Exclusive : නිමල් සිරිපාල අගමැතිවීම වලක්වන්න බෑ.. බහුතර පෙන්වන්න අත්සන් නොතබා එජාප මන්ත‍්‍රීන් 11ක් සිරිකොතෙන් නැගිට යති.. සුළු පක්‍ෂත් අත්සන් නොතබති…

February 18, 2018 at 4:40 pm | lanka C news
Exclusive : නිමල් සිරිපාල අගමැතිවීම වලක්වන්න බෑ.. බහුතර පෙන්වන්න අත්සන් නොතබා එජාප මන්ත‍්‍රීන් 11ක් සිරිකොතෙන් නැගිට යති.. සුළු පක්‍ෂත් අත්සන් නොතබති…

ඇමතිවරුන් වන කබීර් හෂීම්, දජිත් පේ‍්‍රමදාස ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් අද පස්වරුවේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී පැවති මැති ඇමති හමුවකදී උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

එහිදී පක්‍ෂය සතුව බහුතරය ඇතැයි ජනාධිපතිවරයාට තහවුරු කිරීමට ලිපි අත්සන් කිරීමට යාමේදී එම පෙරමුණේ හකීම්, බදියුදීන් ඇතුළු සුළු පක්‍ෂ විසින් එය ප‍්‍රතික්‍ෂෙප කරමින් කියා ඇත්තේ පළමුව එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීන් 88 දෙනාගේ අත්සන් ලබාගෙන එන ලෙසයි.

ඒ අනුව එම අක්සන් 88 ලබා ගනිමින් සිටියදී එජායේම මන්ත‍්‍රී පිරිසක් ඊට විරුද්ද වෙමින් සදහන් කර ඇත්තේ මෙය අනවශ්‍ය වැඩක් බවත් ජනාදීපතිවරයා අමනාප කරගෙන එජපයේ සුදුසුකම් පෙන්වීමට යාම මෝඩ වැඩක් බවත්ය.

එසේ වුවහොත් දැනට එතරම් අවුල් සහගත නොවන තැනක ඇති ප‍්‍රශ්ණය අවුල් ජාලාවක් වනු ඇති බවත් මේ ආකාරයේ වැඩවලින් නිමල් සිරිපාල අගමැති වීම වලක්වන්න බැරි වනු ඇතැයිද පවසමින් එජාපයේ මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකු එම හමුවෙන් නැගිට ගොස් තිබේ.

ජනාධිපතිවරයාට මේ වන විට ශක්තිය වැඩි බවත් එනිසා පක්‍ෂයක් ලෙස මේ අවස්ථාවේ ඉතා කල්පනාවෙන් වැඩ කල යුතු බවත් එම පිරිස පෙන්වා දී ඇත.

67,108 Viewers

9 Comments to “Exclusive : නිමල් සිරිපාල අගමැතිවීම වලක්වන්න බෑ.. බහුතර පෙන්වන්න අත්සන් නොතබා එජාප මන්ත‍්‍රීන් 11ක් සිරිකොතෙන් නැගිට යති.. සුළු පක්‍ෂත් අත්සන් නොතබති…”

  1. Nim says:

    ANTHO JATA
    BAHI JATA
    NOWESENA DEEGETA ……..

    • ගම් බයියා says:

      මොනවද අයියෝ මේ දාන්නෙ? අන්න දිගටම රනිල් අගමැතිලු

  2. Amda says:

    😀 bye bye Thoppigala

    However, Take a bucket of water with him to wake him up when he (NS) falls asleep

  3. කූජිත-පරාජිත says:

    හිටං 8 වනදා මහින්දට දුන්නු ගේමම රනිල්ටත් දුන්නා නේද එහෙනම්!

  4. Nalaka says:

    ජාතික ආණ්ඩුව යන්න සම්බන්ධව කතානයකවරයා අර්තනිරූපණයක් ලබා දී ඇත. ඒ අනුව බහුතර ආසන ලබා ගත් දේශපාලන පක්ෂය සහ වෙනත් ඕනෑම දේශපාලන පක්ෂයක් සමඟ එක් වී ජාතික ආණ්ඩුව සෑදිය හැකිය. ඒ අනුව ශ්‍ර්රී ලංකා නිදහස් පක්ෂය ගිවිසුමෙන් ඉවත් වුණා කියා ජාතික ආණ්ඩුව බිද වැටෙන්නේ නැත..

  5. David Milli-banda says:

    May ara foot – note kalliya paninna hadanne.
    Awul jalayak…………………………………………..

    West eken koloppang Ranil ge wasiyata…………

    CIA/Raw damala gathanayan athi karai da danne nehe.
    Rathu Ali Batahira Patiya pu-ke angilla gahagena karakenawa athi

    Prawesam wanna.
    Mahinda wa araksha kara gamu.

  6. Prasad says:

    One kenek mage Chandra kalin comments balanna puluwan .
    Mama kiwa unp ganne 34% kiyala.
    Upfa ganne 10-12% kiyala. Godak niwaredine.
    Unp eke un sponsored karala FB page demmata sajith nemei ,DS senanayake awath 2020 mahindage pakse dinanawa. Eka 53-54% wenawa.ithin ubala nikan boruwata ragala wedak nehe.kemathinam mahindata support karala

  7. papadam says:

    This sleeping pig grabbed several millions from the duty free shop tender at Katunayaka airport last year.

  8. daminda says:

    wall oorann kakauna thaladdi habann kukulannta raja magull wae………….

Main News