Exclusive : රටින් පැන ගිය මහේන්ද්‍රන් ආපසු එයි.. බැදුම්කර නඩුවේ රජයේ සාක්‍ෂිකරු වී සියළු චෝදනාවලට රවි පාවාදෙන්න සූදානම්..

February 4, 2018 at 10:44 pm | lanka C news
Exclusive : රටින් පැන ගිය මහේන්ද්‍රන් ආපසු එයි.. බැදුම්කර නඩුවේ රජයේ සාක්‍ෂිකරු වී සියළු චෝදනාවලට රවි පාවාදෙන්න සූදානම්..

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමෙන් පසු සිංගප්පූරුවට ගොස් සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් ඉදිරි දින කිහිපය ඇතුලත මෙරටට පැමිණීමට නියමිතව ඇත.

ඔහුගේ වගකීම බාරගන්නා බව පැවසූ ප‍්‍රබලයෙකුගේ උපදෙස් මත ඔහු මෙරටට පැමිනීමට කැමැත්ත පල කර ඇති බවද වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකාවට පැමිණෙන ඔහු බැදුම්කර චෝදනාව සම්බන්ධයෙන් රජයේ සාක්‍ෂිකරුවෙකු වීමටද ප‍්‍රබලයන් කිහිප දෙනෙකු විසින් කැමති කරවාගෙන තිබේ.

රජයේ සාක්‍ෂිකරුවෙකු වීමෙන් පසු හිටපු ඇමති රවි කරුණානායක සියළු චෝදනාවන්ට වරදකරු කරමින් ප‍්‍රකාශයන් ලබා දීමට නියමිතව ඇතැයිද පැවසෙයි.

ඒ අනුව අවසාන වශයෙන් රවි කරුණානායක හිටපු ඇමතිවරයා සියළු චෝදනාවලට අධිකරණ හමුවේ වගඋත්තරකරු කිරීමට නියමිත බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

39,212 Viewers

11 Comments to “Exclusive : රටින් පැන ගිය මහේන්ද්‍රන් ආපසු එයි.. බැදුම්කර නඩුවේ රජයේ සාක්‍ෂිකරු වී සියළු චෝදනාවලට රවි පාවාදෙන්න සූදානම්..”

  1. බූරුව says:

    ඕනෙම තොවිලයක් ගත්තහම මහසොහොනට අන්තිමේදී ලැබෙන්නෙ කුකුල් ලේ ටිකකුයි පිදේනි තටුවකුයි විතරයි.

    • neela says:

      2020 දි රනිල ජනාධිපති ෙවලා රවියට ජනාධිපති සමාව දීල අැමති කමක් ෙදයි….

      • Mal Kumaraya says:

        He will be RETIRED.
        Gota, and Bara will Retire in US&A.
        Chara will Retire in Mulkirigala
        Nara will Retire from Rugby.
        Yora will go become a fisherman in Thangalla.
        Rora will have his singing career and will make few music videos.

        Obata Sathituida Dan?

        • leel says:

          කොලුවො හීන බලබල ඉන්නෙ නැතුව නැගිටපන්….දැන් දවල් වෙලා……

      • Karu says:

        මිස්ටර් කුණු දත් ට අනුව වෙන ඇඩ්‍රස් එකක.
        වැලිකඩ පැත්තෙ.

    • Kepuwathkola says:

      According to UNP websites, Ravi was the first person who gave Rs. 500 Million to Sirisena for spending at the presidential election.

  2. Maha Banku Hora says:

    Urage maalu urage pite thiyala kapanna wage lahasthi wenne.
    Aluth prastha pirula; Raniyage maalu Raviyage pite thiyala kapanna wage.

    Kumbala maalu kewanam vindawapan balalo kiyuwalu.
    Aluth prastha pirula; Maha bankuwa mankolla kewanam hire palayan Raviyo!

  3. Nandasoma Suriyaarachchi says:

    ඕනෙම තොවිලයක් ගත්තහම මහසොහොනට අන්තිමේදී ලැබෙන්නෙ කුකුල් ලේ ටිකකුයි පිදේනි තටුවකුයි විතරයි.
    යහපාලන බැඳුම්කර නාඩගමේ අවසාන කොටස….!

  4. silva says:

    ehemada nathnam dennama 2020 jumparya adeewida danne naha neda

  5. Open mind says:

    ෂා……………මරු නේ…….උසාවි තීන්දුව දීලා අවසන්….අායෙ මොකට කාලය නාස්ති කරනව ද ?

  6. BARCARDI says:

    MY3 will pay his sympathy for these buggers after the election.

Main News