Music වීඩියෝවක සිටි තුන් ලෝකයේම පළමු රහතන් වහන්සේ පිටිදුවේ සිරිධම්ම හිමියි..

April 19, 2017 at 10:00 am | lanka C news
Music වීඩියෝවක සිටි තුන් ලෝකයේම පළමු රහතන් වහන්සේ පිටිදුවේ සිරිධම්ම හිමියි..

සංගීත වීඩියෝවක සිටින මෙලොව පළමු රහතන් වහන්සේ තමන් වහන්සේ බව නැදිමාල ශ‍්‍රී සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියෝ පවසති.

උන් වහන්සේ මේ අදහස් පල කරන ලද්දේ ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ ‘වස්සානේ සිහිනය’ සංගීත වීඩියෝවේ කොටසක උන් වහන්සේගේ දර්ශණයක්ද තිබීම ගැන අදහස් පල කරමිනි.

35,028 Viewers

49 Comments to “Music වීඩියෝවක සිටි තුන් ලෝකයේම පළමු රහතන් වහන්සේ පිටිදුවේ සිරිධම්ම හිමියි..”

  1. ප්‍රවේනිදාස says:

    වහන්සේ ලඟදිම බණ වීඩියෝ එකක් ගහන්න යනවලු RAP ස්ටයිල් එකෙන්!

    • janaka says:

      සමන්ත බඩ්ඩ ගැන තේරුම් ගන්න මේ රුපය බැලුවාම ඇති.මේ තනිකරම මානසික ලෙඩෙක්

      • ලපයා says:

        සහෝදරවරුනි, මේ ලෝකයේ ජිවත් වීමට මුදල් අවශ්‍යයි. සමහරු ඉතාමත් වෙහෙස මහන්සියෙන් වැඩ කර ජිවත් වීමට මුදල් උපාය ගනී. සම හරක් බොරුවෙන්, ද්වේශයෙන් ජනතාව මුලාකොට ජනතාවගේ බදු මුදලින් යෙහෙන් වැජබෙයි. සම හරක් බුධාගම, ක්‍රිස්තියානි ආගම, මුස්ලිම් ආගම හෝ හින්දු ආගම විකුණගෙන කමින් ජිවත් වෙති. මෙය ලොවේ සභාව දර්මයයි. එසේ විකුණගෙන කන්න ආගමක් අද තිබුනේ නැත්නම් ඔවුන් කුසගින්නේ මියයති. එසේ ආගම විකුණගෙන කන පුත්ගලයින්ද අප අතරේ ඇත. මෙයින් අදහස් වන්නේ සෑම ආගමකම විවිධා කාර පුත්ගලින් විසින් ඔවුන්ගේ දිනචරියාව යහතින් ගෙනයාම සදහා ක්‍රම සහ විධි අතුරා ඇති ආකාරයයි.

      • Alapaluwa says:

        මටත් දෙයක් කීමට තිබෙනවා එහෙත් අනුන්ගේ කුණු සොයනඑකේ කිසිම තේරුමක් ඇත්තේම නැ මට පුරුද්දකුත් නැ නමුත් මගේ රටට විනකරණ,බෞද්දාගම,අහිංසක ජනතාව තලා පෙලා දමන්න හදන යම්කෙනෙක් සිටිනම් එයින් රට බේරාගන්නත් ජාතිය.ආගම බේරගන්නත් යමක් කරන්න ඇත්නම් නොපමාව යකේකුගේ කටට වුවත් යන්න නොපැලිසිටිනවා..නමුත් මට කියන්න තිබෙන්නේමෙන්න මෙයයි එනම් මෙම හිමිනමගේ ගතකරන දෙබිඩිචරිතය සහා පෙර කලාපය ගැන පමණයි.දැන් දැන් මෙහිමිනමගේ ඇසිරිමනම් එතරම් හොඳ මදිබවයි මටනම් පෙනීයන්නේ. ඒවගේම මනස දියුණු කරගත්තා කෙසේවෙතත් ඉක්මණට ප්‍රතිකාරයක් නොකරොත් ලොකු විනාසයක් මුළු බෞධසාසනයටම ඉක්මණට අත්වීමේ ඉරණමක් තමයි පෙනෙන්න තිබෙන්නේ.
        මේ හිමිනම මුලින්ම බොහොම දක්ෂ ඉතාමත් ඕනෑකමකින් බෞද්දාගම පුදුම උනන්දුවකින් ධර්මදේශනා කළා දකුණෙන් වඩම්මා ගත්පසු. මෙසේ ඉන්න අතර මේ හිමිනමගේ හොදම දායකයෝ අතරින් මගේ හිතවත් සහෝදරයෙකුත් තවත්රටේ පිළිගත් විද්වතුන් කිහිප දෙනෙකුත් සිටියා. කෙසේහොවෙවා ධර්මදේශනා කරන්න යන්න පහසුව සඳහා දායකයන්ගෙන් පොඩි වාහනයක් මේ හිමිනම අරගෙන ඉල්ලා සිටියා. හිමිගේ මේ ඉල්ලීම මත දායකයෝ කට්ටියම් එකතුවී නිසාන් ඩට්සන් වර්ගයේ කාර්එකක් ලබාදුන්නා. අහෝ අපරාධයක් තරම බොහො ටිකකලකින් එය ඔවුට මදිවි විකුණා මුදල්ගෙන සැප වාහනයක් ඉල්ලා සිටියා. ඔය අතර තුරාම තමයි ඉන්න ආරාමයක් නොමැති නිසා බෙල්ලන්විල කිරමජෝති හිමිගේ සහෝදරියෙකුට අයත් බෙල්ලන්තර ස්ථානයක් කිරමජෝති හිමිට තේරුම් කර මේ හිමිට වැඩවාසය කරන්න සල්වාදුන්නේ.පසුව මෙම හිමිනමට තන්නවා,ආශාව අතරින් මෙය මුදලට ගන්න අවශ්‍යබව පැවසුවා.කොතෙක් ප්‍රශ්න අතරින් කෙසේහෝ එයත් මුදලට ලබා ගත්තා කොටස් වශයෙන් ගෙවා.ඇත්තටම මෙය නොදී බැරි තත්වයකට පත්වුනිසා කිරිමහිමිට නොදිබැරිවුනා,මේ නාස්ලනුව කඩාගෙන යනවිදිය දැක බොහොම සත් ගුණවත් විද්වතුන් සහා දායකයෝ ටික අයින්වුවා. එතෙන් පටන් තමයි මේ මනස්ගාත ඔලුවට ගාහන්න ගත්තේ.ඔය දැන් කියන විරාජ්ලා ඒකාලේ කොහේද දන්නේ නෑ හිටියේ? මම එයාලගෙන් අසනවා මේ ඉතිහාසය දන්නවද කියලා?කමක් නැ නමුත් මගේ දුක අපේ බෞද්දාගම ක්‍රම ක්‍රමයෙන් නැතිවී යනඑක ගැනයි මටදුක.අර කියා තිබුනානේද බෞද්ධාගමේ යැයි කියා හැඳිනගන්න වෙන්නේ ඉදිරියේදී කහා නුල්පොටක් කරමත තිබේමෙන් පමණි කියා අන්න එ තත්වයට මවැනි සාසනය නැතිකරන අය බිහිවීමෙන්.
        මේ හිමිනම රහත් නම් මෙවැනි බැඳීම් ලෞකික සැප සම්පත් සොයා දුවන්නේ ayi?රහත්නම් ඔවුගේ හැසිරීම මෙයට වඩා සිල්වත් සීලාචාර වියයුතුයි නේද?.ආශ්‍රය කරන්නේ මනස විකුර්තිවූ කොහෙවත් නැති මෙලෝරාහක් නැති සින්දු හදන විශාරද යැයි කියාගන්නා අමුම අමු අසීලාචාර සස්කෘතිය වෙනස්කරන පදරචනා නිර්මාණය කරණ මානසික රෝගින්වයි මෙම රෝගීන්ව ආශ්‍රය කිරීමෙන් කොහොමත් මනස අවුල්වූ සිරිධම්ම නොහොත් සමන්තබද්‍ර නම්වූ කාලින රහත් අනංගයාට රැවටී කවදත් ඔය උඩ දාගෙන වඳින අම්මලා අක්කලා නංගිලා මල්ලිලා අයියලාටනම් කවදත් මේ සසරනම් කෙටිකරගන්න ලැබෙන්නේ නැතිබව ඔය බෙල්ලන්තර යන එන කවුරු කවුරුත් දැනගතහොත් හොඳයි.

        • Alapaluwa says:

          නුදුරු අනාගතයේදී අපිට දකින්න ලැබේවි ගැහැණුන් හෙළුවෙන් මේ හිමිනමගේ වටේ නටනවා එවිට ඔය විරාජ් කියන ශාස්ත්‍රාදිපති වීඩියෝ කරාවි මෙයත් යාවි යුටුයුබ් වල එවිට කවුරු හෝ මේගැන විමසුවුවහොත් කියාවි ඇයි බෞදුරජාණන් වහන්සේ ලඟත් මරදුවරු නැටුවේ කියා.මෙයා කටෙන් ගසා තමයි දිනන්න හදන්නේ බලමු ඉදිරියේදී හොඳ හොඳ සෙල්ලම් මේ දැන් එකතුවෙලා ඉන්න කට්ටියත් සමග අපිට බලන්න පුලුවන්වේවි.මේ තමයි සමන්ත්‍රබද්‍රගේ අන්තිම භුහුමිකාව.

  2. Wijaya says:

    බුදු රජාණන් වහන්ස, කල්පයක් යනු කෙතරම් කාලයක්ද ?

    මහණෙනි, යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස ඉඩ ප්‍රමාණයක අබ ඇට වලින් පුරවා අවුරුදු සියයකට එක අබ ඇටයක් ඉවත් කර සම්පුර්ණ අබ ඇට ගණන් කල හැකි උවද කල්පය ඉවර නොවේ.

    මේ රහතන් වහන්සේ දන්නා ප්‍රමාණය, කතා කරන කාල සීමාව ඔබට දැන්වත් සිත ගත හැකිද? අපිව අන්දන්න දගලන දැගලිල්ල…….. අයියෝ සංසාරේ…………………

  3. Rata wasiyo says:

    What a joke.

  4. Isanka says:

    කැමරාවක් ඉස්සරහ පේනී ඉන්න එක වැරදීනං සියලු ධර්ම දේශනා වීඩියෝ කොරන එක නවත්තපල්ලා.. 😂

    අනික් හාන්දුරුවරු කැමරාව ඉස්සරහට වෙලා වටාපතෙන් ඇස්වගෙන බෙල්ල 45° නවාගෙ බොහෝම ලයාන්විතව අදින පදින දෙබස් කොඳුරමින් කොරන රඟපෑම හොඳයි.

    හැබැයි සමන්තබද්ර හාමුදුරුවො මියුසික් වීඩියෝ එකක හටියාම අන්න ඒක ඇලජික්.. 😂

    • Wijaya says:

      ඇලජික්..

      නැත මහතාණනි , නැත.

      “සංගීත වීඩියෝවක සිටින මෙලොව පළමු රහතන් වහන්සේ තමන් වහන්සේ බව නැදිමාල ශ‍්‍රී සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියෝ පවසති.”

      අනන්ත සංසාරය සමග සන්සන්දනය කිරීමේදි දැනුමේ ප්‍රමාණය …….

      එය රහතන් වහන්සේට නොතේරෙන විට ගෝලයන් ගැන කවර කතාද???????????????

      • යුක්තිය says:

        ඒක අපට පිලි ගන්න වෙනව..මතක තියාගන්න අනන්ත සසරෙ මියිසික් විඩියෝ එකක සිටි පලමු හාමුදුරුවො නොවුනත්..මේ ලෝකයට ආරම්භයක්,අවසානයක් තියනව..ඒක නිසා ලෝකයට සාපේක්ශව කතාව ඇත්ත..මේ හාමුදුරැවො ගොඩක් සූක්ශම මානසිකත්වයක් ඇති කරන් තියනව…මතක තියාගන්න රහත් බව නොවුනත් අපි සාමාන්‍ය අයට වඩා ඉදිරියෙන් ඉන්නෙ..රහත් බව ගැන තර්කයට රහත් උතුමෙක්ම අවශ්‍යය, අපිට තර්ක කරන්න බෑ..පන්තියෙ අන්තිමය කොහොමද දහවෙනියත් එක්ක විශයක් ගැන තර්ක කරන්නෙ පරාද වෙනව නේ…පලවෙනියම ඕන…මේ හාමුදුරැවො ගැන අදහස් කියන්න කලින් අපි කවුද, කොතනද, යන්න ඕන තැන..කොහොමද යන්නෙ කියල තත්පර 5ක් හිතන එක වටිනව..මේ හාමුදුරැවො ගැන දවසක් හිතනවට වඩා…. තෙරැවන් සරණයි…!

    • Kanchama says:

      සමන්තභද්‍ර හිමි දෙසන්නේ සම්මා සම්බුදුවරයෙකු දේශනාකල නිවන් මාර්ගය නොවේ කියල උන් වහන්සේත් උන් වහන්සේගේ ශ්‍රාවකයො ත් සෘජුවත් වක්‍රවත් පිලිගන්නව.මම බුදුකෙනෙක්,මම දෙසන්නේ මම අවබෝධ කරපු දහමක්,මම දෙසන්නේ මා විසින් මෙසේ අසන ලදී කියල කෙනෙක් පොතක ලියපු දහමක් නෙවේ කියල උන් වහන්සේම කියනව.බෞද්ධයන් කලබලවිය යුතු නැහැ.එය මුස්ලිම්,ක්‍රිස්තියානි වගේම සමන්තභද්‍ර දහමක්.බෞද්ධයන් කලබලවියයුතු නැහැ.නොමග නොයෑමයි අවශ්‍ය.

      • saman says:

        කොහෙද එහෙම කියන්නෙ ලින්ක් එක දීපන්

        • Kanchama says:

          Himige pratiharya vidio ekaka:kuwait idan apu ganiyek amma malama hinawuna kiyana seen ekak tiyenne eke:ara minihek bila guna wayana karanne e vidio eke

      • Wimal says:

        Thaman nuvanaththan bava penveemata ‘Seethambara pate hari lassanai ‘ kiva aya hitiya ne.

    • kamalsiri kuruwita says:

      ඉසංක, උඹ බයිබල් කාරයෙක් නේද ?

  5. ඉසුරුමුණි says:

    හාමුදුරුවරුන්ට කවි බණ කීයා DVD විකිණිය හැක.අදාල නැත.
    හැමුදුරුවරුන්ට කතාවල රගපෑ හැකිය.අදාල නැත
    හාමුදුරුවරුන්ට facebook ආ හැකිය.අදාල නැත.
    හාමුදුරුවරුන්ට බණ කියන්න සල්ලි ගත හැක.අදාල නැත.
    සමන්තභද්‍ර මියුසික් වීඩියෝ එකක බණ දේශණා කරන ලෙස හිදියි.
    අන්න ඒක අදාලය.

    අපිට කොහේහරි වැරදිල නේද මචං.

    • Wijaya says:

      වැරදි නැත මහතාණනි.

      සමන්තභද්‍ර මහා රහතන් වහන්සේ මියුසික් වීඩියෝ එකක බණ දේශණා කරන ලෙස හිදියි. හිද මම තමයි තුන් ලොවටම මෙසේ සිටි එකම රහතන් වහන්සේ යයි පුරසාරම් දෙසයි (උදම් අනයි ).

      අනන්ත සංසාරය සමග සන්සන්දනය කිරීමේදි දැනුමේ ප්‍රමාණය …….

      එය රහතන් වහන්සේට නොතේරෙන විට ගෝලයන් ගැන කවර කතාද???????????????

    • ceejay says:

      apita kohewath waradila naha. mootath (samantha badra) mugen yapena ewntath waradila. ohoma gihilla moo kagen hari kai amma deepu kiri mathak wenna.

  6. Bandula says:

    වර්තමානයේ බුදු දහමේ ස්වරුපයෙන් බුදු දහම ගිලගෙන සිටින නිඝන්ට ජෛන දහමෙන් නිර්මල බුදු දහම වෙන්කර නැවත මතුකර දෙන්නට, මිනිසුන්ගේ ප්‍රඥාව මතුකර නිවන් මග පෙන්වන්නට සමත් එකම අව්‍යාජ ඇත්තම ඇත්ත රහතන් වහන්සේ උන්වහන්සේ පමණයි. ප්‍රශ්නය තියෙන්නේ ඒ වෙනස දැනෙන්නේ, දකින්නේ සසර ඒ සඳහා පින්කළ මිනිසුන්ට විතරයි.

    • Wijaya says:

      මහතාණනි ,

      බුදු දහමේ දැනුම ගැන නොව බාවිතාව ගැන සිතන්න. රහතන් වහන්සේගේ වෛරය, අපහාසය මුසු වදන් දකින්න, අසන්න.

      අයියෝ සංසාරේ…………………

      • Bandula says:

        To Wijaya, හයියෝ සංසාරේ කියල තමයි කියන්න වෙන්නේ මහත්මය. මිනිස්සු දැකල තියෙන්නේ වෛරය ක්‍රෝධය මිශ්‍ර කරලා බැනිල්ලක් විතරයි. ඔවුන් දන්නේ නැහැ එයින් තොර දෙයක්. ඒකයි අවුල. සංඝ ගුණවල උජුපටිපන්න ගුණය මොකක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. බුදු දහම කියන්නේ ප්‍රඥා වන්තයින්ගේ දහමක් මිසක් මෝඩයින්ගේ දහමක් නෙවෙයි.

    • ඔබට මොහුරහතන් වහන්සේ කෙනෙක් නමි මොහුට කලින් ලංකාවෙ හිටි පන්ඩිත හාමුදුරැවරැ ඔබට කවුරැවගේද පෙනුනේ ?

      • Bandula says:

        To බන්දුපාල, ඔබේ ප්‍රශ්නය ඇතුලෙම පිළිතුර තියනවා. පණ්ඩිතයන්ට රහතුන් කියනවනම් ඉතින් රහතුන්ට ඒ නම නොකියා පණ්ඩිතයන් කියන්න තිබුනනේ? රහත් කියන්නේ පණ්ඩිත කමක් නෙවෙයි. කෙලෙස් නැති කළ උතුමන්ට කියන නමක් මිත්‍රයා…

        • බුද්ධ ශාසනයේ උත්තරිතර ප්‍රඤාව ලබාගත් රහතන් වහන්සෙට මෙ සතර ආකාර බැදියාමි නැත.සමිපූර්නයෙන්ම ප්‍රහින වි ඇත.උපාදාන නිරැද්ධ වි ඇතිනිසා ඉපදිම ද නිරැද්ධ වි ඇත. උපතින් නිදහස් වූවිට ජරා මරන දුකින් සදහටම නිදහස් වෙයි! සමන්ත බද්ද්‍ර ට රහතන්වහන්සේ කියලා පවිපුරවාගන්න එපා මිත්‍රයා

  7. Kanchama says:

    සමන්තභද්‍ර හිමි දෙසන්නේ සම්මා සම්බුදුවරයෙකු දේශනාකල නිවන් මාර්ගය නොවේ කියල උන් වහන්සේත් උන් වහන්සේගේ ශ්‍රාවකයො ත් සෘජුවත් වක්‍රවත් පිලිගන්නව.මම බුදුකෙනෙක්,මම දෙසන්නේ මම අවබෝධ කරපු දහමක්,මම දෙසන්නේ මා විසින් මෙසේ අසන ලදී කියල කෙනෙක් පොතක ලියපු දහමක් නෙවේ කියල උන් වහන්සේම කියනව.බෞද්ධයන් කලබලවිය යුතු නැහැ.එය මුස්ලිම්,ක්‍රිස්තියානි වගේම සමන්තභද්‍ර දහමක්.බෞද්ධයන් කලබලවියයුතු නැහැ.නොමග නොයෑමයි අවශ්‍ය.

  8. Amila says:

    Budunwahansege kalayedi uruwela kashyapa saha sahodarawaru, nigantanatha puttha wage ayath hithan hitiye than rahath kiyala thamai a wagema a aya passe hiya golayoth hitiye. ..

  9. බුද්ධ ශාසනයේ උත්තරිතර ප්‍රඤාව ලබාගත් රහතන් වහන්සෙට මෙ සතර ආකාර බැදියාමි නැත.සමිපූර්නයෙන්ම ප්‍රහින වි ඇත.උපාදාන නිරැද්ධ වි ඇතිනිසා ඉපදිම ද නිරැද්ධ වි ඇත. උපතින් නිදහස් වූවිට ජරා මරන දුකින් සදහටම නිදහස් වෙයි!
    මෙයා ගේ රැවටිලිවලට රැවැටෙන්නේ තනකොල බුදින උන්

    • නයා.... says:

      ඔබ ඇත්තෙන්ම රේරුකානේ ගමට අදාල භික්ෂූන් වහන්සේ නමක්ද?
      එසේ නොවෙයිනම් භික්ෂු නාමයක් භාවිතා කිරීම සමන්තභද්‍ර ගේ හැසිරීමට දෙවැනි නැහැ.
      සැබැවින්ම ඔබ භ්ක්ෂුවක් නම් ඔබ වහන්සේගේ දායකත්වය මෙවැනි සංවාද සඳහා ඉතාම වැදගත්

  10. Toma says:

    Ane meyawa angoda genihin danna kawuruwath neddha. Meya kiyana widhiyata Buduhamuduruwoth meyagen thamai dharmaya igenagena thiyenne.

  11. saman says:

    තව ටික දවසකින් වැඩිහිටියන්ට පමණයි එකතත් ඉඳියි මේ පොර hikz

    • Toma says:

      Meya ehema ekak rangapala awurudu gananakata issella pradana niliya baduth eliyata demma. Case eka handle kore Maharagama mamath danna lawyer kenek. Ea kale thamai meya inna thanakwath hoyaganna beruwa hangila hitiye.

  12. kim says:

    පව් පුරවාගන්නේ නැතිව මේකේ හෙඩිම වෙනස් කරන්න. හාමුදුරුවො ඔය කියන විදියෙ කතාවක් කියන්නෙ නෑ. අනිත් කොමෙන්ට් දාන අය කියන දේ අහලා, අඩුගානෙ එක බනක් වත් අහලා කොමෙන්ට් දාන්න.

  13. love nature says:

    ව්‍යාජ රහතෙකු
    සැබෑ ලෙසම රහත් යයි සිතන
    අවංක බොළඳ අනුගාමිකයන්ද,
    දැන දැනම බොරුව පවත්වාගෙන යන
    කූට සහචර ගෝල පිරිසද
    ඔහුගේ බොරුව සැක කරන නමුත්
    තීරණයකට නොපැමිණි පිරිසද
    ඔහු මොකෙක් වුවත් කම් නැතැයි සිතන
    බහුතර පිරිසද
    මේ බොරුව පවත්වාගෙන යන්නට
    ඍජුව හෝ අනියමින් දායක වෙති.

  14. love nature says:

    තමන් රහත් යයි
    ඒත්තු ගන්වන්නට කෙනෙකු දක්ෂ නම්
    ඔහු රහත් ලෙස පිළිගන්නට
    බුදු දහම නොදන්නා
    පන්සිල්වත් නොරකින බෞද්ධයන්
    මැළි නොවෙයි..

    • jayamal says:

      ඔබ ලියූ වදන් වල හිතන්න යමක් තියෙනවා. මේ හිමියන් පසුපසම ගොස් තමන් ලඟ උපතින් තිබූ මුදු කරුණා ගති සහ හොඳ බෞද්ධ ගතිත් නැති කර ගත් අය ගැන නම් මං දන්නවා. මීට කලකට ඉහත කියූ බණ නම් හරිම හොඳයි. පසුව වූ වෙනස තේරුම් ගන්න අමාරුයි.

  15. Saradiel says:

    සැබෑ රහතන් වහන්සේ කෙනෙකුට
    විනයානුකූලව රහත් බව පැවසීමට අවසර ඇත්තේ
    උප සම්පදාවූ භික්ෂුවකට පමණි.
    එහෙත් පච රහතෙකුට සීමා නැත.

    පුහුදුන් මනසක කාම භෝගී බව මත
    රහත්බව පැවසීමෙන් ලබන ලාභ සත්කාර
    යස ඉසුරු සාධාරණීකරණය කරන්නට
    පච රහතා
    පවතින ධර්මය ඇසුරෙන්
    නව ධර්මයක් ගොඩ නැගිය යුතුය.
    නව ධර්මය පතුරුවන්නට
    සම්ප්‍රදාය බිඳිය යුතුය.

  16. Saradiel says:

    සමන්ත පාසාදිකාවේ සඳහන් පරිදි රහතන් වහන්සේ නමකගේ හිසට හෙණ පහරක්‌ වැදුණද බිය නොවන්නේය. විශුද්ධි මග්ගයේ දැක්‌වෙන්නේ සිල්වත් මහානාග තෙරුන් තමා රහත් වී ඇතැයි මුලාවී සිටියෙන් භයංකර වේසයෙන් තමා හඹා එන ඇතකු මවන්න යෑයි සිය ශිෂ්‍ය ධම්මදින්න තෙරුන් ඉල්ලූ බවත් එසේ මැවූ කල හඹා එන ඇතා දුටු මහානාග තෙරුන් බිය වී දුවන්නට සැරසුන බව හා එමගින් තමන් රහත්වී නැති බව වටහා ගත් බවයි. එසේම රහත්වී ඇතැයි මුලා වූ ථෙර නමක්‌ කැලණි ගඟේ දිය නාමින් සිටියදී වෙනත් භික්‍ෂුවක්‌ උන් වහන්සේ පිරික්‌සීම සඳහා දියේ කිමිද ගොස්‌ කකුල ඇල්ලූ කල්හි කිඹුලෙකැයි සිතා බියවී මහ හඬින් කෑ ගැසූ බවට ම-ජිම නිකායට්‌ඨ කථාවේ ඇති පුවතකි. රහත් යෑයි කී භික්‌ෂුවක්‌ ඉදිරියේ ඒ බව පිරික්‌සීමට වසභ රජු මසන් අච්චාරුවක්‌ අනමින් රස බැලූ කල්හි එම භික්‌ෂුවගේ කටට කෙළ ඉනූ බවත් එයින් උන්වහන්සේ රහත්වී නැති බව තේරුම් ගත් බවත් එහිම සඳහන්ය. අට්‌ඨකථාවන්හි මෙවැනි කථා බොහොමයක්‌ ඇත.

  17. love nature says:

    අක්මීමන දයාරතන හිමියන් පවසන්නේ එහිමියන් රහත් භාවයට පත්ව ඇතිනම් ප්‍රාතිහාරයක් පා ඒ බව සමාජයට ඔප්පු කර පෙන්වා සංඝභේදයක් හෝ ශාසනික සමාජයේ මතවාද නිර්මාණය වීම වැළැක්වීමට වැළැක්වීමට කටයුතු කරන ලෙසයි.

    රහතන් වහන්සේනමක් කිසිදු දිනක තමා රහත් වී ඇති බව සමාජය හමුවේ පවසමින් නොයන බවත් පවසන දයාරතන හිමියන් නොමැති ගුණාංගයක් පෙන්වමින් භික්ෂූත්වය කෙලෙසා නොගෙන ඒ බව සමාජය හමුවේ ප්‍රසිද්ධියේ ඔප්පු කර පෙන්වීම වඩා යෝග්‍ය වන බව ද කියා සිටී.

    මේ අතර තමන් අරහත් බව ලබා ගත් බවත් ඒ සම්බන්ධයෙන් වන විවාදයකට ඒ සඳහා ගැලපෙන සුදුසුකම් ඇති අයෙක් සමඟ සහභාගී වීමට සූදානම් බවටත් දෙහිවල බෙල්ලන්තර ශ‍්‍රී සඳහම් ආශ‍්‍රමවාසී ශ‍්‍රී සමන්තභද්‍ර (පිටිදුවේ සිරිධම්ම) හිමියන් විසින් සිදු කරනු ලැබූ අභියෝගය භාර ගැනීමට තමන් වහන්සේ සූදානම් බව රත්මලාන ධර්ම පර්යේෂනාල ප‍්‍රධානී හෑගොඩ විපස්සි හිමියන් පවසති.
    අදහස් දක්වමින් උන් වහන්සේ පෙන්වා දුන්නේ සති අන්ත පුවත්පතක් හරහා සිරිධම්ම හිමියන් විසින් තමන් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේලා සිවුනමක් සම්බන්ධයෙන් පල කර ඇති ලේඛණ ද්වේශ සහගතව සකස් කරන ලද්දක් බවත් රහතන් වහන්සේ නමක් යනු ද්වේශ නැසූ පුද්ගලයෙක් බවත්ය. සිරිධම්ම හිමියන්ගේ පාපකාරී හැසිරීම් රටාව තුල අඩුම තරමේ මාර්ගඵල ලාභියෙකුවන් විය නොහැකි යයිද උන් වහන්සේ අදහස් පල කලහ.

  18. යුක්තිය says:

    අනික මේ හාමුදුරැවො කිව්වා මට මතකයි මස් කෑවට පවු නෑ..බුද්ධ දේශනය තුල දේව දත්ත හාමුදුරැවො වර ඉල්ලපු වෙලාවෙ මස් කෑම තහනම් කරන්න ඉල්ලුව..ඒත් බුදු රදුන් කැමතිනම් මස් මාංශ අනුභ්හවය කරන්න අකමැතිනම් නොකරන්නත් වදාල සේක..ඒ මොහොතෙ බුදු රදුන් ඒ පිලිතුර දුන්නෙ මස් කන්න ඇත්තටම අකමැති දේව දත්තට ද…? අපිට තියෙන්නෙත් මස් කෑම පිලිබදව දේව දත්තගෙ අරමුනද.? නෑ නේද…? බුදු රදුන් කොතනද මස් කෑවට පවු නෑ කිව්වෙ…? බුදු රදුන් කොතනද මේ දේ නොකරන්න එක හෙලාම දේශනා කරේ….ඕන දෙයක් තම කැමැත්තට නීති නෑ..හැබැයි කරොත් මේදේ නිසා මේ ප්‍රතිපලය වෙනව…හරි වැරැද්දට විතක්ක හෙවත් තර්කය තමා තුලින් ඉපදීවූ සේක..

  19. යුක්තිය says:

    මස් කෑමතුල අකුසල් රැස් වේද..?ඔව්..! මාංශ යනු සත්වයෙක් තමාගේ අවශ්‍යතාවයන් ඉශ්ඨ් සිද්ධ කර ගනීමට පවත්වා ගන්නා දෙයකි…උන් සතු දේ ඝාතනය කර නොකර හෝ ලබා ගන්නේ උන්ගෙ කැමැත්ත අවසරය මතද…? නෑ බලහත් කාරයෙන්…එහෙව් ගන්න දේ සොර කමක් නොවේද…? එතකොට අහයි අපි නෙවේ මස් කඩ කාරයනේ හොරා ඌට අපි සල්ලිත් දුන්න කියල..අපි ඌට සල්ලි දුන්නට ඔය මස් ගන්නවට අකමැති උනේ සතානේද,නියම අයිති කාරය ඌ නේද..? කොහෙදවත් ඉන්න එකෙක්ට සල්ලි දුන්නට මොනව කරන්නද…? අපිගත්තෙ සැබෑ අවසරය නැතුව..අපි දන්නව මස් කඩ කාරයගෙ දෙයකුත් නොවන බව…වැරදියි නේද.? හාමුදුරැවො තර්ක කලේ සාහිත්‍ය අල්ලල….ඒ උනාට හරි තර්කය කොතනද…?

  20. SL PUTIN says:

    මට හිතයි මූව (සමන්ත බඩ්ඩ) දරැකමට හදාගන්න!☝️

  21. de silva says:

    In Maha Parinibbana sutta I have seen The Buddha instructing monks must refrain from eating Meat. Am I correct? It is not an order but recommendation.

  22. යුක්තිය says:

    මේ හාමුදුරැවන්ගෙ දේශන පිලි ගන්නෙ නැති උනාට බනින්න අපහස කරන්න යන්න එපා…….ඉන්නෙ අරහත් නොවුනද සාමාන්‍ය අයට වඩා ඉස්සරහින්….නොදැන ඇල්ලුවත් දැන ඇල්ලුවත් රත් යකඩ බෝලෙ ඇල්ලුවොත් පිච්චෙනව…ඒක නිසා බනින යන්න එපා….කිව්ව වගේ නෙවේනේ…රතනල වගේ හොර හිවල්ලු සිවුර විකුනල බලය හොයන යුගයක මේ හාමුදුරැවොන්ගෙ දෙයක් තෝරල බලල විතක්කයෙන් ගන්න දෙයක් තියනව….

  23. කුමාර සිංහ කොළඹගේ says:

    ලොව්තුරු බුදු හාමුදුරුවන් තහනම් කල දෙයක් යයි සදහන් වෙනවා ධර්මයේ යම් රහතන් වහන්සේ නමකට තමන් රහත් යැයි පෘතුජ්ජන මිනිස්සුට පැවසීම…………ඉතින් මේ හාමුදුරුවෝ ඒ බව දන්නෙ නැද්ද ??? එසේ නොමැතිනම් මේ හාමුදුරුවන් යම් මානසික රෝගයකින් පෙලේද???………….මේ පිලිබඳව සොයාබලා සාසනයට හානියක් වේ නම් උපැවිදි කොට සසුනින් නෙරපීමේ වගකිම හා ඒ පිළිබඳව සොයා බැලීමේ වගකිම මහා නායක හිමිවරුනට ඇත ඒ පිළිබඳව සොයාබලා සාසනයේ පිරිසිදු භාවය ආරක්ෂා කිරීමට ගිහි,පැවිදි සියල්ලන්ටම නෙත් සිත් පහන් වේවා !!!

  24. Dalit says:

    rahathweema khoma unath angapathanam niyama thelkAAlla.

Main News