GSP+ සහනය වෙනුවෙන් සමලිංගික සේවනය නීතිගත කරන්න කෙටුම්පත් එවයි..

November 19, 2017 at 12:17 am | lanka C news
GSP+ සහනය වෙනුවෙන් සමලිංගික සේවනය නීතිගත කරන්න කෙටුම්පත් එවයි..

මෙරට නිෂ්පාදන සදහා යුරෝපා GSP+ සහනය ලබා ගැනීම සදහා ශ‍්‍රි ලංකාව තුල සමලිංගික සේවනය නීතිගත කිරීම සදහා තමන් වෙත පනත් කෙටුම්පත් අවස්ථා ගණනාවකදී එවා තිබූ බව හිටපු අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

සමලිංගික සේවනය මෙරට දණ්ඩ නීතී සංග්‍රහයට අනුව සාපරාධී වරදක් යයිද ඔහු පෙන්වා දෙයි.

තමන් මෙම යෝජනාව සම්පන්ධයෙන් එකල සියලු ආගමික නායකයින් සමග සාකච්චා කල බවද පැවසූ ඔහු ඔවුන් සියල්ලන්ගේ අදහස වූයේ ආගමික පසුබිමක් සමග හැදුනු ශ‍්‍රී ලංකාව තුල එම කටයුත්ත සිදු නොකල යුතු බවද සදහන් කලේය.

ඔහු මෙම අදහස් පල කලේ දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහන හා අදහස් පල කරමිනි.

වීඩියෝව මෙතනින්

6,760 Viewers

5 Comments to “GSP+ සහනය වෙනුවෙන් සමලිංගික සේවනය නීතිගත කරන්න කෙටුම්පත් එවයි..”

  1. love nature says:

    සමලිංගික ඇසුර සමාජයට කිහිප ආකාරයකින්ම අහිතකරය. විවාහ සංස්ථාවට මෙම චර්යා කෙලින්ම බලපාන අතර, සමාජ රෝග වලින් බහුතරයක වාහකයන් වන්නේද සමලිංගිකයන් බව වෛද්‍ය වාර්ථාවන්හි සඳහන් වේ.
    සම ලිංගික සේවනයට ඇබ්බැහි වීම මානසික විකෘති භාවයක් ලෙස වෛද්‍යවරු පවසයි. සමලිංගික පුරුෂයන්ට පුරුෂ හෝමෝනද, සමලිංගික කාන්තාවන්ට ස්ත්‍රී හෝමෝනද එන්නත් කර මෙම තත්වයෙන් මිදීමට හැකි යාව ඇත්දැයි පර්යේෂණය කලද එය සාර්ථක වී නොමැත. එසේ කළ විට මෙවන් පුද්ගලයන් තදින් විකෘති චර්යාවන්ට ඇබ්බැහි වනාවා හැර රෝග නිවාරණයක් සිදු වී නැත.

  2. love nature says:

    කාමයේ වරදවා හැසිරෙන්නාගේ අපායගාමී ජීවිතය

    කල්ප ගණනාවක් අපායේ පව් ගෙව්වාට පසු කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයා ප්‍රේත ලෝකයේ ප්‍රේත උපතක් කරා තමය් ගමන් කරන්නේ. වෙනත් ප්‍රේතයන්ගේ ලිංගික අවයව වලින් වැස්සෙන කිළුටු ශ්‍රාවයන් ආහාර කොට ගන්නා ප්‍රේතයෙක් ලෙස පරදාර සේවනයේ යෙදුනු පුද්ගලයා උපත ලබනවා. එසේම තමන් මිනිස් ලොව සිටියදී කාම රතියට ඇලි සිටි ස්වභාවය අනුව වෙනස් ශරීර ස්වභාව ඇති ප්‍රේතයෙක් ලෙසත් උපත ලබන්න පුළුවන්.
    සමහර ස්ත්‍රී ප්‍රේතයන් ඉතා විශාල පුරුෂ ලිංගයක් තම මුඛය තුල පිහිටන ලෙසින් උප්පත්තිය ලබනවා. යකඩ කන්දක් මෙන් මහත් බරකින් යුක්ත වන මෙම පුරුෂ ලිංගය ඇදගෙන ගමන් කිරීමට මෙම ප්‍රේතියන්ට සිදු වෙනවා ….
    එසේම ඇතැම් පුරුෂ ප්‍රේතයන් ඉන්නවා, ඔවුන්ගේ ලිංගික අවයවය නිරන්තර ගින්නෙන් දැවෙමින් තිබෙන්නේ. ගිනිගෙන දැවෙන අවයවක් සමග මහත් කාලයක් වේදනා විඳීමට මෙම ප්‍රේතයන්ට සිදු වෙනවා …

  3. සේවනය නීතිගත කිරීම says:

    බැඳුම්කර සේවනය නිතිගත් කිරීමේ එක්සත් ජාතික පක්ෂයේ යෝජනාවක් ෆෙඩරල් ෆුට් නෝට් කල්ලිය පාර්ලිමේන්තුවට ගෙනාවා.චන්ද දායකයෝ කියති. බනානානායක.

  4. බන්ඩය්යා says:

    The killing of transgender people has spiked to an all-time high in the United States with advocacy groups reporting that there have been at least 25 transgender homicide victims so far this year.
    In a report released Friday, the Human Rights Campaign revealed that 102 transgender people have been killed in the US over the course of the past five years. The figures reached an all-time this year with 25 deaths.

    Another monitoring group, the National Coalition of Anti-Violence Programs, calculates that 26 transgender people have been killed in the US this year. Both groups say their counts may be incomplete because transgender victims are sometimes misidentified in reports.

    The Human Rights Campaign have been quick to lay the blame for the rise in killings at the door of US President Donald Trump. – RT

  5. නීතිගත කිරීම says:

    බනානා කොටවමුද? නීතිගත කිරීම එනවා.කොක්…කොක්..කොක්…. කොක්….කොකෙක්…

Main News