නව සීමාවාසික වෛද්‍යවරු 1166කට පත්වීම්

November 20, 2016 at 2:03 am
නව සීමාවාසික වෛද්‍යවරු 1166කට පත්වීම්

නව සීමාවාසික ෙෙවද්‍යවරු 1166 කට පත්වීමි ලිපි ප්‍රදානය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය

ඖෂධ මිල පාලනය ක‍්‍රියාත්මක නොකිරීම පිළිබද පැමිණිලි 180 ක්….

November 19, 2016 at 2:04 am
ඖෂධ මිල පාලනය ක‍්‍රියාත්මක නොකිරීම පිළිබද පැමිණිලි 180 ක්….

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙලට අනුව නියම කළ මිලට ඖෂධ ලබානොදෙන ඖෂධ අලෙවිසැල්

කොළඹ පාසල් 48 කින් ඩෙංගු මදුරු කීටයින් හමු වෙයි…

November 18, 2016 at 2:02 am
කොළඹ පාසල් 48 කින් ඩෙංගු මදුරු කීටයින් හමු වෙයි…

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පසුගිය 10 සහ 11 දින දෙක තුළ සිදු කළ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ දී මදුරු කීටයන් බෝවීෙමි

නාගරික ජනතාවගෙන් 20%කට දියවැඩියාව..

November 17, 2016 at 2:06 am
නාගරික ජනතාවගෙන් 20%කට දියවැඩියාව..

දියවැඩියාව අද බරපතල සමාජ සෞඛ්‍ය ප‍්‍රශ්ණයක් බවට පත්ව තිබෙනවා. බෝනොවන රෝග ගණයට තමයි අපි දියවැඩියාව නම් කරන්නේ. දියවැඩියාව තුරන් කිරීම සදහා සෞඛ්‍ය

ජ’පුර මහ රෝහලේ අපද්‍රව්‍ය දහනය කිරීමේ මධ්‍යස්ථානය විවෘත කෙරේ…

November 16, 2016 at 2:05 am
ජ’පුර මහ රෝහලේ අපද්‍රව්‍ය දහනය කිරීමේ මධ්‍යස්ථානය විවෘත කෙරේ…

මෙම මධ්‍යස්ථානය පරිසර හිතකාමි ලෙස ඉදිකර ඇති අතර, දහනය කිරීෙමි ක‍්‍රීයාවලියේ දී දුම් පිට නොවීම ද විශේෂත්වයකි. ජපානයෙන් ආනයනය කරන ලද යන්ත‍්‍ර සුත‍්‍ර භාවිත

ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට..

November 15, 2016 at 2:05 am
ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට..

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත නොවැම්බර් මස 03 වන දිනට යෙදී ඇති මාර්ග අනතුරුවලට ලක්ව විපතට පත්වූවන්

වස විස නැති රටකට රාජ්‍ය වැවිලි සංස්ථාව…

November 14, 2016 at 2:02 am
වස විස නැති රටකට රාජ්‍ය වැවිලි සංස්ථාව…

නිරෝගීමත් රටක් සඳහා දැනට රාජ්‍ය වැවිලි සංස්ථාව සතු ‍වසර 150 ක් පැරණි කන්ද උඩරට තේ වගාවන්ගෙන් ලැබෙන ඉහළ ගුණයෙන් සපිරි නැවුම් තේ කොළ ජනතාව වෙතට සහන

වැටලීම් තවත් දැඩි කරන්න ආහාර, ඖෂධ පරික්ෂකවරුන් බඳවා ගනී…

November 13, 2016 at 2:09 am
වැටලීම් තවත් දැඩි කරන්න ආහාර, ඖෂධ පරික්ෂකවරුන් බඳවා ගනී…

ආහාර සහ ඖෂධ පරික්ෂකවරුන් නව ඖෂධ මිල පාලනය පිළිබද දැනුවත් කිරීෙමි රැුස්වීමක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන්

පාසල් බස් රථ සහ මගී ප‍්‍රවාහන බස් රථවල රියදුරන්ගේ අක්ෂි ආබාධ ගැන අවධානය..

November 12, 2016 at 2:02 am
පාසල් බස් රථ සහ මගී ප‍්‍රවාහන බස් රථවල රියදුරන්ගේ අක්ෂි ආබාධ ගැන අවධානය..

ජාතික අනතුරු නිවාරණ සතිය දින 04 ක් පුරා දීප ව්‍යාප්තව පවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාර්ග අනතුරු නිසා විපතට පත්වූවන්

ඖෂධ මිල පාලනයට විරුද්ධ වූ සමාගමක් යලි එකග වෙයි..

November 11, 2016 at 2:03 am
ඖෂධ මිල පාලනයට විරුද්ධ වූ සමාගමක් යලි එකග වෙයි..

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල පාලනය කි‍්‍රයාත්මක කිරීෙමි දී අනුකූලතාවයක් නොදැක් වූ සමාගම් මේ වනවිට ඊට සහයෝගය ලබාදෙන දෙන බව පවසා සෞඛ්‍ය අමාත්‍යාංශයට