Exclusive : මෛත‍්‍රී මහින්ද එක්වේ.. රනිල් ඉවත් කරයි.. අලූත් ආණ්ඩුවක්.. අලූත් අගමැති නිමල් සිරිපාල..

February 16, 2018 at 2:10 pm | lanka C news
Exclusive : මෛත‍්‍රී මහින්ද එක්වේ.. රනිල් ඉවත් කරයි.. අලූත් ආණ්ඩුවක්.. අලූත් අගමැති නිමල් සිරිපාල..

රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර නිමල් සිරිපාලද සිල්වා මහතාගේ අගමැතීත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා ඒකාබද්ද විපක්‍ෂය සහාය ලබා දෙන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දන්වා තිබේ.

මේ බව දන්වා ඇත්තේ මීට ටික වේලාවකට කලින් ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හා ඒකාබද්ද විපක්‍සයේ නායකයන් අතර පැවති සාකච්චාවේදීය.

ඒ අනුව නව ආණ්ඩුව පිහිටුවීම සම්බන්දයෙන් වන වැඩපිලිවෙල සාකච්චා කිරීමට කමිටුවක් පත් කර ඇති අතර ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙම කමිටුව සම්බන්ධීකරණ කරයි.

කෙසේ වෙතත් නව ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර නොගන්නා බවද ඒකාබද්ද විපක්‍ෂය ජනාධිපතිවරයාට දන්වා ඇත.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්දයෙන් සොයා බලන බවට ජනාධිපතිවරයා විසින් ඒකාබද්ද විපක්‍ෂයට දන්වා ඇත.

98,724 Viewers

78 Comments to “Exclusive : මෛත‍්‍රී මහින්ද එක්වේ.. රනිල් ඉවත් කරයි.. අලූත් ආණ්ඩුවක්.. අලූත් අගමැති නිමල් සිරිපාල..”

  1. Susanath says:

    පොහොට්ටුවට හිටන්ව දැන් හොදද???

    • wimal says:

      pohottuva thanathuru ganne nhalu kohamada venasa

      • siripala says:

        කෝ්….අර පාර්ලිමේන්තුව විසුරැවන ඉල්ලීම දැන් නැතෙයි…..හැබැයි ඇමති කටු 70ක් ඕනෑ….

        • නැවුම් මාවත says:

          නව ජාතික ආණ්ඩුවට එක්සත්ජාතික පාක්ෂිකයන්ගේ සහොය්ගයත් ලබාගන්න එක්සත්ජාතික පක්ෂයේත් වන හා නොවන මද්යස්ත පාඨලී චම්පික රනවක පත් කරන්න .ඔහු මේ යෝජිත පුද්ගලයට වඩා උගත් ඒවගේම වැඩක් කළහැකි බුද්දිමත් කෙනෙක් එසේම එක්සත්ජාතික පක්ෂයේ උරුම කරුවන්යයි කියාගන්න යට හා කොම්පැනි අයිති කාරයන්ට වඩා ලෝකය ගැන දැනුම ඇති රටට ඔබින ඉදිරි වැඩපිළිවෙල ගැන දැනුම ඇති කෙනෙක්

          • nimal says:

            හංසයාගෙන් රජ වූ මෛත්‍රී 2020 දී හංසයාට ද්‍රෝහි වෙයිද?

          • ගම් බයියා says:

            ආප්පයගෙ ගැටේට ආයෙත් මහින්ද අහු වුණා.

          • ජනක says:

            ආප්පයාගේ ගැටෙට් මහින්ද අහුවුනේ නෑ .එහෙම අහුවෙන්නේ පොහොට්ටුව විසුරුවලා මහින්දගේ කට්ටිය ශ්‍රීලනිපය ශක්තිමත් කරන්න ගියොත් විතරයි නමුත් දැන් සිදුවෙන්නේ යුඑන්පි වෙනුවට ශ්‍රීලංකා කාරයෝ පත්වෙන එක .රට වැටිලා තිබුණු තත්වය එනම් රනිල් වික්‍රමසිංහ සැටලයිට් වේසි මංගල එකතුවෙලා ෆෙඩරල් වියවස්තව ගෙනල්ල රට කොටියට දෙන එක මේ සන්දානය නිසා නවාතිනවා මොකද පොහොට්ටුව එයට විරුද්ද වන නිසා එක තමයි වැදගත්ම දේ .ඒවගේම පොහොට්ටුවට පුළුවන් ඇතුලේ ඉඳගෙන වහාම චන්දයකට යන්න බල කරන්න .තීරක බලය තමුන් අත තිබෙන නිසා තමයි පොහොට්ටුවේ ශක්තිය තියෙන්නේ

          • Pa Cha Ranawaka? Who wants this asshole as Prime Minister of this country? He is a bloody bastard, and of course he is more qualified than anybody in womanizing, stealing, cheating, telling lies, and betraying his allies. Damn Pa Cha Ranawaka and damn you.

          • ගන්ජ බන්ඩා says:

            හංස පාටියෙ සභාපති බැංකු මංකොල්ලයකට හිරේ බව නිමල් බූරැවා දන්නෙ නැහැ.

          • එක්නැලිගොඩ says:

            ඇත්ත කියපන්, උඹ පච රනවක නේද තමන්ව වර්ණනා කර
            ගන්ඩ වෙන නම් වලින් කොමෙන්ට් දාන්නෙ?

          • ceejay says:

            Pathaliya yanu wisha ghora sarpayeki. Sallalayeki. Hamuduruwange kara mathin pamina hamudruwaru kapu bala lobiyeki. Ohuta thibena chodana wibaga kara parlimenthuwen elawa damanna.

          • නැවුම් මාවත says:

            …තවද ඔහුට හොඳින් සිටින තරුනයන්ගේ ඔලු වලට බලහත්කාරයෙන් කරන්ට් ඇල්ලවීමේ හැකියාවද ඇත.

          • Amda says:

            මාවත නැවුම් වුනාට මාවතේ යන්න බෑ අහින්සක කොල්ලෝ හප්පලා නීතියෙන් රින්ගන්නේ නැතුව …. නේ???

            පලාතේ වැද්දගන්න සුදුසු නැති සර්පයෙක්.
            අපිට මතකයි අන්තිම රැස්වීමේ මහින්දට බැන්න හැටි…ඉඩ ලැබුනානම් උන්දා මහින්දව නැති කරනවා.

            පච රණවක කීයක් ගෙවනවද කමෙන්ට් එකකට?
            උන්දැට යන්න කියපන් පැනමාවට !

          • Andare says:

            You & your PaCha ya can goto hell & rot there forever !!!!!

        • kamal says:

          රාජපක්ෂවරැන්ගේ ගැලවීම සදහා කපටි පින් ආණ්ඩවට මහින්ද එක්වේ…..අනේ මහින්ද නොදුටු මොක් පුර….

          • Kumari says:

            අලියාට ජබර කලන්තේ හැදිලා වගෙයි. එක එක නම් වලින් ඇවිත් මරු කියවන්න පටන් අරන්.පව්

          • ගිරවා says:

            කියනා කිසිත් අගයක් නැත හිටං ගාව..
            ප්‍රමිතිය ගැනත් ඇත සෑහෙන අවලාද..
            මේ වන් ගැහැට විඳ අවමන් අපහාස..
            තවමත් සිරිසේන සිටී නොසැලී අප ගාව..
            මහජනතාව හඬ නැගුවත් විරුද්ධව.
            .දැන් ගෙවනා දිවිය හිටං ට කිසි දුකක් නැතී.
            ඒ මුත් හිත් කොනේ අඩුවක් රැඳී ඇතී..
            හැකි වෙයිද හැම දෙනාට එක හැන්දෙන් ආප්පයක් බෙදලා දෙන්න
            පබයා වුනත් කොටිනැටුමට සිරිසේනට ආයෙත් බලය ඇතේ
            ඉන්න හොරුන් පන්න ගන්න..අළුත්-පරණ හොරුන් වැද්දගන්න
            .ඒ හින්දා පෙර වාගෙම. හිටං යයිද කොටින්ට කඩේ.
            යමපාලනය නොමැති රට කුමක් වැනි…
            රුවල ඇතිව පාවෙන ඔරු කඳක් වැනී…
            සිරිසේනගේ පාලනය ඇති කල රට කුමක් වැනි…
            ගින්දරේ පිච්චෙන කර වුනු රොටිය වැනි
            වරදක් දැන දැන නැහැ මා කෙරුවේ…
            අම්මෝ රිදෙනවා දුක බැහැ ඉවසන්න…
            බැහැ ,යන්නට බැහැ ජනපති කම දාලා –හිටං
            අවසන මෙය වේවා හිටං ගේ ගමනේ…

          • SALMAL says:

            Hon. Mahinda . If you don’t trust the Pilot (Sirisena) don’t join with him

          • Amda says:

            Kamal බය වෙන්න එපා … මහින්ද මොක් පුර දකිනතුරු ඔබලා සමාදානයේ සැතපෙන්න

        • herath says:

          ඒකාබද්ධ විපක්ෂය ඒකාබද්ධ හංසයා පක්ෂය වෙයිද?

          • SAPU says:

            නිමල් සිරිපාල අලුත් අගමැති ? බලමු…. බලමු… බටලන්දට වඩා රටට සේවයක් කරයිද කියා

        • Sandy says:

          හිටන්ගේ මාකට් එක ඉවරයි. දැන් ඕක එල්ලාගෙන ඉදිරි ගමනක් නැත. හිටන් මහින්දව රැවැට්ටුවේ එක් වරක් දෙවරක් නොවේ. ඉදිරියෙන් සිටින එජාප සතුරාට වඩා පිටුපසින් එන ද්‍රෝහියන්ගෙන් ප්‍රවේසම් වන්න.

    • Dev says:

      Rata bera ganeemak wenne me awasthawe.

      • Suba Anagathayak says:

        එකතු වෙන්න ඕනෑ වෙන්නේ එකතුවීමෙන් ශක්තියක් එනවනම් විතරයි, හරි නේ? පොහොට්ටුව දැන් ඉන්නේ ශක්තිමත් තැනක. බරවා කකුලක් එල්ලගෙන දුවන්න පුලුවන්ද? බැහැ නේ! මහින්ද සහ සිරිසේන එකතුවෙන්න ඕනෑ වෙන්නෙ සිරිසේනව ගොඩදමන්න ඕනෑ නම් විතරයි. හැබැයි, එතකොට වෙන්නෙ මහින්දත් සිරාගේ තැනට වැටෙන එක!! ඔය මගුල් එකතුවෙන කතාවට මහින්ද කැමතිත් නැහැ. අපි කවුරුවත් කැමතිත් නැහැ. බැසිල් තුමා පොහොට්ටුවට නිල මැස්සෝ වහන්න ඉඩ තියන්නෙත් නැහැ!! හැබැයි කොහේහරි පොහොට්ටු අපේක්ෂකයන්වත් පරදවාගෙන කොට්ටාශ වලින් දිනපු ශ්‍රී ලංකා කාරයෝ ඉන්නවනම් උන්ව පොහොට්ටුවට ගන්න එක හොඳයි.

        • Amda says:

          Suba Anagathayak…කියල වැඩක් නෑ…. සත පහක වැඩක් නැති, ගත්තොත් ලෙඩක් ඇති මල ඉලව්වක් බෙල්ලේ එල්ල ගන්නේ අහවල් එකටද?

    • Rupa says:

      පරවෙලා පෙති හැලෙන බව කියූ පොහොට්ටුව දැන් හිටන්ට හොඳද.

      • ජසයා says:

        ජී.එල්. පීරිස් ගෙ කුණු කාණුව කියලයි කිව්වේ.

      • Boo says:

        හිටං රනිල් ගැනත් 2015ට ඉස්සෙල්ල කිවුවෙ ඔ⁣හොම තමයි. ඇයි මතක නැද්ද?

    • චන්දිමානි says:

      ආණ්ඩු පිහිටවීම කෙසේ වෙතත්, ඔය පරණ තරහ මරහ අමතක කරල එක රැහේ යාළුවො විදිහට ඉන්නව දන්න් හරිම ආසයි.

      • Amda says:

        මේ චතුරිකා වෙන්ටැ………….පරන තරහ මරහ අමතක කරන්න කියන්නේ පොහොට්ටුව දිනපු නිසා නෙ? අත දිනුවා නම් ඔහොම කියන්නේ නැහැනේ.
        පොහොට්ටුවට දැන් අතෙන් වැඩක් නැත.
        ඒත් අත දැන් බලන්නේ පොහොට්ටුවේ කර මතින් ගොස් තමුන්ගේ පිනට කන වරප්‍රසාද රැක ගැනීමටය.
        මේ පාර ඒව හරියන්නේ නැත.
        මොකද…පොහොට්ටුව විසින් අත කරේ තියා ගත්තොත් ඊලඟ චන්ද වලදී මුකුත් ලැබෙන්නේ නැත.

    • Hora says:

      දැන් කට්ටියව ඇපයට යවන්නේ නැතෙයි ? මහින්ද මැති තුමනි බලාගෙනයි. මුන් එකතු වෙලා තව ගින්නක් පත්තු කරන්න යනවා වගෙයි. විශ්වාස කරන්නෙපා ඔය SLFP මස් කටු නඩේ.

    • Power says:

      මේ දිනාගත් ජයග්‍රහණය පාවා දෙන්ඩ එපා. ජනතාව පැහැදිලිවම ප්‍රකාශයක් ලබා දුන්නා අපි කැමති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මිසක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොවෙයි කියලා. රටේ ජනබලය ලැබුණු මේ වාසනාවන්ත නව පක්ෂය මෛත්‍රීට පවා දෙන්ඩ එපා. එහෙම කලොත් ඒක මහා අපරාධයක් වේවි. පොදුජන පෙරමුණ කෙරූ ජනතාව තැබූ විශ්වාසය අහිමි වේව්. අපිට ආණ්ඩු පිහිටුවන්න හදිස්සියක් නෑ. කරුණාකරලා මේ ජනබලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, සිරිසේන ජනාධිපතිවරයාටත් පවා දෙන්ඩ එපා.

      • ceejay says:

        Power Iwasala inna. Mahinda Rajapaksha Parinatha deshapalakayeki Dakune Sinhaya Upayasheeleewa katayuthu kara ratath pohottu pakshikayawath dinawai.. Langa balanna epa dura balanna

      • sayumi says:

        පවර් සොයුරා, මේ අහන්න. මෙතන ඔබ සිතන විදිහේ කිසිම පාවා දීමක් වෙන්නෙ නැහැ. අපේ පොදු ජන පෙරමුණේ කිසි කෙනෙක් මේ ආණ්ඩුවෙ තනතුරු භාර ගන්නේ නෑ, ඔවුන්ට ලැබිය යුතුව තිබූ විපක්ෂ නායක කම වැනි දෙයක් හැරුනුකොට. අපි මේ චන්දයෙන් ලබාගත් ජයග්‍රහණය රටේ යහපත වෙනුවෙන් යොදා ගත යුතුයි නේද? එහෙම නැතුව ලෙඩා මලත් බඩ සුද්දයි කියල අපේ දිනුම තියා ගෙන පැත්තකට වෙලා ඉඳලා ඇති වැඩේ මොකක්ද ? රනිල් අගමැතිකමේ ඉද්දී ජඩපාලන ආණ්ඩුව 2020 තෙක් ගෙනගියොත් රටේ සම්පත් විකුණන්නෙ නැතුව, රට කොටියට පාවා නොදී ඉඳී කියා ඔබ හිතනවාද ? රට තවත් විපතට පත් වෙන්න නොදී අප ලද ජන වරමේ බලය රනිල් ඉවත් කිරීමට යොදා ගමු. වෙන්න තියෙන ලොකුම විපතින් රට බේරා ගමු. අනිත්ව ගැන පස්සෙ බලමු.

    • Boo says:

      මහින්ද සිරා සමග එකකු වී බැංකු හොරා පන්නනු දැක සමලිංගික පොන්සියන්ට යකා නැගලා. පවු අනේ කොල පාට පොන්සි රැල !

  2. යහපාලු හොරැ පන්නා දැමිිමට හිටන්ට හිත් පහලවිිම සැකමුසු වුවත්, සිහල බෟද්ඩයන් ලැබුු ජයකි..

    • herath says:

      බලා හිටහන් 2020 දි පොදු අපේක්ෂක හංසයා දිනනකොට…..

      • samuvel says:

        2020 කාට දිනන්න හරි අපි වෙන්දේසි කරල විකිනිලා නැති රටක් තියෙන්න ඔනේ. තව අවුරුදු දෙකක් දුන්න නම් විකුනන එකාගෙ අලේ විතරයි ඉතිරි වෙන්නේ, ඒක කීයකට වත් තියා නිකන් දුන්නත් කවුරුත් ගන්න එකක් නෑ.

  3. Aurora says:

    Jathika anduwen eka pashyak iwath venawath samagama mulu anduwama ahosi veyi. Enisa agamathi iwath kirireema aluthen salakiya yuthu deyak nove. Aluth agamathi divrum deema pamanayi avashya.

  4. sama says:

    Be careful don`t trust Sirisena, also do not join with Rishad Bathiudeen; you`ll loose lots of votes if you do

  5. බබා උක්කුන් says:

    කුඩැල්ල ගලවන්න ලුණු කැටයක් තියන්න වේවි, නැතිනම් සබන් ගාන්න වෙයි.

  6. deshamamaka says:

    Something is better.!රටේ ඒකීය භාවය ආරක්ෂාව ගැන බලනකොට් පොඩි විසදුමක්.

  7. බබා උක්කුන් says:

    කුඩැල්ල ගලවන්න ලුණු කැටයක් තියන්න වේවි, නැතිනම් සබන් ගාන්න වෙයි.
    කුඩැල්ල ගලවන්න සබන් සහ ලුණු යොදා හදපු බෙහෙත බැදුම් කරේ

  8. පොඩි එකා says:

    මොකා අගමැති වුනත් දැන් හෙණ්ඩුව තියෙන්නේ අර නිකම්ම නිකම් මන්තිරියා කියලා අපහාස කරපු මහින්දගේ අතේ.. අනේ කාලේ වනේ වාසේ…

  9. Habeeb Ahamed Jamaldeen says:

    19 වන ව්‍යවස්ථා සංශෝධනයේ (46) (2) වගන්තිය යටතේ මෙසේ දැක්වේ.
    (2) අග්‍රාමාත්‍යවරයා,
    (අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ,
    (ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුවහොත් හෝ,
    මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේ ය.
    එනම් පැහැදිලිවම අමාත්‍ය මණ්ඩලය පවතින තාක් කල් අගමැතිධූරය ජනාධිපතිවරයාට වෙනස් කළ නොහැකිය. ආණ්ඩුව විසිරුවා හැරියද ඊලඟ ඡන්ද විමසීමකින් අලුත් ආණ්ඩුවක් පත් වන තුරුද අමාත්‍ය මණ්ඩලය පවතින බව ව්‍යවස්ථාවේ සඳහන් වේ. ඒ කාලය තුලද අගමැතිවරයා ධූරයේ කටයුතු කළ යුතු ය.
    අගමැති වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුවටයි; ජනාධිපතිට බෑ

    • Winsara says:

      ehenam ithin ban mu hema anduwakama agamathi wei ne. i don’t know exactly the situation like or you people need keep safe cracker.

      • සිදත් says:

        සිම්පල් වැඩක් නේ අර පච යහපාලන ආදුව පැමිණි විගස නීති පති ඉවත්කළ ක්‍රමයටම ඔය අගමැති ඉවත්කරන්න පුළුවන් .බොරුනම් අගමැතිගෙන් අහල බලන්න මොකද්ද ක්‍රමය කියල

    • unfair says:

      Mohan peiris ta kala wage karamu.(appoint new PM without informing Ranil)

    • attoney @ law says:

      මේ හි ඇති නීතිමය ගැටළුව වනුවේ හවුල් ආණ්ඩුවේ ගිවිසුම පසුගිය දෙසැම්බරයේ සිට කල් ඉකුත් වී ඇති නිසා ගිවිසුම අලුත් අලුත් නොකොට තවදුරටත් රජයක් ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්නයි. අගමැති පැවතුනත් ගිවිසුම අලුත් අලුත් නොකොට කැබිනට්ටුවක් පවත්වාගැනීම නිතියානුකුල නොවන තත්ත්වයකට පත්වීමයි.

      අගමැතිවරයා ඉවත් නොවීම තුළ ගිවිසුම අලුත් අලුත් නොවන්නේනම් කැබිනට්ටුව රැස්වීම සිදු විය නොහැකි නිසා රජයක් ලෙස කටයුතු කළ නොහැකි නිසා නිරායාසයෙන්ම ඉතාම කෙටිකලක් තුළ මහමැතිවරණයකට යාමට නිතැතින්ම සිදුවේ .

      මහ බැංකුවේ මහා හොරකමට අධිකරණයේ සැකකරුවෙකු වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරිපත් නොවීම තුළ ඔහු හඳුන්වා දී පත්කිරීමට අනුබල දුන් අගමැති වරයා දැනටමත් එහි වග උත්තර කරුවෙකු බවට නිරායාසයෙන්ම පත්වී ඇති නිසා ඔහුට අගමැති දුරයේ තවදුරටත් රැදී සිටීමට ඉඩ දීම කෙතරම් ජනතාවාදී සදාචාරාත්මක ක්‍රියාවක්ද යන්නයි.

  10. sri lankan says:

    Now we are prevent from avoidable adverse impact

  11. Niyamasinghe says:

    පලමුව රට අරාජික වීම නැවැත්විය යුතුයි විසුද්ධිකරනය තුලින් ඇතිවූ ජාත්‍යන්තර තත්වය සකසා ගත යුතුයි හිටන් නෙමෙයි රට වෙනුවෙන් මොකා එක්ක ගිවිසුම් ගැහැවුවත් කමක් නැහැ පළමුුව රට

  12. Nim says:

    MUKUTH NOKIYAMA BARI NISA LIYAMI
    KAWADAHO MY 3 ELAWA
    MAHINDA TA BALAYA LABEE
    GOTABAYA JANADIPATHI
    WEWA
    JAYA. …JAYA
    …JAYA

  13. Troot says:

    රට අරාජික නොකර නිමල් සිරිපාල ද සිල්වා අගමැති කරනු

  14. Saradiel says:

    Good idea All The Best

  15. තිලක් says:

    පළාත් පාලන මැතිවරණය කොහොමද පාර්ලිමේන්තු මැතිවරණයකට ජනවරමක් වෙන්නෙ, ඒ්ක මොන ව්‍යවස්ථාවෙද තියන්නේ ?

    • නයා.... says:

      පාර්ලිමේන්තුවේ බගුතර ඇති එකාටයි පාර්ලිමේන්තු ජනවරම

      ඒකාබද්ධය එකක්තු කර ගැනීමට සමත් වූ නිසා දැන් නිමල් සිරිපාල තමයි රජයක් පිහිටුවන්න සුදුස්සා

  16. Lapaya says:

    Rata me thathwayata adala damme hitan. Kawada hari e paduwa Janathawata gewiya yuthuyi.

    • yasa says:

      yes !!!! ජනාධිපති 2015 දී (පො.පෙ ) පනස් අට ලක්ෂයකට ද්‍රෝහී උනා. 2018 දී යහපාලන හැට දෙලක්ෂයකට ද්‍රෝහී උනා . එකතුව එක්කෝටි විසි ලක්ෂයයි.

  17. Banda says:

    බුද්ධිමත්ව සිතිය යුතයි නේද? පොහොට්ටුවට ලැබුණු 45% ප්‍රතිශතය ජනාධිපතිවරනයකදී හෝ මහ මැතිවරණයකදී ප්‍රමාණවත් නැහැ. අත ලකුණට වැටුණු12% ත් එකතුවුනොත් නම් 57%ක විශිෂ්ට බලයක්. ඉලක්කය වියයුත්තේ එයයි. මෙය හැගීම් වලට වහල්ල්වී තීරණ ගත යුතු අවස්තාවක් .

  18. yasakulaputhra says:

    ජනාධිපති 2015 දී (පො.පෙ ) පනස් අට ලක්ෂයකට ද්‍රෝහී උනා. 2018 දී යහපාලන හැට දෙලක්ෂයකට ද්‍රෝහී උනා . එකතුව එක්කෝටි විසි ලක්ෂයයි.

  19. NAK says:

    “අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්දයෙන් සොයා බලන බවට ජනාධිපතිවරයා විසින් ඒකාබද්ද විපක්‍ෂයට දන්වා ඇත”

    This has to be done before anything.No point wasting time talking

  20. Palitha says:

    “සිරිසේන දැන් සරම ගලවලා ද දන්නේ නැහැ ඉන්නේ…!!!”.

  21. නිමල් සිරිපාල දැන් මෙසේ වුවද ,77′ – 1994’දුර්දාන්ත ,අති භීෂණකාරී හුඅන්පී යුගයේදී තම දිවි නොතකා මහින්ද,සී,වී,ගුණරත්න ,දී, මු, මැතිදුන්ලා සමග පෙරමුනෙහිම හිදිමින් එයට පිට පිට බැටදුන් සෙන්පතියෙකි.
    මහින්ද මැතිඳු දී, මු, ට කාලගුණ දැක්වූයේද ඔහුට අතීතය මැනවින් ස්මරණය වන නිසාවෙනි.

    මෙය මගේ ස්වාධීන මතයක් බව කරුණාවෙන් සලකන්න,

  22. නිමල් සිරිපාල දැන් මෙසේ වුවද ,77′ – 1994’දුර්දාන්ත ,අති භීෂණකාරී හුඅන්පී යුගයේදී තම දිවි නොතකා මහින්ද,සී,වී,ගුණරත්න ,දී, මු, මැතිදුන්ලා සමග පෙරමුනෙහිම හිදිමින් එයට පිට පිට බැටදුන් සෙන්පතියෙකි.
    මහින්ද මැතිඳු දී, මු, ට කාලගුණ දැක්වූයේද ඔහුට අතීතය මැනවින් ස්මරණය වන නිසාවෙනි.

    මෙය මගේ ස්වාධීන මතයක් බව කරුණාවෙන් සලකන්න,

  23. Saman says:

    19ven viavasthava thiyanka Agmathvarayava venas karana ek boru.

  24. Open mind says:

    සිරිපාල ව ඇන්දුවා ඇති…….පවු…….

  25. Sumali says:

    Nimal siripala agamathithumani obata rate uththamaacharaya hadavathinma.

  26. පරාජිත@???///……

    බල කොලුවො කැල් එකේ බැටරි ලව් ද කියලා.තුහ් ! නොදකින් දැන් මට ගණන් බෑ කිව්ව එව්වොත් පස්සෙන් එනවා ඇති .

  27. ප. ච . උගත්, බුද්දිමත් අපතයෙකි . අපතයා නිසි බලයක් ලැබෙන තුරු වෙසමුණ දා ගෙන කල් මරයි .
    බලය අතට දුන් විට තම නියම රංගනය පටන් ගනී.
    උ . දා. :- එදා බණ්ඩාරනායක මැතිදුන් ජේ , අර, ට කිසිදින බලය නොදෙන ලෙසත්, දුන්නොත් ආපසු නොලැබෙන බවත් ජනයාට කීහ,
    කිව්වා නාහන ජහමනය 6 න 5 ක් දී අදද පව් ගෙවති .

    ප. ච. ය ගේ අතීත පැටිකිරිය සොයා බලන්න .

  28. Raawanaa says:

    Dawal heena dekapallaa
    wayawasthaawa balapallaa

  29. parajitha says:

    මට්ට! ඇහුනේ නැහැ .. මන් දැක්කේ නැහැ . බැහුතරයා අපි සමගෛ .හෙහ් !

  30. 19 බලපඊ නම් , බහුතරය හදා කතානයකවරයෙකුද පත් කල පසු අගමැතිව විස්වාසබන්ගයකින් ඉවත් කල හැකිය.

  31. wagesh says:

    If Mahinda take Badurdeen, this is the last vote given to Mahinda by me and my family. Badurdeen and his , buddies robbed enough with support of the sinhala chairman and removed all good staff and managers, including me. Never, Ever , VOTE for Mahinda or his relatives. I was politically victimized by the board as I took the Face book campaign in favor of Mahinda. That is to save this nice company from robbers of UNP. Presently, they have outsourced the Executives salaries of the company that they can get what they want. Thereare so many complains against them but are not coming up as ministry officials are influenced by this political hands.

  32. David Milli-banda says:

    හංස පාටියෙ සභාපති බැංකු මංකොල්ලයකට හිරේ බව නිමල් බූරැවා දන්නෙ නැහැ.
    හංස පාටියෙ Secretary Australiawe inne.

Main News