ලලිත් වීරතුංග-අනූෂ පැල්පිට ඇප මත නිදහස් කෙරේ..

September 20, 2017 at 12:09 pm | lanka C news
ලලිත් වීරතුංග-අනූෂ පැල්පිට ඇප මත නිදහස් කෙරේ..

වසර තුනක් බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය අද දිනයේ කොළඹ මහාධිකරණය විසින් ඇප මත නිහස් කර තිබේ.

ඔවුන්ට ලබා දුන් තීන්දුවට එරෙහිව ඔවුන් විසින් අභියානයක් ගොන් කර ඇති ඒ අනුව කරන ලද ඉල්ලීම මත මෙම ඇපය හිමි විය.

රුපියල් ලක්‍ෂය බැගින් වූ මුදල් ඇපයක් හා ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප තුනක් මත ශවුන් මෙසේ නිදහස් කර ඇති අතර විදේශ ගමන් බලපත‍්‍ර අධිකරණ භාරයට ගෙන ඇත.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී රුපියල් 60 කෝටියක සිල් රෙදි බෞද්ධ උපාසක උපාසෙිකාවන් අතර බෙදා දුන්නේ යයි ඔවුනට චෝදනා එල්ල වී ඇත.

28,109 Viewers

36 Comments to “ලලිත් වීරතුංග-අනූෂ පැල්පිට ඇප මත නිදහස් කෙරේ..”

  1. Perera says:

    mun patta horu, karapu wanchaawata ellaa marana daduwama denu.

    • love nature says:

      පෘතුගීසි ලක්දිවට එන්න කලින් කතෝලික කලුසුද්දෝ සියලුදෙනාම බෞද්දයෝ පෘතුගීසින්ගෙන් රැකියාවල් ලබාගන්න මේ බොරු ආගම

      වැලද ගත්තා ජේසුගේ ලේ කියා මත් පැන් බීවා ජේසුගේ මස් කියා පාන් කැවා මොන පිස්සොද

      • Kamal says:

        ඒ අස්සෙ පින්ඩපාත සල්ලි පිල්ලි ගහයි බලාගෙන.

        • Perera says:

          පිණ්ඩපාතේ සියලුම මුදල් රාජ සන්තක කල යුතුය.

        • darshana says:

          එහෙම කරන්නෙ අර අඹර දමිලල වගේ පල්ලි නිකායෙ හාමුදුරුවරු.
          මේ හාමුදුරුවරු නෙමේ. ඒ හින්ද බය වෙන්ඩ දෙයක් නෑ.
          අනික් පැත්ත හැරිල නිදාගනින්!

          • Kamal says:

            අනිත් පැත්ත හැරිල නිදාගන්න බැ බන් ඒකාබඩ්ඩෙ එකෙක් පාත්තරයක් තියන් බලන් ඉන්නවා.

          • Chapa says:

            To Kamal at the bottom comment: one who is holding the paaththaraya is in-fcat Ambara Dhamila.
            He is a JVPeer, not belong to JO.

      • Perera says:

        අපි අනුරපුර කතෝලිකයින්. ඒ විතරක් නොව සිගිරිය කියන්නේ කතෝලික පල්ලියක්. සිගිරි කාශ්‍යප පවුලම කතෝලිකයින්. එපමණක් නොව මහමෙවුනාවද අයිති කතෝලිකයින්ට එහි තිබුනේ කතෝලික පල්ලියක්. බෞද්ද ගෝත්‍රික තට්ටයින් එය විනාස කොට ඉතිහාසයෙන් මකා දැමීමට උත්සාහ කළා. පෘතුගීසින්ට අපි ගරුකරන්නේ වෙන මොකවත් නිසා නොව බෞද්ද ගෝත්‍රිකයින් අපගේ අනුරපුර කතෝලික ඉතිහාසය මකා දැමීමට කල උත්සාහය පෘතුගීසින් විසින් වළකාලු බැවින්. පෘතුගීසින් එදා කල ඒ වැඩේ අපි 100% අනුමත කරනවා.

    • daham says:

      thoge aamawada horakam kale paahara avalamo. nadu theenduwema kiyala thiyenawa me aya sathayakwth vancha karala naha kiyala. tho eka nodenne tho booruwekda? ann ellapiya ranilwa ara maha banku maha mankolle kalaata mahendran lawwa.

      • Saman says:

        Patiyo Nadu thinduwa ayeth hariyata kiyawanna. Oya nadu thinduwa awulak thibba nam megollo nikan uda balan inne naaa. Dan wena wena baila gahuwata Nadu thinduwa hariyata kiyewwoth lalith ayya aththatama mona wadeda kale kiyala thereyi.

      • Perera says:

        gas ballo, oya redda pitakotuwe rs. 120. mun dennaa eka reddakin rs 700k gasaa kaala. koti 50 ta wadiya horaa kaalaa. patta horu.

    • lali says:

      Uba agawinusuruda. Usavi thinduwen kiyaneth meka horakamuk novei mudal avabawithayak kiyala.

    • kamalsiri kuruwita says:

      ඇයි යකෝ , එතකොට මහ දවල් මහා බැංකුව හොර කාලා රටේ ආර්ථිකේ නැති බන්ගස්තාන කරපු එවුන්ට උඹ දෙන දඬුවම කියපන්කො අයියේ !

    • vikkamasinha says:

      මේ පෙරේරා කියන එකාට අගක් මුලක් නැත​.කවුරුන් හෝ පහරන දෙයක් අනුභව කර දිවි රැක ගන්නා මේකා පරපුටුවෙකි.මහ දවාලේ හොරකම් කරනා උන් මේ අපතයාට පෙනෙන්නේ නැත​.උන්ගේ අසූචි රස කරමින් බුදිනා මේකා වැනිම කාලකන්නින් තවත් ඇත​.උන් එදත් රට කන උන්ගේ අසූචි කෑවෝය​.අදත් උන් කරන්නේ ඒකමය​.මූ පෙරේරා නමින් ලීවාට මහ බැංකුව හොරා කන්නට උපදෙස් දුන් එකා මූම වන්නට බැරි නැත​.මේකා අන්වර්ථ නාම භාවිතා කරන සුජාතවත් නොවූ අසූචි වලේ ලගින එකෙක් විය හැකිය​.

    • Kadiya says:

      This Perera bapf human and half dog. You alp understand how this crossing happad.

  2. Deepal Kandy says:

    Jayawewa ,jayawewa,,,,,

  3. darshana says:

    පිඩු සිගා වැඩල එකතු කරපු සල්ලි ආපහු ජනතාවට දේනවැයි අපෙ හාමුදුරුවනේ?

  4. Dev says:

    Jaya wewa
    Bandumkara horu damamu dan hire.

  5. Ukatali says:

    Bloody rogues are now free

  6. Rojer says:

    What about the day light Central Babk robbers? They living free under yahapalanaya how many highways could have built with that money?

  7. Palitha says:

    Asinine Perera has given another verdict on sil-cloth case. He says Lalith Weeratunga and Anusha Pelpita accused of this case are Brigands (Patta Horu). But in the case, accused were not charged with embezzlement. What this Donkey Perera has understood bout this case?

  8. රමණි says:

    ලලිත්ලා අනුශල තමන් කරපු හොර වැඩ මැකුවේ නැහැ. ඒ නිසා නිදහස අප ලැබුන.බැදුම්කර හොරුනම් දත්ත මකල . මකුවොතෝ හිරේ යන්න වෙනවා. යේ අප නැහැ රමණි

  9. Nandasoma says:

    ජය වේවා…..! ජය වේවා…….!! ජය වේවා !!!

  10. Asoka says:

    බලපල්ලා අපේ හාන්දුරුවන්ගේ මොලේ. මේ ජරමර අස්සේ කොහම හරි හොඳ ගානක් හොයාගත්තා. සිංහලයා මෝඩයා දණ්ඩපාතේ දෙන්න යෝදයා කියන්නේ නිකම් නෙමෙයිනේ

  11. Aba says:

    They have not done anything wrong -no embezzlement!
    They should be discharge as early as possible after hearing the appeal!

  12. Shiranthi says:

    Ape MaRa ge chuti Nangie oka fixed karala dei. Danatamath katha pojja damalai thiyenne
    Jesu pihitai

  13. Theja says:

    Excellent! Congratulations, Lalith and Vajira.

  14. Sirikumara says:

    Finally, the truth should prevail and Lalith and Anusha will come out clean.

Main News