ITN සම්පූර්ණයෙන්ම මහින්ද පාලනයට.. රනිල් පැන්නීමෙන් පසු ඉදිරි ගමන්ගම සජීවීව කියයි..

October 27, 2018 at 6:59 am | lanka C news
ITN සම්පූර්ණයෙන්ම මහින්ද පාලනයට.. රනිල් පැන්නීමෙන් පසු ඉදිරි ගමන්ගම සජීවීව කියයි..

නව දේශපාලන විපර්යාසයක් සමගින් ඉදිරි ගමන් මග සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනියේ හත්වැනි පැය වැඩසටනේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අදහස් දක්වයි.

ඒකාබද්ද විපක්‍සයේ නියෝජිතයෙකු හත්වැනි පැය වැඩසටහනට සම්බන්ද වන්නේ දීර්ඝ කාලයකට පසුයි.

මේ වන විට ස්වාධීන රූපවානිය වටා දැඩි හමුදා ආරක්‍ෂාවක් යොදා ඇති අතර එජාප පාලනය සම්පුර්නයෙන්ම පාහේ ගිලිහී ගොස් ඇත.

සජීව විකාශණය මෙතනින්

58,100 Viewers

2 Comments to “ITN සම්පූර්ණයෙන්ම මහින්ද පාලනයට.. රනිල් පැන්නීමෙන් පසු ඉදිරි ගමන්ගම සජීවීව කියයි..”

  1. jagath says:

    Dan Itin Idala iwarai ?

Main News