Exclusive : විමල්ගේ නිවසේ මිය ගිය ලහිරු ජනිත් හා ශෂී වීරවංශගේ ‘ව්‍යාඝ‍්‍රා’ කතාවේ සියළු විස්තර මෙන්න..

October 17, 2017 at 10:47 pm | lanka C news
Exclusive : විමල්ගේ නිවසේ මිය ගිය ලහිරු ජනිත් හා ශෂී වීරවංශගේ ‘ව්‍යාඝ‍්‍රා’ කතාවේ සියළු විස්තර මෙන්න..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර පිහිටි නිවසේ සිටියදී ලහිරු ජනිත් නම් තරුණයා හදිසියේ මිය යාම සම්බන්ධයෙන් පැවති නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව සිදු කරන ලද පරීක්‍ෂණ වලදී හෙලිව ඇත්තේ එම තරුණයාට කිහිප පහර දීමක් හෝ අභ්‍යන්තර රුධි වහනයක් සිදුව නැති බවයි.

එසේම ව්‍යාග‍්‍රා ඖෂධය අධි මාත‍්‍රාවෙන් භාවිත කර තිබුනේ යයි එල්ල වූ චෝදනාවද අසථ්‍ය බව හෙලි කරමින් මරණ පරීක්‍ෂණ වාර්තාව සදහන් කර ඇත්තේ එවන් කිසිදු ඖෂධයක් තරුණයාගේ ශරීරගතව නොතිබූ බවයි.

මෙම මරණයට හේතුව හදිසියේ ඇති වූ හෘදයාබාධයක් බවද නඩුවේ තීන්දුව වූයේ යයිද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් එම නඩුවේ නීතීඥයින් සදහන් කලහ. ශෂී වීරවංශ මහත්මියද එම අවස්ථාව සදහා සහභාගී වූවාය.

මේ සම්බන්ධයෙන් අසත්‍ය ප‍්‍රකාශ කිරීම හේතුවෙන් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට එරෙහිව අපහාස නඩු ගොනු කරන බවද ඔවුන් එහිදී කියා සිටියහ.

48,188 Viewers

14 Comments to “Exclusive : විමල්ගේ නිවසේ මිය ගිය ලහිරු ජනිත් හා ශෂී වීරවංශගේ ‘ව්‍යාඝ‍්‍රා’ කතාවේ සියළු විස්තර මෙන්න..”

  1. Gigolo says:

    මම කලින් හිතා ගෙන හිටියේ හිරේ ඉන්න එවුන් ට, පිරිමි ගණිකාවකගේ සේවය නොමිලේ ලබා ගන්න පුළුවන් වෙන්නේ අවුරුදු දෙකකටයි කියලා. ඒත් එලියේ ඉන්න එවුන්ට කියලා, මූට තියෙන කේස් ටික ඔක්කොම පැටලෙව්වා නම්, හිරේ ඉන්න එවුන්ට ලයිෆ් ටයිම් චාන්ස් එකක් ගන්න පුළුවනි.

  2. Brahmana says:

    Another defamation case for Gonja. Great!

  3. Dubba says:

    හුඇම්පියෙ විමල්ලා බිහි කරන්න ගිහින් වෙච්චි වැඩේ !!!!!!!!
    විමල්ටනේ කිව්වේ ඔහේ කෑගහනවා කියල. විමල් මොනවද ඔයවගේ අමාරුවේ වැටෙන්න කියලා තියෙන්නේ?

  4. Janith says:

    money talks. Please check forensic officer’s bank account

  5. FREE says:

    ගොංජං උඹ අපේ වීරයෙක්,එහෙම කිව්වෙ කමතෙ කොල පාගන මී ගවයෙක්.එතන උන්නු කොටළු පෝතක සෙට් එකකුත් ඒ මී ගවය එක්කම එකතු උනා.බැලින්නම් උනුත් සපෝට් කරල තියෙන්නෙ ගොංජංට.මොනව උනත් ගොංජ වැඩකාරයා.ඌ අහසට අත දික් කරල තොපිට හෙන ගහනව කිව්වම හෙනය කෙලින්ම පාත් වෙනව අදාල තැනට.හරියට උතුරු කොරියාවෙ දඩබ්බර කොල්ල ට්‍රම්ප් ඉලක්ක කරල මිසයිල් ගැහුව වගේ.අනික මූට නොපෙනි කිසිම දෙයක් කරන්න බැහැ,එක්කෝ මූත් එක්ක අද්‍රෂ්‍යමාන බලවේගයක් ඉන්නව.නැත්නම් සිලිකන් දෙයියෙක් ඉන්නව​.සේයා දැරියගෙ ඝාතනෙත් මූ දෑහින්ම දැක්ක වගේ කිව්ව​.මේ තරුණයගෙ මරණෙත් මූ ඇහින්ම දැකල තියනව​.එතකොට ඒ වෙලාවෙ මූ උන්නෙත් එහෙද​?ඒක අහන්න ඕනෙ ඌත් එක්ක ඉන්න වෘෂභ පෝතකයින්ගෙන්.

  6. Yasantha says:

    මේක නම් අතඅරින්න එපා! ගොන්ජට මේකෙන් වත් පාඩමක් උගන්වන්න!

  7. damn good for Ranjan yamapalana sakkili LIAR….he should be behind bars forever together with the yamapalana jara DIRTYgang.

  8. රමණී says:

    සත්‍යයං ජයතේ මෙව! 

  9. රාහුල කොලුවා says:

    දේශපාලනේට එන්නේ නැතුව ඔය කවුරු හරි නිළියක් බදාගෙන ගහක් දෙකක් වටේ කැරකි කැරකි හිටිය නං හොඳයි කියලා දැන්වත් තේරෙයිද මංදා අපේ වන් ෂොට්ට…..

  10. deshapremiya says:

    Ethakota ara kalubowila rohalen kalin deepu hadisi marana pareekahana waarthawa boruwakda? Ehemanam ema marana pareekshawarayata viruddawa weradi theendu deema pilibandawa neethiya kriyathmaka kala yuthui.

  11. Boo says:

    දැන් කාලේ මාළු විතරක් නෙමෙයි හරක් නහින්නෙත් කට හින්දලු.

  12. lakmalie says:

    Danno Danithi Janith ge yaluwa dannewa siyalle… ma adikaraneyata kiyak hari dunnama ona ekkak kiyawa gaththaki

    Aye ehenam hari visanduamk thajudeen nudunne… hora yakku yamapalanaya thamai…

  13. Aba says:

    Yes yes. Action should be instituted against Ranja in this connection WITHOUT ANY DELAY!

  14. Gotaimbara says:

    This is all what Yahapalanaya MPs know. I have watched on television Sujeewa Senasinghe explanation on the death of ruggerite Thajudeen.

Main News