Exclusive : බැදුම්කර නිසා මලික්-කබීර් ඇමති ධුරවලින් ඉවතට..

October 11, 2017 at 10:00 am | lanka C news
Exclusive : බැදුම්කර නිසා මලික්-කබීර් ඇමති ධුරවලින් ඉවතට..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විශේෂ විමර්ශණ කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දීම සදහා මලික් සමරවික‍්‍රම හා කබීර් හෂිම් යන ඇමතිවරුන් මේ වන විට එම කොමිසම හමුවට පැමිණ සිටී.

බැඳුම්කර කොමිසමේ මෙම පරීක්‍ෂණ කටයුතු අවසන් වන තෙක් වඩාත් සාධාරන පරීක්‍ෂණයක් පැවැත්වීම උදෙසා මෙම ඇමතිවරුන් දෙදෙනා තාවකාලිකව එම ඇමති ධුරයව්ගෙන් ඉවත් කෙරෙනු ඇති බවට ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

හිටපු ඇමති රවි කරුණානායක මහතාද මෙම පරීක්‍ෂණ කටයුතු අවසන් වන තෙක් සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබූ විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට පෙරයි.

තමන් අනුව යමින් පරීක්‍ෂණ අවසන් වන තුරු මෙම ඇමතිවරුන් දෙදෙනාද දුරයෙන්ගෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු ඇමති රවි කරුණානායක මහතා එජාප මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු සමග පවසා ඇතැයි සමාජ ජාලයන්හි පලවෙයි.

23,262 Viewers

4 Comments to “Exclusive : බැදුම්කර නිසා මලික්-කබීර් ඇමති ධුරවලින් ඉවතට..”

  1. අංගෝ නැන්දා says:

    සියලුම වරප්‍රසාද සහිතව ඉල්ලා අස්වේ මැතිවරනයට සුදානම් වන්න යහපාලන උපදෙස් ලැබේ. ඕකත් අර කාන්තා නියෝජනය පෙන්නලා ආණ්ඩුක්‍රම විවස්තා විරෝදී දේවල් සම්මත කරපු 20 වගේ. ඔක්කොම නිතියානුකුලව කළා කියල පන්චිකාවත්හේ කයිවාරු නායක කියවී. කුප්පියවත්හේ ගජා නායකත කියවවි නේ ඩ අබරෝ?

  2. baaai says:

    NO NEED TO RESIGN.

  3. දසුන් මැවුම් says:

    ඉල්ලා as වෙන්න එපා. දික්කසාද වෙන්න එපා. දික්කසාද උනත් පවල එක්ක හෝටලේදි රෑට රෑට හම්බ වෙන්න වරප්‍රසාද දෙනවා.වහිකබ නැතුව. එහෙනම් මොකද?ඕවත් වැඩද හංස නායකයා ගහල තියෙන බින්දු දැක්කම.අපේ බින්දු ගානක් නෑ. ඔන්න බින්දුමති ගෙන් පස්සේ මාස 25 ගැහිලි.

Leave a Comment

Main News