Exclusive : මෛත‍්‍රීත් තම පින්තූර දමා සිල් රෙදි බෙදයි..

September 18, 2017 at 10:58 pm | lanka C news
Exclusive : මෛත‍්‍රීත් තම පින්තූර දමා සිල් රෙදි බෙදයි..

පැවති රාජපක්‍ෂ පාලන කාලයේදී බෞද්ධ උපාසක උපාසිකාවක් සදහා සිල් රෙදි බෙදු දුන් වැඩපිලිවෙල අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී ඒවා බෙදු දුන්නේ එවක ඇමතිවරයෙක් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පින්තූර සහිත අසුරයන්හි දවටා බව මාධ්‍ය අමතමින් දේශවිමුක්ති ජනතා පක්ෂයේ සභාපති ගලගම ධම්මරංසි හිමියෝ කියා සිටියහ.

එසේකම මහින්ද අමරවීර මහතා සහම්බන්තොට දිස්ත්‍රික්කයේදී තම පින්තූරය සහිත සිල්රෙදි බෙදාදුන් බවද උන් වහන්සේ කියා සිටියහ.

මෙම සිල්රෙදි බෙදීමේ ව්‍යාපෘතිය සිදු කරනු ලැබුවේ ගිය රජය විසින් ගත් සාමුහික කැබිනට් තීරණයක් අනුව බවත් එම කටයුත්ත වරදක් නම් මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න ආදී එදා කැබිනට් මණ්ඩලයේ සියල්ලන්ටද විරුද්දව නීතිය ක‍්‍රියාත්මක කල යුතු බව හිමියෝ කියා සිටිති.

33,540 Viewers

16 Comments to “Exclusive : මෛත‍්‍රීත් තම පින්තූර දමා සිල් රෙදි බෙදයි..”

  1. Nim says:

    Suwamin wahansa,
    Obawahanselage prakasana
    Apata hariyata watinawa.
    Thawamath nida sitina janathawa awadi karanna. Oba wahanseta theruwan sarani.

    • Kamal says:

      මෙයාල ඔක්කොම මේවා කියන්නෙ දැන්නෙ. ඇයි උසාවියෙදි නොකිව්වෙ? ඔප්පු කරගන්න බැරි නිසා නේද?

      • DB says:

        usawiyta gihin ehema pana pana dewal kynna puluwn kyla adai mn dnne? naduwka thinduwa denna klin kohomda deyk gana hryta kynne?dunna nadu thinduwe prshnyk tyena hinda tmi dan abiyachanadikrnyta ynne? meka teren nadda ?

        • ඔයා ගොඩක් දේවල් දැනගන්නෙ දැන් බව පේනවා.ඉස්සරහට තව තව දේවල් දැනගනියි. නඩුවක තීන්දුව දෙනකම් බලාඉන්න ඕනෙ නෑ ඒකට අදාල කරුණු ඉදිරිපත්කරන්න. නීතිඥයන් මාර්ගයෙන් පාර්ශවකරුවෙක් හැටියට ඕනම කෙනෙකුට ඒක කලහැකි. දැන් කෙලවිල වැලේ වැල් නැතිවෙනකොට අර නරියා මිදි තිත්තයි කීව වගේ එක එක අවලාද කියනවා.

    • Kuveni says:

      This is a totally hypocrite world.
      Why?

      Every one knows that Sirisena is the cause and the source of current miserable situation of the country but nobody dares to say it.

      Everyone knows that Sirisena is a liar, but nobody says that.

      Everyone knows that the Islam is a religion of violence but nobody wants to say it in open.

  2. Boo says:

    ආ…. ඔවා ඔක්කොම උන්ගේ “පුද්ගලික” සල්ලි වලින් කරපුවා, පොදු දේපල නෙමෙයි.
    අර සිල් රෙදි නඩු තීන්දුව දීපු වෙලාවේ ඒ තීන්දුව හරි කියල බඩ යනකල් කෑ ගහපු මැටි හරක් රැලට සැනසෙන්නයි මේ කිවුවේ.

    • රජයේ මුදල් භාවිතයෙ ක්‍රමවේදයක් තියෙනවා.ඒක උල්ලංඝනය කරන්න ජනාධිපතිට වත් බෑ, පුලුවන් කියල හිතන් හිටියට. ඒ කමවේද අනුගමනය නොකර ජන්දයට අල්ලස් විදිහට දුන්නු සිල් රෙදි තමයි පර්සි මහේන්ද්‍ර ගෙ සිල්රෙදි. ඒකට තමයි රජයෙ මුදල් අවභාවිතාව කියන්නෙ. මේ විදහට ජන්ද ගුණ්ඩු හැටියට නැතිව සද්භාවයෙන් නියමිත ක්‍රමවේදය හැටියට දුන්නහම ගැටලු නෑ.ඒක තේරුම්ගන්න පර්සි මහේන්ද්‍රගෙ මන්ද බුද්ධික රැල මෝරල නෑ.

      • ලිහිණි says:

        හිටපු ජනපති චන්ද්‍රිකා මහජන මුදල් වලින් මුස්ලිම් පාසල් සිසුන්ට බුරුකා වලට රෙදි දුන් වෙලාවේ දැන් කෑගහන උමතු කල්ලිය හිටියේ කොහෙද ?

        • ඉතින් එහෙම දෙයක් උනානම් ඒක රෙගුලාසි වලට පිටින්නම් මුදල් අවභාවිතාවක් නම් පොලිසියට පැමිණිල්ලක් දැම්මනම් ඒගැන හොයයි.මෙතන හිත හදාගන්න අතේ රෝල් කමෙන්ට් දැම්මට වැඩක් නෑ.

  3. කියන්න කාටත් පුලුවන්. තියෙනවනම් ඒකේ පින්තූරයක් දාමුකො කාටත් බලන්න.

    • Pasuwardene says:

      වීරතුංගල බෙදුව සිල්රෙදිවල පින්තූර තිබුනද?

      • වීරතුංග සිල්රෙදි බෙදුවෙ නෑ.බෙදුවෙ පර්සි මහේන්ද්‍ර. ඒවගෙ පිංතූර නඩුවෙ තමයි තිබුනෙ. තමුන්ලත් මේකට නඩුවක් දාල පිංතූර ඉදිරිපත් කරමු.

    • fass says:

      Sunil danna redda, anith ayage redde pinthura Sunil dakkada?

      • ජෝන් ජයපාල says:

        ඒ විතරක්නෙමේ විවිධනම් වලින් මහින්දට අපහාස කරල කොමෙන්ට් දාල තියෙන එකා 
        නොම්මර එකේ කුහක ජෙප්පෙක්. ජෙප්පො මහින්දත් එක්ක තරහයි මහින්ද වේලුව වැලිගම්පිටි යවපු එකට.
        2006 මහින්ද යුද්දෙ කරගන යද්දිත්
        ජෙප්පො ආණ්ඩුව පෙරලන්ඩ බැලුව බජට් එක පරද්දල. නමුත් ඒක කරගන්ඩ බැරිවුනා විමල් විරුද්ධ වුන නිසා.
        ඊට පස්සෙ හයිකෝෆ් ෆොනියව දාල 2010ත් පරද්දන්ඩ බැලුව නමුත් බැරිවුනා. ඒ වෛරෙ මේ කාලකන්නි හැත්තට තාම තියෙනව. ඒකයි මෙතෙක් තාම ඔප්පු කරගන්ඩ බැරිවුන හොරකම් ගැන කියල මහින්දට අපහාස කරන්නෙ.

      • අනිත් අයගෙ රෙදිවල පිංතූර නොදැකපු නිසා තමයි නිකං බොරුවට පිංතූර දමා බෙදයි නොකියා පිංතූරයක් දාන්න කියන්නෙ. හැබැයි අපි පර්සි මහේන්ද්‍ර බෙදපු සිල්රෙදිවල පිංතූර දැක්කා.

  4. Athadasaya says:

    Oheta keeyake denawada MaRa kade yanawata
    Horunta kade yanne nathiwa innawa dhammaransi

Main News