FCID දඩයම් කාර්යාලයක්.. පැමිණිලි දමන්නේ ලොක්කාගේ කාර්යාලයෙන්.. වහා වසා දමනු..- දයාසිරි

April 17, 2018 at 2:10 pm | lanka C news
FCID දඩයම් කාර්යාලයක්.. පැමිණිලි දමන්නේ ලොක්කාගේ කාර්යාලයෙන්.. වහා වසා දමනු..- දයාසිරි

ගිය රජය සමයේ කැරම් බෝඩ් ගෙන්වීමේදී ක‍්‍රීඩා ඇමතිව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කිසි වංචාවක් සිදුකර නැතැයි හිටපු ක්‍රීඩා ඇමැති ලෙස තමන් වගකීමෙන් පවසන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පවසයි.

FCID යනු නීති විරෝධී ආයතනයක් බවත් එය ස්ථාපිත කර ඇත්තේ එජාපයේ උවමනාවට විරුද්ද දේශපාලඥයන්ගෙන් පලි ගැනීම සදහා බවත් පවසන මන්ත‍්‍රීවරයා වහාම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසුරුවා හැරිය යුතු යයිද සදහන් කරයි.

මහින්දානන්ද මහතා ශ‍්‍රීලනිපයේ හා සන්ධානයේ සමගිය වෙනුවෙන් විශාල කාර්යයක් කල බවත් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එජාප වුවමනාවට බවත් ඔහුවට උවමනා වී ඇත්තේ කෙසේ හෝ ශ‍්‍රීලනිපය දෙකඩ කිරීම බවත් දයාසිරි ජයසේකර මහතා කියා සිටී.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කිරීම් සිදු කරන්නේ ආණ්ඩුවේ ප්‍රධානියකුගේ කාර්යාලයෙන් යයිද සදහන් කරන ඔහු මෙම දඩයමේ ඇති යහපාලනය කුමක්දැයි විමන බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් පවසයි.

25,539 Viewers

12 Comments to “FCID දඩයම් කාර්යාලයක්.. පැමිණිලි දමන්නේ ලොක්කාගේ කාර්යාලයෙන්.. වහා වසා දමනු..- දයාසිරි”

  1. Kamal says:

    රිලාසිරිගේ මීලග රිලා පිම්ම මොන ගහටද?

  2. ඇත්ත says:

    පිං ඇමතිකම් කරන ඒ සුන්දර කාලයේ
    නොදුටුවද මේ ටික ඒ ආදර කාලයේ
    වෙන්වී යන්න තතනන මේ කාලයේ
    වෙයිද යන්නට ඔබටත් ඒ අදුරු කාලයේ….//

  3. Nalaka says:

    යහපාලන නීතියේ පාලනය කියන්නේ මෙයට තමා…

  4. Aurora says:

    FCID මේ රජය තිබෙන තෙක් ඔහොම යාවි. මීළඟට එන රජයකින් නොපමාව කල යුත්තේ FCID දඩ බල්ලන්ද FCID හෝ CID වෙත කැඳවීමයි. ඒ අනුව නීතිය දේශපාලනිකව සහ විරුධවදීන්ට එරෙහිව යෙදවූවන් සොයා ඔවුන් හට නිසි දඬුවම් පැමිණිය යුතුය. මහින්ද රාජපක්ෂ රජයේ කොටස්කරුවන් මෙන්ම යහපාලනයට නුරුස්සන චරිත වලට අනවශ්‍ය පරිදි පීඩා කිරීම තමුන් කෙරෙහි වෛරය ගොඩනංවන මෙවලමක් බව මේ මෝඩයෝ අමතක කරති. නමුත් මුන්ට නියෝග ලබාදෙන හෝ නඩත්තුකරන රටකට හෝ පැනගියහොත් ඔවුන් අතහැරිය යුතු නැත. ඒ පිළිබඳව කටයුතු කිරීමට ලොව ප්‍රකට විවිධ ක්‍රම තිබේ.

  5. Samuvel says:

    අම්මට හුඩු ස්වාමිනී කිව්වලු….අපේ පැත්තෙ වාඩි වෙන්නත් කලින් ටෝන් එක වෙනස් කරල. පොඩි සින්දුවකුත් කියමුද මහත්තයෝ…..”මට හන්සයාව ගඳයි නන්ගියේ….”

  6. sarath says:

    Sorry We knew this long ago. You are like Rip van Winkle. Got up after a long sleep. Dear Dayasiri, We will settle our problems. Can you Please keep your mouth shut.

  7. podi malli says:

    tho wage diwa deke rilasiriyek. owa gihin kiyapan rilawunta.

  8. මාතලේ බණ්ඩා says:

    එතකොට අර මහින්දානන්දගෙ දික්කසාද නඩුවෙදි එයාගෙ කලින් බිරිඳ කඩුවෙල උසාවියට ඉදිරිපත්කළ ලියවිලිවල සදහන් මෙයාගෙ දේපළවල තොරතුරුත් වැරදිද?

    • ගන්ජ බන්ඩා says:

      අදෝමැය්, FCID ය ටවත් දූෂණ කොමිසමටවත් මහින්දානන්දගෙ දේපොල ගත්ත හැටි හොයා ගන්න බැරි වෙලා.

  9. Brahmana says:

    At least he has some guts to come forward and speak the truth!

  10. Santhosa says:

    Who issued a letter from the Sports Ministry to import the carrom boards and to get it cleared. It was the Secretry Ministry of Sports under instruction and direction of the Minister.
    Who else was involved . Rilasiri you should have studied the case .There may be technical issues that will only nail the secretray a War Veteran. Now who will cry for the War Hero who is already charged.

  11. Raawana says:

    Pohottuwata bada pinumak gahanna hadanne.FCID eka weradi nam eyata adhikaranaya pilithuru devi.oheta puluwanda adikarana niyoga denna?

Leave a Comment

Main News