Explos : රනිල්ට උවමනා ජනාධිපති වෙන්නයි.. ඔහු සමග වැඩ කරන්න බෑ..- චන්ද‍්‍රිකා විදෙස් මාධ්‍යයට කියයි

November 19, 2018 at 10:35 pm | lanka C news
Explos : රනිල්ට උවමනා ජනාධිපති වෙන්නයි.. ඔහු සමග වැඩ කරන්න බෑ..- චන්ද‍්‍රිකා විදෙස් මාධ්‍යයට කියයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කල නොහැකි බව හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග විසින් ඇමෙරිකාවේ ටයිම්ස් පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී කියා තිබේ.එම සාකච්ඡාව පහතින්

Times මාධ්‍යවේදී ටී.එම් ඇලෙක්ස් පෙරී – ඉදිරි මැතිවරණය කුමක් වෙයි ද?

ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග – යහපාලනයත්,සාමය සදහා වන ක්‍රියාවලිය බොරුවට නොව සැබෑ කල්පවත්නා සාමයක් විය යුතු යි.අගමැති රනිල් වික්‍රමසිංහ සියලු දෙනා රැවටීමට ලක් කරේ ය.දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හොදයි කියා මටත්,කැබිනට් මණ්ඩලයටත් කියා සිටියා.එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට රහසිගත පොරොන්දු දුන්නා.ඒවා අපි තවමත් දන්නේ නෑ.කිසිදු විනිවිද භාවයක් තිබ්බේ නෑ.මම යහපාලනයක් ප්‍රකාශයට පත් කරන විට දූෂණය විශාල ලෙස පැවතියා.මෙයින් හැමෝම කම්පාවට පත් වෙනවා.

Times මාධ්‍යවේදී ටී.එම් ඇලෙක්ස් පෙරී – මැතිවරණයක් කැදවීමට ආසන්න හේතුව කුමක්ද?

ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග – මම ආණ්ඩුවට එකුත් වෙලා එයට පැටලුණා,අගමැතිවරයා මට හිරිහැර කරලා එලවා දැමුවා.ඔහුට අවශ්‍ය වන්නේ ජනාධිපති වෙන්නයි.රටට සිදුවන්නේ කුමක්ද යන්න ඔහු සිතන්නේ නැහැ.අපි ඒ නිසා අපහසුතාවයට පත් විය.එය විසදීමට ඇති එකම මාර්ගය ජනතාවගෙන් ජනවරමක් ඉල්ලීම ය.

හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමග ටයිම්ස් පුවත්පත මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වුණි.

සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව ඉංග්‍රීසි පිටපත මෙතනින්

– repoter

70,842 Viewers

33 Comments to “Explos : රනිල්ට උවමනා ජනාධිපති වෙන්නයි.. ඔහු සමග වැඩ කරන්න බෑ..- චන්ද‍්‍රිකා විදෙස් මාධ්‍යයට කියයි”

  1. බටහිර නැටුම says:

    වීණා වාදනයට බටහිර නැටුම නටාලා
    බැලුවෙ එජාපයෙ අලි මුලුරටම බිඳවාලා
    හිතුවත් යටහිත රට පෙඩරල් කරවාලා
    එළිවුන රහස ඇත එජාපයම වනසාලා

    • ටිකිරි says:

      ඇනිබෙලාට අතීතේ මතක් වෙලා. තමන් ජනාධිපති කාලේ බටලන්දයා කරපු වැඩ ඇනිබෙලාට අමතක වෙන්න බෑ.ඇනිබෙලාව තුට්ටුවකට මායිම් නොකර කොටින් එක්ක අවබෝධතා ගිවිසුම අත්සන් කල හැටි, තමන් කතා කරනකොට පාර්ලිමේන්තුව ගිනි තිබ්බ හැටි.බලේ නැති උනාම තමයි ඕකාට ප්‍රජතන්ත්රවාදේ මතක් උනේ.

      • Sara says:

        මොලේ කචල් එක ටිකක් විතර හොඳ වෙලා වගේ. ඔහොම ආවොත් නම් වෝඩ් එකට යන්නෙ නැතිව යන්තම් ගොඩ එන්න පුලුවන් වේවී.

      • bandara says:

        ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇද්ද නැද්ද යන්න පිළිබඳව ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ ඒකාධිකාරි තනි බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන්නේ 38 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු 2/3 යෝජනාවක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් වූ පසු පමණි. FR පෙත්සමකින් 38 ව්‍යවස්ථාවේ ඇති බලය පැහැර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නොහැකිය….

      • kolitha says:

        පොහොට්ටුව පර කරන රනිල්-මෛත්‍රි=අනුර=චන්ද්‍රිකා මෙහෙයුම …

  2. Athula Kaldera says:

    Now she realized the damage she has done to the country and the people of Sri Lanka. Its too late for her now. Legal system must Prosecute her for TREASON.

  3. තරුන පෙරමුන says:

    අදහස නරක නැහැ ජනපති වෙන්න
    පක්‍ෂය කැළඹිලා රනිලයව එලවන්න
    තරුන කෙනෙකුට පෙරමුන දෙන්න
    පසෙක හිඳන් දිනුමට ඔවදන් දෙන්න

    • Pina says:

      පසෙක ඉදන් අප්පච්චිට ඉඩ දෙන්න … ගලක් හොඳට බාගෙන සතුටින් ඉන්න…..

  4. In the genes says:

    TIME: Where did all this animosity start?
    KUMARATUNGA: In the genes of Mr. Ranil Wickremesinghe. You can write that down.

    History repeats itself….

  5. shan says:

    this is an old article in 2004 when she was president! She conveniently forgot what she mentioned in this interview in her haste to get rid of Mr. Rajapaksa! She together with Sobitha Thero and so called good governance NGO officials and blind partisan political voters got this country in to the mess that it is today!the day political leaders can think beyond party politics,next election results and put the country first and party politics second will be the day that true democracy will prevail! That is simply wishful thinking!

  6. Jagath says:

    Beware ! This woman is a well known crook double character, must be using tricks !!

  7. චංකපාල says:

    වෛරයෙන් වෛරය නො සංසිදෙන බැවි දැන්වත් දැනගනු චෞර රාජිනියනි.

  8. ෴හෙළයා෴ says:

    මේ සම්මුඛ සාකච්චාව 2004 පවත්වන ලද්දකි.එය දැන් මෙහි උපුටා දැක්වීමෙන් පලක් නැත​.හිටපු ජනපතිනිය කියනා පරිදි අගමැති රනිල් වික්‍රමසිංහ සියලු දෙනා රැවටීමට ලක් කරේ ය.දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හොදයි කියා මටත්,කැබිනට් මණ්ඩලයටත් කියා සිටියා.එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට රහසිගත පොරොන්දු දුන්නා.ඒවා අපි තවමත් දන්නේ නෑ.කිසිදු විනිවිද භාවයක් තිබ්බේ නෑ. 2004 රනිල් කල දෙයම 2018දී කරනා හිටපු ජනපතිනිගේ ක්‍රියාවල කිසිදු විනිවිද භාවයක් නැති බව රටම දනී.දෙදෙනාම එකම කාසියේ දෙපැත්ත බඳුය​,දෙදෙනාම රටට බරපතල ලෙස හතුරුකම් කල හා කරමින් ඉන්නා දෙදෙනෙකි.මේ දෙදෙනාගේම ප්‍රකාශ හා ක්‍රියාකාරකම්වලින් මේ රටට අත්වූයේ අපකීර්තිය හා බංකොලොත් බව පමණකි.ඔව්හු දැන් කල් ඉකුත් වූ භාණ්ඩ බඳුය​.2004දී රනිල් අරඹයා ඈ කිව් දේ අද රනිල් අරඹයා කියන්නේ නැත​.මන්ද යත් අද දෙදෙනාම පෙරමුණ ගෙන සිටින්නේද ,දෙදෙනාගේම එකම අරමුණද රට විනාශ කිරීමය​.සංහිඳියාව දඩ මීමා කර ගනිමින් නිර්වස්ත්‍රං පරමං සුඛං දොරට වැඩූ හිටපු නායිකාවට රට ජාතිය හෝ ආගම ගැන කථා කිරීමටද සදාචාරාත්මක අයිතියක් නැත්තේය​.

  9. De silva says:

    Ask her who spent money to change the rigime, her friend George Soros came and stay at her rosmid place hose jest after the january 8th and another friend Tony Blaire came just befoe (15th of august) to srilanka. So now you can connet the dots.
    Thanks

  10. ආන්න එකට හිරුනිකා දිලිප්...වගේ නැව ගිලුනත්...... says:

    ආන්න එකට හිරුනිකා දිලිප්…වගේ නැව ගිලුනත්…බෑන්ඩ්කි චුඋන්ය කියලා… ලා..ලෑ…ලා…… පාරිලිමේන්තුව ගිනිගත්තත් හිරුනිකගේ හංසයා මිරිකා ගත්ත….යකෝ තෝ අම්මෙක්අ නේද? අපි තමා ඒවාටත් ගෙවන්නේ? උන් අත් හදා බලනවා. මහා ජනතාව බදු ගෙවනවා. දැන් කෝෂ කියාද?

    • ගන්ජ බන්ඩා says:

      හිරැනිකර්ට තියෙන්නෙ පුද්ගලික න්‍යාය පත්‍රයක්. එයාට ඒක වැදගත්. නමුත් ජනතාවට ඒකෙන් වෙන සෙතක් නැහැ. ඊලඟ චන්දෙන් පස්සෙ හිරැනිකර් ගෙදර.

      • Pina says:

        යකෝ හිරිනිකාට විතරක් මුකුත් කියන්න එපා. එයා අපි කාටත් අයිති සම්පතක්.

  11. MY3 ට trojan අශ්වයෙක් ද.?

  12. Ron says:

    ඇති යාන්තං ඇත්තක් කිව්වා

  13. කාවින්ද.....හිරුනිකා දිලිප් නෙවියි යකෝ ....හංස පුජාව කලේ.... says:

    හිරුනිකා දිලිප් නෙවියි යකෝ ….හංස පුජාව කලේ….හිරි ඔතප් නැති කෝෂ හිරුනිකායි….. කාවින්ද ….මමයි….

  14. Manel Anoda says:

    Ranil can stand tall with any world leader including Trump. World leaders like Ranil very much including Modi. But MY3, MR, Sajith, Karu – they do not have the charisma to attrack goodwill from international leaders. If Ranil becomes President he will bring much needed foreign aid to our country. MY3 is jelous of Ranil.

  15. Sam says:

    යකෝ මේක 2004 එකක්. උඹලගේ site එකත් දැන් තුට්ටු දෙකේ site එකක් වෙලා ඉවරයි. මේ මගුල් වෙන්න කලින් මම හැමදාම උදේට මුලින්ම ආවේ උඹලගේ site එක බලන්න. ගිය සති දෙක තුනේ උඹල publish කරපු දේවලුයි ඒවා publish කරපු විදියයි දැක්කම ඇත්තමයි මහා පිළිකුලක් දැනුනා. උඹල මේ comment එක දාන එකක් නෑ, එත් අවුලක් නෑ උඹල මේක කියවන බව මම දන්නවා ඒ ඇති. තුක් නොදකින්!

  16. සිංහල කොන්ග්‍රස් says:

    චන්ද්‍රිකා චෞරවී වෙලා බොහෝ කල්. චෞරි අද අවලංගු සාධකයක්.

  17. Dasa Nayaka says:

    Kumaratunga Interview
    “Politics Is a Terrible Game”
    By Alex Perry Colombo
    Posted Monday, March 22, 2004; 21:00 HKT

  18. sanidu sooriarachchi says:

    එදා හිතුව විදියට චන්ද්‍රිකා හිටියනම් අද රටම පිලිගන්නවා….
    TIME: You want to quit?
    KUMARATUNGA: Of course I do. I would love to leave. I am dreaming of a life beyond politics.

  19. aqwe says:

    An old post “Posted Monday, March 22, 2004”

  20. indunil says:

    yaha dakeemakk……..?

  21. Naomi Watts says:

    Sri Lanka is bewtowed with such fantastic writers as Emil van der Puten, Sharmini Serasinghe, Siri Gamage, Grusha Andrews, Shyamon Jayasinghe, Kumar David, Kasun Kamaladasa and Uditha Devapriya. These are world class journalists. They will beat any foreign native English writer. But, they are not doing enough for the country, They must press hard that Ranil MUST be appointed as PM. People should come out of closests and write.

    These eminent men and women must write daily forcing MY3 to change his mind.

  22. Sumeda says:

    රනිල්ට කරන්න බෑ…… සනත් ග˛ණතිලකට හෝඳට කරන්න පූඵවන්

  23. sathya says:

    This is an interview done in 2004.

  24. david milibanda says:

    So what if it is from 2004….. Mouth will lie but not the Tongue.

Main News