GSP+ සහනය යලි අනුමතයි.. 19 සිට ක‍්‍රියාත්මකයි..

May 16, 2017 at 12:40 pm | lanka C news
GSP+ සහනය යලි අනුමතයි.. 19 සිට ක‍්‍රියාත්මකයි..

එන සිකුරාදා (19) දිනයේ සිට නැවතත් ශ්‍රී ලංකාවට GSP+ ප්ලස් බලපැවැත්වෙන්නේ යයි යුරෝපා සංගමය සදහන් කරයි.

ඒ අනුව මෙරට නිෂ්පාදන ගණනාවකට වරාය බද්දකින් තොරව යුරෝපා වෙලදපලට පිවිසිය හැකිය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයත්, වධ හිංසාවන්ට ලක් කිරීම් ගැන වන චෝදනා ගැනත් සලකා බැලූ බවත් එම තත්ත්වය මේ වන විට යම් තාක් දුරට යහපත් වී ඇති අතර ඉදිරියටද එම තත්වය වර්ධනය කර ගත යුතු බවත් යුරෝපා සංගමය විසින් සදහන් කරයි.

6,128 Viewers

9 Comments to “GSP+ සහනය යලි අනුමතයි.. 19 සිට ක‍්‍රියාත්මකයි..”

  1. Ruwan says:

    This was approved due to the good governance of the government. MR regime try their best to win this but failed due to their poor relationship with the Developed countries. Only the dictators like China and North Korea support for their government.

    • යුක්තිය says:

      මං දැක්ක සතෙක් පාර්ලිමේන්තුවෙදි කිව්ව මීට අවුරැදු 9 කට විතර කලින් දිනේශ් ගුනවර්ධන අහද්දි එජාප පාදඩයො යුරෝපයට ගිහින් g.s.p+ එකෙන් රටට වැඩක් නෑ ඒක නිසා දෙන්න එපා කිව්ව කියල… එහෙම උනාට අවුලකුත් නෑ කියල උගෙ කටින්ම කිව්ව….මොකටද ඇහුව gsp+.. ඒ තිරිසනා ලෙව කාල ගත්තෙ ඕක ඌම බල්ලෙක්වගේ එපා කියල බුරල.!

  2. pachaya says:

    There is very little value from gsp to our economy. Before we loose all interest on gsp, without even full filling our obligations , EU has granted this facility, knowing that they now can force us to fall in line with all of their requirements .

    It appears this is a desperate decision

  3. Kolitha says:

    Hutrreeeeeeee……api ehenam magampura saha trinco warayawal deka wikunnanne naha……heta idala aayojakayo enne atheesareta bada yanawa wage….

  4. danu says:

    නැවත අපි තුන්වෙනිලෝකේ නොදියූනූ රටක් වූබවයි

    • Upali says:

      ඔව් බන් අපි කලින් ඇමරිකාවටත් එහා හිටියෙ.

      • නිහමසිංහ says:

        Upali says: ඔවු ඇත්ත යුරා්පය ඇමරිකාව ගෝත්‍රිකයො කලේ අපි සොභාවික හුල‍ෙඟෙන් යකඩත් උනුකලා චීනය කියන විධියට මහින්දගේ කාළේ ලංකාවේ සංවර්ධන වේගය දෙවැනි උනේ චීනයට පමණයි.

  5. RW says:

    Congratulations! But one thing. Whatever we earn must be used to uplift the living conditions of poor and middle class people. Not to import Mercedes cars for Ministers

  6. sunimal says:

    එන චන්දෙට වෙළද දැන්වීමක්

Main News