Exclusive : කිඹුලා ඇලට පෙරළුණු සුපිරි රථයේ හිමිකරු මෙන්න…

March 18, 2018 at 10:42 pm | lanka C news
Exclusive : කිඹුලා ඇලට පෙරළුණු සුපිරි රථයේ හිමිකරු මෙන්න…

ඊයේ පෙරවරුවේ තලවතුගොඩ කීල්ස් ආයතනය ඉදිරිපිට කිඹුලා ඇලට වැටුනු අධි සුඛෝපභෝගී BMW i8 මෝටර් රථයේ වාහනයේ හිමිකරු හෙලිව තිබේ.

අදාල අනතුර සිදුවෙද්දී එම රථය පදවනු ලැබ ඇත්තේ තමන්ගේ ඥාතියෙක් බව සැබෑ මුත් ඔහු තම කාර්ය මණ්ඩල සාමාජිකයෙක් නොවන බව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අැමති කබීර් හෂීම් මහතා පවසයි. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව හෙලි කර ඇත.

මෙම රථය දැනට දින කිහිපයකට පෙර කෝටි 06 කට ආසන්න මුදලක් ගෙවා මෙම රථය මිලදී ගෙන ඇත්තේ කොළඹ පිහිටි Bavarian Motors Pvt Ltd ආයතනයෙනි.

අනතුර සිදුවන අවස්ථාවේදී නිසි ලෙස ලියාපදිංචිය සම්පූර්ණ කර නොතිබූ බැවින් ගරාජ් අංක භාවිත කරමින් ධාවනය කර ඇත.

අනතුරින් පසු වාහනය පැදවූ පුද්ගලයා පලාගොස් එය විකුණන ලද ආයතනයේ රියදුරෙකු එවා තිබුණද පොලිසීය එන්ජින් හා චැසි අංක පරීක්‍ෂා කර එහි නියම හිමිකරු ඒ වන විටත් සොයාගෙන තිබූ නිසා එය නිදහස් කිරීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

කෙසේ වෙතත් වාර්තා වන ආකාරයට මේ වන විටත් නිීත්‍යානුකූල අයිතිකරු ඉදිරිපත් වී වාහනය මුදාගෙන ගොස් නැත.

මේ අතර සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ අදාල වාහනය පදවා ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යේෂ්ඨ කැබිනට් ඇමතිවරයෙකුගේ පුතෙකු විසින් බවයි.

58,606 Viewers

34 Comments to “Exclusive : කිඹුලා ඇලට පෙරළුණු සුපිරි රථයේ හිමිකරු මෙන්න…”

  1. David Milli-banda says:

    Ammata siri, UNP lekam ge wahane??

    This bugger has avoided duty and brought the vehicle and under the table sold it to someone else.
    Why should anyone else be driving such an expensive vehicle ???

    UNP’er pallam bahina kalawa.

    • ඇම්ඩන් මල්ලි says:

      දැකල පුරුදු ඩයල් එකක්. ම්….ම්ම්ම්…..
      ආහ්! මේ අර මහබැංකු හොරකම ප්ලෑන් කරපු….

      • Hoo !!! says:

        මදැයි කොලා ! බැඳුංකරේට ‘කබරයොත් ‘ සාක්කියි කිව්වලු. !
        😀😀😂

      • kolitha says:

        මේ කෝටි ගාණෙන් වැඩි හරියක් ගිහිල්ල තියෙන්නේ ශරියා බැංකුවකට කියන්නේ…

        • KADUWELA SILWA says:

          අර මහින්දලාගෙ ලැම්බොගිනි හෙව්ව කට්ටිය BMW ඒවා ගත්තේ කොහොමද කියන එක ගැන හොයන්නෙ නැද්ද.

        • nalin says:

          This Guy is one of the most shameless Cabinet Ministers. He was talking high of former President J.R.Jayawardana last week about the quality breed of the UNP then. we must emphasis that this guy would not even find a place in J.R ‘s MP’s let alone his Cabinet. This self-proclaimed ‘Economist’ ( Eran and Harsha are real educated and accepted guys) is a shame to the position he holds as the Secretary of UNP.
          Apart fro that , will you ever give your newly bought 40 million Super Luxury car just to a ‘relative’ to go on joy rides??
          Deceitful soul who always try to defraud the general Public.

    • sarath says:

      Its is anyway second to Mahinda’s sons’ Lambogini. Compare the prices?

  2. David Milli-banda says:

    Police must be transparent………………….
    tell us who this senior Minister’s kid who drove the vehicle?

  3. Gayantha says:

    Hari hari dan ithin oppu wuna kabir gema putha kiyala naiitan mokatada ochchara nikan kalabala wenne !

    • Asaranaya says:

      අම්මද බොල! ඔය එලියට එන්නේ මහා බැන්කු හොරකමේ සල්ලි, යමපාලන කරුවන්ට ජයවේවා, එහෙනම් කොනකපාලයටත් කොටසක් ගිහිල්ලා, අනේ හොඳා, මීයක් කඩාගත්තේ අත පිහිදා ගන්නයයි, ඔහෙම යන්!

  4. රටෙ එකා says:

    හොද වෙලාවට ලැම්බොගිනියක් නොවී BMW I8 එකක් උනේ. නැත්නම් ජගත් බලුවර්නගේ අම්මා මෙලහට උගේ බෙල්ල මිරිකලා කානුවකට දාලා.

  5. FREE says:

    මේ වාහනය B.M.W. සමාගම විසින් 2018 වර්‍ෂය වෙනුවෙන් නිර්මාණය කල බැඳුම්කර මොඩලයේ වාහනයක් B.M.V.)බව එම සමාගම පවසයි.

  6. Athula says:

    කබීර්ගේ මස්සිනාට කෝටි 4 ක් කොහෙන් ද කියලා හොයලා බැලුවොත් නරක ද ? මං කිව්වෙ සංහිඳියාවට බාධාවක් නොවෙන විදියට .

  7. Sirisena Yatawara says:

    Kabir Husuan Money comes from where? That is undoubtedly from Central Bank of Arjun Mahadaran Perpetual Treasury Com.
    CB Bonds scam by Kabir Husan is leading man involved of CB Bonds scam of UNP another leader is most corrupted man ? No law for him? Why Is he ISIS ideologist?

  8. janathawa horun, thakkadiyan, mudal gasakana ewun, banku horun elawa damanne nethnam HEMADAMA MAEHEMA THAMA. ape rate arakku botalayata, bath packet ekata maudala vote karanne jara hora ugathkamak nethi ayata neda? denata parliment eke O.L NETHI UN 90 INNAWALU munda apata neethi damanne?????????

  9. siri says:

    ඒ කියන්නේ මේ කෝටි හතරත් බැඳුම්කර මගඩියේ සල්ලි….?

  10. daminda says:

    sihina lambogini saha aththa BMW wenasa……..

  11. parakum says:

    This is a clear case of abuse of Duty Free permits by our politicos.

  12. Leon Ma says:

    Any relationship between Kabir and Sirisena (perhaps Biologically ) ?

  13. alhaj says:

    hena wadiyan thopita
    PLS wish all to get lost them

  14. API chuu NP says:

    This vehicle belongs to Namal Rajapaksha…

    Hik Hik …. API Chuuuu NP

    Maruwath Chuuu NP

    RATA Kawath Chuuu NP

    APITA CHANDA KALETA BATH PACKET DUNNOTH ATHI

    APITANAM SIMENTHI KOTTAYAK DUNNOTH ATHI…

    ANE APE MUTHTHATA JOB EKA DUNNE UNP EKEN.. API CHUU NP MA THAMAI..

    MAMA HIREN NODAHS KALE UNP. … API CHUU NP

  15. Chuu ma chuu np says:

    This vehicle belongs to Namal Rajapaksha…

    Hik Hik …. API Chuuuu NP

    Maruwath Chuuu NP

    RATA Kawath Chuuu NP

    APITA CHANDA KALETA BATH PACKET DUNNOTH ATHI

    APITANAM SIMENTHI KOTTAYAK DUNNOTH ATHI…

    ANE APE MUTHTHATA JOB EKA DUNNE UNP EKEN.. API CHUU NP MA THAMAI..

    MAMA HIREN NODAHS KALE UNP. … API CHUU NP

  16. Maruwath chuuuu NP says:

    This vehicle belongs to Namal Rajapaksha…

    Hik Hik …. API Chuuuu NP

    Maruwath Chuuu NP

    RATA Kawath Chuuu NP

    APITA CHANDA KALETA BATH PACKET DUNNOTH ATHI

    APITANAM SIMENTHI KOTTAYAK DUNNOTH ATHI…

    ANE APE MUTHTHATA JOB EKA DUNNE UNP EKEN.. API CHUU NP MA THAMAI..

    MAMA HIREN NODAHS KALE UNP. … API CHUU NP

  17. Chuuun chu NP says:

    This vehicle belongs to Namal Rajapaksha…

    Hik Hik …. API Chuuuu NP

    Maruwath Chuuu NP

    RATA Kawath Chuuu NP

    APITA CHANDA KALETA BATH PACKET DUNNOTH ATHI

    APITANAM SIMENTHI KOTTAYAK DUNNOTH ATHI…

    ANE APE MUTHTHATA JOB EKA DUNNE UNP EKEN.. API CHUU NP MA THAMAI..

    MAMA HIREN NODAHS KALE UNP. … API CHUU NP

  18. Chi chi Chu NP says:

    This vehicle belongs to Namal Rajapaksha…

    Hik Hik …. API Chuuuu NP

    Maruwath Chuuu NP

    RATA Kawath Chuuu NP

    APITA CHANDA KALETA BATH PACKET DUNNOTH ATHI

    APITANAM SIMENTHI KOTTAYAK DUNNOTH ATHI…

    ANE APE MUTHTHATA JOB EKA DUNNE UNP EKEN.. API CHUU NP MA THAMAI..

    MAMA HIREN NODAHS KALE UNP. … API CHUU NP

  19. Sunil Dahanayake says:

    Hello Income Tax Commissioner,

    Can you please check how much this bastard who had this BMW had paid income tax. You people are taxing our poor working class people using VAT and Income Tax. If this vehicle is Rs. 40,000,000.00 , the owner needs to pay a minimum income tax of 40%.

  20. නිදහස් says:

    බැදුම්කර හොරු එකා එකා එළිපිටම නාගන්නව. මේවට කියන්නෙ දිට්ට ධම්මවේද කර්මය කියල. මේ වාහන ගන්න මුන්ට කොටි ගණන් සල්ලි ලැබුනෙ කොහෙන්ද කියල බලන්න ඕන.

  21. podivije says:

    පොලිසියට ඒක කරගන්න දිල ඹයා පැත්තකට වෙලාම හිටියනමි තමයි හොද මැදිහත්වෙන්නේ මොකටද කියලා කාටත් තේරනවානේ !

  22. susa says:

    ade appa me shariya mahabanku salli appaa.

  23. Kuruppu says:

    We have at many a times had said that Kabir Hashim is a rogue. People are aware of his involvement in CEB mega deal

  24. HUNA says:

    Mun Okkoma PACHAYO .

Main News