මගේ ෆෝන් එකත් ටැප් කරලා… ඇමතිලා එක්ක මං කතා කරන දේවල් අහගෙන ඉන්නවා.. – මහින්ද

September 30, 2016 at 3:00 pm
මගේ ෆෝන් එකත් ටැප් කරලා… ඇමතිලා එක්ක මං කතා කරන දේවල් අහගෙන ඉන්නවා.. – මහින්ද

උතුරැ මහ ඇමති සී.වී. විගේනේෂ්වරන් විසින් විවිධ බෙදුම්වාදී ක‍්‍රියාකාරකම් කරමින් ඇත්තේ ආණ්ඩුවේ එකගතාවය මත යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

මොන යහපාලනයක්ද මහා වංචා-දුෂණ වෙන්නේ.. ගල් අගුරු මහ මගඩිය ගැන පිටු ගාන පැමිණිල්ලක්..

September 30, 2016 at 12:40 pm
මොන යහපාලනයක්ද මහා වංචා-දුෂණ වෙන්නේ.. ගල් අගුරු මහ මගඩිය ගැන පිටු ගාන පැමිණිල්ලක්..

ලංකා විදුලි බල මණ්ඩලය විසින් නොරොච්චෝලේ බලාගාරය සදහා ගල් අගුරු මිලදී ගැනීමේදී අති දැවැන්ත ටෙන්ඩර් මගඩියක් සිදුව ඇති බව

රටේ නායකයාට කොන්ද පණ නෑ.. විග්නේෂ්වරන් නටන්නේ ඒ නිසා… – කාන්ති කෙලින්ම කියයි..

September 30, 2016 at 12:00 pm
රටේ නායකයාට කොන්ද පණ නෑ.. විග්නේෂ්වරන් නටන්නේ ඒ නිසා… – කාන්ති කෙලින්ම කියයි..

උතුරැ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් දිගින් දිගටම ජාතිවාදී ප‍්‍රකාශ කරද්දී ව්‍යවස්ථාව උල්ලංඝණය කරද්දී ආණ්ඩුව නිතීය ක්‍රියාත්මක නොකිරීම

ගෝටා විත්ති කූඩුවට නංවයි.. සහෝදරයා වෙනුවෙන් මහින්ද උසාවියට.. [Video]

September 30, 2016 at 11:20 am
ගෝටා විත්ති කූඩුවට නංවයි.. සහෝදරයා වෙනුවෙන් මහින්ද උසාවියට.. [Video]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට ටික වේලාවකට පෙර කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණියේය. හිටපු ආරක්‍ෂක

වැඩ වර්ජන නවතා සේවයට එන්නැයි ඉල්ලයි..

September 30, 2016 at 8:02 am
වැඩ වර්ජන නවතා සේවයට එන්නැයි ඉල්ලයි..

හෘද පෙනහළු නිෙවිෂක සේවාෙවි නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට අදාල ඉල්ලීම් ලබාදීමට පියවර ගෙන ඇති බැවින් වෘත්තීය ක‍්‍රීයාමාර්ගය අත්හිටුවා සේවයට

රන්ජන් රාමනායකගේ ‘මායා’ මාධ්‍යවේදීන්ට පෙන්වීම නවතනු..

September 30, 2016 at 7:06 am
රන්ජන් රාමනායකගේ ‘මායා’ මාධ්‍යවේදීන්ට පෙන්වීම නවතනු..

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක ඔහුගේ නවතම චිත‍්‍රපටය වන ‘මායා’ මාධ්‍යවේදීන්ට පෙන්වීම අගමැතිවරයා විසින් වහා නතර කල යුතුව ඇති බව