන්නෙ නැ කිව්වෙ

      • apoorwa says:

        Eeka thamai awrudu 3k yanna kalin jana mathaya thaman ge peththe bawa pennuwe. Paraajitheyekuta eeka karanna be

      • Lion says:

        ඒ උඹලගේ අම්ම 2018 වෙනකොට මෙහෙම වෙයි කියල කිව්වහම

      • Pal says:

        Dear Sunil,
        Do we have a leader other than Mahinda Rajapaksha?
        An organizer to the caliber of Basil Rajapaksha?
        An out of the box thinker of the caliber of Gotabhaya Rajapaksha?
        Unparallele service that brought out by Chamal Rajapaksha.

        Best family link we see on the srilankan soil…

        Namal need to stay at provincial level at least for next 5 years to mature..

        We need Rajapaksha family to develop the country..

      • Ranji says:

        Sunil, dan oppuwela thiyenawa neda eka parajayak nemeyi kiyala?

      • Amda says:

        Something a moron like you can never understand

      • sinha le says:

        වහා ඇමැති මණ්‌ඩලය විසුරුවා හැර ජනපති ඉල්ලා අස්වන්න ජනතාව යහපාලනය ප්‍රතික්ෂේප කර ඇත

    • Gunaruwan says:

      Mahinda mahattaya digatama hitiyanam Basilui namalui, Pradeshiya sabha karyoyi thawa pissu kelinawa, podi break ekakata passe nawatha path wena eka ratatath mahinda mahattayatath hondayi. mokada mahinda mahattayata thamanta aththatama hithwath kawuda nathe kawuda kiyala nbala ganna eken puluwan wuna……

  2. බන්ඩා says:

    ජාතික අාණ්ඩු කතාව පැත්තක තිබ්බත් ව්‍යවස්ථාවෙ 43(3) යටතෙ අැමති මංඩලය වෙනස් කිරීමට ජනාධිපතිට අැති අයිතිය වන සංසෝධනයෙන් අයින් කොරල නැති බව ඒක කියවන අයට පෙනේවි. අැත්තටම අගමැතිත් අැමති මංඩලයෙ කොටසක් කියන තර්කයෙන් ජනාධිපතිට අගමැති අයින් කර න්න පුලුවන්. එහෙම නැහැ කියල ගොන්ජලට, රාජිතලට, අමරයලට කට මෑත දොඩන්න පුලුවන්. මෙතන තීරනාත්මක වෙන්නෙ ජනාධිපතිගෙ තීරනයය්. උසාවි ගිහින් ව්‍යවස්ථාව අර්ථකතනය කොරල ජනාධිපතිගෙ තීරණයෙ හරි වැරදි තීන්දුව දෙන කොට පලාත් සභා චන්ද තියල රනිල්ගෙ නඩේට කෝච්චිය ගිහින් ඉවරය්. නම්බු ඉල්ලා අස්උනේ නැත්නම් රනිල් වෙන්නෙත් ex-CJ ට වෙච්ච වැඩේමය්.

  3. we conducted a local government election and not a general/presidential election… So why worry?
    Mr President, please remember you became the president because of Ranil and U.N.P. Hence don’t betray them. God will punish you for your ungratefulness
    I am an impartial man.
    PL. forget all and rule the country with U.N.P. as now until the period is over
    GOD BLESS

    • සිරිබිරිස් says:

      Yes, the God blessed Ranil with a part of the SLFP supporting him to form the government when he had won less than 113 seats. Now it was the same God who has made those SLFPers back off, and he doesnt have the majority now to continue the government. So God has to blame himself for doing so, and not punish President for it.

    • Kumudu says:

      god will punish කිව්වහම මතක් වුනේ අර විජිත රෝහණ ගොයියගෙ අනාවැකිය.

    • Ranjan says:

      Let God come & bless & give his vote to PONIL to continue. God will help the poor to have the cheap food, cheap fertilizer low cost of living. long live PONIL with GOD blessing.

  4. Anil says:

    pudumai meya eka kaloth.. balamu ethin hadisi novi neda.

  5. Wijebahu says:

    Kate aragena hitapan visuruwanakan. 2220 wenakamma gala hitalla.

  6. Mervin says:

    මහ බැංකුවේ මහා හොරකමට අධිකරණයේ සැකකරුවෙකු වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරිපත් නොවීම තුළ ඔහු හඳුන්වා දී පත්කිරීමට අනුබල දුන් අගමැති වරයා දැනටමත් එහි වග උත්තර කරුවෙකු බවට නිරායාසයෙන්ම පත්වී ඇති නිසා සාපරාදී ලෙස සාමුහික සැලසුම් කිරීමක් මගින් රජය සතු මහජන මුදල් අවබවිතකොට අයුතු ලාබ ලැබීමේ අරමුණින් කටයුතු කළ බවට සාදාරණ සැකයක් මතුව ඇති බැවින් ඔහුට අගමැති දුරයේ තවදුරටත් රැදී සිටීමට ඉඩ දීම කෙතරම් ජනතාවාදී සදාචාරාත්මක ක්‍රියාවක්ද?

  7. Kolitha says:

    sajithge lori talk saha gonjaage wal baila kohe giyaada…hulan bahala asarana una agamatta..me uba mahindata karapuwama thamai…..

  8. Kolitha says:

    kiyamu kunu dathatamu ahanna kiyala….” saneepada…..jumpate digaga kotada…”….?….pissu hadenawa hallow hithanakota…..!

  9. NAK says:

    When did Sirisena worked according to the constitution. Bugger the constitution just kick the bugger out.

  10. Some says:

    SiRa Godawenawaanam RW pitin thama %4 welaath Lanjja nathi Janapathi .
    Oya post ekakath UNP karayakuta deela Nambu Pitin Illa Aswenawa.

  11. Niro* says:

    peechna wennatiwa palayana kiuwane dan peechnne palayan danwat
    patta hora rata kawa… depala rajasanthaka karala muwa hire danna one wahama

  12. Lokka says:

    Under the constitution, President cannot dissolve the cabinet, he can only change the composition of the cabinet in consultation with the Prime Minister.

  13. john the baptice says:

    Ranil tried to give 2/3 of the land to LTTE along with the Norwegians on a bogus Peace deal which was used by the LTTE to strengthen their defense systems. Entire container loads of equipment were allowed to go to the Wanni to LTTE on Ranil’s instructions.

  14. Chandana Tilaka Ratnayake says:

    Is not there any lawyer who know the truth and who can say the truth ?

  15. koluk says:

    Ranilayo thota Hu..Hu..Hu..Hu..Hu..Hu..Hu.. Tawa Thota uney naha thawa balamu koooo, tata baaeeeeeeeeee.

  16. KAMAL says:

    Obatuma aswanna epa apey mahajanatawa gana hitanney nati rala ohomakiwata .ungey katata bayawanna epaa.ehema unoth mahaa waci avith ganga ela dola mhamuda uturala mhaa jana vinasayak wanney.

Main News