EXCLUSIVE : පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.. ජනාධිපති ගැසට් පත‍්‍රය නිකුත් කරයි..

November 9, 2018 at 10:14 pm | lanka C news
EXCLUSIVE : පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.. ජනාධිපති ගැසට් පත‍්‍රය නිකුත් කරයි..

පාර්ලිමේන්තු විසුරුවා හැරීම සදහා වූ ගැසට් පත‍්‍රයට ජනාධිපතිවරයා විසින් අත්සන් තබා තිබේ.

ඒ අනුව අද (09) මධ්‍යම රාත‍්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත.

ජනාධිපතිවරයා විසින් ව්‍යවස්තානුකූලව පත් කරන ලද අගමැතිවරයාව කතානායකවරයා විසින් නොපිලිගෙන නිවේදන නිකුත් කිරීම නිසා විධායකය හා ව්‍යවස්ථාදායකය ඇති වු සුවිශේෂී අර්බුධකාරී තත්වය හේතුවෙන් මෙම විසුරුවා හැරීම සිදු කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විට කැබිනට් මණ්ඩලය 29 දෙනෙකු පත් කර ඇති අතර මැතිවරණයකින් පසු නව කැබිනට් මණ්ඩලයක් පත් වන තෙක් එය ක‍්‍රියාත්මකය.

බොහෝ දුරට මැතිවරණය ජනවාරි මස මුල් සතියේ පැවැත්වෙනු ඇත.

85,410 Viewers

79 Comments to “EXCLUSIVE : පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.. ජනාධිපති ගැසට් පත‍්‍රය නිකුත් කරයි..”

  1. Donald Isuru Wilegoda says:

    Let the games begin. This is the beginning of a Mahinda era, Sri Lanka will be great again. Now we can look forward to our future. Well done Mr President.

    • Fass says:

      Karuma Jayasooriya illan kewa

      • Asaranaya says:

        සමනලුන්ට කෙලවිය, අත්තටු බිඳී ඇත, ගල් කපුටෝ ඉගිලයති, ගල්කොල්ලො පස්ස පිහිදා රෙදි නැතුව අරළිය මන්දරේ ඒ මේ අත දුවති
        රනිලයො නොනගින එකෙන් කෙලපිය ගෙදර ගිහින්, තුක් ! පාහරයා

        • Hema says:

          සිංහල භාෂාව නීති විද්‍යාලයෙන් ඉවත්කළා සේ සිංහල භාෂාව අධිකරණයෙන්ද ඉවත්කරන ආණ්ඩුව ක් බලාපොරොත්තු වන්න..!

          • kate says:

            Jayawewa!!! Great decision. Thanks Lord for keeping your eyes on my country. May mighty God guide new leaders to choose correct MPs and Ministers without corruption. I pray, no more deaths!!

          • kate says:

            Me Haraka Mokada?

          • අරුණ says:

            අති විශිෂඨයි සර්……! මහබැංකුව මංකොල්ල කා 118 ක් අතර බෙදා බහුතර කථා කියන පාර්ලිමෙන්තුව තුළින් තවදුරටත් මහජන නියොජනයක් සිදු නොවේ ….නම් 118 වහා හෙලි කරනු දැවැන්ත මහජන උද්ගෝෂණය කොටුව දුම්රිය පොල අසලදී බලාපොරොත්තු වන්න…..මංකොල්ල කෑ මුදල් මැතිවරණ වලදී වියදම් කරන මන්ත්‍රීවරු පිළිබඳව අල්ලස් හා දූශන කොමිසමට පැමිනිලි කොරේ…

        • vishnu says:

          අසරණය අලපාලුව මමත් ඔබල එක්ක
          ඉඳල හිටල හිරි මේකෙ ලිව්ව.මම හිතන්නෙ
          අපේ බලාපොරොත්තු ඉෂ්ට උනා කියල.
          ඒත් මහින්දගේ මැතිවරණයකදී දේශපාලනයෙන්
          ඉවත් කලයුතු අය ගැනත් කතිකාවතක් ගෙනයාම
          සුදුසුයි.sb ,ඩිලන්,.මහි සමර,වී විජිත් වේගේ අය
          මව් ය මහින්දගේ සුළඟින් ඇවිත් unp එකේ
          හිටගන්න පුළුවන්

      • දේවක ඔස්ට්‍රෙලියා says:

        ඉතිහාසයේ අඩුම දින ගනනක පින් අගමැති ලෙස මහින්ද පජාත විය. පින් ඇමති මන්ඩලයද එසෙමය.

    • Sam says:

      When you look at this whole drama carefully President Sirisena spoiled the SLFP and SLPP more than UNP and JVP. He gave a life to the government lead by Ranil. There were fights within UNP and the masses were feed up with the UNP. There were no party supporters to come forward for UNP. Now they are more energetic and aggressive. They lost only few parliamentarians but they managed to keep the rest and they know they are very loyal to UNP. Muslim and Tamil voters know which side their leaders are. They will vote in favor of UNP next time. But SLFP and SLPP is in a mess now. Can they trust Sirisena and contest from SLFP under the leadership of Sirisena. What will happen to the organizers Sirisana appointed and Mahinda appointed in the same areas? Mahinda has now got a black mark by getting the PM post going behind the back door. And during the short period he was the MP still the Dollor value went up and the prices of the consumer goods went very high. People saw the international community is not with Mahinda. Even the Maha Sangaya never came out to help Sirisena or Mahinda even though they are representing the Sinhala and Buddhist. Can Sirisena or Mahinda trust those who are with them and give them the nominations? If Mahinda said that he will contest and come to power it could have been very much better and easier. Sirisena ruined that opportunity.

      • soap bubble says:

        Remove your green spectacles and come back down to earth…green blooded slaves will vote for UNP anyway…floating voters like me will strongly back competent mahinda and co…not neo liberal western puppets who messed the country big time…with final try to kill president to become president…await a grand white wash UNP and Red elephants…

      • Nishantha says:

        You are in a totally wrong option. Today onwards there will be lot of problems in unp.there will be a quarrel for the leadership .ultimate result will not be in favour of unp.jvp also will loose thei

        • Nishantha says:

          Jvp will also loose the number of seats that they had.tna will keep number of their seats unchanged .slpa will win with a great margin.

      • Laksman says:

        Sam, you are not analyzing the situation correctly. Entire country now understand who had the backing of extremist minority group. This is the only chance majority will have to eliminate extremist factors from SL politics.SL majority always co-exist with moderate minority Tamils and Muslims with out political and extremist interference. RW and his butterfly team is similar to Hilary and BO of USA. They thought they can win when they woo minority. When majority is happy, minority will sustain well. that is the natural law for survival. This sounds end of RW era for ever.

      • waruna says:

        Sam hirikothe wesikiliyen eliyata behela denwath awatapita balapan. mokadda welaa thiynne.kiyla.
        batalandayaage. praajitha +champika mineemaruwange.tomiyage. ammata dijital haringe. mongalge.
        puk noot kalliye.,kam…karu jayasooriya thumaata mama sthuthi karanawa. oba thumaa ponilwa
        digatama thabaa geneemata gattha neethi wiroodhee theeranaya nisaa rate janathaawata
        methiwaranayak lebunaa. ehma nowunaanam apita me kapeta methiwaranayak hamba wenne nehe.
        kam karu obata den hari sathtui neda ?

    • Neutral Man says:

      According to the 2015 financial report of John Kerry the Foreign Secretary, a total of $ 585 Million has been spent on Srilanka, Mianmar and Nigeria for making regime changes and stabilizing democracy. Of course in Srilanka the whole exercise was to get rid of Mahinda and bring a puppet on a chain.

      Let us see this time how much Trump will contribute to UNP, JVP , TNA and NGOs to stop Mahinda Rajapakse.

  2. Janaka says:

    නැවත පරගැති ආණ්ඩුව ක්….

  3. Kamal says:

    ඒකාධිපතියෙක් ලෙස පාර්ලිමේන්තුව විසිරුවීමෙන් ශක්තිමත් විපක්ෂයක් …. දුර්වල ආණ්ඩුව ක්….

    • HOO ! says:

      ගොන් ජෙප්පනි, ගොන් අලියනි ඇද්ද තොපිට ? දැන් ඉතින් අරලිය මන්දිරේට වෙලා බම්බු ගහපල්ලා

      • Manel says:

        ජාතිකත්වය ආරක්ෂා කරන මුවාවෙන් විජාතිකත්වය පෝෂණය කරන ආණ්ඩුව ක්….

        • විමර්ශන says:

          දෙන්නං කාසි වලට සිරිකොතේ ඉඳගෙන කොමෙන්ට් ලියන එවුන් දැන්මම වැඩ පටන් අරගෙන .හූ තොපි බලාගෙන හිටියේ රට කඩලා අපිව විනාස කරන්න දැන් තොපිට ඇද්ද ?නාකි හමා සහ නාකි කම්කරුවා පොන්නමන්ගලයා දැන් ඉතින් තොපි කරපු වැරදි වලට දඩුවම් විදින්න සුදානම් වනු .අරලියගහමන්දිරේ අවබාවිතා කල සියලු දෙනාම අත්අඩංගුවට ගනු .
          ගරු ජනපතිතුමාට ජයවේවා
          ගරු අගමැතිතුමාට ජයවේවා
          යාන්තන් පරගැති පෘතුගීසි බල්ලන්ගෙන් රට බේරාගත්තා දැන් ඉතින් මිත්‍රවරුනි බටහිර තක්කඩින්ගෙන් වාඩුව ගන්න වෙලාවයි මේ රට විනාස කරන්නට මාන බලු බටහිර තානාපතියන්ට කනේ පහරක් සේ වන්න මහින්ද මහතා ප්‍රමුක පොහොට්ටුව හා ශ්‍රීලනිප මන්තිර්වරු පාර්ලිමෙන්තුවට පත්කර යවමු

          • Manel says:

            සදුදා සිට ශ්‍රේෂ්ඨාධිකරණය ට නඩු ගොඩයි….
            කලු සුද්දන්ට මල් හතයි…!

      • Wesa mahinda says:

        Eeeeya menna muth mahindage eta lowana eke. Dupiya para balla

        • Balu Raniya says:

          Umbata ithin mirikanda wath ekek nahane! Raniyata, Mongalayata ewwa mokuthma nahane!
          Kaalakanni Jeppa!

          • Asaranaya says:

            වින්සන්කරුවා නොහොත් හීන් බබා සියා උන්ගෙම හුඇන්පි නවක මන්ත්‍රීලාගෙ විශ්‍රාම වැටුපටත් කෙලියා, වාරුව ගනිය බොලව්, හීන් බබා සීයා පරලොව යවාපියව්, හීන් බබා සීයාගෙ මොලේ නැතිකම නිසාම ජනපතිතුමා අන්තිම තුරුම්පුව ඇද්දා , දැන්හුකලා වරෙන්කො! පාහරයෙනි, සමනලයෙනි

        • Paahara Anura Kumara says:

          Yako, tho reta, reta mage eta mirikana ekanedha mey C-news eke comment dhanda gihin thiyenne

        • UNP says:

          උඹ තවම අරලියගහ මන්දිරයේද ඉන්නේ, පලයන් ඩැන් ගිහින් පස්ස පිහදගනින්.😂

          • සිරිතේක්කු says:

            මන්න පොංගලගෙ පච-බලකාය දැන්මම වැඩ පටන් අරන්, මචං!

  4. ශ්‍රි ලාංකිකයා says:

    ලංකා මාතාවට ජය වේවා!
    රටට යහපතක්ම වේවා!
    දේශද්‍රොහීන් භංග වේවා!
    සත්‍ය සහ යහපතම ජයගනීවා!

  5. SL Community says:

    Excellent dicession…
    Now let’s show the majority… Let’s save our mother land… cheers…

  6. Dev says:

    Jaya wewa
    Yamapalanaya iwarai

    Thank you very much Karu Jayasuriya to make this thing leagal

  7. පොඩි එකා says:

    ආචාර්ය එන්.එම් පෙරේරා මහතාණෙනි.. ඔබතුමා මීට වසර 40 පෙර කී දේ අද සනාථ වී ඇත… මේ අර්බුදය විසඳිය හැක්කේ ඡනතාවට පමණි.. පරමාධිපත්‍ය ඔවුන් සතුය..

  8. puran appu says:

    Best thing happened to sri lanka, now the people can decide who they trust to run the country, all the butterflies will disappear forever. the suffering of poor people will be over soon. RW and all his goons will go for ever. country will be back to normality. lankavata jayaweva

    • ගිගිරි says:

      ලංකා මාතාවට ජය වේවා!
      රටට යහපතක්ම වේවා!
      දේශද්‍රොහීන් භංග වේවා!
      සත්‍ය සහ යහපතම ජයගනීවා!

      • Asaranaya says:

        “නිරිවස්ත්‍රන් පරමන් සුකන්”,හොර අලියෙනි කුප්පාඩි ජෙප්පනි ඇද්ද තොපිට, දැන් නිරිවස්ත්‍රව අරක උඩ දම දමා ඉඳපල්ලා, පාහර රානි අලයෝ පිටවෙයන් අරළිය මන්දිරෙන් පාහරයා
        පොහොට්ටුවට ජයෙන් ජයම වේවා, ජයමල් පිපෙවා

  9. Nuwan says:

    Ranil must go home. Mahinda can develop this country again.

  10. Kadiya says:

    We wished general election. Now we can elect patriotic people as MPs. Ranil land sale go home with your heenbaba.

  11. Dev says:

    Jaya wewa
    Jaya wewa

    Yamayin iwarai

    Both SLFP & UNP send good people from the vote.
    National list can get bad people but it has a limit

    Manusha illamuda chande

  12. ජනතා අභිලාශය​ says:

    මහ බැංකු වංචාවට එරෙහිව රනිල් වික්කම සිංහ අධිකරණයට ඉදිරිපත් කරන්නේ කවදා ද​?

  13. ජනතා අභිලාශය​ says:

    ජනාධිපති ඝාතන කුරුමානමට එරෙහිව වික්කම සිංහට නීතිය ක්‍රියාත්මක නැත්තේ ඇයි?

  14. Wenura says:

    Hoda thenduwak

  15. aagamikaya says:

    Firstly I thank to the Holy God for saving my country. Then I am telling to Mr. MR choose correct candidates for the next election without corruption.

  16. Nishantha says:

    Has president seek supreme Court opinion regarding this matter?if it’s so, it is very valuable.

  17. බටලන්දේ සමනලයා says:

    ප්‍රජාතන්ත්‍රවාදයේ දොරගුළු විවර කරමින් වසර ගණනක් මැතිවරණ කල් දැමු රනිල් සදහටම ගෙදර යවන පාර්ලිමේන්තු මැතිවරණයකට සුදානම් වන්න

  18. sunimal says:

    Jaya wewa

  19. DON says:

    Well Done ! ජනාධිපතිතුමා

    Go Home රනිල් බැංකු හොරා

    No more money in මහබැංකුවේ

    Lets see ජනතා කැමැත්ත

  20. හිච්චිමහත්තෙයා says:

    දැන් ඉංගලාංන්තෙ අමිරිකාවෙ පොරජාතංතර් ඈයො හොඳටම කෝප වෙයි වගෙ- ලංකාවෙ සාමාන්නිය ඈයොන්ට තමුන්ගෙ කැමැත්ත කියන්න ඉඩ දුන්නට!

  21. Nishantha says:

    Jeppo .rathu ali pataw tika paw ane.pakshaye dahas gananak amu amuwe marapu un ekka lajjawak nathuwa budiyanta giyata hoda padama.eelaga prliment ekata okungen dennai enne

  22. Suren says:

    Very good move. The muslim leaders gone to Arabia to come & join this govt & get ministerial posts. Now go to the polls & get a clear majority so don’t have to depend on these unpatriotic leeches.

  23. Nishantha says:

    Bedumwadi aagamwadi kuda pakshawalta kewal kireema magin bahuajana mathaya yatapath karanna bari wana widihata obage meelaga chandata pawichchi karanna rata wasiya bala gatha yuthui.mage ratata dalada himi sewanai.mage ratata dalada himi saranai

  24. LION VOICE says:

    Niyamai….GREAT super news……Mahinda Rajapaksha government ekata jayama wewaaaaaaaaaa!!!!!

  25. Jagath says:

    Excellent decision, worst enemies of the country, be prepared to pay for the losses !!

  26. Ratata Adhare says:

    Great! This is what we were waiting so long for!

    Victory to Mother Lanka!

  27. හැක - හැක! says:

    හැක – හැක!

    ජෙප්පන්ට තමා මේකෙන් වැඩියෙන්ම කෙලවෙන්න!
    උන් අනාථයි! වැලේ වැල් නෑ!!!

    හැක – හැක! හැක – හැක! හැක – හැක!

  28. ආන්න බොලන් සමනල අගමැති අරලිය ගහ උඩ කොන්ද කඩා ගන්න හදනවා, says:

    ආන්න බොලන් සමනල අගමැති අරලිය ගහ උඩ කොන්ද කඩා ගන්න හදනවා, අය්යෝ මගේ පැන්සොන් එක? කාට පර්මිට් එක….සමනලයෝ ට්ක. මහා බැන්කුව.ඇලෝ තාම හිරේ….

  29. Shihan says:

    ඉතාම බුද්ධිමත් තීරණයක් ජනාධිපතිතුමනි… සල්ලි වලට විකිනෙන පාර්ලිමේන්තු නියෝජිතයන් වෙනුවට නව ආන්ඩුවක් සෑදීමට දැන් බලය ඇත්තේ මහජනතාවටයි.. ජනතා බලය ඉදිරියේ අන් සියලු බලයන් පරාදය.. ඔබ මහජන බලය පෙන්වීමට දුන් අවස්තාවට ස්තූතියි…

  30. ලයනල් දොලපිහිල්ල says:

    විදේශ බලවේගවලට, පරගැති NGO කුක්කන්ට භිය නැතිව රටේ
    අභිවෘද්ධිය සඳහා එඩිතර තීරණ ගැනීමට ශක්තියක් ඇති ජනාධිපති
    කෙනෙක් සහ අගමැති කෙනෙක් අපට ඇති බව නැවත වරක් මුලු
    ලෝකයටම ඔප්පුකර පෙන්වා ඇත!

  31. Simon says:

    Well done. Great decision.

  32. Nishantha says:

    Depaththata panapu manusha wawulata dunna salli tika depaththema ewun ayeth illaganilla.rata wikunala posath wenda hadapu oya ballawa nam aye parliment genta epa.okunta allapu aththath na paya gagapu aththath nathi karanta one

  33. Nimal R says:

    Jayaweva!

  34. Ranarala says:

    After the 2019 January parliamentary election, most of the yahapalana bastards will never again come to parliament.

  35. Suneth says:

    මහජනතාවගේ සුබ සිද්දිය වෙනුවෙන් ගත් මෙම උතුම් තීරනනයට ජනාදිපති තුමනි ඔබට……….

  36. Lanka Puthra says:

    ලංකා මාතාවට ජය වේවා!
    රටට යහපතක්ම වේවා!
    දේශද්‍රොහීන් භංග වේවා!
    සත්‍ය සහ යහපතම ජයගනීවා

    ඉතාම බුද්ධිමත් තීරණයක් ජනාධිපතිතුමනි… සල්ලි වලට විකිනෙන පාර්ලිමේන්තු නියෝජිතයන් වෙනුවට නව ආන්ඩුවක් සෑදීමට දැන් බලය ඇත්තේ මහජනතාවටයි.. ජනතා බලය ඉදිරියේ අන් සියලු බලයන් පරාදය.. ඔබ මහජන බලය පෙන්වීමට දුන් අවස්තාවට ස්තූතියි…

  37. Nandasoma Suriyaarachchi says:

    ඔයටික තරගන්න නෙ දැඟලුවෙ……!

    දැන් නින්ද යයි…..!!

  38. නිළමේ says:

    ප්‍රමාදවෙලාගත් මේ මුලින්ම 2015 ගත්තානම් මේවගේ වින්නැයියක් වෙන්නේ නෑ නෙ.

  39. Gamini Abaya says:

    ලංකා මාතාවට ජය වේවා!
    රටට යහපතක්ම වේවා!
    දේශද්‍රොහීන් භංග වේවා!
    සත්‍ය සහ යහපතම ජයගනීවා!

  40. Nim says:

    JAYAWEWA JAYAWEWA JAYAWEWA
    APITA ONA KARA THIBUNE
    OYATIKA THAMY
    JAYAWEWA JAYAWEWA JAYAWEWA

  41. mali says:

    ජනාධිපතිතමාට ජය වෙිවා

  42. නෙවිල් says:

    මරෙ මරු….ජයවේවා ..ජයවේවා …ජෙප්පො යුඑන්පි අනාතයි

  43. kamal says:

    මෛත්‍රිපාල තුමාගෙ හොද තිරණ නිසා මම නැවත ආවා
    පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට 19 ව්‍යවස්ථාවේ පවා ගම්මන්පිල කිවු විදිය හරිය එහි බලය ඇත. මම පෙන්වන්න යන්නෙ තව ක්‍රමයක් ජනාධිපති රටේ ම පවතින ඡන්දයකින් පත්වන්නෙ විධායක බලතල වලටය. හේතුව සමග ඵලය වගේ විධායක බලයත් ජනාධිපතිවරණය හෝ ජනමතවිචාරණයක් සමග ගැට ගැසි ඇත. යම් විටක ඡනාධීපතිගෙ බලතල කප්පාදු කරනවා නම් එය ලැයිස්තු ගත කර ජනමතවිචාරණයකට ඉදිරිපත් කල යුතුය. විධායකට පමණක් හිමි නැති පොදු නිති සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත හැක. 19 වන ව්‍යවස්ථාව ජනාධිපතිට නැතිනම් විධායකයට හිමි බලතල හා පාර්ලිමෙන්තුවට පොදු බලතල ඉක්මවා ගොස් විධායකයේ බලතලද සංශෝධනය කර ඇති බැවින් විධායකයට හිමි බලතල බලපැවත්විම සදහා ජනමත විචාරණයක් පැවත්විය යුතුය. එය නොපැවත්වු බැවින් විධායකට හා පාර්ලිමේන්තුවට පොදු බලතල වලට පමණක් පාර්ලිමේන්තුව සිමා වේ. මිට විනය ධර කිරිබත්ගොඩ ඤණානන්ද හිමි හා සිංහල නිති විශාරද කමල්

  44. vishnu says:

    Well done. Great decision.ලංකාවට සුභඅනාගතයක්

  45. indunil says:

    janatha adikaranayata,,,,,,,,,,,,,,,,,

  46. Legal point says:

    Personally I am happy with the fact that this stinking Parliament was dissolved but this is NOT THE PROPER WAY to do it.Whenever there is an ambiguity
    Sri Lankan politicians seem to interpret the Constitution in the way THEY want.But it is only the SUPREME COURT which is vested with the power to interpret the Constitution.On this point the law is NOT CLEAR.There is no point in restricting the power to dissolve the Parliament if the President can dissolve it at any point.Thus S 33( 2) c and 70 (1)are contradictory.One can argue that S 33(2)c is to be read in the light of S 70 (1)since the intention of the Parliament when bringing the 19 th Amendment was to restrict the wide powers of the President.In my view the President MUST have consulted the Supreme Court on this question.Sirisena has set a bad example which is most likely to be followed in the future..

Leave a Comment

Main News