විශ්වාස භංගයට පක්‍ෂ වීමට ජනපති ශ‍්‍රීලනිපයට අනුමැතිය දෙයි.. අගමැතිගේ තීරණාත්මක පැය ගණන ඇරඹෙයි..

March 20, 2018 at 3:00 pm | lanka C news
විශ්වාස භංගයට පක්‍ෂ වීමට ජනපති ශ‍්‍රීලනිපයට අනුමැතිය දෙයි.. අගමැතිගේ තීරණාත්මක පැය ගණන ඇරඹෙයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ඒමට කටයුතු සූදානම් වෙමින් ඇති විශ්වාස භංග යෝජනාව සදහා පක්‍ෂ වීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට අනුමැතිය දී ඇති බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ආණ්ඩුවේ ශ‍්‍රිලනිප මැති ඇමති පිරිසක් සමග පැවති සාකච්චාවකදී ජනාධිපතිවරයා විසින් මෙසේ අනුමැති දී ඇති බවද සදහන්ය.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණ සිටින සුළු පක්‍ෂ නියෝජිතයන් සමග පවත්වන සාකච්චාද සාර්ථක මට්ටමක ඇතැයිද වාර්තා වෙයි.

43,768 Viewers

15 Comments to “විශ්වාස භංගයට පක්‍ෂ වීමට ජනපති ශ‍්‍රීලනිපයට අනුමැතිය දෙයි.. අගමැතිගේ තීරණාත්මක පැය ගණන ඇරඹෙයි..”

  1. තුෂාර says:

    මේ ගැටයට අපි අහු නොවී සිටිය යුතුයි. විශ්වාස භංගයේ වාසිය රාජපක්ෂ විරෝදීන්ටයි (මෛත්‍රී, චන්ද්‍රිකා, රාජිත, SB, etc…) සංයුතිය වෙනස් නොවී අගමැති එලවීමෙන් පලක් නැත. අපි මහ මැතිවරණයකට ලෑස්ති වෙමු… (සතුරාගේ සතුරා අපේ මිතුරා)

    • ග්‍රමොක්සෝන් says:

      අනිවාර්යෙන්ම අපිට අපේ රනිල් ඕනා .රනිල් තමයි මහා මොලේ රනිල්ල් නළුවෙක් නෙවෙයි මොලයක් රනිල් තමයි අන්තර්ජාතිකය දන්නේ රනිල් එක කෝල් එකෙන් ඔබාමා ජනාදිපති ආධාර එවනවා රනිල් මිස්ටර් ක්ලින් රනිල්ව රැකගනිමු රනිල් නැතිනම් අනේ මම සුං.මම හොරෙන්ම සපෝට් එක දෙනවා
      බයවෙන්න එපා මේවා ඔක්කොම ෂෝ රනිල්ට මොකවත් වෙන්නේ නෑ ලබන මාසෙත් රනිල් අගමැති ඔන්න බලන්න

      • තුෂාර says:

        ග්‍රමොක්සෝන් UNP කාරයෙක් වෙන්න බැ. හැම UNP කාරයෙක්ටම ඕනේ රනිල් එලවල අලුත් නායකයෙක් පත්කර ගන්න. අපි මොකටද UNP එකට සපෝර්ට් එකක් දෙන්නේ? රනිල් ඉන්නකල් මිනිස්සුන්ට UNP එක තව තව එපා වෙනවා.

        • Koha says:

          තව මොනව එපා වෙන්ඩද ? තියා ගන්න ගන්න රනිල තව තව රට අනුභව කරනවා.හොඳම දේ විශ්වාස භන්ගය ගෙන ඒම. මැතිවරණෙට ලෑස්ති වුනාට වැඩක් නෑ බන් රනිල හිටියොත් ඒකත් කල් දාවි.

  2. Open mind says:

    හෘදයසාක්ෂියට අනුව කටයුතු කරන්න දැයි තව එකෙකු ගෙන් අවසර ගැනීමට සිදුවී ඇති ජනතා නායකයන්.

  3. Nim says:

    MY 3 KIYANA DEWAL VISWASA
    KARANNA BAHA
    MOHOTHEN MOHOTHA
    VENAS VENAWA
    KOHOMA TATH JAYAWEWA.
    RA NIL TA JAMPARAYA LAGADEEMA
    LABYE DA?

  4. NAK says:

    It is dangerous to trust Sirisena but in this instance there is no other option. Sirisena is prone to change his mind (the viceroy must be looming large in his mind) until the final vote is cast.

  5. ගමය says:

    ඉදිරි දිනවල පොහොට්ටුව බලයට පත් වන දිනයකදී එහි විරුද්ධ පක්ෂ නායක ලෙස රනිල් තබා ගැනීමේ වටිනාකම මහින්ද කාටත් වැඩා හොදින් දන්නා නිසා, මෙයට එය හොද වෙලාව නොවන බව දේශපාලය අගේ තියෙන ඕනෑම් කෙනෙකුට තේරෙන දෙයක්. මේ මොහොතේ රනිල් ට වැඩ මහා ජනයට අකර්ශයනය ඇති කෙනෙක් යු අන් පි හෝ ශ්‍රී ල නි ප යෙන් එනවට වඩා රනිල් තියාගෙන මේ ගමන යන එක පොහොට්ටුවට ලබයි. නමුත් මේ විශ්වාස භංගයෙන් ආණ්ඩුව පෙරලන්න බලන එක තමයි මහින්දට තියෙන හොඳම උපාය…..

  6. සිංහල කොන්ග්‍රස් says:

    සුදු වෑන් නැති, තුවක්කු කරුවන් හැම තැනම අැති
    අධිකරණයට අැඟිලි නොගහන, විපක්‍ෂ මංත්‍රිල රිමාන්ඩ් කොරන්න පැය 24ම උසාවි අරින
    සුලු ජාතිකයට නීතිය අඳ ගොලු සහ බිහිරි කර සිංහලයට නීතිය නවල ක්‍රියාත්මක කරන
    අද යහපාලනය කුඩු කාරයින්ට ගන්ජ කාරයින්ට මරේ මරු.

  7. බබා උක්කුන් says:

    ඕවා ගැන විශ්වාසයක් තියන්න එපා. ඇමෙරිකන් කාරය හරි ඉන්දියන් කාරය ආප්පයට කෝල් එකක් දුන්න ගමන් ඕව සේරම ඉවරයි. රෙද්දේ පහවෙනවා. එහෙම දෙයක් ගැන මම දැනගෙන හිටියේ නැහැනේ හිටං කියාවි. අනිත් එක ඔය එල්ලිලා ඉන්න එවුන් එකෙක් ගැන වත් සත පහකට විශ්වාස කරන්න එපා. උන් හදන්නේ බොරුවෙන්ම ඉතිරි අවුරුදු දෙක ඇදගෙන යන්න.
    විශ්වාසභංගය ගෙනාවත් ආප්පයයි, ගෝලයෝ රොත්තයි එකතු වෙලා ඒක පරද්දන්න යටින් ගේම දෙනවා. මුන්ට රටක් ජාතියක් ආගමක් ඕන නැහැ.
    ගංජා තට්ටය ආයිමත් ග්ලය්පොසෙට් බිස්නස් එකට බහින්න හදන්නේ. රජරට වැසියන්ට දෙවියන්ගේම පිහිටයි.

  8. Dharshana W says:

    My3’s two cents really does not matter here. My3 by his actions has proved himslef to be an ineffective, leader without a backbone, and specifically so when he IS the Executive president of ghis country.
    He is weak, fragile,leader, and a chicken head in the sphere of management.
    On the contrary, RW as always is resorting to the “divide & rule” policy adapted by the British when they granted Sri Lanka Independence in 1948.

    What a aristocratic leader, you are RW!

    You may succeed with these tactics in the short term, but I am sure the UNP membership should by now be adequately educated on the mid and long term strategies of the Party, i the UNP is be gain back at least 10% of the vote base they lost @ the Feb-2018 elections.

    Else, their vote bank will erode further and will loose the credibility of being a nationalist Party.

    Wake up you UNP politicians, for heavens sake because it is now-or-never.

  9. samuvel says:

    විශ්වාස බන්ගය දිනුවත් වාසි. ඉක්මනට චන්දයක් ඒවී. පැරදුනත් වාසි. අගමැටිට පක්ශ වන මයිත්‍රේගේ දෝහියන් හඳුනා ගත හැක.

  10. FREE says:

    සිරිලක බබලවන ලන්තෑරුම් තුන.
    අපායෙ කැලැන්ඩරය?
    ඒකට පිටි පස්සෙන් වැටිය නැති ඉටි පන්දම.?

Main News