Exclusive : බැදුම්කරෙන් දෙලොව රත්වේ.. බැදුම්කර චෝදනාවට රවි කරුණානායක ඇමතිකමෙන් පන්නන්න එපා කියා අගමැති වහා ජනපතිගෙන් ඉල්ලයි..

August 3, 2017 at 10:27 pm | lanka C news
Exclusive : බැදුම්කරෙන් දෙලොව රත්වේ.. බැදුම්කර චෝදනාවට රවි කරුණානායක ඇමතිකමෙන් පන්නන්න එපා කියා අගමැති වහා ජනපතිගෙන් ඉල්ලයි..

මහා බැංකුවේ සිදුව ඇති මහා බැදුම්කර මගඩිය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවේ වරදකරුයෙකු වුවහොත් මිස රවි කරුණානායක මහතා ඇමති ධුරයෙන් ඉවත් නොකරන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හදිසියේම මුණ ගැසී ඉල්ලා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.

34,550 Viewers

9 Comments to “Exclusive : බැදුම්කරෙන් දෙලොව රත්වේ.. බැදුම්කර චෝදනාවට රවි කරුණානායක ඇමතිකමෙන් පන්නන්න එපා කියා අගමැති වහා ජනපතිගෙන් ඉල්ලයි..”

  1. rajakeeya sirisena says:

    ඔය ඔක්කෝම චෞරයන් පිටුපස චෞර රැජින ඉන්නවලු.

  2. බකලදාස says:

    This is what RW said to MS about RK!

    “රාළහාමි! කොමිසම කොංට්‍රෝල් කරල ගන්නකං අදිනවකො පොඩි චෙස් පාරක්!”

    බයියො අල්ලයි කස්ටියගෙ වලිගෙ!

  3. Dr.Janaka Withanage says:

    Everyone has to face to the consequences on their past bad behaviours.If the top has a backbone,then we can hope the equity,nevertheless there is a doubt about that backbone…

  4. "සාධාරණ සෝභිත​" says:

    අපි මෑතකදී සමීක්‍ෂණයක් කලෙමු.හැට දෙලක්‍ෂයක් ඡන්ද දායකයින් හමුවී කල සාකච්චාවලදී උන් එකෙක්වත් මේ ආණ්ඩුව පත් කරන්නට කතිරය ගසා නැත​.ඡන්දය දුන් එකෙක් බේතකටවත් හොයා ගන්නට නැත​.රටේ අස්සක් මුල්ලක් නෑර සොහොන් කොත් පීරා කල සමීක්‍ෂණයෙන් හෙලි වූයේ යකුන් මල පෙරේතයින් හා හොල්මන් වැනි නොපෙනෙන බලවේගත් මේ ආණ්ඩුවට කතිරය ගසා නැති බවය​.ගතවූ වසර දෙක හමාර නිරීක්‍ෂණය කිරීමේදී හැට දෙලක්‍ෂයටවත් ඉහත කී යක්‍ෂ ප්‍රේත හොල්මන් ප්‍රජාවටවත් අබැටක හෝ සේවයක් නොසපයා ඇති බැවින් ඔවුන් කියන්නේ බොරුවක් වන්නටත් නොහැක​.එසේ නම් මේ හැට දෙලක්‍ෂයේ ගණිත ගැටළුව කෙසේ විසඳමුද යන්න උභතෝකෝටික ප්‍රශ්ණයකි.හිටි හැටියේ කෝටි ප්‍රකෝටි උපයා ගත්තවුන් එක්කෝ එකා කතිර ලක්‍ෂ දහයක්වත් ලකුණු කර හොරකම් කරන්නටම මේ ආණ්ඩුව පත් කර ගත්තා විය හැකිය.නැත්නම් කතිර ගැසූ උන් විලි ලජ්ජාව නිසා එය වහන් කරනවා විය හැකිය​.ලජ්ජා ඇති එකෙක් මලත් මේ ආණ්ඩුවට කතිරය ගැහුවා කියා කියන්නෙත් නැත​.

    • sam says:

      Don’t lie. We voted. And we will vote again. What ever it is this government is much better than the previous one ran by one family. Robbed by one family and their close circle.

  5. රාහුල කොලුවා says:

    රවීව ඇමතිකමෙන් පැන්නුවොත් මිනිහගේ කට අර වක්කඩේ කැඩුව වගේ තියෙයි…

  6. Nandasoma says:

    අගමැති තමයි මහ බැංකුව එයාගෙ යටතට අරගෙන අර්ජුන මහේන්ද්‍රව මහබැංකුවට අරගෙන මේ හොරකම කරන්න උපදෙස් දුන්නෙ. එයත් වහාම ඉල්ලා අස්විය යුතුයි!

  7. ponnabahu says:

    තමන්ට ‘ප්‍රජාතන්ත්‍රවාදයත්’, ‘නිදහසත්’ වුවමනා බව ඔවුහු ඇමෙරිකානුවන්ට සහ අනෙකුත් අමුත්තන්ට කීහ. එය “ලොකුම බල්ලා විසින් සෙසු උන්ව කා දමන” අන්දමේ බෙල්ල කපන ක්‍රමවේදයක් වේ යෑයි ඔවුන් හඳුනාගත්තේ නැත. ඔවුන් මේ වචන වලින් කොතරම් වශී වී උන්නාදැයි කිවහොත් ඇමෙරිකාව යනු නොමිලේ ඖෂධ නැති, නොමිලයේ නිවාස නොදෙන, නොමිලයේ ප්‍රතිකාර කරන රෝහල් නැති, නොමිලයේ අධ්‍යාපනය නොදෙන, නොමිලයේ ආහාර නොදෙන, සහ මිනිසුන්ට තම ආහාරවේල උපයා ගන්නට දවස පුරා වෙහෙස වී වැඩ කරන්නට සිදුවෙන රටක් බව ඔවුන් තේරුම් ගත්තේ නැත.
    මා කොතරම් දේ කළ ද ඇතැමුන්ට එයින් සෑහීමකට පත්වන්නට නොහැකි විය. එහෙත් මගේ අනෙක් රටවැසියෝ මා ගැන දැන සිටියහ. මා ගමාල් අබ්දුල් නසාර්ගේ පුත්රයා බව ඔවුහු දනිති. සලාහ් අල් ඩීන්ට පසුව අපට උන් එකම මුස්ලිම් නායකයා හා අරාබි නායකයා ඔහු පමණකි. ඔහු ඔහුගේ මිනිසුන් වෙනුවෙන් සූවස් ඇළ ගොඩනැඟුවාක් මෙන් මම මගේ මිනිසුන් වෙනුවෙන් ලිබියාව ගොඩනැඟුවෙමි

  8. Lapaya says:

    ayiyo oka sulu deyak ne laksa 1465 ne kiyala batakola achchi kiwuwalu.