FCID නීති විරෝධීයි.. පැමිණිලිවලට පැමිණිලිකරුවන් නෑ.. ඕනෑම අයෙක් සමග විවාදයට සූදානම්..

February 9, 2017 at 12:00 pm | lanka C news | ලංකා සී නිවුස්
FCID නීති විරෝධීයි.. පැමිණිලිවලට පැමිණිලිකරුවන් නෑ..  ඕනෑම අයෙක් සමග විවාදයට සූදානම්..

“පොදු දේපල පනත ගෙනාවේ එල් ටි ටි ක්‍රියාකාරකම් නිසා වෙනුයි, මෙය නිති විරෝධී ව්‍යවස්ථා විරෝධී පනතක්, පොදු දේපල පනතට සමුපකාර,බැංකු පසැල්,රාජ්‍ය ලංඡනය මේ සියල්ල ඇතුලත් කලේ එල්ටිටි සංවිධානය එවාට හානි කල නිසයි. නමුත් පසුව මෙම පනත ක්‍රියාත්මක කලේ නැහ. මම නීතිපතිවරයා වශයෙන් වසර 3 ක් කටයුතු කලා කිසිම දවසක මේ පනත යටතේ කිසිවකුට දඩුවම් කලේ නැහ, මෙය අභාවයට ගිය පනතක් යහපාලන ආණ්ඩුව යටතේ මෙම පනත ක්‍රමවත්ව ක්‍රියාත්මක කරන්න පටන් ගෙන” යයි හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා පවසයි.

මෙය ක්‍රියාත්මක කිරිමට විශේෂ පොලිසියක් අවශ්‍යයි. ඒ නිසා එවකට පොලිස්පති වූ ඉලංගකෝන් මහතා ලවා එෆ් සි අයි ඩි නැමති ආයතනය පිහිටුවීමට නියෝගයක් ගත්තා, ඔහුට මෙවෙනි පොලීසියක් පිහිටුවීමට බලයක් නැහ. මේ ආයතනය මෙහෙය වන්නේ අග්‍රාමාත්‍යවරයායි.

FCID විභාග කරන පැමිණිලිවලට වගකියන පැමිණිලිකරුවෙක් නැහ. ඒ පැමිණිලි කර තිබෙන්නේ සාධාරණ සමාජයක් සඳහා වු පුරවැසියෝ නම් සංවිධානයක් විසිනුයි, සමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක වුවා නම් මෙවැනි වැරදි සිදුවන්නේ නැ. ඕනෑම වෘත්තීයකුට එෆ් සි අයි ඩි ආයතනය සම්බන්ධයෙන් මාත් සමඟ සාකච්ඡාකරන්න එන්න පුලුවන්, මම ඒ ආයතනයේ වැරැද්ද පෙන්වා දෙන්නම්, මෙවා ගැන අපි කවදත් සුපිරික්ෂාවෙන් බැලුවා, එමෙන්ම නීතිය අයුතු ලෙස යොදවා පුද්ගලයන් සිරගත කිරීමට එරෙහිව ජනබලයක් ගොඩනැගිය යුතු යයි රෝහාන් වැලිවිට මහතා සිරගතව සිටියදි රචනා කල “මගේ කට උත්තරය” නැමති ග්‍රන්ථය දොරට වැඩීම උත්සවයට සහභාගි වෙමින් එහි ප්‍රධාන දේශනය පවත්වමින් හිටපු අගවිනිසුරු කියා සිටියේය.

19,017 Viewers

8 Comments to “FCID නීති විරෝධීයි.. පැමිණිලිවලට පැමිණිලිකරුවන් නෑ.. ඕනෑම අයෙක් සමග විවාදයට සූදානම්..”

  1. Perera says:

    අනේ පල නාකියෝ . උබ දන්න කෙන්ගෙඩිය.

    • daham says:

      ehenam thoge ammada awalamo danne.

    • වේලු සුමන says:

      ස්ටෝන් කටර් පෙරේ රා තෝ නොදන්න මගුල් වලට කට නොදා හිටු. බැංකු හොරාගේ කටුකන නරියා

  2. alaya says:

    අනේ පලයන් බං යන්ඩ …උඹල දීපු වැරදි පුර්වාදර්ශ නිසා තමයි රටට මෙහෙම විපත්තියක් උනේ ……….පොදු දේපල පනත එකට නම් යුද්ධේ දින්නම …උඹල ඉන්න කාලේ ඕක අහෝසි කරලා යන්ද එපැයි ….දියවන්න ඔයේ මස් වැද්දෝ බන කිව්වට කවුද බං අහන්නේ ….

  3. HOMOSEX PM AND CHATHYA APPASIRA says:

    Do not worry with high interest rate we must get all these criminals of YAMAPALANA visible future.under same Act including all parties of executive, legislature and judisary

  4. kumar gunarathna says:

    ETHAKOTA STUNAMI ADHARA WASHAYEN LABUNU MUDAL PODU DEPALA PANATHATA WATENNE LTTE EKADA TSUNAMIYA EWUWE?

  5. singha says:

    Perera,අනේ තෝ මොනවද දන්නේ ගෙරියෝ දේශපාලණය ගැන.මුදලට කඩේ යනවාට වඩා
     රට වෙනුවෙන් කඩේ පලයන්.මෝඩයා. 

Main News