Exclusive : මහින්ද රාජපක්‍ෂ ශ‍්‍රීලනිපයෙන් නෙරපයි..

April 30, 2017 at 12:19 am | lanka C news | ලංකා සී නිවුස්
Exclusive : මහින්ද රාජපක්‍ෂ ශ‍්‍රීලනිපයෙන් නෙරපයි..

මධ්‍යම කාරක සභා තීන්දුව කඩකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ගෝල්ෆේස්‌ පිටියේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැයි දින රැලියට සහභාගි වුවහොත් පක්‌ෂ ව්‍යවස්‌ථාව මගින් පැවරී ඇති බලතල අනුව ඔවුන්ට එරෙහිව දැඩි තීන්දුවක්‌ ගන්නා බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මහා ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පැවැසීය.

මෙම තීන්දුව ගැනීම සඳහා මැයි දිනය අවසන් වූ වහාම ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව රැස්‌කරන බව හෙතෙම පැවැසීය.තාවකාලිකව පක්‌ෂය තහනම් කර විනය පරීක්‌ෂණයක්‌ පවත්වා පක්‌ෂයේ විනය කඩ කරන ඕනෑම කෙනෙකු පක්‌ෂයෙන් නෙරපීමේ බලය මධ්‍යම කාරක සභාව සතු වන බව ද දිසානායක මහතා සිහිපත් කළේය.

මහනුවර ගැටඹේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැයි දින රැලියට සහභාගි වන ලෙස පක්‌ෂය නියෝජනය කරන සියලු දෙනාටම දැනුම් දී තිබියදී යම් මන්ත්‍රීවරයෙක්‌ හෝ ක්‍රියාකාරිකයෙක්‌ එම තීන්දුව කඩ කරන්නේ නම් ඔවුන් සම්බන්ධව පක්‌ෂයේ විනය නීති රීතිවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාව තීන්දුවක්‌ ගෙන තිබෙන බව ද ඒ මහතා පැවැසීය.

ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ සහ විධුර වික්‍රමනායක යන මන්ත්‍රීවරුන්ගේ තනතුරු සම්බන්ධවද එහිදී තීරණයක්‌ ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සංවිධානය කරන මැයි රැලියට සහභාගි නොවී වෙනත් පක්‌ෂයක්‌ හෝ කණ්‌ඩායමක්‌ සංවිධානය කරන මැයි දින රැලියකට මහින්ද රාජපක්‌ෂ මහතා හෝ මන්ත්‍රීවරයෙක්‌ සහභාගි වන්නෙ නම් මෙවර ඒ කිසිවකුටත් සමාව නොලැබෙන බව හෙතෙම වැඩිදුරටත් කීය.

– දිවයින

15,107 Viewers

13 Comments to “Exclusive : මහින්ද රාජපක්‍ෂ ශ‍්‍රීලනිපයෙන් නෙරපයි..”

  1. SL PUTIN says:

    Ado ගංජ දුමින්ද! ඊයෙ උඹෙ ගෑනි මහින්දානන්ද ඉස්සුවා නෙද?

  2. gandabbayo ගන්දබ්බයෝ. says:

    ගෙදර උන්නු සේනානිත් කාරක සභාවෙන්ද තීරණය කරලා නෙරපුවේ. වැඩ බර ආරොන් අය්යා.

  3. සමයම says:

    Mokaa ගැහුවත් ආත්ම ශක්තිය hari පුදුමයි ලෝකයටම ආදර්ශයක් යෝධ බල යෝධ ශක්තිය තුණුරුවන් පිහිට

  4. imalk says:

    එතකොට හූ ඇන්පිය එක්ක එකතුවෙලා 21 පාරක් පැරදුනු රනිල්ට බලය අරන් දුන්නු ගමරාලය තමයි පක්ෂේ ආරක්ෂා කරන්නේ. නොදකින්

  5. hitan vs hutan says:

    මෙදා පාර නම් මහින්ද මහත්තයට අබ සරණයි,අපි දැක්ක දුමින්දට තරහ ගිහින් තියන තරම.අම්මෝ ඔළුවෙ මයිල් ඔක්කොම කෙලින් වෙලා තිබුන දැක්කම බයෙත් බැහැ අම්මපා.????

  6. White Shark says:

    Whoa, what are you going to do Mr. Former President other than diverting all your bus loads or half loads or quarter loads to Gatambe?

    MS is a lucky fellow, isn’t he? One stone, two birds.

    Anyway, people have already started laughing at SLFP (Split) and UNP politicos. who are still in the same mindset that they can buy over people and their votes.

    • Ravi says:

      Champa, are you scared now because your pay master Sira is no longer that popular so he had to select a much smaller ground to save face. Don’t worry, he doesn’t and that long to go. Half of his presidency is nearly over and nothing has been achieved.

      • Alapaluwa says:

        අනේ කොස්පොලොස් කොට්ටෝරුවෝ තොපිලා පක්ෂයෙන් එළවා දැම්මා කියලා මොකක්ද තිබෙන විශේෂය කිසිම වෙනසක් නැ තොපේ අසුචි බුදින බැලමේවර කරන බත්බැඅලයන්ට පඩුමිසක්අනෙක දැනගනිල්ලා මහජනයාගේ බහුතර කැමතත පමණයි අවශ්‍ය වන්නේ.

    • White Shark says:

      මම ශ්‍රීලනිප පාක්ෂිකයෙක් නෙමෙයි කියලා හැමෝම දන්නවා.

      මම ශ්‍රීලනිප වුනානම් මම හිතන්නේ මෙහෙම.

      ශ්‍රීලනිප නායකත්වයට තරම් දරුණු ප්‍රහාරයක් රනිල්ගේ නායකත්වයට එල්ල නොකරන්නේ ඇයි?

      චිරාත් කාලයක් තිස්සේ එක්තරා පවුල් කිහිපයකට පමණක් හිමි වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අද එයින් මිදිලා මුල් බැස ගිය දේශපාලන පවුලක් නොවෙන, සාමාන්‍ය පන්තියේ කෙනෙක් අතට ගිහින් තියෙනවා. (ඉතිහාසයේ පළමු වතාවට).

      රටේ ජනාධිපති විදියට සාමාන්‍ය පන්තියේ කෙනෙක් පත් වෙලා තියෙනවා. කලින් රටේ පාලකයන්ට මිනිස්සුන්ට කිට්ටු කරන්න බැරි වුනා. ඈත මෑත කාලයේ කිසිම පාලකයෙක් රටේ සාමාන්‍ය ජනතාවට ඇහුම්කන් දුන්නේ නැහැ. හැබැයි දැන් එහෙම නැති බවක් පේනවා.

      ශ්‍රීලනිපය ආපහු පරණ විදියටම යනවද? නැත්නම් ඇතිවෙලා තියෙන අළුත් ප්‍රවණතාවය වර්ධනය කර ගන්නවාද? දේශපාලනය එන්නට, නායකත්වය දක්වා එන්නට දේශපාලන පවුල්වල නොවෙන පක්ෂයේ අනිත් පිරිසට ලැබිලා තියෙන මේ අහඹු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නවාද? නැත්නම් පරණ තත්වයටම වැටෙනවාද?

      මම නම් SLFP, UNP පක්ෂ දෙකම ප්‍රතික්ෂේප කරනවා. මාරුවෙන් මාරුවට අවුරුද 45ක් ආණ්ඩු කරන්න දුන්න හොඳටම ඇති. ඇවිල්ල කරලා තියෙන්නේ රට මහා ණය බරක ගිල්ලපු එකයි තමන් හැදුනු එකයි විතරයි. ආපහු ආවත් කරන්නේ ඒකයි.

  7. පොඩිMAN says:

    පව් දුමියා.

  8. Aurora says:

    පුලුවන්නම් එක ශ්‍රී ලංකා නි.ප. සාමාජිකයෙක් හරි පක්සෙන් එලියට දාන්න. ඊට පස්සේ උසාවියට නායකයාගේ ඉඳල නඩේම යන්න පුළුවන්. ඔතන කෑගහන එකෙක්වත් ඉන්නවද උසාවියේ රෝම ලන්දේසි නීතිය ඉදිරියේ හිටගන්න පුළුවන් එකෙක්. එතැනදී සියලු පටි රෝල්කරලා අහවල් තැන ගහගෙන තමි අපහු එන්න වෙන්නේ. අං තියනවනම් එක ශ්‍රී ලංකා නි.ප. සාමාජිකයෙක් හරි පක්සෙන් එලියට දාන්න. අපි බලන් ඉන්නවා.

  9. කපුරු හාමි says:

    අනේ එයාගේ කෙලින් වෙන මයිල්. එහෙම පිරිමි කමක් තියේනම් ඇබෙනිය හොරු අරන් යාවිය.

  10. peraduna dina indanma minissu awussamin rata winasa karana me manussaya pituwahal karanna innakal katawath palanaya karanna ida denne ne balalobi kenek

Main News