Facebook ඇතුළු සමාජ ජාලා තහනම ඉවත් කර මැතිවරණ කාලෙට නැවත තහනම් කරන්න රජයෙන් යෝජනාවක්..

March 15, 2018 at 10:00 am | lanka C news
Facebook ඇතුළු සමාජ ජාලා තහනම ඉවත් කර මැතිවරණ කාලෙට නැවත තහනම් කරන්න රජයෙන් යෝජනාවක්..

සමාජ ජාලා තහනම ඉවත් කල යුතු වුවත් විශේෂ විශේෂ අවස්ථාවලදී අවහිර කල යුතු බව ඇමති චම්පික රණවක මහතා සදහන් කර ඇති බව පෙරටුගාමි සමාජවාදී පක්‍ෂය පවසයි.

ඇමතිවරයා විසින් විශේස අවස්ථා ලෙස සදහන් කර ඇත්තේ මැතිවරණ අවස්ථා බව එම පක්‍ෂ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සදහන් කරයි.

ඒ අනුව මේ වාරණය ගෙන යන්නේ ජාතිවාදී කතාවක් නිසා නොවන බව ඉතාම පැහැලිදි යයිද ඒ මහතා කියා සිටී.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

10,136 Viewers

6 Comments to “Facebook ඇතුළු සමාජ ජාලා තහනම ඉවත් කර මැතිවරණ කාලෙට නැවත තහනම් කරන්න රජයෙන් යෝජනාවක්..”

  1. බබා උක්කුන් says:

    දැන් තේරෙනවා නේද මේ රටේ පාලනයෙන් සහ දේශපාලනයෙන් ඉවත් කලයුතු අය කව්ද කියල.
    මේ අයට නියම විදිහට ඊලග මැතිවරණයේදී සලකන එක සියලුම දේශමාමක චන්ද දායකයින්ගේ වගකීමක්

  2. kamalasirikuruwita says:

    Facebook මගුලක් නෙවෙයි බං , අර මහා දවල් මහා බැංකුව ලංකාවේ ප්‍රථමවරට කොල්ල කාපු අර්ජුන් මහේන්ද්‍රන් සහ ඌ ගැන ඇප වෙච්ච එවුනුයි කැප වෙච්ච එවුනුයි ගැන වහාම හොයල ඒ සල්ලි කන්දරාව ලංකාවට ගෙන්නාගෙන , මේ හැත්තට දඬුවම් කරන්න ලැහැස්තිවෙන්නේ නැත්ද , මේ නිකන් බයිලා වලට කාලය නාස්ති නොකර . හා..ද?

  3. Lapaya says:

    Illagena kewa. Thawath iganagath puthgalayinge chanda laksha ganak ilaga para ubalata naha.

  4. Lee says:

    Where is Arjun Mahendran.

  5. Asaranaya says:

    ඇයි බයද මල්ලිලා? “පේශ් බුක්” තිබුනත් නැතත් යහාපාලන හැත්ත කුජීතයි

  6. kodagoda says:

    gotabaya enawata baye..

Main News