GMOA අනිද්දා රටපුරා වෛද්‍ය වර්ජනයක් කැදවති..

July 23, 2017 at 3:50 pm | lanka C news
GMOA අනිද්දා රටපුරා වෛද්‍ය වර්ජනයක් කැදවති..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අනිද්දා දිනයේ (25) දීප ව්‍යාප්ත එක් දින වැඩ වර්ජනයක් කැදවා තිබේ.

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් හෙට දිනය ඇතුලත පිලිගත හැකති මට්ටමේ විසදුමක් නොලදොත් මෙම වැඩ වර්ජනය සිදු කරන බව සංගමය සදහන් කරයි.

7,491 Viewers

5 Comments to “GMOA අනිද්දා රටපුරා වෛද්‍ය වර්ජනයක් කැදවති..”

  1. Sena says:

    අනේ මුන්ට රාජිතයි රනිලයි හරි සෝක් කියල කට ගන්න හම්බුනේ නෑ

  2. Appuhami says:

    Duppath apata yanna thiyenne anduwe ispirithale, tikak hari salli thiyanawanam me kalakanninge age balanne nehe yanawa dispensaryata. Thiyana thututu deka bas ekata wiyadam karala giyama mun strike. Thuk Noddakin.

  3. Police Junta says:

    Well come, we beg for all treade union to joint and to dave this country from POLICE MURDERS YAMAPALANA RULE

  4. Dushantha says:

    Good jobs guys people are with you. Lets teach this mad ponnapalanaya a good lesson this time. All trade unions will join to take similar actions soon.

Main News