පාරම්පරික ගොවිතැන ඉහළ වාණිජ ප්‍රතිලාභ අත්වන කර්මාන්තයක් ලෙස

November 26, 2016 at 2:06 am
පාරම්පරික ගොවිතැන ඉහළ වාණිජ ප්‍රතිලාභ අත්වන කර්මාන්තයක් ලෙස

පාරම්පරික ගොවිතැන ඉහළ වාණිජ ප්‍රතිලාභ අත්වන කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීම රජයේ අරමුණ බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ දී

කෘෂිකර්මය අලුත් කරන්න කෝටි 850ක නව ව්‍යාපෘතියක්…

November 25, 2016 at 2:05 am
කෘෂිකර්මය අලුත් කරන්න කෝටි 850ක නව ව්‍යාපෘතියක්…

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීකරණය වෙනුවෙන් වන රුපියල් කෝටි 850කට (ඇ.ඩො.මි. 58) අධික වටිනාකමකින් යුතු නව ව්‍යාපෘතියක් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සහ

දක්ෂ ක්‍රීඩකයින් හඳුනා ගන්න නව පරීක්ෂණයක්..

November 24, 2016 at 2:06 am
දක්ෂ ක්‍රීඩකයින් හඳුනා ගන්න නව පරීක්ෂණයක්..

ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගත හැකි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව නව තාක්ෂණය යොදා ගැනීමට කාලය එළැඹ ඇතැයි විශේෂඥ

අනෝමා ගමගේ කාන්තා පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ ගෝලීය සංසදයේ ශ්‍රී ලංකා නියෝජිත පදවියට

November 23, 2016 at 2:06 am
අනෝමා ගමගේ කාන්තා පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ ගෝලීය සංසදයේ ශ්‍රී ලංකා නියෝජිත පදවියට

කාන්තා පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ ගෝලීය සංසදයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පත්

පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ ලෝකඩ පදක්කම යාපනයට..

November 22, 2016 at 2:05 am
පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ ලෝකඩ පදක්කම යාපනයට..

පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලිය මලයාසියාවේදී පවත්වන ලදී.එහිදී 58KG ඛාණ්ඩය යටතේ පැවති තරගයෙන් තෙවෙනි ස්ථානය දිනාගෙන ලෝකඩ පදක්කම

2017 සිට වෙළෙද නාමයෙන් ඖෂධ ලිවීම තහනම්…

November 21, 2016 at 2:05 am
2017 සිට වෙළෙද නාමයෙන් ඖෂධ ලිවීම තහනම්…

2017 වසරේදී රෝගීන්ට වෙළෙද නාමයෙන් වෛද්‍යවරුන් විසින් ඖෂධ ලිවීම තහනම් කරන බවත් විද්‍යාත්මක නාමය පමණක් ලිවිය යුතු බවත් ඇමති රාජිත සේනාරත්න මහතා

නව සීමාවාසික වෛද්‍යවරු 1166කට පත්වීම්

November 20, 2016 at 2:03 am
නව සීමාවාසික වෛද්‍යවරු 1166කට පත්වීම්

නව සීමාවාසික ෙෙවද්‍යවරු 1166 කට පත්වීමි ලිපි ප්‍රදානය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය

ඖෂධ මිල පාලනය ක‍්‍රියාත්මක නොකිරීම පිළිබද පැමිණිලි 180 ක්….

November 19, 2016 at 2:04 am
ඖෂධ මිල පාලනය ක‍්‍රියාත්මක නොකිරීම පිළිබද පැමිණිලි 180 ක්….

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙලට අනුව නියම කළ මිලට ඖෂධ ලබානොදෙන ඖෂධ අලෙවිසැල්

කොළඹ පාසල් 48 කින් ඩෙංගු මදුරු කීටයින් හමු වෙයි…

November 18, 2016 at 2:02 am
කොළඹ පාසල් 48 කින් ඩෙංගු මදුරු කීටයින් හමු වෙයි…

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පසුගිය 10 සහ 11 දින දෙක තුළ සිදු කළ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ දී මදුරු කීටයන් බෝවීෙමි

නාගරික ජනතාවගෙන් 20%කට දියවැඩියාව..

November 17, 2016 at 2:06 am
නාගරික ජනතාවගෙන් 20%කට දියවැඩියාව..

දියවැඩියාව අද බරපතල සමාජ සෞඛ්‍ය ප‍්‍රශ්ණයක් බවට පත්ව තිබෙනවා. බෝනොවන රෝග ගණයට තමයි අපි දියවැඩියාව නම් කරන්නේ. දියවැඩියාව තුරන් කිරීම සදහා සෞඛ්‍ය