Exclusive : වැල ඕපන්.. ඇමතිකම් අතහැර විපක්‍ෂයට යන ශ‍්‍රීලනිප පළමු දස දෙනා මෙන්න..

September 6, 2017 at 12:16 am | lanka C news
Exclusive : වැල ඕපන්.. ඇමතිකම් අතහැර විපක්‍ෂයට යන ශ‍්‍රීලනිප පළමු දස දෙනා මෙන්න..

ඉදිරි දින කිහිපය ඇතුලත ආණ්ඩුවෙන් ඉවත් වන ශ‍්‍රීලනිප ඇමතිවරුන්ගේ මුල් කණ්ඩායම යයි පැවසෙන පිරිස නම් සහිතව සමාජ ජාලා ඔස්සේ විස්තර පලව ඇත.

එසේ නම් පලවන්නේ මෙම ඇමති නියෝජ්‍ය ඇමතිවරුන් දස දෙනා මුල් වටයේදී ශ‍්‍රීලනිපයෙන් ඉවත්ව විපක්‍ෂයේ අසුන් ගනු ඇති බවටයි.

(මෙම වාර්තාව අන්තර්ජාලයෙන් උපුටා ගැනීමක් මිස තහවුරු කරන ලද්දක් නොවන බව කරුණාවෙන් සලකන්න)

ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න
අනුර ප්‍රියදර්ශන යාපා
සුසිල් ප්‍රේමජයන්ත

සුමේධා ජයසේන
සුසන්ත පුංචිනිලමේ
අරුන්දික ප්‍රනාන්දු
අනුරාධ ජයරත්න
ලක්ශ්මන් වසන්ත පෙරේරා
දුලිප් විජේසේකර
නිමල් ලංසා

61,083 Viewers

27 Comments to “Exclusive : වැල ඕපන්.. ඇමතිකම් අතහැර විපක්‍ෂයට යන ශ‍්‍රීලනිප පළමු දස දෙනා මෙන්න..”

  1. Ananda says:

    මේ සෙට් එකට විරුද්ධව ඉක්මනට නඩු ටිකක් දාන්න

  2. SS says:

    එස්බියව, දුමියව, අමරවීරයව, සමරසිංහයව, නන්දිමිත්‍රව, ආලපාලුවව, සොයිසව, සහ සිරිපාලව නම් කීයටවත් විපක්ෂයට ගන්ඩ එපෝ!

    • කිංකිණි says:

      ඊට කලින් කියහන්කෝ, උඹ කවද ඉඳන්ද විපක්ෂෙට ගියේ ?

  3. Power says:

    ඔබට යන්නම ඕනෑ නම්
    ඔබ යන්න ඉතින් නික්මී
    මේ කාමරයේ පුරා රැඳුනු සුවඳත් අරගෙන
    ඒ සුවඳ ඇවිත් මගේ සිත පාරයි
    //

    ~ සිරිසේන ජනපති ~

  4. rajiv says:

    All JO leaders must urge future leaders to abstain from liquor and drugs, some leaders look so drunk even in next day after, like just woken up, with puffy eyes. also they must go vegetarian and gluten free diet to reduce ballooned bellies.

    If American leader has a belly he is considered not fit and no votes.

  5. Ranasinghe says:

    Ko BADAcEliyaa

  6. Gamage 3 says:

    තලතා ස්ටෑන්ඩ්-බයි .. නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන්න සුදානම්..

  7. cw says:

    I am not convinced. Highly unlikely.

  8. Open mind says:

    සුපිරි සිදු ම සෙට් එක. වැල් නැතිව ඉන්න අයට. මාර චූන්…..

    • SM says:

      Yes, there may be some though not ye proved, but cannot match the likes of Ranil, Malik and Ravi, etc. who robbed the central bank in broad daylight and now trying to get away with it clean ….

    • කිඹුලා says:

      අති පිරිසිඳු බැංකු හොරු සැට් එකත් එක්ක බලනකොට මුන් මොන ලූණු බිජ්ජොද බං. ඔන්නොහෙ ගියාවේ.

  9. Kolitha says:

    Ko me gojaaaa…..muddak adapan….

  10. Sarath says:

    Nimal Lansa kudu raja.

  11. sam says:

    Machan Vala kive Bule walatada ?????????????????????????????

  12. siraa says:

    Rata winaasa unaata passe.
    Baala giri doshaya ada nemeyi heta… Me news eka echcharatama paranayi

  13. අලුගුත්තේරුවා says:

    මොන කප්පරක් වැරදි වැඩ කරත් ජනතාව දෙන තීන්ඩුව අවසාන එකයි. හැම දේශපාලුවෙකුටම අපට මඩ ගැසිය හැක. නමුත් ඔවුන්ව ඔසවා තබන්නේ ජනතාවයි. ඔවුන් ව – උදාහරණයක් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ව ජනතාව අතර අලෙවි කරන්නේ ඔවුන්ට හිතැති පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් විසිනි. ළඟ එන ප්‍රාදේශීය සභා ඡන්දෙන් මෛත්‍රී පිළේ අපේක්ෂකයින් ව ශ්‍රිලනිප ඡන්දදායකයින්ගෙන් ප්‍රතික්ෂේප වීමෙ සම්භාවිතාව ඉතා වැඩිය. මේ එන්නේ පසුගිය මහ මැතිවරණයේදි අප්පච්චිව විකුණලා තමුන් ගොඩ ආවා වගේ මෙදා සැරෙත් තම ජන පදනම් සුරකීන තම හෙංචයියන් ගොඩ දා ගන්ඩයි. එනිසා, ඒකාබද්ධ විපක්ෂයේ ඡන්දදායකයින් මොවුන්ව හඳුණා ගත යුතුයි. ඡන්දෙන් පස්සෙ නැවතත් මොවුන් මෛත්‍රීගෙ දෑත් ශක්තිමත් කරණවා කියා යූ එන් පී කුස්සියේ වළං සේදීම සිකුරුයි.

  14. Kumara says:

    නියම සෙට්ඓක

    • asaranaya says:

      මුන් හැමදාම අම්මගේ රෙද්ද ගැන කියවනවා, කටු සූප්පු කරන අවජාතක බල්ලෝ රැලක්.

  15. Nimal R says:

    I don’t mind the others but not these big opportunists:
    අනුර ප්‍රියදර්ශන යාපා
    සුසිල් ප්‍රේමජයන්ත
    සුසන්ත පුංචිනිලමේ
    අරුන්දික ප්‍රනාන්දු
    නිමල් ලංසා

  16. ප්‍රසාද් says:

    ඔය සෙට් එකත් හරියන්නේ අර ඒකාබද්ධේ හොර නඩේටම තමා.කොහෙද මේ හිටං ජනාධිපතිතුමා පක්ෂය ශක්තිමත් කරන්න කියලා මුන්ටික රෙද්ද අස්සෙ දාගත්තනේ.

  17. ranjan says:

    palayallako kiya kiya inne nethuwa kawada indan yanawada?

Main News