Exclusive : මහනුවර කලහයට මහසොහොන් බලකායේ ලොක්කා කැදවූ අය ඔහුගේ බිරිද හෙලි කරයි..[Video]

March 12, 2018 at 10:55 pm | lanka C news
Exclusive : මහනුවර කලහයට මහසොහොන් බලකායේ ලොක්කා කැදවූ අය ඔහුගේ බිරිද හෙලි කරයි..[Video]

මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් මහසොහොන් බලකායේ ප‍්‍රධානී අමිත්ත වීරසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහු බිරිද විසින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.

‘මගෙ මහත්තය අමිත්ත වීරසිංහ මේ වෙනකොට ත‍්‍රස්තවාදී විමර්ෂණ ඒකකයෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. කාටවත් හානියක් වෙන දේවල් එයා කවදායත් කියලවත් කරලවත් නෑ. කඩවල් පල්ලි ගිනි තියන්න කියල සමාජය දැනුවත් කරල නෑ.

පැමිණිල්ලක් කලා මේ සම්බන්දව පොලිසිය පැමිණිල්ල ලියා ගත්තෙ නෑ. නුවර ඞී.අයි.ජී. මහත්තය තමයි අමිත් වීරසිංහ ඔයු මේ වෙලාවෙ පොඞ්ඩක් මෙතනට එන්න කියල ප‍්‍රශනයට පැටලෙවුවෙ කියල මං තරයේ කියා සිටිනවා’ යයි ඇය මාද්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේය.

78,756 Viewers

25 Comments to “Exclusive : මහනුවර කලහයට මහසොහොන් බලකායේ ලොක්කා කැදවූ අය ඔහුගේ බිරිද හෙලි කරයි..[Video]”

  1. Silva CC says:

    කවුද යකෝ මේ UNP පවුලේ කළු බැටළුවා……?

    ජාතික ඇඳුම අඳින, උස, හීන්දෑරි, කොළඹ දිස්ත්‍රික් ඇමතිවරයාට ටිකට් එක ඇදීගෙන එනවා වගේ…..!

    • shantha kuru says:

      kumbiyo jihan malli – ay wimal kiwe – ahanna 5 march parliament kathawa

    • වසන්ත දේශඅප්‍රිය says:

      බලන් යනකොට DIG ට විරුද්ධව තමයි case ඇදෙන්නේ. විමලය කිව්වේ පර්ලිමෙතිවේදී දිලුමා කිව්වම වලියක් සෙට් වෙනවා කියල ඕක තමයි කියල තියෙන්නේ ඔක්කොම හරි කියල
      CID එකට බැරි දේවල් අපිට තේරෙනවා නේ

  2. ඥාණසාර says:

    අනේ පව් අසරනයා අපි වෙනුවෙන් හිරේ ගියා.

  3. indunil says:

    pahath thanin basina jaathiwaadee kunu wathura

  4. gamarala says:

    අමිත්ත අපේ රටට වෙන අයුතු කම් කියාපෑම වරදක්ද? ධර්මපාල තුමා අද සිටියානම් එයාවත් මුන් හිරේ දානවා

    • කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

      ඔව් ඉතින් එහෙම කරන්නෙ නැතුව බැහැනේ
      ධර්මපාල කියන්නේ උග්‍ර වර්ගවාදී අදහස් තියන අයෙක් නේද ?

      • LION says:

        කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා ….පරංගියා කටවහපන්

        • කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

          සිංහයලයන් අතර ජාතිවාදය පැතිරීමට මුල ධර්මපාල නැතිනම් වෙන කවුද? මා පරංගියෙක් වුවත් චීනෙක් වුවත් ඇත්ත එයයි

          • adrian says:

            Sa mandoza….barking for dollars ? stupid idiot , people are not stupid like you. bone licking dog

          • Roshan says:

            උඹල වගේ බූරුවෝ එදත් හිටිය. ඔව් එස් මහින්ද හිමිත් ජාතිවාදියෙක්. ඕක UNP එකේ නිල මතය. සංස්කෘතිය කන්නද කියල අහපු උන්ගේ ජාතියේ උන් ධර්මපාල තුමා ගැන කියන කතා වලට පුදුම වෙන්න කොහොමත් බැහැ.

  5. rachitha says:

    Oya danne ne baba. Internet eke video balanna 🙂

  6. Park says:

    Fantastic, why CID has not taken the DIG into custody? What about the MPs who were involved? Is the Minister of Law and Order having Appa?

  7. laksiri says:

    වල් කාලකන්නි, අසමජ්ජාති, පඩත්තරයෝ, තොපි කල ඒ මිලේච්ජ අපරාදේවල් කාලකන්නි, අසමජ්ජාති, පඩත්තරයෝ, තොපි කල ඒ මිලේච්ජ අපරාදේ තොපිට විතරක් නෙමේ, තොපේ දරුවන්ටත් ජාති ජාතිත් පලිසන් දෙනවා. අවජාතක වල් හැතිකරේ මේ වගේ වෙශිගේ පුතාලට කත් අදින තොපිට වෙන්නෙත් ඒ ටිකම තමා. අපේ රට කන්න මේ ලෝකෙට ආපු බහිරවයෝ.

  8. Ruwani says:

    නඩු අහන්නෙ එපා , අත්අඩංගුවට ගන්න තහනම් කරලා උසාවියෙන් නියෝග ගන්න .!! සමහර ලොක්කෝ ඔහොම කරලා යහතින් ඉන්නේ ,

  9. Gamini Abaya says:

    Sihaluni…… Apage mathru bumiye sitina drohin kawrundei anduna ganna………!!!!

  10. ජාතිය says:

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය ‍රැක ගන්නට මෙලොවේ
    කතා කලොත් උඹ ඇතුලේ

    • SAPU says:

      දෙන දිවි මුත් රට වෙනුවෙන්
      අමිත්ත වීරසිංහට අපේ ප්‍රණාමය …අපි සිංහල බෞද්ධයා ඔබ සමගයි
      ජාතික දරුවන් ලැබුවෙන්
      මිදි නොයෙක් සතුරු මුවෙන්
      ලක් මව් විසුවාය සුවෙන්
      තවුසකු සේ ඇඳ පළඳා
      බටලන්දේ වාදකයා අගමැති වූදා
      අයුක්තිය අසාධරණය රජ වූදා
      අවමඟුලක් වී ඇත ලක්බිම මෙදා
      ජාතික රණ දෙරණ මතේ
      ගැටී වැටී මළ මොහොතේ
      සුනදර සුරඹුනගේ අතේ
      නැළවෙන බව සිතනු පුතේ

  11. saman says:

    රනිල් 89/90 60ක් මාරුව
    යුද්ද දිග්ගස්සල 40ක් මාරුව
    ආයෙත් පටන් අරන් …………ඕකව මරපන් ඉස්සෙල්ලම

  12. Geeth says:

    Ow… Ow… Amith thoththa Baba… Aney nangi Oka kondey badapu chinnunuta kiyanna… Sinhalaya kavum kawata modaya kiyala hithan-neppa… Yam Kisi deyak karanam eka Kara kiyala baraganna kondak thiyenna oney… sinhalaya kiyanney nirbitha kattiya… Don’t be a coward…

  13. Desha- Appiriya says:

    පොඩි චේන්ජ් එකක්

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය ‍රැක ගන්නට මෙලොවේ
    කතා කලොත් බොට කෙලාවේ

  14. djnjs says:

    2020 ⁣වෙනකොට ලංකාවක් තියෙයිද ?

  15. lion says:

    ඇහැළේපොළ පුත් කුමරූ
    කඩුවට ගෙළ දුන් අයුරූ
    පුරුදු කළොත් සිහල දරූ
    නිදහස අත්වනු නිබොරූ

    මහින්ද හිමි

  16. Roshan says:

    අමිත් වීරසිංහ ඇත්තටම පොලිසිය සහ හමුදුවරුන් සමග පිරිස පාලනය කිරීමට උත්සහ කලා. ඔහු එක ජාතිවාදී ප්‍රකාශයක් වත් මේ වෙනතෙක් කරලා නැහැ. මුන්ට ඇත්ත ජෙහාන් හොයා ගන්න බැරිවෙනකොට කව හරි පටලවන්න හදනවා. තව ටික දවසකින් අනිත් සිංහල සංවිදාන ටිකත් තහනම් කරයි. Thowheed Jamath වගේ සංවිදාන ඉදිරියට යයි.

Main News