Exclusive : එජාපය සමග ආණ්ඩු කරන හා විපක්‍ෂයට යන ශ‍්‍රීලනිප ඇමති ලයිස්තුව මෙන්න..

February 13, 2018 at 9:58 pm | lanka C news
Exclusive : එජාපය සමග ආණ්ඩු කරන හා විපක්‍ෂයට යන ශ‍්‍රීලනිප ඇමති ලයිස්තුව මෙන්න..

පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සමඟ ආණ්ඩුවේ පැවැති ඇති අර්බුදය ක්‍රමයෙන් පහ වී නැවත වරක් සියල්ලම අගමැති රනිල් වික්‍රමසිංහ සහ සිරිසේන ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි අවසන් වෙමින් පවති.

ඒ අනුව බොහෝ දුරට එජාප සමඟ ශ්‍රිලනිප ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑමට විරුද්ධ වූ කොටස් ඔහුන් විසින්ම පාලනය කර ගෙන ඇති අතර කිහිප දෙනෙකු හැරුණු කොට අනිකුත් සියලු දෙනාම සුපුරුදු පරිදි අමාත්‍ය ධූරයන් හි ඇති සුඛෝපභෝගි පහසුකම් භුක්ති විදිමින් ඉදිරි වසර 2 ක් එසේ යෑමට තීරණය කර ඇති බැව් ප්‍රධාන පක්ෂ දෙකටම සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන්ම තම ආසන අන්ත පරාජයට පත් වු ශ්‍රිලනිප ලේකම් දුමින්ද දිසානායක, සංධාන ලේකම් මහින්ද අමරවීර, එස් බී දිසානායක, සරත් අමුණුගම, විජිතමුණි සොයිසා, මනුෂ නානයක්කාර, තිලංග සුමිතිපාල, ශ්‍රියානි විජේවික්‍රම ඇතුලු අමාත්‍යවරුන් රාශියක් ජනාධිපතිවරයා සමඟ එකඟතාවයකට පැමිණ ඇත්තේ තව දුරටත් ඔහුනට ආණ්ඩුවේ තනතුරුවල රැදි සිටීමට අවශ්‍ය බැවින් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් තමන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී තවදුරටත් අමාත්‍ය ධූර වල රැදි සිටින බවයි.

එහෙත් ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රෙම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල වැනි අමාත්‍යවරුන් තම තනතුරු අතහැර විපක්ෂයට යෑමට සූදානම්ව සිටි.

90,161 Viewers

34 Comments to “Exclusive : එජාපය සමග ආණ්ඩු කරන හා විපක්‍ෂයට යන ශ‍්‍රීලනිප ඇමති ලයිස්තුව මෙන්න..”

  1. jagath says:

    Jaya wewa………..Yahapalanaya ta…

    • පැස්කුවල් says:

      එතකොට කෑගල්ලේ සියඹලයාට මොකද වෙන්නේ?
      රට පාවාදීපු මේ වගේ හාල්පාරුවන්ට යන එනමන් නැතිවෙන තරමටම වැඩ සිද්ධවෙන්න ඕන.

    • තුෂාර ගුණසිංහ says:

      UNP ආණ්ඩුවක් ඉතාම ලේසියෙන් පිහිටවිය හැකිය. UNP + SLFP පනින උන් + TNA
      ඉන්පසු රාජපක්ෂ දිය කිරීමේ මෙහෙයුම පටන් ගනු ඇත (කොමිසම් පිට කොමිසම්)
      ආප්පය සමග වහා සන්දානගත විය යුතුයි.
      තව පෝය 20ක් බලය මුන්ට තියෙන බව මතක තබා ගත යුතුයි.
      කරුණාකර Comment කරන්න…

      • Wijebahu says:

        You are correct. Commission after commission is overdue thing which resulted the defeat. So this is what they should do now. Still not too late to send few Rajapakse’s to Welikada along with gamnanpillila and Weerawansa. Then UNP will have resounding victory at next election. Of course they have to show some developments too:

        • Kapila says:

          This is not a issue of personalities. Election result is the verdict to all, who betrayed the nation. Silent majority of this country democratically has given strong massage to those politicians, who may still dreaming to grab the country. If they follow same practice, same as last three years, it will disastrous for those political parties, than this election.

        • Thushara Gunasinghe says:

          You got my point. Rajapaksa need to be cunning here. He should join with Sirisena. After all Serisena got the executive power.

        • Suba Anagathayak says:

          තුෂාර ගුණසිංහ කියල ලියුවෙත්, විජේබාහු කියල ලියුවෙත්, චම්පා හුචම්පා ආදී නම්වලින් ලියන්නෙත් පඩ සීරාව ගොඩදාන්න එකම කස්ටිය වෙන්න පුළුවනි. ඔය මොනවා කලත් මුන්ව ගොඩදාන්න බැරි බව තේරුම් අරගෙන චූ කරලා බුදියාගනිව්!

          • Kepuwathkola says:

            Your guess is write. The same person writing under different names.

          • Thushara Gunasinghe says:

            You are wrong. For the sake of sinhala masses Rajapakse should form a government with Hopper man. This victory will null and void otherwise. Power is very abusive and our struggle will go to drain. Hopper man still the executive president… its is a fact. By the way my name is Thushara Gunasinghe. I didn’t write under other names. I am a true Sinhalese who love Rajapaksas dearly

        • චම්පා says:

          Your point is exactly correct !!!
          I agree and for complete success, Hon. Ranil Wickramasinghe has to continue as the leader of the UNP for ever and he has to contest in next Presidential election as UNP candidate. Country then will definitely be saved.!!!!!

          • Suba Anagathayak says:

            ඔය තියෙන්නේ හුචම්පා ඒ නමින්ම කට ඇරලා!! යකෝ තවමත් ගට තියෙනවද නෙට් එකේ ලියල පඩ සීරාව ගොඩදාන්න?

  2. බූරුව says:

    සියල්ල සිරිසේන ජනාධිපතිතුමාටත් රනිල් අගමැතිතුමාටත් රිසි ලෙස විසඳෙනු ඇති නමුත් එය රටේ ජනතාවට රිසි නොවනු ඇත. තව වසරක් තුල පවත්වන්න නියමිත පලාත්සභා ඡන්දෙදි එය ප්‍රකාශ වනු ඇත. යම්සේද යත් පිළුණුවීම ආරම්භවූ ව්‍යංජනයකට කොතරම් අගනා තුනපහ යොදා රත් කලත් නැවත ආහාරයට ගතහැකි නොවන්නා සේම එය කාලයත් සමග තව තවත් කුණු වන්නාක් මෙනි.

    • Harsha says:

      සහතික අැත්ත​. මොවුන් කෙසේ සිතුවත්, ජනතාව ඔවුන් ප්‍රතික්‍ෂේප කර අැත​.

  3. Raawana says:

    gedara giyoth ambu nasee. maga hitiyoth tho nasee.

  4. දහනායක says:

    රවිගෙන් ඉවත්කළ පක්ෂ නියෝජ්‍ය නායකත්වය පාඨලී චම්පිකට ලබාදෙනු එක්සත්ජාතික පාක්ෂිකයන් ඔහු සමගයි

    • Kamal says:

      හීනෙන්ද? පැරශුට් කාරයන්ට තනතුරු දෙන්න. 😀

  5. Niru says:

    From 9th February nothing is happening in this country. Ranil is hanging on to power like a leech. President like a dumbo gave up the power to dissolve the parliament. Both lame duck pm and president are hiding from people who elected them. This is in sharp contrast to the smooth transfer of power on the morning of 9th January 2015.
    Who is in charge? This is the CHANGE we got after 8th January 2015 with no money in the Central Bank and nothing to show for it other than the apartment Ravi Joker owns!!

  6. Dev says:

    නටන්න මහත්වරුනි හැලිය රත් වෙනතුරු.

  7. මාතලේ බණ්ඩා says:

    එහෙනම් පොහොටිටු කාරයන්ටත් මාර වැඩෙි උනේ.හරියට ගණිකාවක් එක්ක බුදියන්න හෝටලේකට ගිහින් සියළු වැඩ අවසන් උනාට පස්සෙ බිල ආව වගේ.යනකොට තිබිබ Thrill එක එතකොට නැහැ. පොහොටිටුව දිනලත් එකෙක්ගෙවත් මූණෙ සතුටක් නැහැ.

  8. රොටිය ද ආප්පේද? says:

    රොටිය කරවුනා — මගේ ආප්පෙ පිච්චුනා
    කෙහෙල් ගෙඩිය බෙදා ගන්න බොරු පතුරනා//
    ජන මතය නැතිඋනා
    අපෙ සිහින කෙලවුනා,
    විලි ලැජ්ජාව වසා ගන්න මෙමා බොරුව පෙන්නනා//
    මහ බැංකුව බිදුනා අපි රවිය පැන්නුවා
    කොහොම කලත් අන්තිමේදී අපට කෙලවුනා//
    දළදාව මට එපා මම තිරුපති යනවා
    කන්ද සුරිදු මේක අහල
    අපි කඩුවෙන් මරුවා//

  9. vvvv says:

    මොන දේ උනත් මහින්ද මැතිතුමා එක දෙයක් සිහියේ තබා ගත යුතුයි. ඔය අප්පච්චි මලෝ සෙට් එකයි, රජිතයි, චම්පිකවයි ගත්තොත් ඔබටත්, සහෝදර GR ටත් අපි බොහෝ දෙනෙක්ගේ සහය නැති වෙනවා. කරුණාකර ඒ අපරාදේ කරන්න එපා.

    මුන් ගත්තොත් ජෙප්පොන්ට හරි දෙනවා අයි පොහොට්ටුව බලන්නේ දිහා නෑ. දුමින්ද , අමරවීර, එස් බී, අමුණුගම, විජිතමුණි සොයිසා, මනුෂ, තිලංග, ශ්‍රියානි, නිමල් සහ රාජිත, චම්පික

    • darshan says:

      dilan perera la avoth thiyana tika neththatama nethi wenawa,,,,dilan nisa foreign bureo eke 50% wediye mahinda atha erala sirisenage saha UNP eke elluna,,,mun avoth ayeth chanda nethi wenawa,,,

    • තුෂාර සහෝදරයා says:

      එන ඕන එකෙක් ගත යුතුයි. නමුත් පෝලිමේ පිටිපස්සෙන්ම ආ යුතුයි.

  10. පැරදුනේ මං.නොවෙයි says:

    මෙදා චන්දෙන් කෙලවාගෙන පැරදුනේ ජනදිපත් ආප්පයා හෙවත්ජ නුතන විමලධර්මසුරිය ජනාදිපතිනි හොර කල්ලියේ ච්ව්ර රැජින හෙවත් ස්න්හිදියාවති අගමැති 31 වතාවක් පැරදුනු ලෝකේ එකම යැන්කියා මුදල් ස්වුක්ය එකිමෙකි සියලුම ඇමතිවරු.ජාතිය බෙදන ඇට මිරිකන සන්ධාන මහා ලේකම්වරු.අලි ඇත බුලත් හංස රට බෙදන රිලව්. රතු අලි හැ පක්ෂ මාරු කල ගොන් අලි, හා හොදාපාලුවෝ.පැරදුනේ මං.නොවෙයි

  11. Nandasoma Suriyaarachchi says:

    සියල්ල සිරිසේන ජනාධිපතිතුමාටත් රනිල් අගමැතිතුමාටත් රිසි ලෙස විසඳෙනු ඇති නමුත් එය රටේ ජනතාවට රිසි නොවනු ඇත. තව වසරක් තුල පවත්වන්න නියමිත පලාත්සභා ඡන්දෙදි එය ප්‍රකාශ වනු ඇත. යම්සේද යත් පිළුණුවීම ආරම්භවූ ව්‍යංජනයකට කොතරම් අගනා තුනපහ යොදා රත් කලත් නැවත ආහාරයට ගතහැකි නොවන්නා සේම එය කාලයත් සමග තව තවත් කුණු වන්නාක් මෙනි.

    පිං ඇමතිලා, හොල්මන් ඇමතිලා බවට පත්වී ජනතා මුදල් පරිභෝජනය සහ ගසාකෑමේ තවදුරටත් නිරත වේ….
    බැඳුම්කර, වෙනත් වංචා දූෂණ කරපු අය තව දුරටත් ඉදිරි වසර කිහිපයද වඩාත් තීව්‍රෘ ලෙස තම කාර්යයන්හි නිරතව රටම අහවර කරණු ඇත….!

  12. Nandasoma Suriyaarachchi says:

    ජනාධිපති තුමා පැවසූ පරිදිම මහබැංකු හොරුන්ට වහා දඬුවම් ලබා දී හිරේ යවනු……
    එවිට UNP එකේ නායකයා ඇතුලු සියලුම දෙනා හිරබත් කනු ඇත…..

  13. Krishantha says:

    ඔය එකෙක්වත් පොහොටුවට ගන්න එපා

  14. Sirisena Yatawara says:

    MS and RW And CBK of Tamil Federalist of SLFP has to accepts and respect the verdict of majority People of Sri lanak. Do not undermined or destroy our democratic traditions and norms of democracy. Irrescatives of political parties and an ideological difference ours is respected and valued democracy society is highest in world? WE have be path and model of modern democracy.

  15. Rohitha says:

    pravurthiye anthimata nam sandahan haalparuwan JO ekata waedda ganta avashya nae. namuth enta onae kiya aevitili karanawanam kisima thanathurak nomination deemak ovunta porondu wenta epa. wisheshayen ara naaki mahabadaa nimal de silva pm gaayen peluna ekek. a lede uthsanna wenta idathiyanawa slpp ye jayagrahi anagathaya nisa. pravesamen, JO!

  16. Ranga says:

    For whatever reason Susil should not be taken to JO/ Pohottuwa fold. Should send that scum to History.

  17. Desmond Fernando says:

    Though we don’t curse S.A.K.KILI Maharaja and his cahoots GOD’s curseth will come upon them sooner than later.

  18. darshan says:

    Dilan Pererala wage un Gaththoth ayeth chanda nethi wenawa,,,Foreign Bureo eke 50% wada siresenage saha UNP ekata heththuwena widihatai Dilan 2014 hesirune,,,me miniha e dawaswala minissunta mahindawa epa kerewwa,,,mekath appa plan eke innawa,,,

  19. lakmalie says:

    serama hora haththe rata kala madiya purawagaththa ewun karma will anser them soon

  20. daminda says:

    katusu niyaaya………….

Main News