GMOA වර්ජනයට එරෙහිව ඉන්දියාවෙන් දොස්තරලා ගෙන්වයි..

May 9, 2017 at 5:30 pm | lanka C news | ලංකා සී නිවුස්
GMOA වර්ජනයට එරෙහිව ඉන්දියාවෙන් දොස්තරලා ගෙන්වයි..

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කැදවන වැඩ වර්ජනයන්හිදී මෙරට රෝහල්වල සේවය සදහා වෛද්‍යවරුන් ඉන්දියාවෙන් ගෙන ඒමට රජය සූදානමින් සිටින බවට වාර්තා පල වෙයි.

දැනටමත් මේ ගැන අදාල උසස් නිලධාරින් දැනුවත් කර ඇති බවත් වෛද්‍ය වැඩ වර්ජනයන් නිසා පොදු ජනතාවට සිදුවන පීඩි අවම කිරීම මෙහි අරමුණ බවත් සදහන්ය.

12,321 Viewers

28 Comments to “GMOA වර්ජනයට එරෙහිව ඉන්දියාවෙන් දොස්තරලා ගෙන්වයි..”

  1. Deshapremi says:

    That is a very good decision. Wildcat strikes conducted by the MAFIA GOMA union should be defeated somehow and innocent patients should be protected from this MAFIA union.

    • Kamal says:

      එල… ඉන්දියන් දොස්තරලගෙ වැටුපත් අඩුයි.

      • Amda says:

        ඉන්ද්‍රිය අවයව පරිස්සම් කරගන්න වෙයි උන්ගෙන් 😀

    • Dushantha says:

      වෑඩේ නියමයි. හෑබෑයි මේ දවස් වල ඉන්දියාවෙත් නිතර දොස්තරලා ස්ට්‍රයික් කරනවලු. ඒ උනාට මෙහෙ වගේ නෙමෙයි ඉන්දියාවෙ සයිටම් වගේ ඒවා ගොඩක් තියන හින්ද ඕනි තරන් MBBS කාරයො ඉන්නවා. උන් රස්සා නෑති හින්දා ත්‍රීවීල් එලවනවා. ඒ වගෙ උන් ඕනි තරන් මෙහෙට ගෙනා හෑකි. කෝච්චි එළවන උනුයි විදුලි බල මන්ඩලේ උනුයිත් ඕනෑවට වෑඩියි. ඒවට පකිස්ථානෙන් ගේමු.

    • Wijebahu says:

      They are very capable, they should do that.

    • Goba says:

      Make health service an essential service. Then strikes are illegal. Dissolve GOMA mafia.

  2. laksiri says:

    ඉතාම හොඳ තීරණයක්. මේ දොස්තරලාට පෞද්ගලික සෞඛ්‍ය සේවයම කරගන්න ඉඩ හැරලා. රජයේ රෝහල් වලට ඉන්දියන් වෛද්‍යවරු බඳවා ගැනීම ඉතාම කාලෝචිතයි. එවිට රාජකාරී වෙලාව සම්බන්ධයෙන් ඒ කිසිවෙකුට ගැටළුවකුත් නැහැ.

    • ran says:

      Yes its very good

    • sudath says:

      ඔව් ඔව් බොහොම හොඳයි බොලා වගේ ගොන්නු ඉන්දියානු දොස්තරලාගෙන් බේත් අරගෙන ඉන්දියාවේ වගේම බල්ලෝ බළල්ලු වගේ මැරිලා යන එක නම් හොඳයි .එතකොට අර හැට දෙලක්ෂයෙන් ලක්ෂ ගානක් ඉබේටම ගොන්නු අඩුවෙලා යාවි
      උපදේසයක් දෙන්නම් දැන් මේ ඉන්දියානු දොස්තරලා හොඳයි කියන බොලා උන් මෙහාට ආවම අපේ දොස්ත්රලගෙන් බේත් ගන්න එන්න එපා ඉන්දියානු දොස්ත්රලාගෙන්ම බේත් ගනින් දිගටම .

  3. කණියා says:

    .එහෙනම් දොස්තරලා ඉන්දියාවට එරෙහිව කරන චෝදනාව මහජනතාව ඉබේටම තේරුම් ගනීවි .මුලින්ම ඉන්දියානු ඇම්බියුලන්ස් දැන් ඉන්දියානු දොස්තර පසුවට එන්ජිනේරු කොම්පියුටර් ඊළඟට ගනකාදිකාරි ,කාර්මික ඊළඟට සිකියුරිටි සහ කම්කරු ඉබේටම ඉන්දියානු හිඟන්නෝ නියමයි නියමයි මෙන්න ආප්පයා සහ වික්කම් සිංහයා ඉන්දියාවට රට පාවල දෙනවෝ .මහජනතාවෙනි නැගී සිටිමු

  4. Arjuna says:

    This is a very bad dicision. We need PMC. But this is a real disaster of our government.

  5. Saradiel says:

    කොහොමද ඒක හොඳ තීරණයක් වෙන්නේ ? ඒක මෝඩ අදහසක් රටට විනාශයක් ..
    රටේ ජනතාවට අබ සරණයි ..සිංහලයෝ වදකරන්න තවත් උප්පරවැට්ටියක් …අපේ රටට හොර ඉන්දියන් දොස්තරලාට පැමිණෙන්න හොද අවස්තාවක් …
    NEVER TRUST INDIA

  6. jaliya says:

    ජේ ආර් ලොක්කා ද මේ වැඩේම කළා

  7. Sihala Yaka - සිහල යකා says:

    ලෝක අපවාදෙන් බෙරීම සඳහා ස්ත්‍රීන්ව කසාද බැඳ නිකං තබාගෙන ඉන්නා නපුංසක පක්‍ෂේ නෝන් ජලයන් සිය බිරින් දෑ වරුන් පත් වී ඇති අපහසු තාවෙන් මුදවා ලීම සඳහා​ පට්ටි වස්සන් ද මේ සමගම ඉන් දියාවෙන් ආනයනය කිරීමට සූදානම් වන බව පැවසේ.

    • Truth says:

      ඔබ හරි. තවද මෙම නායකයින්ගේ අනුගාමිකයින් වන මානසික නපුංසකයින්ටත් එම බෙහෙතම දෙමු

  8. The Next President says:

    NO WAY!

    Why should we have Indian Doctors? That is not the solution.

    Call those who are opposed to SAITM for an open discussion. Let a wide section of the Community also take part including Parents, Patients, Seniors, even High School and University Students – FACE TO FACE. The Government should conduct open forums.

    The GMOA is not Almighty God(s). There are other people too who wants this Drama to end. The SAITM was a brainchild of the previous Government. The GMOA never uttered a word when it was established.

    Many patients suffer due to this joke. Especially in rural areas. Innocent patients are held at ransom by GMOA and Government, both.

    People tolerated when GMOA carried out a strike against ETCA as it was regarded by the entire country as a political, economic and a social issue as its repercussions have a serious impact to the entire citizenry. That doesn’t apply to SAITM.

    The Government’s present solution to sell SAITM shares in the Stock Market should be acceptable. Even Doctors can buy shares of the SAITM, if they so desired. I would like to buy SAITM shares too. Even Parents can buy shares, doesn’t matter even in a small scale.

    Let the Priviledged to send their children to SAITM and sit for EPRM (formerly ACT 16) in order to absorbing them to the Medical Service. So that there will be more spaces to the children of Under-priviledged parents, in State Universities.

    • Wijebahu says:

      Yes, you are 100% correct, however, you cannot make GMOA who has ulterior motives happy.

  9. Johnbaas says:

    Goodness Gracious
    How Audacious
    Goodness Gracious Me!

    😄

  10. Alapaluwa says:

    මෙහෙම පටු විදියට සිතන්න එපා එන එවුන් කවුද දන්නේ බලු දොස්තරලද කියලා? මුන් තමන්ගේ ශරීරයේ අවයව ටිකත් කප්පාදු කරගෙන ගියාම කාටද එයින් දුක්විඳින්න වෙන්නේ.මේ ඉන්න හොර තක්කඩි දේශපාලකයෝ ටික අපේම මුදලින් යාවි සිංගප්පුරුවලට සුළු හෙම්බිරිස්සාවකට වුනත් නමුත් මේ අසරණ ජනතාවට මොකද වෙන්නේ.එන එවුන්ගේ පරික්ෂණවලට මේ අපේ මැටි මොලුටිකව පවිචිකරවී එයින්පසු වෙන බාහිර බලපෑම්වලට කවුද වග උත්තර දෙන්නේ.තමන්ගේ තිබෙන අනුවනකම නිසා මේ ප්‍රශ්නය ගැන සුළුවෙන් සිතන්නනම් එපාමේ ගැන බොහෝදුර සිතිය යුතුයි. ඉන්දියාවෙන් දොස්තරලා ගෙන්වීමෙන් රටේ අහිංසක ජනතාවට අනිවාර්යෙන්ම කබලෙන් ලිපට වැටුනා වැනි දෙයක් වේවි එය නවතා ලීමට කෙසේත් බැරිය. එමනිසා දෙපාරක් නොවේ තුන් හතර වරක් සිතනු මැනවි.

  11. Gayantha says:

    Mehemath joker anduwak. Chandekata giyot apeth nai unp saha slfp ekata mai widiyata goyot. !!
    2001~2003 ranilage anduwa nurse strike eka welawai army eken daimma 2004 gedara. Mai saire kanne okkomagen mai samanala anduwa !

  12. roshan says:

    ඉන්දියන් වෛද්‍යවරුන්ගේ වකුගඩු ටික ලංකාවේදී පරිස්සම් කර ගන්න පුළුවන් වෙයිද කියලා තමයි මම මේ කල්පනා කලේ? මෙහෙ ඉන්න මාෆියා කල්ලිය ඒ තරමටම දරුණුයි..

  13. Niru says:

    This is another brilliant decision by the Yamapalana government. Any doctor from India who want to come here is either unemployed or underemployed. These suckers will not have enough experience. They will experiment on our people in remote areas and even if they kill a few what does matter to the assholes who are in charge. These assholes will go to Singapore even get treatment for a cold or cough

  14. Mohammadu says:

    Indian doctor la one kiyanna ayath EPA kiyanna ayath okkoma gonnu Oya damala tiyena news eka anduwata mada Gahanna news ekak.

    • kaniya says:

      උඹේ නමට ආවේනික ලක්ෂණය තියෙනව බුද්දිය නෑ
      උඹේ ගෑනිගේ ….. ඉන්දියන් දොස්තරලා ලවුවා පරික්ෂා කරගන්න පුළුවන්

  15. බද්රානි says:

    කුමක් හෝ මගඩියක් කරමින් අනුන්ගෙන් පිනට කකා බිබී බොරු දේශප්‍රේමීත්වයක් ගැන කයිවාරු ගහන පින්ගුත්තරයෝ ඉන්න රටේ රැකියාවක් කරලා හරිහම්බ කරන්න පුරුදු වෙලා ඉන්න මිනිස්සු ඉන්නේ අත ලොස්සයි. ඉන්දියානුවන් ගෙන්වලා හරි මේ තත්වය වෙනස් කිරීමට කටයුතු කිරීම රජයේ වගකීමයි. ගැහැණු ටික මැදපෙරදිග පටවලා ගානක් අතට ගන්න එකනේ අපේ අයගේ හපන්කම..අනික මුදල් ගෙවලා බෙහෙත් ගන්න අපි ඉන්දියාවේ නෙමේ, මොන ලෝකෙක හරි දොස්තර කෙනෙකුගෙන් බෙහෙත් ගන්න එක අපිට ප්‍රශ්නයක් නැහැ.

    • layan says:

      patu widihata hitanna epa me gana..indiyawe balen path una me anduwa unta job natuwa wena kata dennada…meka ETCA giwisume patan ganma..hari indian doctor la awa kiyamuko..eka mekata wisadumada??? na etakota mehe ayage job walata moko wenne..
      trinco warayath indiyawata deela… lankawa indiyawe gateta ahu wela inne

      owunge rakiya wirahitha laksa ganakata lankawe rakiya deema owunge aramuna…anika doctor la strike karanne SAITM ekata witarak nemei …ETCA magin lankawe siyalu minisunge rakiya nati wenawa…eka 100% sure.. mokada mama colombo tourist hotel ekaka wada karana nisa mn dannawa dahas ganan indians la enawa hotel ekata..mokatada enne buisiness karanna ,, job hoyagena..un adu padiyata job denakota lankawe minissunta wenne mokkda ??? me gana poddak kalpana karanna..

      ..indiyawata awsi wena giwisumak nan indiyawa kawdawath ETCA gahanne na.. ath unta ai haddissi..api me anatura terum ganna one..wasanawakata ugath minisun wan docter lata me antura watahuna..warjanayen leddu amaruwe watenawa tamai…(ath atyawasya sewa owun pawathwagena yanawa) habai me anduwa me katauthu karana widihata lankawa indiyawe yatath wijitayak wenawa aniwaryai..

      udaharanayak widihata nepale ganna..ada indiyawata puluwan eka rayin nepaleta indana ,widuliya dena eka nawattala nepale adapana karanna..api a yatarte terum gata uthui paksa pata walata nobedii..

    • layan says:

      patu widihata hitanna epa me gana..indiyawe balen path una me anduwa unta job natuwa wena kata dennada…meka ETCA giwisume patan ganma..hari indian doctor la awa kiyamuko..eka mekata wisadumada??? na etakota mehe ayage job walata moko wenne..
      trinco warayath indiyawata deela… lankawa indiyawe gateta ahu wela inne….a nisa hamotama sathutu wiya haki wiasadumak dena ekai rajaye wagakeema..natuwa indian bala dostarala gena eka nemei wisaduma,,meka athisaryata amude gaseemak..harima kanagatui me anduwe nayakayo gana..anthimata duka leddunta..owunge kopaya sadaranai..habai meke 100% waradda anduwe

      indiyawe rakiya wirahitha laksa ganakata lankawe rakiya deema owunge aramuna…anika doctor la strike karanne SAITM ekata witarak nemei …ETCA magin lankawe siyalu minisunge rakiya nati wenawa…eka 100% sure.. mokada mama colombo tourist hotel ekaka wada karana nisa mn dannawa dahas ganan indians la enawa hotel ekata..mokatada enne buisiness karanna ,, job hoyagena..un adu padiyata job denakota lankawe minissunta wenne mokkda ??? me gana poddak kalpana karanna..

      ..indiyawata awasi wena giwisumak nan indiyawa kawdawath ETCA gahanne na.. ath unta ai haddissi..a owunta eka wasi nisa..api me anatura terum ganna one..wasanawakata ugath minisun wana docter lata me antura watahuna..warjanayen leddu amaruwe watenawa tamai…(ath atyawasya sewa owun pawathwagena yanawa) ath oun warjanya karanne mulu mahath lankawama gan hitala.. me anduwa me katauthu karana widihata lankawa indiyawe yatath wijitayak wenawa aniwaryai..

      udaharanayak widihata nepale ganna..ada indiyawata puluwan eka rayin nepaleta indana ,widuliya dena eka nawattala nepale adapana karanna..api a yatarte terum gata uthui paksa pata walata nobedii..

      Oba kalin indiyawath ekka kalin gahapu giwisuma gana dannawada??oya indian wahana lankawata awe eken ..ath lankawen monada indiyawta yawwe..mokuth na…ath indiyawa wasi gatta eken..me ETCA GWISUMEN banda witarak nemei indian minissuth lankawata
      enawa job hoya gena..eke patan ganma tamai me,,

      eka nisa danuwath wenna ..pattara balanna..web site ,tv balanna..itihasaya hadaranna
      owun warjanaya karnne owunge padi wadi karanna kiyanna nemei..ipadenna inna daruwan ganath hitala,,,mulu lankawama gana hitala….

  16. Dathdosthara says:

    GMOA is not against private medical colleges. What they say is give proper training and supply the necessary facilities to the rich babies so that they can compete with students of the state medical colleges. What the GMOA wants is to enter their children directly to best schools in Sri Lanka, parking spaces for their cars and duty free cars.

Main News