OIC එපා මාරුකරනු.. එජාප මන්ත‍්‍රි අලූත්ගමගේ මහ පාරේ බුදියාගෙන විරෝධතා..

March 10, 2018 at 12:00 pm | lanka C news
OIC එපා මාරුකරනු.. එජාප මන්ත‍්‍රි අලූත්ගමගේ මහ පාරේ බුදියාගෙන විරෝධතා..

නාවලපිටිය-මහනුවර මාර්ගය මැද නිදාගෙන එය අවහිර කරමින් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ මහතා අද පෙරවරුවේ සිට විරෝධතාවයක නිරත විය.

ඔහු විරෝධතාවය මගින් පවසන්නේ නාවලපිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා වහා මාරු කල යුතු බවයි.

මෙම විරෝධතාවය නිසා මාර්ගයේ ගමනාගමනයට දැඩි බලපෑම් විය.

18,792 Viewers

11 Comments to “OIC එපා මාරුකරනු.. එජාප මන්ත‍්‍රි අලූත්ගමගේ මහ පාරේ බුදියාගෙන විරෝධතා..”

  1. dula says:

    මුන්ට එක නීතියක්ද ….අපි පාරේ බුදියගෙන නෙමෙයි හිටගෙන හරි හිටියා නම් පොලිසිය එක්කන් ගිහිල්ලා අවයව ලාච්චුවටත් දාලා වහලා. මිනිස්සුන්ගේ කාලේ කන මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ කවදද ….. පුජිත නිදිද ? යහපාලනේ මේකද ??

    පුළුවන් නම් පාරේ නිදාගෙන මිනිස්සුන්ගේ ගමන් වලට බාධා කළා කියල මේකාට නඩුවක් දාපල්ලා බලන්න …

  2. mawella says:

    These are the stupid guys, elected and selected to parliament. It is shame to the country to have this type of idiots representing for Public, nominated from a respected Political Party, now melting.

  3. Niru says:

    This country has gone to dogs under Yamapalanaya!!

  4. Kings says:

    මෙගා පොලීසියටවත් කියමු.

  5. Saji says:

    Moda haraka, oic ain karanda oney nam police commission ekata yanne nathuva, maha pare anith minusutath karadara karamin vikaranokara

  6. kamalasirikuruwita says:

    අම්මප මුන්ට නම් පිස්සු තමයි ! අලුත් ඇමති තුමාට කෙලින් ප්‍රශ්නය කතා කරා නම් වැඩේ සාධාරණ නම් ඒ වැඩේ කරලා දෙයි. පාරේ බුදිය ගත්ත කියල පොලිස් කොමිසමට බල පෑම් කරන්න පුලුවන්ද ? අලුත් ඇමති තුමාගේත් නම කන්ඩ හදන ගොන් වැඩ මේවා . මේ පඩ ෂෝ වලින් ජනතා චන්ද දිනන්න බැහ කියල තාමත් හැට පනිනකන් තවත් ඉගෙනගෙන නැහැ .

  7. ExUnper says:

    යකෝ උඹල තමය ආණ්ඬු කරන්නේ. ඇමතිය උඹලගෙ.
    අද ඉන්න UNP කාරයෝ කියන්නේ පිස්සො .

  8. හරිද බන් මන්කියන්නේ says:

    හේ ….හේ…… හේ…….. . ඔන් බන් පෙරසුදානම . මේ….. ඔය හු ඇනපියේ මහත් හොරුන්ටයි මයියාගේ පුක පස්සේ ගිය උන් ඔක්කොමයි ඕක පුරුදු වෙයල්ලා . ඊ ළඟ ජන්දෙන් හරි අලුත් ආණ්ඩුවෙන් හරි පස්සේ තොපිට කොහොමත් පාර තමයි. ඔං මන් නොකීවයි කියනවා එහෙම නොවෙයි හොඳේ .

  9. හීන් බණ්ඩා says:

    ආප්පය බල්ලෝ බැදලා දැම්මේ නැත්තම් මේ වැඩේ කරන්න බැරි වෙයි. හදිසි නීතිය බම්බුව

  10. The government belongs these idiots. Then what a hell is this stupid man doing lying on the road disturbing others. He could have got the OIC transferred by informing the police commission without behaving like a lunatic.

  11. උම්මත්තක්යෙක් says:

    අනේ ලංකාවේ මහජන නියෝජිතයාට ගිය කලක්. මේ ප්‍රසිද්දය ගන්න හැටිද? අහෝ උම්මත්තකයෝ.

Main News