GMOA ඇමති රාජිතගේ රෙදි සියල්ල ලිහා දමයි.. එලිපිට අභියෝග කෙරේ..

April 13, 2017 at 3:08 am | lanka C news | ලංකා සී නිවුස්
GMOA ඇමති රාජිතගේ රෙදි සියල්ල ලිහා දමයි.. එලිපිට අභියෝග කෙරේ..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමති රාජිත සේනාරත්න මහතා ඉලක්ක කරමින් දැඩි විවේචනයක් එල්ල කලේය.

පුරවැසි බලය ආදී රාජ්‍ය නොවන සංවිධානවලටද එහිදී දැඩි විවේචන එල්ල විය.

සෞඛ්‍ය ඇමතිවරයාගේ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් විරෝදය පලකමින් මාධ්‍ය නිවේදනයක්ද ඔවුන් විසින් නිකුත් කරනු ලැබීය.

22,896 Viewers

8 Comments to “GMOA ඇමති රාජිතගේ රෙදි සියල්ල ලිහා දමයි.. එලිපිට අභියෝග කෙරේ..”

  1. dayan jayathilaka says:

    munge numbers walata call karala munge demawupiyan sihi karanna puluwan kama thiyenawa.elama thamayi

    • සදුන් says:

      උඹල වගේ නුගත් unp කාරයොන්ට තමා ඒවගේ උවමනාවන් තියෙන්නේ මොකද සාමාන්යෙන් unp එකට චන්දෙ දෙන එවුන්ට උගත්තු පෙන්න බෑ දේශප්‍රේමියෝ පෙන්න බෑ සත්‍ය පෙන්න බෑ .තව මොන උදාහරණද ඕනා ඉන්දියාව එක්ක වෙලද ගිවිසුම අත්සන් කරන්න කියල පෙළපාලි ගියපු උන් නේ unp එකේ ඉන්නේ .

  2. SL PUTIN says:

    Well said Dr !☝️

  3. Randy says:

    GMOA- People are with you to fight against corruption.

  4. Dickie Bird says:

    Pirimi Nurse dan ganu Nurse kenek wenna hadanawa.
    Wena hangenna kramayak nehe pirimi nurse ta.

    Ministers !!!!! do not disturb them during the new year as they spending in countries with cool climes with “do not disturb” sings hanging from their hotel room doors.

    Some other Ministers say “whp cares” we are overseas for the new year with our families and buruthu pitin.
    Ratata kelawela giyath apita moko mentality.

    Mung enakota rata peralala thiyanda beri weyi da???????? Eka Niyama wede.

  5. GodFather says:

    Doctors are Intelligent than the People in Parliament , NGO driven 3rd Class Purawesi Balaya and similar Organizations.

  6. Goba says:

    If they are so concerned about the public health system, then why go on strike for the most trivial of reasons? Once they went on strike because doctors and nurses had to use the same toilet in a hospital. Its the hypocritic oath in action. Parajitha is a 3C politician but GOMA is plain GOMA.

    • Parajitha says:

      Most of the doctors are male and nurses are female except a few. Eg. Pirimi Nurse…

      In case female nurses use the male toilet, there may be complaints from Nurses against doctors.

Main News