Mig-27 චෝදනාව ආපසු කැරකේ.. යහපාලන සුරදුතිකාව ගස්.. සරල සිංහලෙන් ගෝටා පැහැදිලි කරයි..

February 6, 2017 at 9:20 am | lanka C news
Mig-27 චෝදනාව ආපසු කැරකේ.. යහපාලන සුරදුතිකාව ගස්.. සරල සිංහලෙන් ගෝටා පැහැදිලි කරයි..

මිග් 27 ප්‍රභාරක ගුවන් යානා මිලදීගැනීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල කරන චෝදනාව පිළිබඳව ඔහු විසින් මෙසේ පැහැදිලි කරයි.

**************************************

මිග් ගනුදෙනුව පිළිබඳ පැහැදිලි කිරීමක්.

2006 දී ලංකා ආණ්ඩුව විසින් මිග්-27 ප‍්‍රහාරක යානා කිහිපයක් මිලදී ගැනිමේ ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය එම ගනුදෙනුව සිදුකිරීමට දින කීපයකට පෙර බි‍්‍රතාන්‍ය විජිතයක් වන වර්ජින් දුපත් හි බෙලිමීසා හෝල්ඩින්ස් සමාගම නමින් විවෘත කරන ලද රහසිගත බැංකු ගිණුමක් සොයාගෙන තිබෙන බව පසුගිය ඉරිදා එක්තරා ඉංග‍්‍රීසි පුවත්පතකද තවත් වෙබ් අඩවියකද පලවිය. ඊනියා ”මිග් ගනුදෙනුව” ගැන ලිපි පලවී ඇති ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ.

ඉකුත් අවුරුදු 9 පුරාම විටින් විට මේ මාතෘකාව මාධ්‍යයේ සාකච්ඡ වුණි. ආණ්ඩු පෙරලියත් සමඟ අපගේ විරුද්ධවාදීන් මේ කාරණය නැවතත් කරලියට ගෙනවිත් තිබෙන නිසා මිග් ගනුදෙනුව සැබවින්ම කුමක්දැයි මහජනතාවට විස්තර කර සිටිමට මෙය උචිත අවස්ථාවක් යැයි මම සිතමි. මෙකී මාධය නිවේදනයේ සඳහන් සියලූම ලියවිලි ගල්කිස්සේ දිස්ත‍්‍රික් උසාවිය සතුව තිබෙන බවද සැලකිය යුතුය.

[1]. 2000 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව විසින් මිග්-27 යානා දෙකක්ද එක් මිග්-23 යානාවක්ද මිලදීගත් අවස්ථාවේදී ඒවා සැපයීම සඳහා 2000 ඔක්තෝබර් 24 වන දා ගිවිසුම් අත්සන් කරන ලද්දේ සිංගප්පූරුවේ ඞී.එස්. ඇලයන්ස් නැමැති කොම්පැනියේ ටී.එස්. ලී නැමැත්තෙකු සමඟය. මිග් ගුවන් යානා නිපදවන්නේ සිංගප්පූරුවේ නොවේ. අපගේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වූයේ සියලූම අවි හා යුධමය ආම්පන්න සෘජුවම නිශ්පාදකයාගෙන්ම මිලදී ගෙන අතරමැදියන්ව ඉවත් කිරිමයි.

[2]. 2006 වසරේ දී නව මිග්-27 ප‍්‍රහාරක යානා 4ක් මිලදි ගැනිමටත් ගුවන් හමුදාව සතුව පැවති තවත් මිග්-27 යානා 3ක් හා මිග්-23 යානාවක් සම්පූර්ණයෙන්ම අලූත්වැඩියා කිරීමටත් අවශ්‍ය වූ විට අපි යුක්රේනයේ මෙම මිග් යානා නිපදවන ”යුක්රින්මාශ්” නැමැති සමාගම සෘජුවම සම්බන්ධ කර ගත්තේය. ”යුක්රින්මාශ්” සමාගම 2006 පෙබරවාරි 06 වනදා අපගේ ආරක්‍ෂක අමාත්‍යංශයට ලියමින් එම ගුවන් යානා මිලදි ගැනිමට හා අලූත්වැඩියා කිරීමට මිල ගනන් ඉදිරිපත් කල පළමු ලිපියේ මෙම ගනුදෙනුව මූල්‍ය සමාගමක මැදිහත් වීමෙන් සිදුකරන බවත් සියලූ ගෙවිම් එකී මූල්‍ය සමාගමට සිදුකල යුතු බවත් පවසා තිබුණි. මෙකී ගනුනෙුව සම්බන්ධ ගිවිසුම අත්සන් කොට දින 3ක් ඇතුලත එම මූල්‍ය සමාගමේ නම අප වෙත දන්වන බවද එම ලිපියේ සඳහන් විය.

[3]. 2001-2004 එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවද මිග්-27 ප‍්‍රහාරක යානා 4ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙකී යුකරින්මාශ් සමාගමෙන් විමසීම් කර තිබුණි. යුක්රින්මාශ් සමාගම 2003 අපේ‍්‍රල් 22 වනදා එවක ආරක්‍ෂක ඇමති තිලක් මාරපන මහතාට මිල ගනන් දන්වමින් එවා තිබූ ලිපියේද එම ගනුදෙනුව සඳහා මූල්‍ය සමාගමක් මැදිහත් වන බවත් සියලූ ගෙවිම් එම මූල්‍ය සමාගමට කලයුතු බවත් ගිවිසුම අත්සන් කර දින 3ක් ඇතුලත එම මූල්‍ය සමාගමේ නම ශ‍්‍රී ලංකාවට සපයන බවත් කියා තිබුණි. යුක්රින්මාශ් සමාගම මාරපන මහතාට එම ලිපියේ සඳහන් කළ මුදල් ගෙවීමේ ක‍්‍රමවේදය 2006 අපට එවූ ලිපියේ සඳහන් ක‍්‍රමවේදයට වචනයක් පාසා සමානය.

[4]. යුක්රින්මාශ් සමාගමේ අධ්‍යක්‍ෂක වරයෙකු වන ඞී.ඒ. පෙරිගුඩෝව් මහතා ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යංශය වෙත ලිපියක් ලියමින් විස්තර කර සිටියේ යුක්රින්මාශ් යනු සම්පූර්ණයෙන්ම යුක්රේන රජයට අයත් සමාගමක් බවත් ඒ රටේ නීතියට අනුව ඔවුන්ට ණයට භාන්ඩ සැපයීමට නොහැකි බවත්ය. අප ඉල්ලා සිටි පරිදි අවුරුදු දෙකකින් ගෙවිමට ණයට භාන්ඩ සැපයීමට නොහැකි නිසා බෙලිමීසා හෝල්ඩින්ස් නැමැති මූල්‍ය ආයතනයක් එම ගනුදෙනුවට මූල්‍ය පහසුකම් සපයනු ඇති බව ඔහු කියා සිටියේය.

[5]. 2006 ජූලි 26 වනදා මිග්-27 ප‍්‍රහාරක යානා 4ක් මිලදි ගැනීමටත් තවත් මිග් යානා 4ක් අලූතිවැඩියා කිරීමටත් ගිවිසුම් අත්සන් කල විට එයට පාර්ශව තුනක් සම්බන්ධ විය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගැනුම්කාර පාර්ශවය විය. යුක්රින්මාශ් සමාගම විකුණුම්කාර පාර්ශවය විය. බෙලිමීසා හෝලිඩින්ස් සමාගම සියලූ ගෙවිම් ලබා ගන්නා පාර්ශවය විය. මේ පාර්ශව තුනම ගිවිසුමට අත්සන් කොට තිබේ. මෙම ගිවිසුම ලංකාවේත් යුක්රේනයේත් රජයේ ආයතන දෙකක් අතර සිදු කෙරුනු, යුක්රේන හා ජාත්‍යන්තර නීතිය යටතේ නිතිමය බන්ධනයක් ඇතිකරන ගිවිසුමක් වේ.

[6]. මෙකී ගිවිසුමේ 23.1 වගන්තියට අනුව බෙලිමීසා හෝලිඩින්ස්් සමාගම විසින් මෙම ගනුදෙනුව සඳහා මූල්‍ය පහසුකම් සපයන බව ගැනුම්කාර පාර්ශවයත් විකුණුම්කාර පාර්ශවයත් පිළිගන්නා අතර මේ ගනුදෙනුවට අදාල සියලූම ගෙවීම් බෙලිමීසා හෝල්ඩින්ස් සමාගමට ලැබිය යුතු බවත් පැහැදිලිව සඳහන් විය.

[7]. 2006 ජූලි 31 වනදා යුක්රින්මාශ් සමාගම විසින් මෙම මිග් යානා මිලදි ගැනීමට හා අලූත්වැඩියා කිරීමට අදාල ඉන්වොයිසිය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට එවු විටද ලංකා බැංකුව විසින් මුදල් ගෙවිය යුත්තේ බෙලිමීසා හෝලිඩින්ස් සමාගමට බව නැවත වතාවක් සඳහන් විය.

විදේශීය රටක රජයට අයත් ආයතනයක් සමග ගුවන් යානා මිලදි ගැනිම සඳහා ගිවිසුමක් අත්සන් කල විට ගැනුම්කරුවා මුදල් ගෙවිය යුත්තේ විකුණුම්කරුවා නිර්දේශ කරන ආකාරයටය. බෙලිමීසා හෝල්ඩින්ස් සමාගමට මුදල් ගෙවීම කිසිසේත්ම රහසක් නොවන්නේ ඔවුන්ද මෙකී ගිවිසුමට අත්සන් කල පාර්ශවයක් වන නිසාය. අපි මෙම මිග් යානා සෘජුවම යුක්රේනයේ නිෂ්පාදකවරුන්ගෙන්ම මිලදී ගත් අතර ගෙවු මුදලට ලැබිය යුතු සියල්ල අපට ලැබුනි. මෙම ගුවන් යානා යුද්ධයේදී භාවිතා වූ අතර යුද්ධය ජයගැනිමෙන් පසු තවමත් ඒවා ගුවන් හමුදාව සතුව පවතී.

මෙම මිග් ගුවන් යානා මිලදි ගැනිම සම්බන්ධයෙන් රහසිගත කුමක් හෝ සිදුවී ඇති බව ජනතාවට ඒත්තුගැන්වීමට කරන මේ උත්සාහය මාගේ නම කෙලසිමට දිගු කාලයක් මුලූල්ලේ පවතින ප‍්‍රයත්නයක කොටසකි. යුධ ජයග‍්‍රහණය අවමානයට ලක් කිරීමේ උවමනාවක්ද මෙය පසුපස ඇත. බොරුවක් නැවත නැවතත් කීමෙන් එය සත්‍ය බවට පත් කිරිමට උත්සහ දරන විවිධ පාර්ශව වල ප‍්‍රචාරයන් වලින් නොමග නොයන මෙන් මම ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

ගෝඨාභය රාජපක්‍ෂ
හිටපු ආරක්‍ෂක ලේකම්
– mahinda.info

98,190 Viewers

69 Comments to “Mig-27 චෝදනාව ආපසු කැරකේ.. යහපාලන සුරදුතිකාව ගස්.. සරල සිංහලෙන් ගෝටා පැහැදිලි කරයි..”

  1. kamasiri Kuruwita says:

    ජනතාවට ඔබ තුමා විස්වාසය. මුන්ට ඉසේ රදෙත් එකයි. මහදවල් මහා බැංකු මංකොල්ලය මිනිසුන්ට අමතක කරන්න ගෙනෙන “බේගලා සහ කෙප්පයා ” නාඩගමේ පොඩි කෑල්ලක් තමයි ඔය.

    • Perera says:

      බේගලා සහ කෙප්පයා යනු gora ගේ නාටකයකි. gora මේ ලිපිය පට්ට බොරුවකි. ලක්ෂ 70ක් ඕවා පිලි නොගනී. ඕවා හොදා මෝඩ පහේ බත් බයියන්ට.

      • එජාප තරුන රිලා කැල says:

        වාහෙ වෙයන් ගෙදර ගොහින් මවට උඹේ!

        • Perera says:

          අපි gora ට වගකීමෙන් කියන්නේ. දෙසපාලනයට ඇවිත් පොන්සේකෙක් නොවී ඇමෙරිකාවට වෙලා හිටු. ගෝරා ලංකාවට නොඑන්නේ නම් රටපුරා දහස් ගණනක් අතුරුදහන් කල සුදු වෑන්, මහා දැවැන්ත අවි ජාවාරම්, මහා හොරකම් සියල්ල අමතක කිරීමට ලක්ෂ 80ක් යහපාලන චන්දදායකයින් සුදානම්ය.

          • LAKS says:

            Gora gen ahanne?????.
            MR Go RA;;;;;;

            BILLION DOLLAR QUESTIONS MAN ?????
            from what country represent the belmisa company.
            WHO IS / WAS DEALING WITH BELMISA.

            What time the belmisa registered in that country.
            Who are the owners of that belmisa.

            CAN YOU ASK THAT COMPANY TO GIVE AN STATEMENT ON BEHALF OF YOUER
            INOCENCE?????????????????.
            AND WHERE IS THAT BELMISA COMPANY, AND WHAT HAPPENED TO THE COMPANY.
            IF YOU ARE SO WHITE, WHY YOUR COUSIN BROTHER, UNQULIFIED AMBASSODER, HIDING FROM INVESTIGASTION??????

          • pol says:

            @LAKS , @Perera යකෝ මෝඩ පොයියෝ,ජෙප්පෝ උබලයි පොනිල්ගේ කාලේ ආපු ලියුමේ තිබ්බෙත් ඔය සිංගප්පුරු සමාගමම තමා. එක ලංකාවේ නීතියට අදාළ නෑ. හේතුව උදයංග එරට පුරවැසියෙක්, එරට පුරවැසි අයිතිවාසිකම් උටත් තිබෙනවා. යුක්රින් තමා තීරණය කොට ඇත්තේ, ඔය සිංගප්පුරු සමාගම හරහා ඩිල් එකට. උන් තවත් කැමති වෙයි එම සමාගමේ හිමිකරු යුක්රේන් පුරවැසියකු නම්. ගෝටට කරන්න දෙයක් නෑ, පොනිල්ගේ කාලේ ඉදලම එම යුක්රේන් සමාගම ඩිල් දමන්නේ එම සිංගප්පුරු සමාගම සමග නම්.

          • දොඩම්වෙල says:

            අදාළ සිංගප්පුරු සමාගමේ හිමිකරු කවුද යන්න වරදක් නම්, රනිල්ගේ කාලේ ආපු ලියුමේ තියෙන්නේ ඒ කොම්පනියමනේ. මිහරකුනේ රනිල්ගේ කාලෙනේ එහෙනම් වරද සිදුව ඇත්තේ. වරදකරු විය යුත්තේ රනිල් මිසක් ගෝටා නොවේ.

          • jaathiwaadiya says:

            ඔයි උදයන්ගට හැංගෙන්න උවමනා නෑ. ඌ යුක්රේන් පුරවැසියෙක්.

          • jaathiwaadiya says:

            UNQULIFIED AMBASSODER
            ඇයි අම්බසඩර් විභාගේකින්ද තොර ගන්නේ? ඌට ඩිග්රි එකක් තිබෙනවා.

          • jaathiwaadiya says:

            [3]. 2001-2004 එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවද මිග්-27 ප‍්‍රහාරක යානා 4ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙකී යුකරින්මාශ් සමාගමෙන් විමසීම් කර තිබුණි. යුක්රින්මාශ් සමාගම 2003 අපේ‍්‍රල් 22 වනදා එවක ආරක්‍ෂක ඇමති තිලක් මාරපන මහතාට මිල ගනන් දන්වමින් එවා තිබූ ලිපියේද එම ගනුදෙනුව සඳහා මූල්‍ය සමාගමක් මැදිහත් වන බවත් සියලූ ගෙවිම් එම මූල්‍ය සමාගමට කලයුතු බවත් ගිවිසුම අත්සන් කර දින 3ක් ඇතුලත එම මූල්‍ය සමාගමේ නම ශ‍්‍රී ලංකාවට සපයන බවත් කියා තිබුණි. යුක්රින්මාශ් සමාගම මාරපන මහතාට එම ලිපියේ සඳහන් කළ මුදල් ගෙවීමේ ක‍්‍රමවේදය 2006 අපට එවූ ලිපියේ සඳහන් ක‍්‍රමවේදයට වචනයක් පාසා සමානය.

            මේ අනුව තෙවන පාර්ශවය කවුද යන්න තොරනුයේ යුකරින්මාශ් සමාගම විසිනි. එම තෙවන බෙලිමීසා ගැන ප්‍රශ්න කල යුත්තේ යුකරින්මාශ් සමාගමෙන් මිසක් ගොටගෙන් නොවේ. බෙලිමීසා කාගේද? අකවුන්ට් කොහෙද? කවද්ද ඕපන් කලේ? යන්න ගොටගෙන් ප්‍රශ්න කර වැඩක් නැත. මෝඩ පොයියන්ට ඕවා තේරෙන්නේ නැති බව අප දන්නවා.

          • මගේ රට says:

            පෙරේ – රා… පල නරියා යන්න.. . එදා ඉඳන්ම බැංකු හොරා ඇතුළු හොර නඩයට 1500 ට කඩේ ගිය අවලං ‘එජාප තරුණ කැල’ කියන එකම එකා උඹ විතරයි. නම වෙනස් කලාට වැඩක් නෑ උඹේ ගොබ්බ අමන කතා තාමත් එහෙමමයි. ක්‍රෝටන් කොළ ටිකක්වත් කාලා මොළේ පාද ගන්න බලපන් රිළවා.

      • Sunil Fonseka says:

        This full story you can read at My Laconia courts against Lasantha. As your leaders you also tring to spread incorrect matters.

        • Perera says:

          බම්බුව උසාවියෙන් මිනීමරුවෙකු උනත් නිදොස් වෙන්න පුළුවන්. එකෙන් කියවෙන්නේ ඌ මිනි නොමරු බව නොවේ. gora අන්තර්ජාතික අවිජාවාරමේ නියැලුණු ජාවාරම් කරුවෙක් බව රටේ ලක්ෂ 80ක් දෙනා හොදටම දන්නවා. උසාවි තීන්දුවකින් උනත් ඇත්ත (gora ගේ දුෂ්ට කම්) වහන්න බෑ , සත්‍ය සදාකාලිකයි.

          • මැස්සා says:

            බොලාගේ ලොක්ක බටලන්දෙන් බේරුනෙත් එහෙමද ?

          • Wali kukulaa says:

            එජාප නාකි කැල ආයි වැඩට බැහැලා වගෙයි. තැටමුවට වැඩක් නෑ, තොපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ සභාවේ හූ හඬ විතරයි ! ලොක්කත් එක්කම ජම්පරය ඇඳ ගන්න ලෑස්ති පිට හිටපියව් වැදගත් මිනිසුන්ට නින්දා අපහාස නොකර.

      • sama says:

        “2001-2004 එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවද මිග්-27 ප‍්‍රහාරක යානා 4ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙකී යුකරින්මාශ් සමාගමෙන් විමසීම් කර තිබුණි. යුක්රින්මාශ් සමාගම 2003 අපේ‍්‍රල් 22 වනදා එවක ආරක්‍ෂක ඇමති තිලක් මාරපන මහතාට මිල ගනන් දන්වමින් එවා තිබූ ලිපියේද එම ගනුදෙනුව සඳහා මූල්‍ය සමාගමක් මැදිහත් වන බවත් සියලූ ගෙවිම් එම මූල්‍ය සමාගමට කලයුතු බවත් ගිවිසුම අත්සන් කර දින 3ක් ඇතුලත එම මූල්‍ය සමාගමේ නම ශ‍්‍රී ලංකාවට සපයන බවත් කියා තිබුණි. යුක්රින්මාශ් සමාගම මාරපන මහතාට එම ලිපියේ සඳහන් කළ මුදල් ගෙවීමේ ක‍්‍රමවේදය 2006 අපට එවූ ලිපියේ සඳහන් ක‍්‍රමවේදයට වචනයක් පාසා සමානය.”
        Ranil / Chandrika well aware because initially it was their plan to earn billions , because of MR/GOTA they lost lost a chance of a life time now they`re pathetically trying to take revenge.

  2. S kumara says:

    Well explained

    • Ratata Adare says:

      The people who comment here are like babies. Yes, the above explains the transaction. But does it explain the bribe given to the buyer?? All transactions, if described, will look so plain, lawful and pure. But bribe part happens in the dark. No traces, no documents…. pl do not believe these people. They are crooks. They say they love the country but they rob it. Its like them keeping your daughter in their custody. They say they protect and look after her but they rape her in the night. Try to understand these without being naïve like kids.

      • Chandana Kumara says:

        To Ratata Adara

        As you indicate, if bribe was involved, how did YOU know if no documents, trace or evidence was not there? Is it just your thought that there were bribes?

        If there were bribes that ONLY you understand, how can one convince even in a court of law that MIG transaction was tarnished with bribes??

        • Ratata Adare says:

          All details of the corrupt Mig deal was published in Sunday Leader those days. I think Lasantha paid from his life for it. Pl read those before you comment. There were many deals in this country where no such ‘smoke’ arose. Sure I cannot prove the bribes. If I can, 90% of the UNP and SLFP ppl will be in jail by now. Do you really believe somebody to miss millions of a commissions to prove he is pure?? I don’t think we have such ppl in our midst at present. I will assure you that there will be no proper trial for these big deals. Never. All those who are in power will never convict a ‘Rajapaksa’ as long as stupid masses worship them. We will NEVER convict these people. We all knew Gamini Dissanayaka became very rich in few years. President Premadasa burnt his butt to convict GD. Did he find any evidence?? No way. These crooks know how to siphon money. I am not a UNPer or attached to any other party. But with my long experience, I am convinced there’s only one party who can be claimed ‘pure’ and ‘clean’. JVP. It is sad we don’t give them at least one chance to be in power and show their worth.

          • ducky bird says:

            රටට ආදරේ නොවේ අමන කෑදරේ. Sunday leader එකේ යන ඒවා විශ්වස කරන්න තරම් මැට්ටෙක් එක්ක වාද කරල වැඩක් නෑ. උඹ ඉස්සෙල්ල ගිහින් බලපන් එකේ අයිතිකාරය කවුද කියා.
            මුන් ඊළඟට බැඳුම්කර හොරුන් ගෙ පත්තරේ යන ඒවත් අපට කියන්න එයි.

          • kamasiri Kuruwita says:

            Everybody in this country knows who and what these JVPers are, except you. They have been given enough chances to prove their worthiness, But they showed only speaking and no working. What about the JVP deals with Mr. Wijedasa Rajapaksha. Now comes Chatura Senarathna story. They have not denied any of these charges.

          • asaranaya says:

            රටට ආදරෙ අමන කෑදරේ
            ‘ප්‍රින්සස්’ගේ පුකට ආදරේ
            මුගේ හිඟන කතන්දරේ,
            අපේ රටම අනතුරේ

        • nihal says:

          It is so simple dear. The 3rd party company has given an address in the UK where there is no company registered in the UK and also there is no such address in UK. Gota is so corrupt and big headed, he did not bothered to provide a forged address. The money has gone to Udayanga Weerathunga and Gota. He is well cornered right now however, because of Bloody President prevents arrest of Gota

          • Ratata Adare says:

            Dear Nihal,

            No point telling these things to people who blindly believe these crooks. These crooks can go to Dalada Maligawa and vouch upon their children that they didn’t steal! These crooks do not have any morale values. They think its their right to take commissions. They not only deceive the stupid masses. They deceive literate, educated ppl. This is the sad side of all this. People who comment here will wait till the ‘evidence’ come out! By then, our country will be sold!

          • Disce aut descede says:

            එහෙනම් බූරුවො කොහොමද කෝටි ගනන් වටිනා ගුවන් යානා ලංකාවට ආවෙ ? ඒවගෙන් යුද්දෙ දිනුවේ?
            උඹල පට්ට පඳුරු යූඑන්පී හොරු රට කාල කාල යුදෙ වවන් කාල කාල දැන් එනව බබා පාට දාන්න​. ඕව කියනු උඹලගෙ සම ලිංගික බලූ පක්‍ෂේ නපුංසකයන්ට​.

        • LAKS says:

          WHEN you give a bribe to sri lankan police man, Ask for a recipt or any document for the Bribe!!!!.
          Aney Pol boorowo?????.

      • kamasiri Kuruwita says:

        If one goes to assume things without real fact, he can assume thousand of things which will take them no where. I feel sorry for the guy who still enjoys to live in their day dreams.

      • Boo says:

        You are the one who comment like babies and assume like babies and dream like babies. You have no proof, no document but you are sure about a bribe.

        Well, the same way, i dont have proof and documents but i am 100% sure you and ranil got together and took a bribe. Therefore you are the actual bribe taker and therefore you cannot accuse anyone else. Do you like that for a change?

        Dont show the world that you are such a fool.

        • Ratata Adare says:

          Boo, I don’t give a shit about RW. All these so called elite groups are robbing our country. Look for results. We have passed 69 years after independence. Still its a ‘developing country’! Now it has come to a point where we have to sell the assets of the country to maintain these robbers. People like you will wait a long wait until somebody finds ‘evidence’ of bribes. One look at the houses these people live can reveal how rich they are. Go to the list of investors who were paid their money at the beginning of the Golden Key fiasco. GR’s 700 Million was paid first. I am sure your brilliant brain will calculate the salaries GR took all these years to save 700M!…. I don’t claim to be a wise man. I may be a fool as you say. I don’t mind to be a ‘fool’ as long as I am not naïve to believe these robbers as saviors! Love the country. Chase these robbers. At least give one chance to JVP who are educated and clean. I am not a JVPer either. Love the country. Not the robbers. Good luck

          • Mangala says:

            To ratataPadare, How nicely you campaigning against the new opposite power of the current regime. We don’t fall this time to this mongal strategy. This is the line given by RW and USA to JVP and people like you. Showing the middle path attract moderators and act against the new obstacle for this government. Ho to hell man. Gota will be the next president.

      • arun says:

        what a silly argument of yours. In that case country wouldn’t be able to buy the aircraft to fight the terrorists because you will accuse anyone who bought them for taking bribes without any proof.

        • Ratata Adare says:

          Our country has bought many things in the past without any suspicious aroused. I don’t accuse anybody. I told not to believe these ‘public explanations’ of these crooks as they are very well accustomed to respond to their corrupt deals. Men in both ‘main parties’ are such. Ravi K. asked for a huge bribe when he was selling Sathosa. I personally know this. But he is the Finance Minister today! You think he has become a saint? Same goes with MR, GR and many UNPers. Pl read Nihal’s comment above. Where is Udayanga today? Why is he hiding? My assessment is; we will never hear the end of these corrupt deals. This govt started with looting the CB! Why people like us go on electing these crooks?? From 1948 to-date, we are a ‘developing country’!! Only people who ‘developed’ were the politicians and their cronies!! Lets wait till the ‘evidence’ come out!! Till then, they will happily loot…

      • sama says:

        Ok lets assume as u said that bribes were involved,but they finished the war and by doing so:
        he closed down a good potential source of income for many arms dealers – western and non western
        In the past all these people who are now screaming made use of this war to achieve their political and financial goals – by doing so roused their anger!
        So those who blame him ( with no evidence!!) need to first look themselves in the mirror, for they`ll find many clues!!

        • Ratata Adare says:

          Dear Sama,

          Yes but that doesn’t justify the bribe. Your argument is like ‘ok u rape my daughter because u feed and protect her and make it less expensive for me’!

          • sama says:

            Justification comes with the incomparable service he has done to the country , when the rest before him and the current are all big time rogues – and why only pick him b`cause he tried to override the dealers: again local and intl. ( Also Gota actually publicly replied to Sunday Leader accusations with proof back then. Whereas SF unable to do so dealt in a different manner. )

          • Boo says:

            Firstly, which bribe are you talking about? The bribe you have taken or someone else taken? For the bribe you have taken, as the whole world now knows, you should be responsible and not anyone else. There is no proof needed to put you in jail because my suspicion is enough for that. Narrow minded, uneducated logic-less people like you who took bribes and pretending to be fake “ratata adare” saints are a shame to our country.

            If you shamelessly raped your own daughter, please do not accuse others for that. You are the one who is guilty for that and must go to jail. Don’t ask for proof, because in your own way just the suspicion is sufficient, and no proof is required. You must be such a low life to rape your daughter !

            IF the policy less corrupt JVP comes to power (only if that happens with your wish), they should hang you in public.

          • Ratata Adare says:

            Gon Boo, if u want to argue, do it with relevancy. Otherwise, go back to your daily work of licking the rogues. They must be liking it. Sorry to tell u off.

          • Ratata Adare says:

            Sama,

            I agree he did good service. I am not disputing it. But what I am saying is nobody has the right to rob the country no matter how much he/she has done to the country. Unfortunately, nobody can prove beyond doubt but the lifestyle of these people reveals how much they have earned.

          • Ratata Adare says:

            Gon Boo, r u drunk?? What r u jabbering? who wrote these things for u??

          • අංකූරා says:

            රටට කෑදරේ ඇති නරියාණෙනි , ගෝටා ගැන නැති සාක්කි මවන්න උඹ ඔච්චර දඟලන්නේ මොකද ? ඊට කලින් අර සියලු සාක්කි ඇතුව මහ බැංකුව මංකොල්ල කාලා රටේ අගමැතිකම් කරන එකා පන්නලා දැමීම වෙනුවෙන් කතා කරපිය. රටට ඇත්තටම ආදරේ නම්.

      • Rohitha says:

        අනේ තෝ වගේ ගොං හරකෙක්. මෝඩ මූසලයෙක් .

        • Ratata Adare says:

          Since I only respond to decent comments, pl find your father (who may be in a tavern by now) to respond to you.

          • Desapremiya says:

            I think you are employed by Sirikota as a dish washer.

          • Super sonic says:

            I love that bit anyway. and just one another thing… if some body feeds my daughter and protects her… mmm. then he must be her hubby. Then why not that bit? no harm with that, I feel.

          • Boo says:

            Ratata adare? (what a fake),
            Decent people do not accuse others without facts. Only those uneducated people who hang around taverns are the type of indecent people who accuse others based on rumors, gossips in newspapers and hearsay, and you are one !

  3. Bobby Pereira says:

    Thank you very much Sir, for the very clear explanation. As C A Chandraprema correctly said without Gota, there wouldn’t have been a victory although MR gave you the full support. Let me add one more thing. After the war the then Air Force Commander proudly said that he didn’t lose a single pilot during the final war. That is because you bought correct equipment in correct time. The grateful Sri Lankans salute you Sir, Mr. Gota.

  4. Mamasira says:

    Tharka Daana Puluwan
    kokatath Gota Amude bandagena Lasthiwela HitiyothHondai ..

    • Boo says:

      Tharka daanna oya kroten kana gavapalana harakuntath puluvan, kokatath unuth amude gahagena lasthivelaa hitiyoyth hondayi.

  5. manoj says:

    Well explained sir. Anyone can see more information from below link.

    (http://ukrinmash.com/uploads/files/5822eee466ff1.pdf)

  6. Bobby Pereira says:

    Has anyone heard of Siai Marchetti? It is a very little known Italian made training aircraft. That was the aircraft Ravi Jayawardena bought for the SLAF when his daddy JR was the president of Sri Lanka. I don’t think that aircraft served any purpose. I understand that they just dropped explosive filled tin barrels from that aircraft. Precision bombing? my foot. But remember how under Gota either a MIG or a Kfir killed the Thamilchelvan sleeping in a hide out? That is precision bombing. Simply because of the top quality equipment Mr Gota bought.

  7. Karu Jayasuriya says:

    ei ubage amma ready wela da inne.

  8. සැම් says:

    උබ america ඉදන් බුරන්නේ නැතුව ලංකාවට ඇවිත් කෙදිරි ගපන්කෝ ..මේවා හොද ගොන් බයියන්ට මු ලන්කවීන් පැන්නේ අයෙත් ලංකාවට එන්න බලාගෙන නෙමෙයි… මේක මිනිමරුවෙක් පල හොරෙක්…උබට ශාප වෙනවා…

    • Ravi says:

      Hey Pig. Dont try to eat shit here.

    • kamasiri Kuruwita says:

      සෑම් මචෝ , මම හිතුවේ උඹට ඇසුත් නැහැ , කනුත් නැහැ කියල .පපුවකුත් නැහැ කියල බලනකොට උඹට ඔලුවකුත් නැහැනේ . හාද කියපන් බලන්න .

    • Boo says:

      ගෙරි දෙමල කොටියෙක් මර බයේ දොඩවනවා.

    • Rohitha says:

      අනේ තෝ වගේ ගොං හරකෙක්. මෝඩ මූසලයෙක් .

    • Bobby Pereira says:

      Thoge ammata sapa wenawa Sam tho wage ekek loketa bihi kalata. Kohoma unath thota hari thaththek nam nethuwa ethi.

    • Sihala Yaka - සිහල යකා says:

      නපුංසක පක්‍ෂේ උන් බයේ වෙව්ලනව​. ගෝඨ ගේ නම ඇහෙන කොට මුන්ට නින් ද යන්නෙ නෑ.
      උංගේ පක්‍ෂේ ඉන්නවද මේවගේ පිරිමියෙක්. ඔක්කොම ඉන්නෙ නාකි හම් පඩ සමලිංගික රෝගීන්.

      පෝලිමේ ඇවිත් ගොන් කතා කොටන යූඑන්පී ජාතිද්‍රෝහීන්ට වැඩි කල් රට විනාස කරන්න සොබාව ධර්මය ඉඩ දෙන්නෙ නෑ.
      ඒක ඉතිහාසයේ කිහිප වරක් ඔප්පු වූ දෙයක්.
      මේ රටේ මිනිස්සු රතිඤඤා පත්තු කළා දෙන්නෙක් මැරුනම. එකෙක් LTTE කොටි නායක මිනී මරුව​.
      අනෙකා UNP නායක මිනී මරුව​.

      යූඑන්පී එක LTTE එක පරද්දල රෙකෝඩ් එක තියන්න සෙට් වෙන බව පේනව​.

  9. Saman Adikari says:

    Gotabay Rajapakase is honest man .

    He did good job of uniting country led by MR Presidency.

    He is man with vision of politics of democracy

  10. thajuden says:

    whatever said and done these stories will never ever that ral thief are RW through bond scam and GR was main instruments in defeating LTTE

  11. Dickie Bird says:

    Wonder how much bribe Chandrika got from that Singapore Company Mr. Lee when MIGs were ordered then?
    Then we will have to inquire the Singapore deal as well.

  12. rassika says:

    PERERA KIYANNE AWAJATHAKAYEK WAGE PENNE. Meheme meeharak thama innawane. me anduwe dooshana walata sambanda athi

  13. sarath says:

    dear sir i take my hat off any time for you and the all forces for defining BLOODY LTTE WHO FOUND SUE SIDE BOMB TO THE WORLD WITHOUT YOU HOW MANY WILL DIE EVERYDAY.WE DO NOT WORRY ABOUT PONSI UNP BUDUSARANI
    AS A SRI LANKAN WE ALL WAITING TO BE A PRESIDENT SIR AND CLEEN UP ALL GAY CUNTS GOVERNMENT AND CORRUPT POLITICIAN OPUT THE WAY FROM OUR MOTHER LAND SIR

  14. sarath says:

    dear sir i take my hat off any time for you and the all forces for defining BLOODY LTTE WHO FOUND SUE SIDE BOMB TO THE WORLD
    AS A SRI LANKAN WE ALL WAITING TO BE A PRESIDENT SIR AND CLEEN UP ALL GAY CUNTS GOVERNMENT AND CORRUPT POLITICIAN OPUT THE WAY FROM OUR MOTHER LAND SIR

  15. Boo says:

    Ha haaa ! Did everyone see that fake “ratata adare” has gone red with my accusations to him. Bloody idiot will now feel himself how others feel when he accuse others without facts and only with silly kindergarten level suspicions.

    I am so happy to treat that mee haraka with his own medicine, bloody lunatic.

Main News