Game Over : හකීම් සමග 07ක් ආණ්ඩුවට.. ?

November 4, 2018 at 10:32 pm | lanka C news
Game Over : හකීම් සමග 07ක් ආණ්ඩුවට.. ?

රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය නව රජයයට එක්වීම සදහා තීන්දු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටී.

ඒ අනුව එම පක්‍ෂයට කැබිනට් ඇමති ධුර හා නියෝජ්‍ය ඇමති ධුර කිහිපයක් ලබා දීමට නියමිතය.

මීලග මැතිවරණයේදී තම පක්‍ෂය තරග වදින්නේ කෙසේද යන්න සම්බන්දයෙන් යම් ගැටළුවක් තිබුණද මේ වන විට එම ගැටළුව නිරාකණය කරගෙන ඇතැයිද වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පාර්ලිමේන්තුව තුල මන්ත‍්‍රී ධුර හතක් නියෝජනය කරයි.

ඉක්මන් ක‍්‍රියාමාර්ගයක් නොගන්නේ නම් තව දුරටත් අල්ලාගෙන සිටීමට නොහැකි බව පක්‍ෂ නායක රවුෆ් හකීම් ඊයේ දිනයේදී හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුවත් කර තිබින.

මෙම මන්ත‍්‍රී පිරිස එක්වීමත් සමග ආණ්ඩුවේ මන්ත‍්‍රී ආසන ප‍්‍රමාණය 112 දක්වා ඉහල යනු ඇත.

71,823 Viewers

17 Comments to “Game Over : හකීම් සමග 07ක් ආණ්ඩුවට.. ?”

  1. Dev says:

    hapoi.
    Hakeem la nati anduwak hadeemata ediriyedi kriya karamu

    Dan mokek hari aran rata bera gamu ranil gen

    Ada lowa kudama rajjaya palanaya karana Ranil gen Araliya gaha madura bera gamu

    • Punya demel says:

      Hmm danata witharak hondai. Wadiya natanna denna narakai

    • හැකහැක says:

      එක එක කැබිනට් තිබුනා … මේක $ ඩොලර් කැබිනට් එක….ගත්ත ගැනිල්ලට මේ කැබිනට් එකේ හැමෝටම තම මන්ත්‍රි වැටුප නැතිව වැඩ කරන්න කියමු …

    • LANSA says:

      ඔය සින්හල මොඩයො වාග් සල්ලිවලට රට පාවාදෙන්නේ නෑ ඔය හකීම් සම්පන්දන් ලා…

      අපේ සින්හලයො අරක්කු බෝතලයටත් බත් පකෙට් එකටත් අම්මාවයි මවු රටත් පාවාදෙන හෑත්තො
      තූ නොදකින්

    • Here's percy says:

      Oba Hari. Maha jathiya Samagiwemu.

  2. Sudeera says:

    රනිල් අගමැති ලෙස හිතාගෙන (PSYCHOTIC PARANOIA) පාලනය කරන්නේ අරලිය ගහ මන්දිරය සහ එහි සිටින UNP මෝඩයෝ ටික පමනය්

  3. Huuu... says:

    Huuu… ko me jathiwadi baiyyo

  4. Raawana says:

    Den balamu jala gaasthu wedi karanna dangalapu miniha, mokada karanne kiyala. wessa wedi nisaa gaasthu wedi karanna anawashyayi kiyala kiyayi.

  5. Sudesh says:

    Oya Katrina 113 ta arjuna prasanna welgama add karada? Ehenam meda paarath abasaranai.

  6. Sudesh jayanath says:

    Good news. Then can you plz reconvene the parliament soon?

  7. Suresh chandrani says:

    Then call upon the parliament soon

  8. සනත් ඉතාලිය says:

    ඉන්නව ඉන්න්ව මේ වෙලේ මහසෝන එක්ක බුදියල හරි මුන්ව එලවනවා ගෙම්බො ගැන මැතිවරණයේදී බලාගන්නම්

  9. aravwela says:

    why we get this them Federal package will on table

  10. Rasika says:

    Mulin keewe muslim epaa kiyala needa? Den onama kenek gannalu

  11. jagath says:

    Gatta gana keeyada danne na??/

  12. Critic says:

    Don’t trust these prostitute politicians! It’s better to keep them away. Try to show the power of Sinhalese majority & form a government!

  13. Hari says:

    META WADIYA HODAE GANU KAKKUSIYATA WATHURA ADDANAM

Main News