Exclusive : ශ‍්‍රීලනිපයට අන්තිම බස් එක එයි.. රනිල් ඉවත් කර සන්ධාන ආණ්ඩුවකට මහින්ද එකග වේ…

February 14, 2018 at 2:10 pm | lanka C news
Exclusive : ශ‍්‍රීලනිපයට අන්තිම බස් එක එයි.. රනිල් ඉවත් කර සන්ධාන ආණ්ඩුවකට මහින්ද එකග වේ…

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කරමින් ගොඩනගන නව ආණ්ඩුවක් සදහා කොන්දේසි සහිත සහයෝගයක් ලබා දීමට ඒකාබද්ද විපක්‍ෂය තීරණය කර ඇත.

ඒ අනුව කඩිනම් මහ මැතිවරණයක් පැවැත්වීමේ එකගතාවය ඇතුළු කොන්දේසි කිහිපයක් මත ඒ වන තෙක් ඇති කරනු ලබන කෙටි කාලීන සන්ධාන ආන්ඩුවක් සදහා ඒකාබද්ද විපක්‍ෂයේ සහාය ලබා දීමට ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් විසින් තීරණය කර තිබේ.

කෙසේ වෙතත් එම ආණ්ඩුවේ කිසිදු තනතුරක් ඒකාබද්ද විපක්‍ෂයේ කිසිවකු විසින් හෝ නොදරනු ලබන අතර රට අරාජික වීම වැළැක්වීම සදහා ආණ්ඩුව පවත්වාගෙන යාමට උවමනා කරන සහයෝගය ලබා දීමට සාකච්චා වී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී මෙම තීරණය ගෙන තිබින.

87,407 Viewers

44 Comments to “Exclusive : ශ‍්‍රීලනිපයට අන්තිම බස් එක එයි.. රනිල් ඉවත් කර සන්ධාන ආණ්ඩුවකට මහින්ද එකග වේ…”

  1. SLPride says:

    හොඳ තීරණයක්….

    • අතුල කාෂ්‍යප (යැංකි එම්බා) says:

      මම, හිටංටයි අක-මැට්ටාටයි දෙන්නටම කතාකරලා කිව්වා කොහොමහරි ඉතිරිටිකත් එකටම හිටපල්ලා කියලා. මුන් දෙන්නව එකට එකතුකරලා බලයට ගෙනාවේ අපි. අපිට ඕන මුන් දෙන්නා ඉන්න කාලයතුලදී, කොහොමහරි අළුත් ව්‍යවස්ථාව ගෙනැල්ලා, රට ෆෙඩරල් කරලා, හෙමින් සැරේ දෙමල ඊලමකට යන පාර ක්ලියර් කරලා දෙන්න. ට්‍රම්ප් බලයට ආවත් මම ගෙදර ගියේ නැත්තේ ඒ නිසා. මාත් ඉන්දියන් ඔරිජින් එකක් තියෙන හින්දා, ඉන්දියාවේ සපෝර්ට් එක ගන්න ලේසියි. සිංහල ගොබ්බ හැත්තට අපේ ප්ලෑන් එක ගැන තවම තේරුමක් නෑ. මුන්ට මීටර් වෙන්න කලින්, රට බෙදන වැඩේ කොහොමහරි ගොඩදාගන්න ඕන.

  2. Hoo N P Kaaraya says:

    All will agree except few UNP fellows. Right desicion at right time. Congratulations!

    • Try Again says:

      Yes, according to the present political scenario, This is a practical and realistic decision.
      But under strong conditions.

  3. තුෂාර ගුණසිංහ! says:

    මහින්ද මතිදුනි වහාම ආප්පයා සමග එකතු වී ආණ්ඩුවක් පිහිටුවන්න. විදායකය සමග හැප්පෙන්න එපා. ඔබ ආප්පයා පරද කර අවසන්. පලිගන්න කිසිම ඉඩක් දෙන්න එපා. පුද්ගලික ගැටුම පසුවට කරන්න. සිංහලයාට ඔබ පමණයි. ජයවේවා!

    • Wijebahu says:

      Soon Tsunami hora and his sons will be enjoying a holiday in welikada.

      • Gajja says:

        Ane wikramabahu unnahe walapayai godapai tho danne ochcharai .. thopi wage kallathoni thama ape rata kanne.. tho oya mona name eka dammath api danna tho gana .. thoge bankoloth bawaya pahadili ..

      • පොලීසිය! says:

        උබ දන්නවා නම් ළගම තියෙන පොලීසියට කියපන් මෙතන කොටන්නේ නැතිව …

  4. THATS NO PROBLEM BUT WE NEED GENERAL ELECTION SOON AS POSIBLE.

  5. sri lankan says:

    නියමයි……
    මෛත්‍රී ජනාධිපතිතුමාට හා ගෝල ඇමතියන්ට ගොඩවෙන්න තියන අන්තිම බස් එක මේක මිස් කරගත්තොත් ඊළගට මහින්ද සුලි කුණාටුවෙන් ඔය ඔක්කොටම නවතින්න වෙන්නේ අවිචි මහා නරකාදියේ.

  6. Sisira says:

    No Comments!

  7. Dev says:

    Jaya wewa
    Rata perata

  8. Sriaiyya says:

    Obatumaawa API pathkaruwea horungwa agamethi karanda neweay. Aathmagowrawayak tiyanavada obatuma awa tikak kalpanaakara wada karanda. Mulusrilankawama obtumaagea kiriyaawa balaasitinawaa.moadakama netuwa buddhimathwa neethiyata garukarala horuntika yawanda bandanaagarayata

  9. සමන් says:

    මහින්ද ආයෙත් ගොන් වැඩක් කරන්න යන්නේ. මේ අනුන්ගේ පව් මොකට කර ගහනවද? මේකෙන් යූඇන්පියට තමා වාසිය එන්නේ. මේ අනාගත්ත එක ඊලග මැතිවරණය එනකල් අනාගන්නම දෙන්න ඕන.

    • African says:

      තව අව්රුදු දෙකක් ගියොත් රටක් ඉතුරු වෙන්නේ නැහැ . දැන් තියෙන්නේ ආපස්සට යන රට ගොඩ දාන්නේ කොහොමද කියල හොයන එක. නැත්තම් රටක් නැති වේවි

      • Wijebahu says:

        Mahidaya uge pawla lamai ekka kabasiniya karapu rata UNP eka thamai yako goda damme. dan ayeth kudalla pahalatama thamai adenna yanne.

        • බැංකු පාළුවා,,, says:

          වාහේ වෙයන් ගෙදරට ගොස් මවට තගේ!!!!

        • Lapaya says:

          Ahapan ube ammagen iye mama digital kara asikda kiyala gon buruwa. Thawat kahinne maha banku horata. Ponsiyanta. Samalingikayanta.

  10. darshana says:

    ඉස්සරහට හොරුන්ට හොද කල දසාවක් යයි වගේ

  11. Korale says:

    පුහුල් හොරා කරෙන් දැනේ කීවාලු

  12. sama says:

    No, please don`t instead ask for an election

  13. ExUNPer says:

    Pohottuwa = country first
    We all voted Pohottuwa because we wanted to save our country…specially from foreign Gonibillas.
    This is not a time to take revenge.
    Unite all forces to save country.
    Leave the people who tried to sell the country alone.

  14. නයා.... says:

    හොඳ කාලීන බුද්ධිමත් තීරණයක්

  15. නිළමේ says:

    ” මගේ රටට දළදා හිමි සරණයි!
    මගේ දැයට දළදා රැකවරණයි!
    උපතින් අප ලද මේ ලක් දෙරණට
    මහින්ද මැතිදුගෙ හැම රැකවරණයි!

  16. YES President Mahinda do what is BEST for our motherland immediately BUT we want a General election & A Presidential election too soon.

  17. vishnu says:

    මාස තුනක් ඇතුලත මහා මැතිවරණය පවත්වනවානම් කමක් නෑ

  18. Nandasoma Suriyaarachchi says:

    මෙම තීරණාත්මක අවස්ථාවේදී රට පෙරට තබා තීරණ ගැනීම මහින්ද ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ වගකීමයි….
    එබැවින්, දෙමළ සන්ධානයට හෝ වෙනත් බෙදුම්වාදී කල්ලි වලට ආණ්ඩු පිහිටුවා රට බෙදීමට ඉඩ නොදී තම දායකත්වය ලබා දී ආණ්ඩුවක් පිහිටුවීම රටට වැඩදායක කීරණයකි…….

    ජනාධිපති ගේ පක්ෂය අන්ත පරාජයක් ලැබූවද, මේ අවස්ථාවේදී ජනාධිපති වැදගත් සාධකයක් වී ඇත…..

    මැතිවරණයට කලින් ජනාධිපති තුමා පොරොන්දු වූ පරිදිම, මහ බැංකු වංචාවට සම්බන්ධ අගමැති ඇතුලු යූ ඇන් පී කල්ලියම හිර ගෙදරට යැවීමට පියවර ගත යුතුමය….. ජනතාව ඒ සඳහා අවස්ථාවක් ලබා දීඇත. එවිට එම පාපයෙන් මදක් හෝ බේරීමට එතුමාට හැකි වනු ඇත….

    බැඳුම්කර හොරුන්ට මෙම පරාජය ජයග්‍රහණයක් කර ගැනීමට හෝ එම වැරදි වලින් බේරීමට හෝ අවස්ථාවක් කෙසේවත් ලබා නොදිය යුතුමය…..

    කෙසේ වෙතත්, සැබෑ ජනමතය පිළිබිඹු වන අන්දමින් මහා මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් ඉක්මනින්ම
    පැවැත්වීමට පියවර ගත යුතුය…..

    • සුවාරිස් says:

      ඔබ ඉතාමත් නිවැරදි. මේ යන විදියට ගියොත් අපේ රට තව අවුරුදු දෙකකින් ඉතුරු වන එකක් නැහැ. නමුත් පහුගිය අවුරුදු තුන දිහා අපහු හැරී බැලුවොත් M3 මේ දේට එකඟ වේවි කියා හිතන්න බෑ. ඔහු කල කී දෑ අනුව ඔහුගේ රෙදි ගැලවී අවසානය. එමෙන්ම මේ දේ සිදුවීමට යැංකි ඩිකී ඇතුලු හූඑන්පීය කවදාවත් ඉඩ නොදෙනු ඇත.

  19. Rohan says:

    Amethi mandalaya thihata bassanna. Amethikam nethuwa gamata yanna beri ayata eka amethi kamakwath denna epa. Wedipura amethikam SLPP ayate denna.
    Sulu jathinta naraka wenna ida thiyanne ne kiyala nitharama kiyanna. Ethakota ei ayage sahayogaya eelanga methiwaranyedi tikak hari labei

  20. KAMAL says:

    මහින්ද මෑතිඩුනි,ඔබතුම දෑන් කොහොමටත් ජය ගෙන හමාරඉ රටවෑසියා දන්නවානෙ. මුදල් විනාස කරන්න නවත චන්ද එපා.සිරිසේන කරපු කුප්ප වෑඩ එයා ඩන්නවනෙ, එයාව ජනාදිපති කොරලා හූරි,වෙනයම් තනටුරක් දීලා හරි හොන්ද එමති මඩුල්ලක් හාදාගන ඩෑනට ඉන්න ඈමතිලා ගෙ කෑමෑතත් ඈතුව අලුත් ආන්ඩුවක් පිහිටුවන්නා අපහසුද හිතල බලන්න. ඔබට ජය.

  21. Jayantha says:

    You guys are dreaming. In accordance with 19th amendment of the constitution, the President do not have power or authority to sack PM or dissolve the parliament. Do not brlivr to MR’s “seeni bola kayha”. Please restrain from writing this “moda katha”.

  22. Jayantha says:

    You guys are dreaming. In accordance with 19th amendment of the constitution, the President do not have power or authority to sack PM or dissolve the parliament. Do not brlivr to MR’s “seeni bola katha” Please restrain from writing this “moda katha”.

  23. chanda says:

    එජාප ආණ්ඩුවක් පිහිටවන්න කෝටි ගණන් වලට මැති ඇමතිවරුන් වෙන්දෙස්හි වෙමින් මේ හදන්නේ ඒජන්ත රනිල්ගේ දොල දුකක් වෙන රට බෙදීමේ විවස්ථා අටමගලේ අටවන්න අවැසි මග තනා ගන්නයි
    රටට ජාතියට හොදක් කරන්න අභිලාෂයෙන් නම් නොවේ

  24. Nim says:

    PALAMUWATH
    DEWANUWATH
    THEWANUWATH RATA
    MULIN RATA BERAGAMU
    MAGE RATATA THERUWAN SARANI
    DEWE PIHITI
    MAHINDA TA JAYA WEWA
    RATATA JAYA WEWA.

    • jayamal says:

      ඔබ හරි. මාත් 100%ක් එකඟයි. මුලින් රට බේරා ගමු. මහින්ද මැතිඳුන්ට ජය වේවා! මගෙ මව්බිමට ජයෙන් ජයම වේවා!

  25. තෙවසරක් තිස්සේ රට තල්ලු වී යන අගාදයට පොඩි අඩයක් හෝ තබන්න මින් හැකි වේවි ,
    ඔබගේ දේශපාලන බුද්ධිය හා බුද්ධි මණ්ඩලයක් ද එක්කොට තීරණ ගන්න මහින්ද මැතිදුණි .

  26. Supun says:

    පරිස්සමින් මහින්ද මැතිතුමා මොකද කොන්කළ මය්ත්‍රී කෙලෙහිගුණ නොදන්නා අප්පයෙක්. ඕකා පිහියෙන් අනින්න බැරි නෑ.

  27. john the baptice says:

    සිරිසේනට ආප්ප කන්න දීමෙන් වලකින්න

  28. Darshana says:

    Please do not fall into the trap again People do not gave you a mandate for a coalition with appaya or SLFP

  29. බස් එක නම් ආවා ලු. says:

    බස් එක නම් ආවා ලු.කව්ද බං කොන්දා. අමරයාද?එකම මුක පුට්ටුව. කෝ අර පිරිමි නර්ස්. විජේ සුරිය ඇදුරා..

  30. welesuda says:

    පොහොට්ටුව දිනවා ලාංකීය ජනතාව නැවත වරක් රැවටී ඇත. රාජපක්ෂ බලය නැවත ගොඩනගා සිම්බාබ්වේ රටට වූ ඉරණම තව වසර කිහිපයකින් ලාංකීය ජනතාව වන අපට බුක්ති විඳිය හැකි වනු ඇත.

  31. කලවැද්දා මිසින්ග් ඉන් ඇක්සන් ද….පොරේසමෙන් මල්ලිලා…….!!!!!!!

Leave a Comment

Main News