Exclusive : විජේදාස සමග එජාපයෙන් 10ක්.. බදියුදීන්ගේ 06ක්.. අලූත් ආණ්ඩුවට සූදානම් පිරිසේ නම් මෙන්න..

February 16, 2018 at 10:00 am | lanka C news
Exclusive : විජේදාස සමග එජාපයෙන් 10ක්.. බදියුදීන්ගේ 06ක්.. අලූත් ආණ්ඩුවට සූදානම් පිරිසේ නම් මෙන්න..

පවතින යහපාලන ආණ්ඩුව අවසන් කර නව ආණ්ඩුවක් බිහිකිරීම සදහා වන සාකච්චා තීව‍්‍ර මට්ටමට පැමිණ තිබේ.

මේ සම්බන්දයෙන් වන ගිවිසුමක් ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අත්සන් තැබෙනු ඇති බවටද මාධ්‍ය වාර්තා පලවෙයි.

එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් මේ වන විටත් නව ආණ්ඩුවට එක්වීමට කැමැත්ත පල කර ඇති බවද සදහන්ය.

හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ, ඇමති දයා ගමගේ, රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ, නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා, නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා, නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ, රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි ආදී පිරිසක් මෙසේ එක්සත් ජාතික පක්‍ෂයෙන් එක්වනු ඇති බවත් ඊට අමතරව රිෂාඞ් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුතු මන්ත‍්‍රීන් හය දෙනෙකුද නව ආණ්ඩුව සදහා එක්වනු ඇති බවත් වාර්තා පල වෙයි.

කෙසේ වෙතත් ශ‍්‍රීලනිපයේ ඇමතිවරැන් හය දෙනෙකු පමණ නව ආණ්ඩුවට එක්වීම දැඩිව ප‍්‍රතික්‍ෂෙප කරමින් සිටින බවද වාර්තා වෙයි.

104,036 Viewers

62 Comments to “Exclusive : විජේදාස සමග එජාපයෙන් 10ක්.. බදියුදීන්ගේ 06ක්.. අලූත් ආණ්ඩුවට සූදානම් පිරිසේ නම් මෙන්න..”

  1. Padmini says:

    kunu dath patiyath panninwa wage. ayata panilla upathenma urrumaine

    • මොන ආණ්ඩුව ආවත් හොරු ඒ පැත්තේ . විල්පත්තුව විනාශය එසේමයි. බැංකු කොල්ලයත් එසේමයි.

      • Saradiel says:

        දියවන්නාවේ ජඩ පාලන හොරු රැල මොන පාටින් පක්ෂයෙන් ආවත් වැඩක් නැහැ නැවතත් සිදුවන්නේ එකම විනාශය
        රිෂාඞ් බදුර්දීන් විල්පත්තුව කපමින් මුස්ලිම් කොළණි හදනවා එයට විරුද්ධව තවම කිසිම නීතිමය පියවරක් ගෙන නැහැ
        නිල් .කොළ කම්බා හොරුන් නැවත එක්වී අපේ රට පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි
        රටේ මහජනතාව සමගි වී එක වී ජඩ පාලනය නෙරපා දමව්
        ජනපති සිරිසේන ,පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඉල්ලා අස්වී ගෙදර යන්න

        • neela says:

          මෙන්න වැඩ….විල්පත්තුව කපපු බදුර්දීන් සමග එ්කාබද්ධයේ දිනේෂ්ලා ඩීල්…..

          • JUDE says:

            රිෂාඞ් බදුර්දීන්,කැළා පාලුවා ඔහුට සහය දක්වන්නේ කටාර් වල ඉස්ලාම් NGO ලා ගේ මුදලට ..රටේ ජාතික සම්පත් විකුණගෙන කන හොරු

          • John says:

            චෞර රැජින කෝ ? සිරිසේනගේ නව ආණ්ඩුව හොරුන්ගේ නවාතැන…ඔහොම යන් ඔහොම යන් …පබයත් සමග කොටි වන්නම නටපියව්

          • සුදුපරවියා says:

            මහා පරිමාණයෙන් හොරකම් කිරීම, වංචා කිරීම සහ වෙනත් දූෂණ ක්‍රියාවල නියැලෙමින් මහජන ධනය සොරකම් කළ බවට චෝදනා එල්ල වී තිබෙන ප්‍රභූ දේශපාලන හොරුන් පිළිබඳ යහපාලන ආණ්ඩුවේ නායකයා වන ජනාධිපතිවරයා අනුගමනය කරන පිළිවෙත තුළ ඒකීයභාවයක් දැකීමට නොහැක
            මේ රටෙන් දූෂණය, වංචාව, හොරකම සහ වෙනත් තක්කඩිකම් පිටුදැකීම හුදෙක් වචනයට පමණක් සීමා වන දෙයක් වන බව අමුතුවෙන් කිවයුතු නොව්.
            යහපාලන ආණ්ඩුවේ හොරුන්ට UNP හොරුන්ට TNA ත්‍රස්තවාදීන්ට පසුගිය රජයේ සිටි හොරුන්ට දේශපාලන බලය හසුරුවන පුද්ගලයා සමඟ එක් වන්නේ නම් ඕනෑම හොරෙකුට ශුද්ධවන්තයකු බවට පත්විය හැකි බවය. මෙවැනි රටවල් පාලනය වන්නේ නීතියේ ආධිපතිත්වය අනුව නොව හොරකම් කිරීමේ අධිපතිත්වය සහ එයට ආවරණය සපයන දේශපාලන බල අධිකාරිය පදනම් කරගෙන බවය. මෙවැනි රටක සදාචාරය, යුක්තිගරුකභාවය සහ සාධාරණත්වය ගැන යමකු කතා කරනවා නම් එය හුදු සම්ප්‍රඵලාපයක් මිස අර්ථවත් දෙයක් නොවේ. මේ සත්‍ය ජනතාව තේරුම් ගන්නේ කවදාද? එසේ තේරුම් නොගන්නා තාක් කල් දුරට මේ රට චෞරයන්ගේ රාජ්‍යයක් හැටියට නොකඩවාම පවතිනු ඇත.

      • Hora says:

        යකෝ මේ සෙට් එකම my 3 ට සහ මහින්දට පට්ට යන්න බැනපු එවුන් නේද ? මුන් රෙදි ඇදගෙනද මේ පැත්තට පනින්නේ ?

  2. hina says:

    එතකොට රාජිත දෙපෑත්තෙම ඉන්නවා නේද? කොහොමද ටිකිරි මොලේ

    • maraya says:

      රාජිතගේ කපටි හිවල් මොලේ ..මේ හිවල්ලු දේශපාලනයෙන් ඉවත් කිරීමට කාලය හරි ..ජනතා බලය පෙන්වා නෙරපා දමව්

  3. තුෂාර ගුණසිංහ says:

    සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, චතුර සේනාරත්න, රිෂාඞ් බදුර්දීන් ?
    කටකතා වලට නොරැවටෙන්න
    නැවතත් කියමි දොළ පිදේනි නැතිව කිසිම 113 ගන්න බැ
    විවස්‌ථා ගැටයට සිංහලයා හසු කර හමාරයි …

    • නයා.... says:

      මේ රනිල්ගේ ආන්ඩුවකින් සිදුවන බරපතල විනාශය වලක්වා ගැනීම පිණිස පමණයි.
      ඒකාබද්ධය තනතුරු බාර නොගැනීමට සපත කර ඇත.
      විපක්ශයේ සිට රජය පවත්වා ගැනීමට ශක්තිය දීම පමණක් සිදු වනු ඇත.

      19 ව්යවස්ථාව අනුව 2019 අගෝස්තු දක්වා පාර්ලිමේන්තුර විසුරුවා හැරීමට ජනාධිපතිට බලයක් නැත.

      පාර්ලිමේන්තුව අභ්‍යන්තරයෙන් විසුරුවා හැරීමක් සිදුවුවහොත් මිස.

      • මගියා says:

        පාර්ලිමේන්තුව රැස් උනොත් ආප්පය සුන්

    • OLU says:

      සිරිසේනගේ යමපාලනය ඉවත් කිරීමට තරම් කොන්ද පන ඇති සිංහලයන් අපේ රටේ නැද්ද ?
      සිංහල කොල්ලනේ කෙල්ලනේ ඇස් ඇරපියව් ..මේ විනාශ වන්නේ අපේ එකම සිංහල මව් බිමයි
      “පෙර කරුමයේ හැටියට ඔහේ හිටපල්ලා”
      යන දරුමයේ සැබවක් නැත දැන ගල්ලා
      ලොව උරමය පටත් හිමි දැය ඉල්ලා
      බැරි කරුමයේ කිම? සටනට සැරසෙල්ලා
      අන් රටවල දනෝ නිදහස් පිණිස බැඳී
      දන්දෙති ජීවිතය යුද පෙරමුණට වැදී
      මංගල මොහොත දැන් එළඹී ඇතත් ඇදී
      සිංහලයා කියන මිනිහා තවම නිදී

  4. Shan says:

    ආයෙත් කුණු ආණ්ඩුවක් හැදෙන්න යන්නේ…..

    • දබ්බා says:

      මේ ආණ්ඩුව හදන්නේ පාර්ලිමේන්තුව විසුරවන්න අවශ්‍ය 2/3 හදා ගන්න පමණයි. ඒකාබද්ද විපක්‍ෂය සහය දෙන්නේ ඒ සඳහා පමණයි. නිලතල ගන්නේ නෑ.

  5. ExUNPer says:

    The immediate challenge is to defeat Indian, American, and Diaspora powers who try to destabilise and divide our country. So, go ahead!
    Do not say “I do not like this person, that person…” may be you do not like…but be patient. This effort is to save the country from foreign threats.

  6. All names are ok except Sujeewa, Ajith & Chathura .
    With these 3 how we agree for UPFA+JO Government. Please remove above 3.
    Chathura trying to safe gaurd his mad Father.

    • Dandy says:

      No to Sujjeva Ajith Chathura they are hypocrites.dont trust them.

      • sky says:

        කොටි හිතවාදීන් උතුරුකරය පුරා ජයටම මියගිය කොටින් සැමරූහ. ඊළාම් සිහිනය වෙනුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් අහිංසකයන් බුරුතු පිටින් මරා දැමූ ප්‍රභාකරන් නම් වූ ජනඝාතක මෘගයා සමග නන්දිකඩාල් කලපුවේ ගිලීගිය ඊළාම් සිහිනය යළි ගොඩ ගැනීමේ එකම අරමුණ වෙනුවෙන් කොටින් සැමරුවේ මළගිය ඥාතීන් සැමරීම නම් වූ සර්වසාධාරණ මිනිස් අයිතිවාසිකමට මුවා වෙමිනි…සිරිසේන -රනිල් ඒ සියල්ලටම සහය දෙමින් නිහඩව සිටි මේ තරම් නින්දිත, නිර්ලැජ්ජිත පාවාදීමක් කරන තුරු ආණ්ඩුවේ නිවටයන් කළේ මොනවාද?
        නමුත් අපේ රණවිරුවන් එකිනෙකා බොරු අපරාධ චෝදනා මත සිර ගත කරයි .ගෞරවනීය සංඝ රත්නය සිර ගතකරයි මෙලෙච්චේද මිනීමරු කොටි තස්තවාදීන් නිදහසේ සිටි ..මිනිසුනේ උබල මේ යමපාලනය සිදුකරන ජඩ වැඩ වලට එරෙහිව උද්ගෝෂණ නොකරන්නේ මන්ද ?
        දැන් මේ බලු වැඩවලට සිංහලයන්ගේ හිත් රිදෙන්නේ නැතිවෙයිද?
        ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලුවන් සමග මොන නව රජයක්ද ?හොරුන්ට රටක් පාලනය කල නොහැක
        සිරිසේන කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න

  7. ExUNPer says:

    The immediate challenge is to defeat Indian, American, and Diaspora powers who try to destabilise and divide our country. So, go ahead!
    Do not say “I do not like this person, that person…” may be you do not like….be patient. This effort is to save the country from foreign threats.

  8. Niro says:

    Oya Kalakani hora Nade Ekka Ekathu Wenna epa
    Thawa Aurudu Dekak Iwasana imu

    • දබ්බා says:

      මේ ආණ්ඩුව හදන්නේ පාර්ලිමේන්තුව විසුරවන්න අවශ්‍ය 2/3 හදා ගන්න පමණයි. ඒකාබද්ද විපක්‍ෂය සහය දෙන්නේ ඒ සඳහා පමණයි. නිලතල ගන්නේ නෑ.

  9. Podi saadu says:

    ආයෙත් කුණු ආණ්ඩුවක් හැදෙන්න යන්නේ…

  10. Rohitha says:

    wijedasa unath oya sakkiliyoth samaganam enne ekata JO eka sathutuweida kiyanta bae. evaennak sidunowei kiya apibalaporoththu wemu. sujeewa, harsha dathage putha owun monunda?

  11. Sam Fernando says:

    I do agree with ExUNPer. Let’s wait n’see.

  12. Rohitha says:

    aey ara gonjath oya raelata ekathu kalanam mahindata me karana apahasaya thawath warnawath wenta thibuna. ane thopita hena!

  13. Justin says:

    Ump taken on a thram Hanna bududeen gas wsfdawa Hanna APA …….pl

  14. Justin says:

    Gota….Wimal oba virudda viya uthui…bsdudeen marakalaywa gannwata…in sinhalayata kelinna kohomada hari snduwata rings gannaws….a Honda wimal oba aka helama it’s virudda viya uthiiiiiiiiii

  15. Nimal R says:

    චතුර සෙනාරත්න joker ගන්න පිස්සුද ?

    • samuvel says:

      යකෝ ඌ ජොකර් තමයි. ඒ උනාට මොකා උනත් පර්ලිමේන්තුවට තවත් එක චන්දයක් නේ.

  16. Matara Katiiya says:

    Hons.Mahinda Rajapaksha…
    Don’t go for the agreement with those bugers…

    This may be end of your journey…Meet expectation of the Nation not for the Government. ..
    Government is one thing Sri Lankan nation 1 st.

  17. සිංහල බන්ඩා says:

    රනිල් පන්නන්න ඒකාබද්දයේ 53ම දොල පිදේනි තනතුරු කිසිවක් නැතිව නොසැලී මහින්ද සමග එකට හිට ගන්න එක ගැන ඉතාම සතුටුය්.

    • Trumph says:

      බලය වෙනුවෙන් ඕනෑම කුණු ගොඩක් සහ ඕන ජඩ වැඩක් ….

      • JOY says:

        හොරුන්ට එරෙහිව මේ දවස්වල වීදි බැස සිටින මිනිසුන්ට තව බොහෝ කාලයක් වීදියටම වී සිටින්නට සිදුවෙන බවක් පෙනෙන්නට ඇත. මන්ද යත් දැන් දැන් පරණ හොරුම අලුත් හොරු වී බිහිවෙමින් සිටින බැවිනි මේ දේශපාලන .හොරු කියන්නේත් සිස්ටම් එකේම කොටසක් බවත්, ආතල් කඩාගෙන සිස්ටම් එක වෙනස් කළොත් පමණක් හොරු නැති රටක මිනිසුන් ලෙස ඉන්නට පුළුවන් වන බවත් එවිට පෙනෙනු ඇත

  18. බන්ඩා says:

    පරගැති හොර දෙටු රනිල් පන්නන්න ඒකාබද්දයේ 53ම දොල පිදේනි, තනතුරු කිසිවක් නැතිව නොසැලී මහින්ද සමග එකට හිට ගන්න එක ගැන ඉතාම සතුටුය්. චන්දයක් එන තෙක් මුක්කු ගැසීම හැර නව අාණ්ඩුව ගැන වග කීමක් තමන්ට නැති බව මහින්ද ජනතාවට පැහැදිලි කල යුතුය.

  19. Arthur Anderson says:

    Athul Keshap MUST Sent back to US. This guy is still pushing Obama/Hillary Agendas.

  20. rankira says:

    mun okkoma wallu, pal horu, thakkadiyo, merawarayo muhuda medata genagos gilwa damaw

  21. deka punna says:

    daya enawanam Anoma nadda??? kakul deka depaththeda….datha wage…

  22. Manel says:

    There is some merit in what ex-UNPer, Dabba and Banda say. Even I don’t like those fellows. If this is for caretaker government and it helps dissolving the Parliament, I agree. But can it happen? Mahinda might end up having some more mud on him.

  23. දුණුමන්ත says:

    පාර්ලිමේන්තු මන්ත‍්‍රි චතුර සේනාරත්න?? රිෂාඞ් බදුර්දීන්???? මොන මගුලක්ද මේ වෙන්නෙ

  24. ppp says:

    kunudatha unp eke uge puth sandana anduwe maru wihiluwa.

  25. ppp says:

    kunudatha unp eke uge puth sandana anduwe maru wihiluwa.

    • sinha le says:

      ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලුවන් සමග මොන නව රජයක්ද ?හොරුන්ට රටක් පාලනය කල නොහැක
      සිරිසේන කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න
      කොටි හිතවාදීන් උතුරුකරය පුරා ජයටම මියගිය කොටින් සැමරූහ. ඊළාම් සිහිනය වෙනුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් අහිංසකයන් බුරුතු පිටින් මරා දැමූ ප්‍රභාකරන් නම් වූ ජනඝාතක මෘගයා සමග නන්දිකඩාල් කලපුවේ ගිලීගිය ඊළාම් සිහිනය යළි ගොඩ ගැනීමේ එකම අරමුණ වෙනුවෙන් කොටින් සැමරුවේ මළගිය ඥාතීන් සැමරීම නම් වූ සර්වසාධාරණ මිනිස් අයිතිවාසිකමට මුවා වෙමිනි…සිරිසේන -රනිල් ඒ සියල්ලටම සහය දෙමින් නිහඩව සිටි මේ තරම් නින්දිත, නිර්ලැජ්ජිත පාවාදීමක් කරන තුරු ආණ්ඩුවේ නිවටයන් කළේ මොනවාද?
      නමුත් අපේ රණවිරුවන් එකිනෙකා බොරු අපරාධ චෝදනා මත සිර ගත කරයි .ගෞරවනීය සංඝ රත්නය සිර ගතකරයි මෙලෙච්චේද මිනීමරු කොටි තස්තවාදීන් නිදහසේ සිටි ..මිනිසුනේ උබල මේ යමපාලනය සිදුකරන ජඩ වැඩ වලට එරෙහිව උද්ගෝෂණ නොකරන්නේ මන්ද ?
      දැන් මේ බලු වැඩවලට සිංහලයන්ගේ හිත් රිදෙන්නේ නැතිවෙයිද?

  26. Karu says:

    විජේදාස රාජපක්ෂ හැර අනිත් ඔක්කෝම විශබීජ.
    ස්තීරවම මුන් එන්නේ රනිල් ගෙ ප්ලෑනකට. පොහොට්ටුව ඉවර කරවන්න.

  27. Roshan says:

    Monawa netat ajit p perera chatura senarathna deka ain karot hodai. Un denna aragena kawadawat anduwak karanna be.

  28. Asitha says:

    Anduwak hadagena thaman hadenna thamai ona. rata hadanna oana na, janariya thindu walin ratak hadanna ba

  29. SB says:

    කලබල වෙන්න එපා සහෝදරවරුනි. මහින්ද මැතිඳුන් අපිට විශ්වාසයි. මේ පෙරළියට ඉඩදී බලා ඉඳිමු. හොඳ වැඩක් වෙන්න යන්නේ….

  30. David Milli-banda says:

    All of them are Ranil’s / RAW & Western oththu karayo…………..

    MR and Pohottuwa need to keep a safe and a distance from them.
    Let them destroy the country. Its only (02) years more.
    China will handle these foreign influence.
    Sirisena nor Ranil would not be able to manuvoure with China keeping an eye on Our Nation.

    So… Ranjith Nirmal Devasiri too has worked for the JVP this past elections. A cheap bastard bringing in Catholic & Western action into the JVP.

  31. Prabhath says:

    උඹල මාර ආතල් බං ගන්නේ

  32. රාහුල මල්ලී says:

    චතුර සේනාරත්න එන්න හදන්නේ ඉදිරියේදී තාත්තා බේරගන්න ගන්න..

    • බන්ඩා says:

      අැත්තටම දතා විසින්ම චතුරයව සිරිපාලට සහාය දෙන්න පිටත් කර යැව්වෙ නැත්තන් තමය් පුදුමෙ.

  33. leelaratne says:

    ane deviayane MAHINDA kokatath thailaya nowe. ohuta api deela thiyenne manthreekamak pamanai. janapathi wenna behe. mantreekamin kurunegalata monawada kale. bala lobee mohu balayaganna ammath deyi kalakanni hetta rata keeeeeeeeeeeeeeewaaaaaaaaaaaaaaaaa

  34. රජින්ද says:

    පොඩ්ඩක් බලහල්ලකෝ සෙට් එක…
    රිෂාඞ් බදුර්දීන්,
    දයා ගමගේ,
    සුජීව සේනසිංහ,
    හර්ෂද සිල්වා,
    අජිත් පී. පෙරේරා,
    අනෝමා ගමගේ,
    පාලිත රංග බණ්ඩාර,
    චතුර සේනාරත්න
    මීට වඩා හොඳයි ප්‍රභාකරන්ගේ ආණ්ඩුවක් තිබුනානම්. පොහොට්ටුව තමන් අමාරුවෙන් උපයාගත් ජනතා ප්‍රසාදය කාලකන්නි විදිහට අහිමි කරගන්නයි හදන්නේ. මෙහෙම රටක් මොකටද බං.!

    • සිංහල බන්ඩා says:

      දේසපාලනේ බහුතරය හදනව කියන්නෙ ඔික තමය්. වැරැද්ද සිංහල බෞද්ධ අපි දේවදත්තලට රැවටෙන එකය්

  35. sisira says:

    ෙනාදකිං ……. විල්පත්තව කැපීම මරක්කල විජයගහනයක්

    රිෂාඞ් බදුර්දීන්,
    දයා ගමගේ,
    සුජීව සේනසිංහ,
    හර්ෂද සිල්වා,
    අජිත් පී. පෙරේරා,
    අනෝමා ගමගේ,
    පාලිත රංග බණ්ඩාර,
    චතුර සේනාරත්න

  36. Comment says:

    Well done JVP.

    Again proven that you are correct.

    03/04 groups of rouges have joined together again. (Pohottu + UFPA + SLFP + UNP)

  37. Agamulana maraa says:

    Dealdaasa kawadath hitiye e peththe thamayi.

  38. මේ ගොඩෙත් අලි හොරු ඉන්නවා පොහොට්ටුව මහජනයා දිනෙව්වේ ඕකට නොවේ බ්ලය පෙන්වීමට පමණය හිටං ඕනම ක්‍රමයකට ආංඬුව ගෙනියන්න ඇරලා.
    නැවතත් මහ්ජනයාගේ විස්වාසය පලුදුනොකර හොරුන් ගෙන් තොර පොහොට්ටු ආංඬුවක් 2020 දී නඹු සමඟ ආරඹ කිරීම නුවනට සුදුසුය සමහරවිට මේකත් හිටං ගේ ආප්ප සූත්තරයේ දෙවන පිට පතවීම වියහැක අපිට නම් ආප්පයා එක සතයකට වත් විෂ්වාස නැත මීට පොහොට්ටුවට සහය ලබා දුන්නෙක්?//???

  39. Nana says:

    So JO going to join with Rishard (Wilpattu destroyer) and Bond Foot note gang (Sujeewa & Ajith) ? Power at any cost. God bless you SL.

Main News