විග්නේෂ්වරන්ගේ සටනට තොණ්ඩමන් සමග උඩරට වතු දෙමල ප‍්‍රජාවත් එක්වේ..

September 28, 2016 at 10:40 am
විග්නේෂ්වරන්ගේ සටනට තොණ්ඩමන් සමග උඩරට වතු දෙමල ප‍්‍රජාවත් එක්වේ..

යාපනයේ පැවති එළුග තමින් විරෝධතාවයේදී සී.වී. විග්නේෂ්වරන් උතුරු මහ ඇමතිවරයා ප‍්‍රකාශ කල පරිදි දෙමළ ජනතා ගැටලු සදහා විසඳුම් ලබා

විග්නේෂ්වරන් අත්අඩංගුවට ගත්තොත් එයා තවත් නපුරු වෙයි.. එයා ව්‍යවස්ථාව කැඩුවට දණ්ඩ නීති සංග‍්‍රහය කඩලා නෑනේ..

September 28, 2016 at 9:20 am
විග්නේෂ්වරන් අත්අඩංගුවට ගත්තොත් එයා තවත් නපුරු වෙයි.. එයා ව්‍යවස්ථාව කැඩුවට දණ්ඩ නීති සංග‍්‍රහය කඩලා නෑනේ..

උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා අත්අඩංගුවට නොගන්නේ නැවත වතාවක් වර්ධරාජා පෙරුමාල් කෙනෙක් බිහි කර ගැනීමට

රට ඇත්තේ අමාරුම අඩියකයි.. අලූත් පක්‍ෂයක් හැදෙනවාමයි… – වෙල්ගම

September 28, 2016 at 8:40 am
රට ඇත්තේ අමාරුම අඩියකයි.. අලූත් පක්‍ෂයක් හැදෙනවාමයි… – වෙල්ගම

ඉදිරියේදී අනිවාර්යෙන්ම නව දේශපාලන පක්‍ෂයක් බිහිවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින කිසිවෙකුත්

‘එට්කා’ ඉක්මනින් අත්සන් කරනවා.. – ඉන්දියාව-ශ‍්‍රී ලංකාව ඒකාබද්ද මාධ්‍ය හමුවක කියති… නමුත් ගිවිසුම නොපෙන්වයි..

September 28, 2016 at 8:02 am
‘එට්කා’ ඉක්මනින් අත්සන් කරනවා.. – ඉන්දියාව-ශ‍්‍රී ලංකාව ඒකාබද්ද මාධ්‍ය හමුවක කියති… නමුත් ගිවිසුම නොපෙන්වයි..

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ‘එට්කා’ ගිවිසුම සම්බන්ධ කටයුතු ඉක්මනින් අවසන් කරන බව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී

‘දෙමළ නැගිටීම’ රැලියට TNA සහභාගී වුනා.. TNA නායකයින් කියන්නේ බොරු.. – උතුරු පලාත් සභාපති

September 28, 2016 at 7:05 am
‘දෙමළ නැගිටීම’ රැලියට TNA සහභාගී වුනා.. TNA නායකයින් කියන්නේ බොරු.. – උතුරු පලාත් සභාපති

‘දෙමළ නැගිටීම’ හෙවත් ‘එළුoග තමිල් ‘ නමින් යාපනයේ පසුගියදා පැවති හර්තාල්යට දෙමළ ජාතික සoධානය හෙවත් ටිඑන් ඒ නියෝජිතයන් පිරිසක්ද සහභාගි

අධිකරණ තීන්දුවලට, විනිසරැුවන්ට දැඩි බලපෑම් වෙනවා.. – නීති ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රාඥයෙක් කියයි..

September 28, 2016 at 4:04 am
අධිකරණ තීන්දුවලට, විනිසරැුවන්ට දැඩි බලපෑම් වෙනවා.. – නීති ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රාඥයෙක් කියයි..

අධිකරණයේ තීන්දු තීරණ හා එහි විනිසුරුවන්ට දැඩි පලබෑම් එල්ල කරමින් කටයුතු කරන බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා පවසයි.

සද්ද විද්ද පලග පතිර රන්ජන් රාමනායකට මාධ්‍ය සමඟ යකා නැග කැමරාවට පහර දෙයි, මාධ්‍යවේදියා භීතියෙන් නිරුත්තර වේ.. [Video]

September 28, 2016 at 12:01 am
සද්ද විද්ද පලග පතිර රන්ජන් රාමනායකට මාධ්‍ය සමඟ යකා නැග කැමරාවට පහර දෙයි, මාධ්‍යවේදියා භීතියෙන් නිරුත්තර වේ.. [Video]

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ දේහය ගොඩගැනීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ නිල නවසේ මාධ්‍ය හමුවක්

හෙළ උරුමය ගිහියන්ට පැවරුවේ යුගයේ අවශ්‍යතාවය නිසයි..

September 27, 2016 at 6:48 pm
හෙළ උරුමය ගිහියන්ට පැවරුවේ යුගයේ අවශ්‍යතාවය නිසයි..

භික්‍ෂු ක‍්‍රියාකාරීත්වයට වඩා ගිහි ක‍්‍රියාකාරීත්වයට වැඩි ඉඩක් දීමට ජාතික හෙල උරුමය දැන් තීරණය කර ඇති බව එම ඵක්‍ෂ සම සභාපති නියෝජ්‍ය

අලූත් ව්‍යවස්ථාවෙන් අපේ රට අවුරුදු 5-10කින් කලාපයේ දියුණුම රට වෙනවා..

September 27, 2016 at 5:30 pm
අලූත් ව්‍යවස්ථාවෙන් අපේ රට අවුරුදු 5-10කින් කලාපයේ දියුණුම රට වෙනවා..

ජාතික ආණ්ඩුවක් තිබෙන නිසා මෙලෙස පක්ෂ ,පාට භේදයකින් තොරව සියළු දෙනාට සාධාරණ සේවයක් සලසන්න අවස්ථාව ලැබී තිබෙනවා. අද